Google Chrome Mobile (Beta) ඇවිල්ලා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අද Google Chrome Mobile බ්‍රව්සර් එක release වෙනවා. මෙතෙක් වල තිබුන ලොකු අඩුවක් සම්පූර්ණ කිරීමක් විදිහට මේක දකින්න පුලුවන්.Web kit කියන rendering engine එක යොදාගෙන නිර්මාණය කරල තියන මෙය තවමත් පවතින්නේ Beta තත්වයේ.දැනට ගොඩක් වල බ්‍රව්සර් එක විදිහට බාවිතාකරන Opera Mini වල තිබෙන response time එක ඉතාමත් ඉහල වීම එහි ඇති ප්‍රධාන ගැටලුවකි. මේ ගැටලුවට විසදුමක් සමගම ඉදිරිපත් චු chome ...
වින්ඩොස් 8 Consumer Preview ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති Steven Sinofsky Windows 8 හදුන්වා දෙමින්මයික්රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද ...
අපේ අලුත් පාර ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අද ලංකාවේ අපිට ඉතාම වැදගත් දවසක්.ඉංග්‍රීසි චිත්‍රපටිවලින් විතරක් දැකල තිබුන අධිවේගී මාර්ග සංකල්පය හැබෑවක් වන දවස.අධිවේගී මාර්ග අපේරටේ අයටනම් අලුත් දෙයක් වුනාට විදේශීය රටවලට අමුතු දෙයක් නෙමේ.මැලේසියාව , සිංගප්පූරුව වගේ රටවල් තමන්ගේ රට දියුණුව කරා අරගෙන යන්න මුන්ම හැදුවේ රටේ මාර්ග පද්ධතිය.පැය ගණන් වල ලැගලා පිච්චෙන ඉන්ධන සහ අපේ වටිනා කාලය සලකල බලනකොට රටක කාර්යක්ෂමභාවයට මේවගේ ඉතා දියුණු මාර්ග පද්ධතියක ...
Google Drive ලගදීම ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line Google අපිට නොමිලේ දෙන සේවාවන් වල අගයනම් කියල නිමා කරන්න බෑ. අනික් Cloud සේවා සපයන සමාගම් මෙන් නොව ඉතා සරල මනා නිමාවකින් යුතු සුවිශේෂී සේවා වල උරුමකරුවෙක් වෙන Google ලගදීම අපිට ලබා දෙන සේවාව තමයි Google Drive.මෙය දැන් ක්‍රියාත්මක වන Google Docs Cloud සේවාවේ තවත් වැඩි දියුණු කිරීමක් ලෙස දක්වන්න පුලුවන්.මේ සමගම ඉතා සුවිශේෂී පරාසයක් ...
මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් දැන ගන්න මෙහි කරන්න ඕන කියල.අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන email එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.මේ ලිපියේ ...
ස්ටීව් ජොබ්ස් ඔබ සමාදානයේ සැතපේවා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අද Blog Post එකක් ලියන්න හිටපු දවසක් නෙමේ. එකේ වැඩ පටන් ගන්න කලින් ටක් ගාල කෙටුවේ.නමුත් අද ලෝකෙට නව සොයා ගැනීම් විශාල ප්‍රමාණයක් දායාද කල , ලෝකය නව දිශානතියකට යොමු කල මහා නිර්මාපකයෙකුගේ වියෝව සිදුවුනා. ඒ වෙන කවුරුත් නෙමේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක Stece Jobs මහත්මයාගේ මරණය.තමන්ටම කියලා අනන්‍ය වු නිර්මාණ සමුහයක අනගිභවනීය හිමිකරුවා ...
නින්දෙන් අවදි වු විදුලි සංදේශ නියාමන කොමිසමේ අලුත් Speed Test එක ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line Broad Band අන්තර්ජාල සම්බන්දතා පිලිබදව ගැටලු තිබුනේ අද ඊයේ නෙමේනේ. Broad Band ලංකාවේ පටන් ගත්ත දවසේ ඉදල පාවිච්චි කරන සියලු දෙනාටම හැමදාමත් වගේ තිබුනේ විදුලි සංන්දේශ සමාගම් කියන වේගයක් නොලැබීම.විදුලි සංදේශ සමාගම් තමන්ගේ පටු ලාබය සදහා රටේ මහජනතාව ගොනාට අන්දවමින් ගෙන ගිය ජාවාරම නතර කිරීමට මේ සම්බන්දව ක්‍රියාකරන රජයේ ආයතන වු විදුලි සංදේශ නියාමන කොමිසම ද සිටියේ මර නින්දේය.ඒ නිසාම ...
ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ.පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි.මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා ...
Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line Info-Telකිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු ජනප්‍රියම හා හොදම ප්‍රදර්ශණය කියල.මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරීශ්‍රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්‍රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්‍රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශණය තිබෙන නව සොයාගැනීම්, තාක්ෂණයේ සුපුරි ...
වැලන්ටයින් දවසේ තෙරුවන්සරණ යන්න ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න. ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම ...
