මාරයා යනු මාර බඩුවක්ද.... එහෙනම් මරේ මරු... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද මාරයා ගැන ටිකක් කතා කරන්නට ගුනේ අය්යට සිතුනාය. ඒ ඉතින් මාරයා යනු මාර බඩුවක් නිසාය. සමහරු තරහා ගිය වෙලාවට කියන්නේ මගේ මාරයා අවුස්සගන්ට ඒපා කියායා. ඒ ඉතින් තරහා ගිය වෙලාවටනේ. ඉතින් අප දන්නා පරිඩි මාරයා යනු කිසිම හිතක් පපුවක් නැති පොරක්ය. ඒ ඉතින් මාරයගේ හැටිනේ. කාලයකට අපේ ගමට එන මාරයෙක් ඇත ඌ ඩෙoගු මාරයාය. ගෙවල් දොරවල් පිලිවෙලට තබා ...
රොටියමැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්. ගුනේ අය්යාගේ සාටරේ -Gune අනේ ඉතින් පහුගිය දවස් වල කිසිම සාටර් එකක් නැතුව ගුනේ අය්යත් සාටර් වෙවී ඉන්න කොට මෙන්න ගුනේ අය්යාගේ අම්මා ගුනේ අය්යට රොටියක් ගෙනත් දුන්නා රොටියක් කිව්වට රොටියක්ම නෙමේ ඒක එලවලු දාලා හදපු එලවලු රොටියක්..ඉතින් ඔහොම රොටිය කකා ඉන්න කොට රොටිය මැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්. ඉතින් කල්පනා කලා මේ දත ගැන හොයන්න.... අද ඉතින් අපි දත ගැන කතා කරමු... දත ...
කපු මහතාගේ පැරිෂුට් තාක්ෂනය..... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේක පැරිෂුටයෙන් බැස්ස කපු රාල කෙනෙක් පිලිබද ඉල ඇදෙන ආතල් කතාවක් වුර්තියෙන් කපු මහතෙක් උනාට කතාවෙන් විසිරී පැතිරී තියන මහා බුද්ධිමය ප්‍රභාව වෙලාවකට රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ තරමට උගත් පොර නොදන්න දෙයක් නෑ හරියට මහදැන මුත්තගේ ආච්චිගේ මල්ලිගේ මුනුබුරා වගේ..පොර ජීවිකාව විධියට කලේ කපුකම කාටහරි නූලක් මතුරලා, සුරයක් එහෙම ලියලා, පොඩි වෂියක්, චූටි ගුරුකමක් කරලා මෙතුමා හරි සාදාරන විධියට ...
පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම. ගුනේ අය්යාගේ සාටරේ -Gune පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම. මේ කතාවත් අපේ ඔඩිට් කතාවක් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පුබ්බා ගැන මේ පුබ්බා ඉරා ගත්ත තවත් අවස්ථාවක් මේ හිවල් මොටත් නා ගන්නවා කියන එකේ සීමාවක් නෑ.. මේත් ඉතින් පුබ්බා ෂැම්පු ගාලා නාගත්ත තවත් රසබර ස්ටෝරි එකක්. ඔන්න අපේ ඔඩිට් ෆර්ම් එක ලොක්කා තමා රත්නපාල මහත්තයා හරි හොද මනුස්සයා උනාට ලිවු ගැනිලි ...
අපි බැOකු වල සල්ලි දාන එක වාසිදායකද? ගුනේ අය්යාගේ සාටරේ -Gune රටේ සOවර්දන ක්‍රියාවලියේ වැදගත්ම අoගයක් ලෙස රටේ ඉතුරුම් සැලකිය හැකියි මේ කාර්යයේදී රටේ වානිජ බැoකු පද්දතිය දක්වන කාර්ය භාරය ඉතා වැදගත් මොකද මහජන මුදල් රටේ සoවර්ධනය උදෙසා කෙසේ පාලනය කල යුතුද යන්න මහ බැoකුව විසින්මෙම වනිජ බැoකු හරහා ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් මේ වානිජ බැoකු ක්‍රියාත්මක විය යුතුද යන්න යන කාරනය මෑතක සිට අබියෝගයට ලක්වී ඇත. මක්නිසාදයත් බැoකු පද්දතිය ...
මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........ ගුනේ අය්යාගේ සාටරේ -Gune මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........බස්සා වනාහී කිරී බී වැඩේන සතෙකි. ඌ හරි කීකරු සතෙකි. ඌ තුමු තාල වර්ගයට අයත් ගස් වල පමනක් නොව ලැග්ග හැකි ඕනෑම ගසක ලගියි. අපේ ගෙදරට උඩින් ගෙදර බස්සකු හැමදාම කෑ ගසයි. ඌ කෑගසන විට අපේ තාත්තා කියන්නේ අදත් අර පිස්සු බස්සා කෑ ගහනවා කියාය... අම්මානම් කියන්නේ බස්සා ...
කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම් ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය. මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය. ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝගයකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක ලැටි බාල්දියකට උපමා කිරීමට තරම් කාරුනික වීම ගැන මම අනුකම්පා කරමි. ඔන්න ඉතින් පුබ්බාගේ කතාව අහමුකෝ දවසක් පුබ්බත් ඔපිස් එකට වෙලා ...
තෝ දන්න කෙහෙල් ගෙඩියක් නෑ .... කට වහගෙන හිටු.... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතා කරන්න යන්නේ කෙහෙල් ගැනය කෙසෙල් ගස අපට බොහො ප්‍රයොජනවත් ගසකි. කෙහෙල් ගසේ මල් කොල පොතු යනාදී ප්න්ච වර්ගයම ප්‍රයොජනවත්ය බව අපේ ආතා කියයි. ඒත් ඔයාලා ඇටි කෙහෙල් දන්නවද ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? ඒ ඇටි කෙහෙල් කතාය. තවත් කෙහෙල් කතා ගොඩක් තියනවාය. ඔය කතා කිය කිය ඉන්න කොට මට අය්යා කීවේ තො දන්න කෙහෙල් මලක් ...
මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +) ගුනේ අය්යාගේ සාටරේ -Gune එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේපොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලාවිදුහල්පති : හරි මම ...
මම ගෙදරට ජොකා පිටින් ඉදීමට තීරනය කලෙමි.. ගුනේ අය්යාගේ සාටරේ -Gune 2012.01.28 පරිපාලන කලමනාකාරතුමා හිගා කන්නන්ගේ (ප්‍රයිවටි ) ලිමිටඩ්. අOක: 232 කොලඹ ගරු මහත්මයානෙනි. මාසික සන්තොසම් මුදල වැටුපක් කර ගැනීම සදහා... ප්‍රථමයෙන්ම මා ඔබට හා ආයතනයට ලිඛිතව බැදී කට්යුතු කිරීම සම්බන්දයෙන් දැනට ලබා දෙන සන්තෝසම් මුදල (ටිප් එක ) ගැන මාගේ හද පිරි කෘතක්නතාව පුද කර සිටිනවා. මක් නිසාදයත් රටේ දැවෙන ආර්ථික ප්රෂ්න හමුවේ මේ මුදල හෝ ලබාදී අප සුකිත ...
”රෙද්ද පල්ලෙන් වැටේ 'අයිබං' කටේ නරිවන්දම්..” ගුනේ අය්යාගේ සාටරේ -Gune අද අපි ටිකක් රෙද්ද ගැන කතා කරමු ……. රෙද්ද කියන්නේ අපේ විලි වසා ගැනීමට බාවිතා කරන විෂේෂ ඇදුම් විසේසයකි. අපේ තාත්තා නම් කියන්නේ අපි ගමේ රෙද්ද බැනිය ඇන්ද මිනිස්සු කියාය. හැබැයි සම හරක් බීපු වෙලාවට රෙද්දද නැතුව යන එන බවද ගුනේ අය්යා දනී. සමහරු නම් කියන්නේ වි කෙයා ඔල්වෙය්ස් කියාය ඒවිට. අපේ අය්යා නම් කියන්නේ ආච්චිගේ රෙද්ද තමයි අපේ ...
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට... ගුනේ අය්යාගේ සාටරේ -Gune ඔන්න දැන් තමයි වාදෙ..කවියා:දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ රතු කැටයක් වගෙයි හරියට කහවත්තකිවිඳිය:උපමා කියයි දම දම බොරු හිනාව මට තේරුණා අමරෙගෙ උවමනාව වයසට ගියත් ඉස්තිරි වර්ණනාව හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව කවියා:අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි දිස් වුනෙ ...
පුතා දැන් රී ගන්න හරි එහෙනම් ගා ගන්න... ගුනේ අය්යාගේ සාටරේ -Gune එදා ලoකා නුවර රාජපක්ෂ නම් රජෙක් රාජ්‍ය පාලනය කරන කල්හි කටුනායක නම් නියම් ගමෙහි ඇන්ටන් නම් බ්රාහ්මන වන්ශික කෙලෙඹි පුත්‍රයෙකුට සුජාතව ජාතකව සුවර්න නම් පුත් රුවනක් වාසය කලේය ඌ තුමූ කාලවර්නය මනා රූ සපුවෙන් ආඩ්‍ය වූවේයෑ හේ ඉහෙන් කනින් වැඩෙත්ම ශිල්ප පිපාසය සන්සිදුවා ගැනීම සදහා මෙකල පරසිදුවූ මහා ආස්චර්ය ඇති මහා ගාන්දර්ව පoචසිකයා වෙත යැවීමට ඇන්ටන් කෙලෙබියා තීරනය කලේයෑ...මේ ...
