ගූ කොල්ලාගේ බ්ලොග් නෙරෙන්චි සහ මේනුකයගේ ලැට් බාල්දිය ගුනේ අය්යාගේ සාටරේ -Gune ඔබේ බ්ලොග් එකට නමක්... බ්ලොග් ලොවට පිවිසෙන නවක උදවියට ඇතිවන මුල්ම ප්රෂ්නය වන්නේ තමුන්ගේ බ්ලොග් එකට නමක් දමා ගැනීමයි. එබැවින් ඔබේ බ්ලොගයට නමක් ගුනේ අයියා මේ පොස්ට් එකෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඔබේ බ්ලොගය විනෝදාස්වාද බ්ලොග් එකක් නම්....බ්ලොග් හෑල්ල, බ්ලොග් පිනා, බ්ලොග් ගොය්යා, බ්ලොග් මාලුව, සමීරගේ ජිල් බෝලේ, සැනී මාමාගේ බ්ලොග් රෙද්ද, මාතරයගේ සාර විට, සුනක් පෝතකයා, මාතර බ්ලොග් ආච්චි, චිOචි මානවිකාව, ...
අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි. ගුනේ අය්යාගේ සාටරේ -Gune අපේ ගමේ ටිකක් විතර වයසක බුවෙක් හිටියා. ජාතක කතාවම පොතක ලියලා තියන ඉතාම වටිනා කියන සුනක පෝතක රාජයෙක් ඇති කලා. ඉතින් ගමේ මහ උජාරුවට මේ බුවා බල්ලවත් අරගෙන උදේට හවහට ජොගින් එහෙම කලා. මේ බලු නාම්බගේ නම තමයි. මේකර් (Meker) ඉතින් දවසක් මේ බ්ල්ලෝ දෙන්නා ගියා ගගට නාන්ට කියලා. මේකර්ව නාවපු අපේ බුවා එයාව වේලෙන්න පැත්තකින් තියලා. ඔක්කොම ඉවත් කරලා ...
මේ ටික හිතට ගන්න........ ගුනේ අය්යාගේ සාටරේ -Gune විනාශ නොකල යුතු කාරනා තුනකි..කාලය- මුදල් - ශක්තියපිටුපෑ යුතු කාරනා තුනකි...කම්මැලිකම- වාචාල කම- ඉක්මන් තීරනසුරැකිය යුතු කාරනා තුනකි......හොද පොත්- යහගුන- හොද මිතුරන්පාලනය කල යුතු කාරනා තුනකි......ආසාව- කට- කෝපයඅගය කල යුතු කාරනා තුනකි......නුවන- යහගුන- නිදහසආදරය කල යුතු කාරනා තුනකි......ආදරය- සොබාදහම-සදාචාරය ...
මුව අයා, දත් විලිස්සා, දිව අල්ලා, හොකු පුම්බා, දත් හපා බඩ අතගා, නලල රැලි ගන්වා, ඉල පහරවා, නහර උලුප්පා ගුනේ අය්යාගේ සාටරේ -Gune සිනාව මෙසේ නම් වේ... සිනාව පැනි මෙන් සුමිහිරි වුද, මල මෙන් සුන්දරවූද, රල මෙන් ආනන්ද ජනක වූද, සද මෙන් ප්‍රියන්කර වූද, සියලු ලෝක සත්වයා විසින් මහා අනර්ඝ ලෙස සලකන්නාවු වස්තුවක් වේ. හිනාව මනා ලෙස කරන කල්හි එය මනා සිනාවක්ම වෙයි. දත් කැකුලු පාලා.. සුරතල් සිනා සීලා... බොලද බස් දීලා... කෙලී සියොලග දූලි නාලා... කාව්‍ය ශේඛර පද්යාවලියෙහි ශ්‍රී රාහුල හිමියන් විසින් බිලිදු සිනාව එලෙස දන්වා ඇත. තවද සමහර ...
''ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැOකිය'' සොරා ගන්න ''රත්ගමයා'' එය ''කලුවර අඩවිය'' වෙත ගෙන ගොස් දමයි. ගුනේ අය්යාගේ සාටරේ -Gune "හිම කුමාරි" පුOචි අසරන කෙල්ලකි. "පන්සල් හන්දිය" අසල ඇගේ නිවස පිහිටා ඇත. ඇය වැදගැම්මකට නැති ''චාටර් කොල්ලා'' සමග හාදකමක් ඇති කර ගනී. ''ගුනේ අය්යා'' කොපමන ගතු කීවත් ඈ එය මායම් නොකලේ ''නාකි විකාර'' යැයි කියමිනි. ඔවුන් ''ගොනයි මීමයි'' සේ නොපෑහෙයි.ඇගේ අදහස වුයේ ''චාටර් කොල්ලා'' සමග එක්තැන්වී ''බ්ලොග් ගඩොල්'' වලින් නිවසක් තනා ගැනීමයිනමුත් ''චාටර් කොල්ලා'' ''සූස්ති ගුනේ'' සමග ''ගුනේගේ තිප්පොලට'' යන ...
ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී ගුනේ අය්යාගේ සාටරේ -Gune ගැහැනිය මේසේ නම් වේ..... ක්‍රිස්තුස් වහන්සේ විසින් වැරදීමකින් ආදම්ගේ ඉල ඇටයක් කඩා බිහිකල, එපා කියන දේම කර තහනම් ගහේ ගෙඩි කා දෙවියන්ටද කොකා පෙන්වු, බුදුහිමි පරාජයට සපැමින බලි තොවිල් නටා නොයෙක් ආල වට්ටම් දැමූ තන්හා, රතී, රගා, ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී, ජසයාට කිට්ටුවු නොoචි, සාමවතියට පාට් එක දැමූ මාගන්දි, සාලිය රජුට රජකම අහිමිකල අසෝක මාලා., රාමාට දස වදදී ලoකාව විනාශ කල සීතා, ලපේ ...
සීරීයස්ම සීරියස් කතාවක්. ගුනේ අය්යාගේ සාටරේ -Gune අද සමාජය දෙස බලන විට වෙනදාට වඩා අභියෝගයන්ට මිනිසාට මුහුනදී ඇත. ගුනේ අයියාටද මේ ධර්මතාවයන්ට අඩු වැඩි වශයෙන් මුහුනදීමට සිදුවී ඇත.. මේකත් බලන්න.
ජිල් එක සහ බුම් එක රැගෙන ඒමට කරුනික වන්න ගුනේ අය්යාගේ සාටරේ -Gune තවද ආතල් නැත්තවුන්ගේ ආතල් වඩනට නිසිවු තවත් බහුබූත කතාවක් දක්වන්නමෝ යම් සේ ගුනේ අය්යා අපත සOගමයේ සභාපතිව වෙසෙන කල්හි චාටර් නැමැති විෂම මග නොදැන, ආතල් නැමැති ඉදුරා මග දැන පිස්සු පීකුදු විකාර වීම අරඹයා මේ විනෝද චාරිකා වස්තුව දක්වම්හ. සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි සියලූ අපත සOගමයේ ක්‍රියා කාරී වාසීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව මෙම මස එනම් 2011.07.31 ඉරිදා දින උදා පැය 10.30 ට ලබන්නවු අවතුදුස්වක තිතියෙන්ද, බාලව ...