“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ” ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මේලෝකය හරිම අමුතු යි. යහපත් දෙයක් කළත් බණිනවා. නොකළත් බණිනවා. භාවනා කළත් බණිනවා. භාවනා නොකළත් බණිනවා. බණ කිව්වත් බණිනවා. බණ නොකිව්වත් බණිනවා. සිල්වත්ව ජීවිතය ගත කළත් බණිනවා. දුස්සීලයන්ටත් බණිනවා. ඒ නිසා නින්දා අපහාස කියන්නේ අසත්පුරුෂයන්ගේ සතුට පිණිස පවතින දෙයක්. අසත්පුරුෂයන් සතුටු වන්නේ අනුන්ට නින්දා අපහාස කිරීමෙන්. අනුන්ට ගැරහීමෙන්.පව්කාර පුද්ගලයන් නිතරම ඊර්ෂ්‍යාවෙන් කල්ගෙවනවා. තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට, ප්‍රශංසාවක් ලැබෙනවාට කැමති නැහැ. ...
ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මගෙමයි ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line ඩයලොග්සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක් කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවටමේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්නඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේපාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයිකියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග්සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා ...
FROYO වලින් GINGERBREAD වලට ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මම මෙච්චර කාලයක් පාචිච්චිකරපු Android 2.2 (FroYo) OS එකට සමුදෙන්න තීරණය කලේ නවතම Android IceCream Sandwich එකත් එන්න ඔන්න මෙන්න නිසා.කෙසේ වෙතත් ඊට කලින් ආපු එක Version හරි දාගත්තේ නැත්නම් ඇතිවන්නා වු ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මම දැම්මේ.නැත්නම් ඔය Version දෙක අතරේ එච්චර ලොකු වෙනස්කම් නම් දකින්න නෑ. නමුත් තියන වෙනස්කම් ටික කියල ඉන්නම්කෝ.පළමුවෙන්ම මම අත්දැකපු ප්‍රධාන වෙනස්කම තමයි බැටරි ආයුකාලය ...
Facebook Time Line ( New feature ) කියන්නේ මොකක්ද ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මේ සදහා එකක් Facebook Developer Account එකක් තියෙන්න ඕන. නමුත් අපිට Developer Account එකක් නැත්නම් ඉතාම පහසුවෙන් එය සාදාගන්න පුලුවන්,1. ඔබේ Facebook Search පිටුවේ Developer ලෙස Search කරන්න.2. දැන් App එකක් Create කරන්න ඕන,මේ සදහා වම් පස ඉහල ඇති Create New App යන්න තෝරන්න
තොරතුරු තාක්ෂණය ගැන අසා දැන ගන්න ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණයහදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණය හදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු පොඩ්කාස්ට් එහෙම නැත්නම් අන්තර්ජාල හරහා විසුරුවාහරින සාකච්ඡා කිහිපයක් ගැන.1. Security Now - මෙතනින් බාගත කරන්න2. Home Network and Computer Help - මෙතනින් බාගත ...
FOSS නිසා ගොඩ යාම ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මේ දවස් වල අපේ office එකේ පොඩි කලබලයක් තියනවා.ISO 270001 (Information Security ) කියල Certification එකක් ගන්න තමයි උත්සාහය, මේකෙදි සියලුම illegal (unlicences) සහ Crack Software ඉවත් කරන්න වෙලා තියනවා.ඒවා ඔක්කොම ඉවත් කලාම ඉතුරු වෙන්නේ OSඑකයි,Office එකයි,Oracle වගේ තව දෙක තුනකුයි විතරයි.අපි මෙච්චර කල් Database Access Tool එකක් විදිහට පාවිච්චි කලේ TOAD.මේ ගෙම්බ ඉවත් කලාම අපිට PL-SQL ඉතුරු වුනේ විතරයි.ඒක Oracle එක්ක install ...
මෙහෙව් රටේ ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line දැන් ලගදී ඡන්දෙත් එනවානේ.ඡන්දේ දානවද?දාන්නේ කාට වුනත් මේ ලිපිය කියලවල බලන්න. මේක මට ආපු email එකක්,මේක කියවපුවහම අපිටම අපි ඉන්න රට ගැන දුකක් එනවා නේද?.කවුරුහරි මේක බලල මට බනිනවනම් තමන් ඉන්න රටට නිගා කරනවා කියල ඒක නෙමේ දේශප්‍රේමය කියන්නේ.තමන්ගේ රටේ මේවගේ වැරදි නවත්වන්න පොඩි දේකින් හරි උදව් වෙනවානම් ඒකතමයි දේශප්‍රේමය.මේක කියවල ඔයාලගේ අදහසුත් ලියල යන්න. ...
මොනවද මේ CMS කියන්නේ ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ.මේ දවස් වල තියන කාර්යබහුල කමත් එක්ක බ්ලොග් ලියන්න තියා email එකක්වත් බලාගන්න වෙලාවක් නෑ.ඒවයින් කමක් නෑ ලියන්න පටන් ගන්න ඕන.අද මම ලියන්න අදහස් කලේ CMS කියල කවුරුත් කියන Content Management System ගැන. මේකෙනුත් වෙබ් පාදක Content Management System ගැන තමයි මම කියන්න යන්නේමොනවද මේ..?වෙබ් පිටුවක , වෙබ් පාදක පද්ධතියක ඇති අන්තර්ගතය පරිපාලනය, කළමනාකරණය, මෙහෙයවීම සැකසීම සහ වෙබ් පද්ධතියේ ...
Android Root කර සිංහල දන්නේ කොහොමද? ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android) මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා.මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ ...
Outlook PST Password එක Recover කරගන්න ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst) එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම NirSoft PstPassword 2010. මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට ...