2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | පසුවිපරම ;-) තිරය තිරය ඇරෙනවා තිරය වැහෙනවා, හැටි එහෙමය. මෙය ලියන්නට සිටියේ ඊයේ සවස වුවත් ලියන්නේ දැන්ය. එහෙත් ඊයේ සවස ලිවුවේයැයි සලකා කියවීම වඩාත් උචිත විය හැක. පළ කරන්නේ කවදාද යන්න පිළිබඳ අදහසක් නැත. ලියන්නට යන්නේ හමුව අතරතුර, හමුවෙන් පසුව සිදු වූ සහ සිදුවන්නට ඇතැයි සිතෙන දේවල් ගැනය. තොරතුරු ඇහිඳ ගත්තේ තැන් තැන් වලින්ය. අපි නැවත ආවේ දුම්රියෙනි. [...] ...
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය තෙවන වසරට පා තබයි! හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුතුව දැන් ලබා ගන්න! තිරය මුල් ලිපිය: http://blog.hanthana.org/2012/09/16/hanthana-linux-17-sithija-released/ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීමට විශේෂයෙන්ම තාක්ෂණික දැනුම අවම සහ අන්තර්ජාල පහසුකම් නැති හෝ අවම පිරිස් ඉලක්ක කරගනිමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය මේ වන විට ලංකාව පුරා පාසල් බෝහෝමයක සහ පුද්ගලික පරිගණක මෙන්ම රාජ්‍ය අංශය තුළද දැන් හන්තාන ලිනක්ස් භාවිතයට පටන්ගෙන ඇත. 2009 සැප්තැම්බර් මස 19 දින නිලවශයෙන් දියත් කෙරුණු හන්තාන ...
එක්වන්න…සෙනෙහසේ අරුණැල්ල සමග තිරය මුල් ලිපිය : http://navifantasy.blogspot.com/2011/01/blog-post_3347.html ජාතියක, දේශයක ප්රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය [...] ...
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය තෙවන වසරට පා තබයි! හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුතුව දැන් ලබා ගන්න! තිරය මුල් ලිපිය: http://blog.hanthana.org/2012/09/16/hanthana-linux-17-sithija-released/ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීමට විශේෂයෙන්ම තාක්ෂණික දැනුම අවම සහ අන්තර්ජාල පහසුකම් නැති හෝ අවම පිරිස් ඉලක්ක කරගනිමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය මේ වන විට ලංකාව පුරා පාසල් බෝහෝමයක සහ පුද්ගලික පරිගණක මෙන්ම රාජ්‍ය අංශය තුළද දැන් හන්තාන ලිනක්ස් භාවිතයට පටන්ගෙන ඇත. 2009 සැප්තැම්බර් මස 19 දින නිලවශයෙන් දියත් කෙරුණු හන්තාන ...
එක්වන්න…සෙනෙහසේ අරුණැල්ල සමග තිරය මුල් ලිපිය : http://navifantasy.blogspot.com/2011/01/blog-post_3347.html ජාතියක, දේශයක ප්රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ ...
2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | පසුවිපරම ;-) තිරය තිරය ඇරෙනවා තිරය වැහෙනවා, හැටි එහෙමය. :-) මෙය ලියන්නට සිටියේ ඊයේ සවස වුවත් ලියන්නේ දැන්ය. එහෙත් ඊයේ සවස ලිවුවේයැයි සලකා කියවීම වඩාත් උචිත විය හැක. පළ කරන්නේ කවදාද යන්න පිළිබඳ අදහසක් නැත. ලියන්නට යන්නේ හමුව අතරතුර, හමුවෙන් පසුව සිදු වූ සහ සිදුවන්නට ඇතැයි සිතෙන දේවල් ගැනය. තොරතුරු ඇහිඳ ගත්තේ තැන් තැන් වලින්ය. අපි නැවත ආවේ දුම්රියෙනි. වෙනදා අම්බලන්ගොඩින් බහින ඩැනියා ...
Freshers’ Day 2010 තිරය කට්ටියට මතකද දන්නෑ අපේ 2009 Freshers’ Day එක. මතක නැත්නම් මෙතන බලන්නකො. එදා අපි තමයි Freshers ල. :-) අද අපි Level 2 (දැන් අපි අයියලනේ ;-) ). කියන්න හදන්නෙ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2010 කණ්ඩායම වෙනුවෙන් 2009 කණ්ඩායම පවත්වපු Freshers’ Day එක එහෙම නැත්නම් නවකයින්ගේ දිනය ගැන. වැඩේ පැවැත්වුණේ ඊයෙ (4). ඊයෙ තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිටියෙ. ...