බම්බු දල සැලැස්ම!!!??? තමුසේ ඇද ගන්නවා සරමකුයි කමිසෙකුයි, 11 කොටස ගුනේ අය්යාගේ සාටරේ -Gune පෙරදා පෝස්ට් එක හා සබෑදේ. ඒක බලන්න ඕන නම් යට පෝස්ට් එක බලන්න... ඒ රාත්‍රියෙහි ගුනේ අය්යාද චාරිකාවට අඩුම කුඩුමද, කුදු මහත් කර්තව්‍යන් පසෙකලා මාර චාරිකාව සදහා දල සෑලැස්මක් පිලියල කල අතර මාර චාරිකාව සදහා සුදුසු ස්ථාන ලෙස පින්නවිල, සීගිරිය, අනුරාධපුරය, පොලොන්නරුව, බොධිරතනාරාමය, හා මෙකී නොකී ස්ථාන ලැයිස්තුවක් පිලියෙල කලේය. ගුනේ අය්යාද යමයා කීද්දුවේ ගමන පාන්දරම යාමට ඇති උනන්දුව හා නොනිමි ආසාව නිසාමය. මට තවම ඔලුව කකියනවා ...
මාරයගෙයි මගෙයි පලමු රැය...(1 වෙලුම) ගුනේ අය්යාගේ සාටරේ -Gune එක් දිනයකෑ මධ්‍යම රාත්‍රී කාලයෙහි නිදි නොලබා සිරි යහන් ගබඩාවේ වසන කලෑ වෙරම්භ වාතයක් හමන්නාක් මෙන් පොලොව පලා ගෙන බබුලුවගෙන නිලOකාර, ඔක්කාර දෑසින් යුතුව, පුන් ඝටයක හැඩයෙන් යුත් මහෝදරයකින්ද, රක්ත වර්න මුවකින්ද, මහා දල දෙකකින්ද, මුව අයාගෙනද, නිර්වස්ත්‍ර වස්ත්රයකින්ද, සමන්විතවූ මහා තෙද බල ඇත්තකු ගුනේ අය්යාගේ සිරියහන් ගබඩාව පෙරලාගෙන ගුනේ අය්යා ඉදිරියේ එකත් පසෙකවෑ සිටියේය... ගුනේ අය්යාද හොල්මන් වු මනසින්, අවුල්වු කෙහෙරැලි වලින්, යුතුව මහා ආයසයකින් තෙපර බාමින් ...
මේ ගේමෙන් දිනන්නේ මුගටියම තමා... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේක පාසලක සිද්ද වෙච්ච සිද්ධියක් අපේ යාලු බුවෙක් තමයි. මේ කතාව ගුනේ අයියට ලැබෙන්න සැලැස්සුවේ මුලින්ම අපි අපේ යාලුවට පින් දීලා එහෙම කතාව අහමු මෙකද මේ කතාවේ කතා නායකයත් ඉතින් පොරම නිසා. මේ බුවා හරීම රැඩිකල් ආදරවන්තයෙක් පොරට ඕන උනා. පන්තියේ ගෑනු ලමයෙක් එක්ක හාද කමක් ඇති කර ගන්න. (ලව් එකක් හරිය ). ඉතින් අපේ යාලු බුවත් ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා තමුන්ගේ හිතේ තියන ...
එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා ගුනේ අය්යාගේ සාටරේ -Gune කොහෙද උඹ යන්නේ. අදත් අරකි හම්බවෙන්නද ?!? (මවු තුමිය ගෝරනාඩුවක ) ගුනේ අයිය ගේ හිසට මල් වෙඩිල්ලක් පත්තු උනා වගේ ඔලුව කැරකැවෙන්න විය. මලා...... අම්මා ෂානි ගැන දැනගෙනවත්ද?!!!! නෑ.... ගුනේ අය්යා පුටුවේ වාදිවී පත්තරයක් අතට ගත්තේ ඒක කියවන්න නම් නෙමේ ආත්මාරක්ෂව සදහා මූන වසා ගැනීමටය. මව: මට උබේ හොරේ අහු උනා... ගුනේ: මොකද මේ මව: උබ කවුරු හරි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ගුනේ: අම්මට පිස්සු මව: මට ...
මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක් ගුනේ අය්යාගේ සාටරේ -Gune Gune:ගුනේ අය්යාගෙ සාටරේ පච ගුනේ CEO ගෙ කාලකන්නිකම..... මෙක ගුනෙ අය්යගෙ වැඩපොලෙ වෙච්ච වැඩක් කතා නායකයා තමයී ඉතින් කපිල කියන්නෙ හොදම ඇම්ඩෙක් විදියට කා අතරත් ප්‍රසිද්දයි. වැඩපොලෙ පාට්ය දවසක තමයි මෙක උනෙ පාට්ය දවසට තියන පලමු වැඩෙ තමයි ඉතින් ...
රීප්ප බාලා දෙයි - ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාවත් අපේම ඈයෙක් ගුනේ අයියට දුන්න රියල්ම ගේමක්. පොර හරීම ලැදියාවක් දක්වපු දෙයක් තමයි අර රට බීම සෝඩා එහෙම දාලා බොන්නේ දන්නවා ඇතිනේ ඉතින් සින්හලෙන්ම කියනවනම් අඩියක් ගැහුවොත් ඕනම රීප්ප බාලා දෙයි (තේරෙන්නෙ ඇතිනෙ නේද?) ඉතාම සුවච කීකරු බුවෙක් තමයි බීපු වෙලාවට අනුන්ගේ බහිස්රාවිය වලක් හරි තමුන්ගේ වගේ ඉහලා දෙයි. දවසක් ඉතින් බුවා ගියා මගුල් පාටියකට දෙකක් තුනක් නෙමේ ...
පොලිස් කාරයෝ 35යි බැරියර් 5යි ආතල් 3යි විනාඩි 35 යි ගුනේ අය්යාගේ සාටරේ -Gune දිනය : 2011.07.09 වේලාව: 13.15 ස්ථානය: කොල්ලුපිටිය කවදත් ඉතින් පැනි මූනයි සෙට් උනොත් අහක යන මයින පෑටියෙකුට හරි ආතල් එකක් දෙනවාමයි. ඉතින් මේ දවසෙත් එක හෙල්මටුවයි කොල්ලුපිටිය හන්දියේ සිට කටුනායක බලා දඩුමොනර යන්තරයෙන් යාත්ර කරන්නත් ඕන කම දෙන්නට තිබුනා. ගුනේ අය්යා කියන්නේ ඕනම අභියෝගයක් බාර ගන්න සැදී පැහැදී සිටින ආවදානම් කලමනාකරනය පිලිබදව පස්චාත් උපාධිදාරියෙක්. පැනි මූනත් දෙවෙනි නෑ ඔනම ගඩෝල් බාගයක් කාගෙන යන්න පුලුවන් එලකිරි වානරයෙක් තමයි. ඉතින් සෙල්ෆ් ...
බෙබා අoකල්ගේ හොද වැඩේ.... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව ගුනේ අය්යාගේ තාත්තාගේ යලුවෙක්ට වෙච්ච වැඩක්. මේ අoකල් ඉතාමත්ම බහුස්ශුත, ගුන ගරුක, මෙත් සිත් ඇති, කාරුනික, වැදගත් මහත්මයෙක්. (බීපු නැති වෙලාවට ඉහත සියලු දෑ අදාල බව පාටකයෝ කරුනාවන් සලකත්වා ). දවසක් හැබැයි මේ අoකල් පොඩි ෂොට් එකක් දාලා. පාරේ යනකොට පාර අයිනේ ඊතල තුනක් වැදුනු මනුස්සයෙක් ලේ පෙරාගෙන බොහොම අමාරුවෙන් ඉන්නවා දැක්කා. මොන සින්හලයා බවුද්දයාටද ඒක දැකලා අහක ...