පතිනිය පති කුලයට පැමිනේයා ගුනේ අය්යාගේ සාටරේ -Gune පතිනිය පති කුලයට පැමිනේයාhttp://commentslk.blogspot.com/නොයිදුල් නොකැලැල් වත කමලායාසූ සැට බරණින් ඇත සරසායාමිහි බට සුරගන මැයද? සිතේයාපතිනිය පති කුලයට පැමිනේයාරුසිරින් සරු මල්සර පරදායානුවණින් ඝනපති හා සමවේයාදුටු අය හැරි හැරි නැවත බලායාපතිනිය පති කුලයට පැමිනේයාතෙරුවන් වැද දෙවියන් පුදලායාසුමියුරු මව් පදවිය පතලායාජය මිණි රජ ගෙයි කිරුල දරායාපතිනිය පති කුලයට පැමිනේයාසරසවි කුමරිය තුරුලු කරායාඅත වන වන සිරිකත කැදවායාසත් මිණී වැස්සක් මිදුලේ ගලායාපතිනිය පති කුලයට පැමිනේයාදෙව්ලොව ...
කිරි කොන්ඩොට් පාට අරන් බැස්සා ඇගත් නලෝලා ගුනේ අය්යාගේ සාටරේ -Gune සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලා පුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලා තෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලා රෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලා මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලා ටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලා උදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලා සටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලා ...
අරක්කු පානය ආරම්භ කරන විට ගුනේ අය්යාගේ සාටරේ -Gune අරක්කු පානය ආරම්භ කරන විට ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න. අරක්කු පානයට අතරමැදින් එක්වන විට ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. ...
මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි ගුනේ අය්යාගේ සාටරේ -Gune හැබෑවටම බොක්ෂින් කියන්නේ බොහොම ජව සම්පන්න ක්‍රීඩාවක් මොකද බොක්ෂින් වලල්ල තුලට ගිහාම ප්‍රතිවාදී ක්‍රීඩකයාව කොහොමද මෙල්ල කරන්නේ කියන එක ඉතාමත් ආසාවෙන් බලා සිටින්නට සමහරුන්ට නම් පුලුවන්. අද කතාවට හේතු බූත වෙන කාරනාව උඩින් තියන පින්තූරයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ පින්තූරයෙන් පෙනෙන්නේ ලෝක බොක්ෂින් ශූර ඉවැන්ඩර් හොලිපීල්ඩ් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුන ගැසුනු අවස්ථාවක් මතක ඇතිනේ ලෝක බොක්ෂින් ශූර ...
වෙහෙර ගිලපු එකාත් එක්ක අග්ගලා කමුද?.... ගුනේ අය්යාගේ සාටරේ -Gune 8 වෙනි වාර්ෂික මහ සභා රැස්වීම සභාපති තුමාගේ වාර්ථාව ශ්‍රී ලoකා අපත සoගමය කටුනායක. මා ඉතාමත්ම සන්තෝස වෙනවා ඔබතුමන්ලාව අපත සoගමයේ සභාපති ලෙස පිලි ගැනීමට ලැබීම පිලිබදව මෙයට වැඩිමනක් වශයෙන් පසුගිය දොලොස් මසක කාලය සදහා එනම් 31.03.2011 අවසන් මූල්‍ය වර්ෂය සදහා අපගේ මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අප අපත සoගමයේ ක්‍රියාකාරී වාසීන්ගේ යහපත උදෙසාද, මාගේ යහපත උදෙසාද වෙන් ...
මාව ජරා මිනිහෙක් කලේ ඔයා.... ගුනේ අය්යාගේ සාටරේ -Gune මාව ජරා මිනිහෙක් කලේ ඔයා....පච ගුනේ නො: 15/18 මෝල් පාරකටුනායකහිස ගිනි ගත් රැයේදී දයාබර ෂානි නOගී වෙත ඔයාට මම කොච්චර ආදරේ කලාද කියනවා නම් මම ඔයාගේ ඇගේ මැක්කෙකුට තියා මදුරුවෙකුටවත් වහන්න දුන්නේ නෑ. ආදරය අන්දයි කියන්නේ ඔකට තමා මම ඔයාට වහන මදුරුවෝ මරලා පලවෙනි සිල්පදේ කඩා ගත්තා. ඔයා මට මුකුත් කිව්වේ නෑ.. මම ඔයාට කොච්චර ආදරේ කලාද කියනවා නම් ...
පරමාධිප්‍ය බලය...බවුමික අකන්ඩතාව හා ජිල් බෝල... ගුනේ අය්යාගේ සාටරේ -Gune දේෂපාලනය කියන්නේ දේෂය ගලා යායුතු ආකාරය පිලිබද තීන්දු තීරන ගන්න ක්‍රමවේදය කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ ක්‍රමවේදය අත්තනෝමතික නොවන්න ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරන යන ජනතාවගේ පරමාධිප්‍ය බලය පාවිච්චි කල යුතු ආකාරය පිලිබදව කටු සටහනක් සකස් කරන්නෙත් දේෂපාලකයෝමයි. මේකට කියන්නේ ආන්ඩුක්රම ව්‍යවස්ථාව කියලා. ඉතින් මේ ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ පොඩි හිඩසක් අල්ලගෙන දේෂපාලකයෝ තමුන්ගේ අරමුන ඉටුකර ගන්න එකයි සාමාන්‍ය සම්ප්‍රධාය. පිල්මාරුවත් ...