Empathy log තිරය Empathy කියන්නෙ multi protocol chat client එකක්. chat client එකක් කියන්නෙ yahoo messenger, gtalk වගේ හැබැයි Empathy, multi protocol, ඒ කියන්නෙ yahoo, gmail සහ තවත් බොහෝ සේවාවල chat පහසුකම මේ හරහා භාවිතා කරන්න පුළුවන්. වැඩේ ලේසියි. එක වැඩසටහනයිනේ. මම මේකට මීට කලින් භාවිතා කලේ නම් Pidgin. Empathy ආව මුල් කාලෙ දාල බැලුවට ඒක එච්චර හිතට ඇල්ලුවෙ නැති නිසා Pidginම පාව්චිච් ...
Lab Sheet තිරය අද මේක ඉවර කරමු හොඳේ හ්ම්…. කෝ මේ අනිත් දෙන්නා තාම civil ඉවර නෑ නේ ආ මේ එන්නෙ හරි වැඩේ පටන් ගමු නේ අද උදේ test එක කොහොමද පළවෙනි ප්‍රශ්ණෙ හරි power factor එක ……………………….. ප්‍රස්ථාර ටික ඇන්දද මචං ඒකෙ පොඩි සීන් එකක් තියෙනව ……………………….. shape shape, back to the topic ……………………….. calculation එක වෙනම ලියන්න ඕන නේ මේ හලෝ ...
nautilus සමඟ Dropbox තිරය Dropbox ගැන හුඟක් දෙනෙක් දැනටමත් දන්නව ඇති. Dropbox කියන්නෙ තමන්ගෙ ගොනු සමමුහුර්ත කරන්න (sync) තිබෙන සේවාවක්. මේ සේවාව සමඟ වැඩ කරන්න එක් එක් මෙහෙයුම් පද්ධතියට සේවාලාභී යෙදුම් (client applications) ඉදිරිපත් කරල තියෙනව. Fedora වලටත් එහෙම යෙදුමක් තියෙනව. ඒක ස්ථාපනය කරාට පස්සෙ අපි කැමති නාමාවලියක් (directory) අපිට අපේ Dropbox නාමාවලිය කියල හඳුන්වන්න පුළුවන්. අපි ඒ නාමාවලියට පිටපත් කරන ඕනෑම දෙයක් ...
ඡන්දෙ නිසා උදේ පාන්දර ලේ රත් වීම තිරය අද උදේම ගියා ඡන්දෙ දාන්න, අම්මයි තාත්තයි එක්ක. ඡන්ද මධ්‍යස්ථානය ගාල්ල, හපුගල අපේගම ප්‍රජා ශාලාව. තාත්ත ඉදිරිපත් කරේ රියදුරු බලපත්‍රය (dual purpose). ඒක බලල එතන හිටපු මහත්මිය ඒක කල් ඉකුත් වෙලාද බලනවා. ඊට පස්සෙ උප ස්ථානාධිපති ඒක ස්ථානාධිපතිට ගිහින් දුන්න. ඒක බලල ඒ මිනිහා කියනව ඒක expire වෙලාලු. ඊට පස්සෙ තාත්තා කිව්වා මේක dual purpose license එකක්, ඒක නිසා මේක ...
Freshers’ Day 2010 තිරය කට්ටියට මතකද දන්නෑ අපේ 2009 Freshers’ Day එක. මතක නැත්නම් මෙතන බලන්නකො. එදා අපි තමයි Freshers ල. අද අපි Level 2 (දැන් අපි අයියලනේ ). කියන්න හදන්නෙ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2010 කණ්ඩායම වෙනුවෙන් 2009 කණ්ඩායම පවත්වපු Freshers’ Day එක එහෙම නැත්නම් නවකයින්ගේ දිනය ගැන. වැඩේ පැවැත්වුණේ ඊයෙ (4). ඊයෙ තමයි මේ බ්ලොග් පෝස්ට් [...] ...
….. ඊයේ අද සහ හෙට ….. තිරය අන්තිමට බ්ලොග් එක ලියල තියෙන්නෙ ඔක්තෝබර් 15. අපොයි දැන් මාස දෙකකටත් වැඩියි. ඒක නිසා මේ පෝස්ට් එකේ එදා සිට අද දක්වා වෙච්ච වැදගත් දේවල් ටිකක් ලියන්න හිතුණා. මුලින්ම කියන්න ඕන අපේ mid semester exam එක ගැන. මැත තමයි මුලින්ම තිබුණෙ. කතා කරල වැඩක් නෑ. මලේ මල. හැබැයි ලකුණු නම් තියෙනව :-). හේතුව ලකුණු කීපයක් නිකන් එකතු කරල ;-). නැත්තන් ...
Empathy log තිරය Empathy කියන්නෙ multi protocol chat client එකක්. chat client එකක් කියන්නෙ yahoo messenger, gtalk වගේ හැබැයි Empathy, multi protocol, ඒ කියන්නෙ yahoo, gmail සහ තවත් බොහෝ සේවාවල chat පහසුකම මේ හරහා භාවිතා කරන්න පුළුවන්. වැඩේ ලේසියි. එක වැඩසටහනයිනේ. මම මේකට මීට කලින් භාවිතා කලේ නම් Pidgin. Empathy ආව මුල් කාලෙ දාල බැලුවට ඒක එච්චර හිතට [...] ...
