කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා.මේ ධර්මදානය මේ ලෝකේ කාගේහරි හිත සුව පිණිසම වේවා.http://www.4shared.com/mp3/Xw5CGCJg/Ven_Kiribathgoda_Gnanananda_Th.htmhttp://www.4shared.com/mp3/aYE9DCTg/Ven_Kiribathgoda_Gnanananda_Th.htm
ජීව්තයට බුදුදහමෙන් බිදක් ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line ඉතාම වටිනා ධර්මදේශනා කිහිපයක් ෂෙයා කරන්න හිතුනේ අද සමාජයේ අපිට නියම බුදුදහම ඇහෙන්නේ නැති කාලයක නියම බුදු දහම කුමක්දැයි පෙන්වාදෙමින් සන්දිට්ඨික වු මේ ධර්මයේ වටිනාමකම කියාදෙන අතිපුජ්යය කිරිබත්ගොඩ ලොකුස්වාමින්වහන්සේගේ මෙහෙවරට පුංචි ශක්තියක් වීමටය.Download form Google Drivehttps://drive.google.com/?tab=mo&authuser=0#folders/0B_yBDRNe7oGTT1NibHNXWGpEXzA ...
ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…? ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line දයාබර යාලුවනේ,බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝකයේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්රයකින් කෙළවර නොවීම… ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. ධර්මය කියන්නේ හැම ...
ඉසිදාසි තෙරණියගේ කථාව-පරදාර සේවනයේ ආදීනව ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු ...
මෙත්තානිසංස සූත්‍රය ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මෙත්තානිසංස සූත්රයතෙරුවන් සරණයි යාලුවනේ. අදත් ඔයාලට ඉතාම වැදගත්වන සූත්‍ර දේශනාවක් තමයි මම ඉදිරිපත් කරන්න යන්නෙ. ඊට කලින් සදහන් කරන්න ඕනි මේ ගොඩක් ලිපි මම යම් යම් තැන්වලින් උපුටාගෙන තමයි නිරමාණය කරන්නෙ. මගෙ ලිපියට සුදුසු කොටස් එහෙමම ගන්න වෙලාවලුත් තියෙනව. මට සුවිශාල දැනුම් සම්භාරයක් තියෙනව කියල හිතන්න එපා. ඒක මට පවක් වෙන්න පුලුවන්. අනිත් කාරණේ මේ ලිපි බලල මට සහයෝගය දක්වන ...
අන්තර්ජාල වේගය වැඩිකර ගනිමු ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line දැන් ලංකාවේ අන්තර්ජාල වේගයන් ගැන නම් කතාකරල වැඩක් නෑ.ටෙලිකොම් , ඩයලොග් , මොබිටෙල් මේ හැමෝම FUP දානව. ආතල්ම වැඩේ කියන්නේ පරණ ගත්ත අන්ලිමිටඩ් සම්බන්දතාවලටත් ටෙලිකොම් එකෙන් FUP දානවා.මේගැන පසුගිය දවස්වල බ්ලොග්වල වගේම Facebook එකෙත් කතා කෙරුනා.මේ අසාධාරණය හමුවේ මුලින්ම නැගී හිටියේ කාලිංග අයියා. ඔහු තමන්ගේ බ්ලොග් එකේ වගේම ටෙක්කතා හරහාත් ගොඩක් දැනුවත්වීම් කලා.මේකතාව පටන් ගන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම එහෙම ...
ඇත්තටම හැක් කලාද නැත්නම් හැක් වුනාද ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line පසුගිය දවසක අපිට අසන්න ලැබුනු පුවතකින් දැක්වුනේ ලංකාවේ හැකර්ලා කණ්ඩායමක් Symantec, Apple, Facebook, Microsoft වැනි ලොව සුපතල සමාගම් සහ SLT,Dialog,SLIIT ,UCSC ඇතුල සමාගම් සහ ආයතන විශාල ගණනක් හැක් කලා කියන කාරණය.මොවුන් තමන්ව හදුන්වා දෙනු ලබන්නේද Anonymous Srilanka යන නමිනුයි,මෙමගින් ඔවුන් උත්සාහ කර තිබුනේ තමන්ද ලොව සුපතල යන Anonymous Hackers කණ්ඩායමේ සාමාජිකයින් බව පෙන්වීමටය.ලංකාවේ ජනමාධය මගිනුත් මේ සදහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ ලංක
හැක් කරන්න ඉගෙන ගන්න ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මම අද කියන්නේ හැකින් ඉගෙන ගන්න කියාපු වෙබ් අඩවියක් ගැන, තමන් හැක් කරන්න සහ හැකින් ඉගෙන ගන්න ආසනම් මුන්ම තොරතුරු තාක්ෂණයේ සියලුම පැති ගැන හොද දැනීමක් තියෙන්න ඕන,මෙන්න මේ අඩවියේ එහි මූලික අංග ගැන හොද දැනීමක් ලබා දෙනවා. ඒකේ තියන පෙරහුරු අදියර එකින් එක කරගෙන ඉස්සරහට යන්න ඔයාලටම තේරෙයි කොච්චර දැනුමක් ලබාගන්න පුලුවන්ද කියල. ...
මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්නමෛත්රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ ...
SMS මාෆියාවෙන් විශාරදයන් හැලීම ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මේ සුන්දර කතා පුවත ආරම්භවන්නේ මීට වසරට පමණ පෙර මගේ විද්‍යුත් තැපැලට ලැබුනු ලිපියකිනි.මාගේ මිතුරෙකු එවන ලද එය විවර කර සැනෙන් you tube වීඩියෝවක් සදහා වුනු සබැදුමක් දිස්වුන අතර email වන එන වීඩියෝ බැලීමේ පුරුද්දට මම ඒ වනවිටද තිත තබා තිබුනේ අපේ රටේ අන්තර්ජාල සේවා ලබ දෙන සමාගම් වලට පින් සිදුවන්නටය."මෙන්න නියම වැඩකාරයෙක් " යනුවෙන් subject තීරුවේ දුටුවේ email පණිවුඩය ...
කිසිදා නොදුටු මිතුර!!!!!!!ඔබ නැති ලොව ඉලන්දාරියෙක් තවත් නැත ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line ඉතාමත් වටිනා තරුණ ජීවිතයක් අපෙන් වෙන් වෙලා ගියා කිව්වහම කොච්චරනම් දුකද? ජීවිතේ දුර ගමනක් යන්න පටන් ගන්න කොටම උදුරා ගන්න තරම් මේ දෙවය කොච්චර කුරිරුද? කිසිදා නොදුටු මිතුර දිලුම්, සිංහල බ්ලොග් අවකාශයේ දී හමුවී, සිංහල බ්ලොග් අවකාශයේ දී ම වෙන්වී යන්න ඔබ මෙන්ම අපද අවාසනාවන්ත වී ඇත.කිසිදා නොදුටුවද ඔබගේ වචන, ඔබගේ සිතුවිලි වල ගෙවු සුන්දර මතකය අද ...
තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - තුන්වන කොටහ ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line පොරොන්දු වුන විදිහට ඔන්න මම අද කතා කරන්න යන්නේ Software Virtualization ගැන. මේ ක්‍රමය Hardware Virtualization වලට යම් තරමකට සමාන වුනාට ගොඩම වෙලාවට Workstation පරිගණක වලට සහ Testing වලට තමයි පාවිච්චි කරන්නේ. Software Virtualization අයත් වන්නේ ක්‍රමයට. කලින් ස්ථාපනය කල Host මෙහෙයුම් පද්ධතියක් මත Virtualization Software එක ස්ථාපනය කරන අතර ඒ මත Guest මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරයි.මේ රුපය බලන්න.අපිට භාවිතයට ගන්න පුලුවන් Virtualization Software වලින් ඉදිරියෙන්ම ඉන්නේ &n
තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - දෙවෙනි කොටහ ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line ඔයල පොරොන්දූ වුන විදිහටම තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම දෙවෙනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද මම විස්තර කරන්නේ කලින් දවසේ විස්තර කල Virtualization තාක්ෂණ සිද්ධාන්ත යථාර්තයක් කර ගන්න සාදා තිබෙන තාක්ෂණික ක්‍රම පිලිබදවයි .මුලිම මම හැරෙන්නේ Hardware Virtualization පැත්තට. Hardware Virtualization වලදි ඉදිරියෙන්ම ඉන්නේ Virtualization නව මගකට යොමු කරපු නව සොයා ගැනීම් බොහොමයකට වග කිව්ව කවුරුත් දන්න VMWare සමාගමයි.මේ යටතේ කතා කරන්න වෙන්නේ VMWare Hype
තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම- පලමු කොටහ ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line සතියක විතර බ්ලොග් විරාමයකට තිත තියල විවේකී ඉරිදා දවසේ පොඩි ලිපියක් ලියන්න කියල හිතුනා, කාලෙක ඉදන් ආශාවෙන් හිටපු තොරතුරු තාක්ෂණයේ සුදු වුන පෙරලිකාර නව සොයා ගැනීමක් ගැන තමයි ලියන්න හිතුවේ. කවුරුත් දන්න කවුරුත් කථා කරන Virtualization ගැන එහෙම නැත්නම් Visualization ගැන එහෙම නැත්නම් ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නේ.අද කියල මූලධර්මය ඉතාමත් විශාල ලෙස වෙනස්වීම් වලට භාජනය වෙලා තියනවා, පහත රූප සටහන බලන්න.ගණක යන්ත්‍ර ...