පැනි මූනා සමග පැනි සවුන්ඩ්ස් ගුනේ අය්යාගේ සාටරේ -Gune මොකුන්ද අම්මේ සත්තු ජාතියක් කොපි පොත් ටික ඔක්කොම කාලා මොනුන්ද අම්මේ ඒවා කන්නේ කොපි පොත් සේරම හිල් කරලා පුතා දන්නේ නෑ වැඩ නැති කාලෙට පුන්චි සත්තු හරි වැඩ කරතෙ ලොකු ගුල්ලන් පෙම් කතා කියද්දී පොඩි ගුල්ලන් කොපි පොත් ගිලිතී එහේ බැලුවත් හිල් මෙහේ බැලුවත් හීල් මට නැහැ මොකවත් තේරෙන්නේ කාවෝ කෑවද ගුල්ලෝ ගැහුවද කවුරුද ඒවට වින කෙරුවේ පාසල් යනකොට ආපසු එනකොට කෑලි කෑලි විසි වෙනවනෙ දරුවෝ කාවොත් වැරදියි වේයොත් වැරදියි කෝවා කෙරෙන්නෙත් හොර පාරේ කාවෝ විතරද ගුල්ලෝ විතරද මේ ...
මල පැන්නා (නහුතයයි දශම ස්තාන දෙකකට) ගුනේ අය්යාගේ සාටරේ -Gune මේකත් ඉතින් අපේ කකුල් දෙකේ බලු නාබ්බෙක්ගේ කකුල් හතරෙ වැඩක්. අපේ උන්ගේ ගන දෙවි නුවන ගැන ඔයගොල්ලෝ දැනතමත් දන්නවා ඇතිනේ අපේ කතානායකයට තියන නුවනේ හැටියට ඌ විශ්ව විද්‍යාල කීපයක උනත් කුලපති කම් කරන්න සුදුසුකම් සපුරලා තියන ඇත්තෙක්. අපි ඌට අOජුවා කියලා කියමුකෝ මේ වගේ තැන් තැන් වල බල්ලන්ට ආතල් දුන්නට ඌ හරි ස්වීට් ඉනසන්ට් එලකිරි බුවෙක්. අපි කතාව අහමුකෝ....අන්ජුවලෑ ගෙදර ...
හොදම විත්තිවාචකය .....ෂාමි ඕ මුරුගා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේකත් ඉතින් ගුනේ අය්යගේ බූරු කතාවක්. අපේ සුන්දර ග්‍රාමය ලෝසුපතල වෙන්න මේවත් බලපාන්න ඇති. අහලත් ඇතිනේ බුරු ගැසීමට උචිත මහා සාමකාමී වතාවරනයක් තමයි ඇපේ ගමේ තියෙන්නේ ඒ වගේම ඉතාම ආරක්ෂාකරී විදියටත් මේ බූරු පිටි සකස් කරලා තිබුනේ ක්‍රීඩකයන්ගෙ ආරක්ෂාව ගැනත් හිතලා. කතාව අහමුකො ..ඉතාම අන්‍යන්‍ය සුහද තාවයක් සහිත සාහිත්‍යකාමී ක්‍රීඩාවට ලැදි නාකි බුවාලා හතර දෙනෙක් බූරුවා ගැහුවා කාටත් හොරෙන්. ( කොච්චර සුහදද කියනවනම් බුවාලා හතර ජාති ...
කවුද අපේ ජබූට පාට් එක දාන්නේ... ගුනේ අය්යාගේ සාටරේ -Gune ගුනේ අය්යාට ඉතින් ගෙදර ඉන්න බැරි ලෙඩක් තියනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ කාගේ හරි ඕපයක් නොහොයා දවසක් වත් ගෙවුනොත් හරියට ඇටයක් (ඇගෙන්) ගැලවුනා වගේ. ගියා එකෙන්ම සිප්පියලෑ ගෙදර සිප්පියලෑ සුනක පෝතකයත් අපේ බූරු බල්ලට වැඩියෙ වෙනසක් නෑ. නැත්නම් සිප්පියගේ ඩේලි කස්ටමර්ස්ලා වෙන අපිට බුරනවද? යකෝ අපිට පාස් තියනවා. අනික මේවා අපේ ගෙවල් වගේ තමයි සිප්පියා නැති උනත් ෂානී නOගි මට පාස් එක දීලා තියෙන්නේ. ...