අඳුරේ කැරම් තිරය අද අපේ බෝඩිමේ ඉන්නෙ ටික දෙනයි. අනිත් අය ගෙවල් වල ගිහින්. ඉන්න අයත් හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා පොඩි කයියක් ගහන් ඉන්නකොට කරන්ට් එක ගියා. දැන් ඉතින් මොනව කරන්නද? වෙලාවට ඉටිපන්දමකුයි ටෝච් එකකුයි තිබුණෙ, නැත්තන් ඉතින් කළුවරේ තමයි ඉන්න වෙන්නෙ ;-) හරියට පේන්නෙ නැතුව වැඩ කරන්නත් බෑ නේ. ඒක නිසා කට්ටියම සෙට් වුණා කැරම් ගහන්න, අපේ බෝඩිමේ ජාතික ක්‍රීඩාවනේ ...
Lab Sheet තිරය අද මේක ඉවර කරමු හොඳේ හ්ම්…. කෝ මේ අනිත් දෙන්නා තාම civil ඉවර නෑ නේ ආ මේ එන්නෙ හරි වැඩේ පටන් ගමු නේ අද උදේ test එක කොහොමද පළවෙනි ප්‍රශ්ණෙ හරි power factor එක ……………………….. ප්‍රස්ථාර ටික ඇන්දද මචං ඒකෙ පොඩි සීන් එකක් තියෙනව ……………………….. shape shape, back to the topic ……………………….. calculation එක වෙනම [...] ...
nautilus සමඟ Dropbox තිරය Dropbox ගැන හුඟක් දෙනෙක් දැනටමත් දන්නව ඇති. Dropbox කියන්නෙ තමන්ගෙ ගොනු සමමුහුර්ත කරන්න (sync) තිබෙන සේවාවක්. මේ සේවාව සමඟ වැඩ කරන්න එක් එක් මෙහෙයුම් පද්ධතියට සේවාලාභී යෙදුම් (client applications) ඉදිරිපත් කරල තියෙනව. Fedora වලටත් එහෙම යෙදුමක් තියෙනව. ඒක ස්ථාපනය කරාට පස්සෙ අපි කැමති නාමාවලියක් (directory) අපිට අපේ Dropbox නාමාවලිය කියල හඳුන්වන්න පුළුවන්. අපි ඒ [...] ...
ඡන්දෙ නිසා උදේ පාන්දර ලේ රත් වීම තිරය අද උදේම ගියා ඡන්දෙ දාන්න, අම්මයි තාත්තයි එක්ක. ඡන්ද මධ්‍යස්ථානය ගාල්ල, හපුගල අපේගම ප්‍රජා ශාලාව. තාත්ත ඉදිරිපත් කරේ රියදුරු බලපත්‍රය (dual purpose). ඒක බලල එතන හිටපු මහත්මිය ඒක කල් ඉකුත් වෙලාද බලනවා. ඊට පස්සෙ උප ස්ථානාධිපති ඒක ස්ථානාධිපතිට ගිහින් දුන්න. ඒක බලල ඒ මිනිහා කියනව ඒක expire වෙලාලු. ඊට පස්සෙ තාත්තා කිව්වා මේක dual purpose [...] ...
….. ඊයේ අද සහ හෙට ….. තිරය අන්තිමට බ්ලොග් එක ලියල තියෙන්නෙ ඔක්තෝබර් 15. අපොයි දැන් මාස දෙකකටත් වැඩියි. ඒක නිසා මේ පෝස්ට් එකේ එදා සිට අද දක්වා වෙච්ච වැදගත් දේවල් ටිකක් ලියන්න හිතුණා. මුලින්ම කියන්න ඕන අපේ mid semester exam එක ගැන. මැත තමයි මුලින්ම තිබුණෙ. කතා කරල වැඩක් නෑ. මලේ මල. හැබැයි ලකුණු නම් තියෙනව . හේතුව ලකුණු කීපයක් නිකන් [...] ...
අඳුරේ කැරම් තිරය අද අපේ බෝඩිමේ ඉන්නෙ ටික දෙනයි. අනිත් අය ගෙවල් වල ගිහින්. ඉන්න අයත් හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා පොඩි කයියක් ගහන් ඉන්නකොට කරන්ට් එක ගියා. දැන් ඉතින් මොනව කරන්නද? වෙලාවට ඉටිපන්දමකුයි ටෝච් එකකුයි තිබුණෙ, නැත්තන් ඉතින් කළුවරේ තමයි ඉන්න වෙන්නෙ හරියට පේන්නෙ නැතුව වැඩ කරන්නත් බෑ නේ. ඒක නිසා කට්ටියම සෙට් වුණා කැරම් ගහන්න, [...] ...