සුභ අලුත් අවුරුද්දක් වේවා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line පලසක් විලස යන මග මල් ඇතිරේවාඅහසක් උසට උස පැතුමන් ඉතිරේවාදහසක් පහන් දැල්වී මග එලිවේවාඅරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා
අපි කන අපිවත් කන අපේ අවුරුද්ද. ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අපි කන අපිවත් කන අපේ අවුරුද්ද.අද office එකේ මාර නිදහසක් වගේම පාලුවක් දැනෙනව, මොකද කියල බැලුවා, අ...හා අවුරුදු එනවා නේ, අවුරුද්දට හැමෝම ගමේ ගිහිල්ල, ගෙවල් ලග තියන අපි වගේ (අ)වාසනාවන්තයො කීප දෙනෙක් ඇරෙන්නේ ඔක්කොම ගමේ ගිහිල්ල.ඇත්තටම කොලබ වැඩ කරන අයගෙන් 80 % පිටපලාත් වල අය. මේ මිනිස්සු මුලු අවුරුද්දක් පුරාවට ...
අපි උතුම් ජාතියක්. ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අපි ඒ කියන්නේ ශ්‍රි ලාකිකයෝ කියන්නේ හරිම උතුම් ගුණාගවලින් පිරිච්ච ජාතියක්. ඒබව හොදටම දැක්ක සිදුවීම තමයි මෙවර ලෝක කුසලාන තරාගවලිය අවාසනාවන්ත ලෙස පැරදුන වෙලාවේ අපේ මිනිස්සුන්ගේ තිබුන නිහතමානී විදදරා ගැනීම ශක්තිය.මට මේ ලගදි ආපු email එකක දැක්ක 2003 අවුරුද්දේ ඉන්දියාව ලෝක කුසලාණය පරාජය උන වේලාවේ කරපු මගඩි ටික, සහ මෙවර අපි පරාජය වුන වෙලාවේ අපි ක්‍රීඩකයිනට සලකපු හැටි.පොඩ්ඩක් බලන්නAdd caption අතින් අපි උතුම් නැද්ද? ...
බටහිර ලෝකයට අභියෝග කරන ඉරාන හැකරා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අද හැක් කරනවා කියන්නේ විලාසිතාවක් වෙලා.මෙක සමහරු කරන්නේ පොර වෙන්න්, සමහරු කරන්නේ තව කෙනෙක් එක්ක තියනව තරහ පිරිමහ ගෙන කාව හරි අමාරුවේ දාන්න.ඉතාම කිහිප දෙනෙක් තමයි තමන්ගේ දැනුම යොදාගෙන අනික් අයට යහපතක් වෙන දෙයක් කරන්නේ. මේ කට්ටියට තමයි white hat හැකර්ස් ල මේ කවුරු වුනත් හැකර් කෙනෙකුට තොරතුරු තාක්ෂණයේ සියලුම කඩයිම් පිළිබද මනා දැනුමක් තියෙන්න ඔන, විශේෂයෙන් Microsoft, Linux, Networking, System ...
වින්ඩොස් පවුලේ අලුත්ම සාමාජිකයා - වින්ඩොස් 8 ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line වින්ඩොස් පවුලේ අලුත්ම සාමාජිකයා තමයි වින්ඩොස් 8 කියල 2012 ලෝකෙට එන අලුත්ම වින්ඩොස් සගයා. මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමගම තමන්ගේ 13 වන සාමාජිකයත් බිහි කරනවා.නමුත් ඔවුන්ගේ තාක්ෂණික වෙනස් වීම් වලට අනුව මෙය 8 වන සන්ස්කරණය විදිහට තමයි සලකන්න පුලුවන්.වින්ඩොස් 1 -1985වින්ඩොස් 2- 1987වින්ඩොස් 3- 1989වින්ඩොස් 4- 1995 (වින්ඩොස් 95,වින්ඩොස් 98, වින්ඩොස් 98 SE, වින්ඩොස් Millennium )වින්ඩොස් 5 -2000 (වින්ඩොස් 2000)වින්ඩොස් 5.1- 2001 ( වින්ඩොස් XP)වින්ඩොස් 6-2009 ...
මොනවද මේ HYBRID වාහන ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මොනවද මේ HYBRID වාහනඇත්තටම මොනවද මේ HYBRID(දෙමුහුන්) වාහන..? මේ පිළිබද අද හැමතැනම කතා වෙනවා. එහෙම නැත්නම් HYBRID(දෙමුහුන්) වාහන කියන්නෙ බල ශක්ති දෙකක් හෝ කිහිපයක් මාර්ගයෙන් බලය ලබා ගන්නා වාහන වලට. අද තියන වාහන ගොඩක් ඒ ව බලය ලබා ගන්නේ පෙට්‍රෝලියම් (ඩීසල් හෝ පෙට්‍රල් ) වලින්, නමුත් දෙමුහුන් වාහන වල පෙට්‍රෝලියම් වලට අමතරව විදුලිය (බැටරි ...