ආදරය කරන ඔබට විශේෂ කරුනු නවයක්............. ගුනේ අය්යාගේ සාටරේ -Gune කෙල්ලෙක් කියන්නේ උපතින්ම තමන් ගැන විතරක් හිතන සන්තෝස කරන්න බැරි ජාතියක්නේ ඉතින් එයලට ආදරය කිරීමත් හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඉතින් අද අපි කෙල්ලෙකුට ආදරය කිරීමේදී සැලකිය යුතු විශේෂ කරුනු කීපයක් අපි සලකා බලමු.. 01. ආදරය කියන්නේ දෙදෙනෙකු අතර ඇතිවන බැදීම. මේ බැදීමට එක එක ජාතියේ හෙනහුරෝ ඉන්නවා. එකෙක් තමයි හොදම යාලුවා තමුන්ගේ හොදම යාලුවා තමයි ආදරයේ ...
මහ චපල ජාතියක් චායා..............සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා... ගුනේ අය්යාගේ සාටරේ -Gune ජෝතිෂ්‍ය කියන්නේ අවු: 4000 පමන පෙර අරාබි කරයේ බිහි වුන විද්‍යාවක් විදියට අපට වැදගත් වෙනවා ඉතින් අදට ඒක ඇප්ලයි වෙන විදිහ දිහා ගොඩක් ගෙනෙක් ඔලුව දාලා බලන්නේ ඒකට තියන ඉන්ටරස්ට් එක නිසානේ. ඉතින් විද්‍යාවක් විදියට මේ ජෝත්ෂ්යත් ලෝකෙට එන්ටර් උනේ අපේ ඉර්ෂි වරුන්ට පින්සිද්ද වෙන්න එදා ඉදලා අද දක්වාම ජෝතිෂ්‍ය විද්‍යාවත් කලස් පෙන්නගෙන වැජබෙන්න ඒ ගැන ඉතිරී පැතිරී තියන ...
O+ වර්ගයේ වකුගඩුවක් බද්ද ගුනේ අය්යාගේ සාටරේ -Gune සීදුව දබඩුරය අOක 175/C ලීපිනයේ පදින්චි ඒ ශ්‍රියානි මල්කාන්ති පෙරේරා (ජා. හැ. අ: 660991370V වන මාගේ ස්වාමි පුරුශයා නිහල් ෆොන්සේකා දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට O+ වර්ගයේ වකුගඩුවක් බද්ද කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත රෝහලේ විශේස වෙද්‍ය අනුර හේවා ගිගන මහතා නිර්දේශ කර ඇත මේ සැත්කම සදහා රු ලක්ශ 15 ක් පමන මුදලක් වැය වන බව වෙද්‍ය වරුන් පවසා ඇත. ...
බිම්බරක් වගේ ...... බරක්......... පටවි, ආපෝ, තේජෝ,............ වායෝ ගුනේ අය්යාගේ සාටරේ -Gune විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒවා මූල ද්‍රව්‍ය ලෙස හැදින්වෙන අතර විෂ්වයේ පැවැත්මක් ඇති නැති සියල්ලම මේ මූල ද්‍රව්‍ය නැතහොත් මූලික ද්‍රව්‍ය වලින් නිර්මාපක බව විද්‍යාක්නයන්ගේ මතයයි. එය හුදු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පOච ඉන්දිරියන්ට ගෝචර වන්නාවූ සීමාවේ සිට කරන ලද්දක් බව අපට පැහැදිලිය. නමුත් අප පරමාර්ථ සත්‍ය ...
ප්‍රතිරෝදය..යාන්ත්‍රනය ...ප්රජාතන්ත්රවාදී රාමුව... ගුනේ අය්යාගේ සාටරේ -Gune රජය කියන ඒකකය සමන්විත වෙලා තියෙන්නේ පුද්ගලයන් සමූහයකින්නේ, ඉතින් බහුතරයගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරයට තීන්දු තීරන ගන්න මේ පිරිස කටයුතු කරනවා සරලව කිව්වොත් රජයේ ක්‍රියාමාර්ග කියන්නේ එක දේෂපාලන අරමුනක් ක්‍රියාත්මක කරන්න බැදී සිටින පිරිසකගේ එකමුතුවක්, මෙතනදි අදාල දේෂපාලන අරමුන ක්‍රියාන්මක කරද්දි ඒක රටට හොදද නරකද? කියන කාරනය තීරනය කරන්නේ ඒකට බලපෑම කරන්නේ විපක්ෂය කියන යාන්ත්‍රනය. මේක ප්රජාතන්ත්රවාදී රාමුව තුල ...
තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේක කතාව අපේ ජනකවියෙන්ගේ සීන් කෝන් එකක් ජනකවියා ජනකවිය ප්‍රායෝගිකව ඇප්ලයි කරපු විදිය මේ පොයම්ස් වලින් මොනවට පැහැදිලි වෙනවා. ඒ කාලේ හිටපු අපේ රියල් ජනකවියෝ තමාට දැනෙන දුක වේදනාව තරහා විතරක් නෙමේ කාන්සිය මහන්සිය දිහාත් බලල තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා.. මේ අපේ ගමේ ගොඩෙ කිරින්දේ අප්පුහාමි මාමා කරපු රියල් ගේම් එකක් තමයි අද කතාකරන ස්ටෝරි ...
ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව අපේ එලකිරි කොල්ලෙකුට වෙච්ච එලකිරි කතාවක් අපේ කතා නායකයා නියම ඇබලයා. ඌට ඉතින් ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා කිසිම හිරිකිතයක් නෑ. දවසක් ඉතින් අපේ වැඩ පොලට අලුතෙන් ගෑනු ලමයෙක් ආවා මේ ලමයා ඉතාම සුන්දර නිහතමානී ඉටි කිරි ගින්දර කෑල්ලක් ඉතින් අපේ බුවාට මේ ලමයා දැක්කා විතරයි ...
සOවේදී ඔබ වෙත කරන කාරුනික ආයාචනයයි... ගුනේ අය්යාගේ සාටරේ -Gune දයාබර සොහොයුර සොයුරිය. මේ අපගේම සහෝදරියකගේ දියනියකි. දැනට ඇය ලේඩි රිජ්වේ රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබන අතර අක්මාව හැකි ඉක්මනින් බද්ද කිරීමට අවශ්‍යව ඇත. ඇයගේ ජීවිතය බේරා ගැනීමට රුපියල් හැත්තෑපන් ලක්ෂයක් (7,500,000/=) අවශ්‍ය වී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා ඉන්දියාවේ ග්ලෝබල් හොස්පිටල් ඔෆ් චෙන්නායි වෙත රැගෙන යාමට සිදුවී ඇත. ඇයගේ ජීවිතය ඉල්ලන දෑස් වෙත ඔබගේ සOවේදී දෑස් යොමු කරන්න. මේ ...
බාබුවා දිහා බලලා ඇහැක් ගහනවා... ඒ තරමටම ඌ කුපාඩියා ගුනේ අය්යාගේ සාටරේ -Gune බාබු කියන්නේ අපේ ස්කොලේ හිටපු විනීත, අවන්ක, සුවච, කීකරුම බුවා කිව්වොත් ඔයගොල්ලෝ බය වෙන්නත් ඉඩ තියනවා. ඌ ඒ තරමටම කුපාඩියා, ගෙවලයා, කොටින්ම කියනවා නම් සිරාම සිරා ආතල් පප්පෙක්... මූ ගැන කතා කරලා ඉවර කරන්න බෑ මොකද මේ බුවා පාරේ යන වහු පැටියකුට හරි ආතල් අකක් දීලා තමයි ඌව අත අරින්නේ. ඒ වගේම තමයි පන්තියේ ඉන්න ...
කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක්, තාරුන්යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක් ගුනේ අය්යාගේ සාටරේ -Gune ගරු සOගයා වහන්ස, පිය තුමනි, දරුවනි, දැරියනි, මා හිතැති රට වැසියනි..2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද දගම් පාසල් ශිෂ්‍ය නායකයකු ලෙසද, ගමේ සුපතල චන්ඩියකු ලෙසද නායකත්ව කුසලතා මනාව ඔප් ...
අපි බැOකු වල සල්ලි දාන එක වාසිදායකද? ගුනේ අය්යාගේ සාටරේ -Gune රටේ සOවර්දන ක්‍රියාවලියේ වැදගත්ම අoගයක් ලෙස රටේ ඉතුරුම් සැලකිය හැකියි මේ කාර්යයේදී රටේ වානිජ බැoකු පද්දතිය දක්වන කාර්ය භාරය ඉතා වැදගත් මොකද මහජන මුදල් රටේ සoවර්ධනය උදෙසා කෙසේ පාලනය කල යුතුද යන්න මහ බැoකුව විසින්මෙම වනිජ බැoකු හරහා ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් මේ වානිජ බැoකු ක්‍රියාත්මක විය යුතුද යන්න යන කාරනය මෑතක සිට අබියෝගයට ලක්වී ඇත. මක්නිසාදයත් බැoකු පද්දතිය පිලිබද ...
මාව ජරා මිනිහෙක් කලේ ඔයා.... ගුනේ අය්යාගේ සාටරේ -Gune මාව ජරා මිනිහෙක් කලේ ඔයා....පච ගුනේ නො: 15/18 මෝල් පාරකටුනායකහිස ගිනි ගත් රැයේදීදයාබර ෂානි නOගී වෙත ඔයාට මම කොච්චර ආදරේ කලාද කියනවා නම් මම ඔයාගේ ඇගේ මැක්කෙකුට තියා මදුරුවෙකුටවත් වහන්න දුන්නේ නෑ. ආදරය අන්දයි කියන්නේ ඔකට තමා මම ඔයාට වහන මදුරුවෝ මරලා පලවෙනි සිල්පදේ කඩා ගත්තා. ඔයා මට මුකුත් කිව්වේ නෑ.. මම ඔයාට කොච්චර ආදරේ කලාද කියනවා නම් මම ...
ලක්ෂ වාරයක් ජීවම් කල කෝල සෙලෙස්මා යන්ත්‍රය පල දින්න..වශී වශී වශී ගුනේ අය්යාගේ සාටරේ -Gune ..................වශී වශී වශී වශී............. ඔබ සිත් තැවුලෙන්ද? කනස්සල්ලෙන්ද? පෙම්වතා අසාදාරන ලෙස ඔබ මග හරීද? දෙමව්පිය උරුමකම් නොලැබේද? සතුරන් ගෙන් ඔබට කරදරද? මහා විස්කම් කල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිවසට පැමින කර දෙනු ලැබේ. 01. ඔබ්ගේ පුතා හෝ දුව O/L පේල්
බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතා කරන්න ලෑස්තිය බම්බුව ගැනය. බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව අපිට විවිද අයුරින් අපේ ජීවිතය පවත්වාගෙන යාමට සපෝට් කරයි. ක්‍රීඩා පිටියේදි උන බම්බුවද වැදගත් වෙයි, එ ක්‍රිඩා කිරීමටය. රාජකාරි කරන උදවියට පිස්සු බම්බුව වාතයකි . ඒ නිසාම ගෙදර ඉන්නා පිස්සු බම්බු වැඩට පිටත් කිරීමට සැමියො උත්සුක වෙති සමහරුනම් කියන්නේ උන් නොදන්න බම්මුවක් නැත කියාය ...
සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න ගුනේ අය්යාගේ සාටරේ -Gune සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න සාමන්‍යයෙන් සද්ද බද්ද දාලා කරන දේවල් ගොඩක් තියන නිසා අද අදහස් කලා ටිකක් සද්දෙට වැඩක් දෙන්න..හැබැයි ඉතින් සද්දේ අඩු කරලා එහෙම කියවන්න වෙයි හොදේ... අපේ අයගෙ කැමැත්තක් තියෙනවනෙ කරන ඒවා කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න ... ඒකත් වරදක් නෑ ඉතින් හැබැයි ප්‍රෂ්නේ තියෙන්නේ වැඩේ සද්දේ වැඩි උනාම පස්සේ සද්දා ...
නිවනට යන තුරුම ඉපදෙමු එක කුසක...... ගුනේ අය්යාගේ සාටරේ -Gune රුහුනේ සිහල ලේ ඇති මිනිසුන්..............සිටින සුන්දර කැටැන්විල මම හොද හැටි...........දන්න ඉපදුන මගේ අය්යේ බුදු බව....................පතන මේ උපහාර ගී මල් දම .....................පිලිගන්න අම්මයි තාත්තයි හරියට .....................සිරියාවයි සොහොයුරු සොහොයුරියේ එකවාගෙම .සමගියි මේ පොඩි කැදැල්ලේ ලොකු පුතු ....බෝසතකුයි ඔහු හට නම දැම්මේ මවු පියෝ .........ජයසේනයි මලිදුව පාසලේ ඉගෙනුම ...................ලැබුවේය පන්තියේ නායකත්වය ම්හු ................දැරුවේය සම සිත සම මේතය කාටත් ................හිතවත්ය ගුරුවරු මේ පුතු
මේ අනේ මහෙ භාර්යාව වෙන්නකෝ ගුනේ අය්යාගේ සාටරේ -Gune භාර්යා තනතුර සදහා ඉල්ලුම් පත් කැදවීමේ නිවේදනයයි..ගුනේ අය්යා තමුන්ගේ භර්යා තනතුර සදහා කාන්තාවන්ට ඇරයුම් කරයි මූලික සුදුසුකම්01. 2011.08.17 දිනට පිරුනු වයස අවුරුදු 14 ට් වැඩිවිය යුතුය.02. වාර 2කට නොඅඩු වාර ගනනකදී අ.පො.ස (උ/පෙල ) හෝ පහත් පෙල සමත් විය යුතුය.03. අඩුම වශයෙන් තනතුර භාර ගැනීමට පෙර එක් කොල්ලකු හෝ සමග යාලු වී සිටිය යුතුය.04. ඉහත සුදුසුකම් සපුරන අය අවිවාහක නම් ...
මේ මාවවත් බැදපන්කෝ මටත් ලොකු දෑවැද්දක් තියනවා... ගුනේ අය්යාගේ සාටරේ -Gune H.W. පොඩිහාමිනේනො:672/72 "මැණිකක්"ලුනු මිදෙල්ල ගහ පාර කටුනායක.....සදරේනු පත්‍රයේ31.05.2012 දිනැති මOගල යෝජනාව සම්බන්ධවයි.....අප බස්නාහිර පලාතේ බොදු ගොවි වැඩිහිටි කෙල්ලන් දෙදෙනෙකු සහ මදාවි කොල්ලකුගෙන් සමන්විත පවුලකි.පියා : වසර 30 ට අධික කාලයක් රා මදින්නන්ගේ ස0ගමයේ පයිලට් තනතුරක් දරන අතර හවසට හැලිවලන් බිදීම පිලිබදව මනා හැකියාව ඇත්තෙක්.මව
නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා...... ගුනේ අය්යාගේ සාටරේ -Gune නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා...... මේ කතාව අපේම එකෙකුට වෙච්ච තවත් අපබ්‍රOශ ස්ටෝරි එකක් අපි මෙයාට මන්නයා කියලා කියමු. මොකද මන්න පාරවල් කීපයක්ම අසාර්තකව එල්ල කරපු පොරක් නිසා. මෙයා ටිකක් විතර වලියට බර, ධාරාන්පාත ඉදිකටු සයිස් මරුමූස් ඇගකින් සමන්විත උන හැම දේටම මන්නේ ඉස්සරහට දාලා හොම්බ රිවට් කර ගන්න ජාතියේ බඩුවක් හැබැයි ඒ ඉතින් ඌ මොනා උනත් හොද ...
පියානනි ඔබට නිවන් සුව..... ගුනේ අය්යාගේ සාටරේ -Gune ඔබ සෙවනේ ආදරය විදිමින් සදාකාලිකවම අපට ජීවත් වෙන්නට බැරී යථාර්තය අපට පසක් කරමින් ඔබතුමා අපෙන් වෙන් උනා (ඒ 01.08.2011 දින ). මේ සOසාරය නැමැති කතරේ ඔබ අපට සෙවනැල්ලක් මෙන් පසුපසම සිටිමින් ලෝකය විවරනය කරන්නට අපට මහා අත්වැලක් උනා. මිනිසුන් විදියට ලෝකේ හැමෝම අත වැරදි ඇති බවත් වැරදි අඩුපාඩු සකස් කරගෙන එක්ව ප්රෂ්න වලට මුහුන දියයුතු බව අපට ඔබ හැමදාම පසක් ...