කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුටු ක්‍රම 10 ක් ගුනේ අය්යාගේ සාටරේ -Gune කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද ...
මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න. ගුනේ අය්යාගේ සාටරේ -Gune ආදරනීය සුදු නoගී වෙත ඉතාම ආදරයෙන් ලියමි. ඉතින් සුදු පැටියෝ සැප සනීප කොහොමද? මම නම් ඔයා ගැන සිතමින් කාලය ගත කරනවා. නoගි ඇයි ඔයා ඊයේ ස්කෝලේ ආවේ නැත්තෙ මම හරි පාලුවෙන් හිටියේ ඔයා නැති පාලුව නිසා මම ඊයේ දවල්ට කෑවෙත් නෑ රෑට කෑවෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.. මට ඔයා දකින් නැතුව එක මොහොතක් වත් මේ ලෝකේ ඉන්න බෑ. මට ...
ඩොම් පටමO ඩොO, කරපටමO ටොO, ඉමිස්ගතන් හුම්.. ගුනේ අය්යාගේ සාටරේ -Gune ඩොම් පටමO ඩොOඅද ඔයාලට කියලා දෙන්න යන්නේ පරිසර දූෂනය අවම වෙන ආකාරයට පඩයක් අරින්නේ කියලා.. පඩ ගත්තහම පඩ කියන එක ටිකක් හරි මදි නිසා අපි පොඩි වාතයක් පිට කිරීම කියලා කියමු..පුද්ගලයින් වාතයක් නැත්නම් පඩයක් යවන ප්‍රදාන ආකාර තුනක් තියනවා ඒවානම්01. මහා පඩ02. මධ්‍යම පඩ සහ03. සුලු නොහොත් ශුන්‍ය පඩ කියලාමහා පඩමහා පඩ කියන්නේ බොහොම විශාලෙට සද්දෙට අරින පඩ මේවලට ඩෝO ...
අපි ලොකු පන්තියක ටිකට් අරගෙන පොඩි පන්තියක ගියාම අය්යලාට කහනවද? ගුනේ අය්යාගේ සාටරේ -Gune අපේ ලපා පහුගිය දවසක එනවා නේද අපේ ගෙදර මූට යන්න ඔනෑ කියලා ක්‍රිස්මස් බලන්න කියලා ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි වෙන උන් ජොඩු දාලා කෙල්ලත් එක්ක ක්‍රිස්මස් බලනවා අපිට මේ රැවුල වවා ගත්ත ගෝන තඩියෙක් එක්ක ක්‍රිස්මස් බලන්න යන්න වෙලා ඉතින් අපි ජනතාවගේ වාහනය වන කෝච්චියට නැග්ගා හරිම සාධාරන අපි ටිකටුත් ගන්න අමතක කලේ නෑ නැග්ගා කෝච්චියට අප්පා හරිම සීතලයි ...
අරක්කු පානය ආරම්භ කරන විට ගුනේ අය්යාගේ සාටරේ -Gune අරක්කු පානය ආරම්භ කරන විට ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුවෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න. අරක්කු පානයට අතරමැදින් එක්වන විට ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ ...
බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද? ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව ටිකක් වෙනස් ගුනේ අය්යාත් ඉතින් නොකරන දෙයක් නෑනේ. බහිරවයට පූජාවක් දෙන්න තමයි අද ලෑස්තිය. මේක හරි අපූරු කතාවක් තාර බර ඇරලා කියන්නේ ස්වාධීනව මද්‍යස්ථ මතදාරියෙක් විදියට ඕන නම් සOවාදයට බාජනය කරන්න පුලුවන්... අපේ ගෙවල් ගාව ගෙදරක තිබුනා පොඩි පූජාවක් කපු නෝනෙක් තමයි මේ වැඩේට සම්බන්ද උනේ අපිත් ඉතින් ඕන කුනු ගොඩක් එකෙම්ම බාර අරගෙන සෙට් වෙන නිසා ...
ශක්‍ර දෙවියෝ චන්දෙට වැඩ... ගුනේ අය්යාගේ සාටරේ -Gune එක් දවසකැ ගුනේ අය්ය රාත්‍රි කාලයේ සීමහල් කවුලුවෙහි හුදකලාව හැසිරෙන්නේයැ. සලකුනු නොදැන යන පොරවල් දෙකක් දැක... තොපි කවරෙහිද????!!!! හුදකලාව මේ මැදියම් රැයෙහි කොහි යෙහිදැයි ගුනේ අය්යා ඇසීය. ඉක්බිතිව රාත්‍රියෙහි සන්චාරය කරන මුන් ඩබල තුස්නිම්බූතව ගොස් එම්බා නර පනුව අපි ගුනේ සොයා දෙව්ලොව සිත ආවෙමු යයි තෙපලීය. තවද මා මාතලී වන්නෙමි. මේ දෙදෙව්ලොවට අදිපති ශක්‍ර දේවෝත්තමයා යයි ගාම්ඹීර ලීලාවෙන් පැවසීය.තොප සොයන ...
හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක් ආවා... ගුනේ අය්යාගේ සාටරේ -Gune හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා...----------------------------------පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරියට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක් හරි වවා ගන්න තිබුනා..මීට තාත්තා..----------------------------------තාත්තට හැරෙන තැපෑලෙන් ලියුමක් ලැබුනා----------------------------------තාත්තේ දෙයියන්ගේ නාමෙට ඔය වත්තට විතරක් අත තියන්න එපා. ඔකේ මම බෝම්බ තුවක්කු , ඩප්පි, විතරක් ...
ගැහැනියට කියන තවත් නම්..... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද ගැහැනිය ගැන තිකක් කතා කරන්න අදහස් කලා මොකද ගැහැනිය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නිසා. මුලින්ම මෙහෙම පටන් ගමුකෝ ...මාර දූතිකාව කියන නම ගෑනු උදවියට දාලා තියෙන්නේ මාරයාට පිරීමියා ලoකරන්න දෙන දායකත්වය ගැන හිතලා වෙන්න ඇති තරමක සැර ගෑනු උදවියට තමයි ඔය ඉතින් හොද මාර දුවනියක් තමයි කියලා කියන්නේ. ගෑනු උදවියට කියන තවත් නමක් තමයි නියගලා මල ...
මිනිබිරීට ආච්චි වැහුනා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේක එක උදාහරනයක් ආගමික සිද්දස්තාන වලට නොයන අයට.... අපේ පැත්තේ හිටියා නැන්දා කෙනෙක් එයා පවු වැඩ කිසිම දෙයක් කලේ නෑ.... හැබැයි එයා පන්සල් ගියේ නෑ. මෙයා මැරුනා ඉපදුනේ පෙරේතියක් වෙලා... අනේ දැන් ඉන්න මිනිස්සුන්ටත් කරදරයි. ආච්චි වැහුනා මිනිබිරීට ගෙදර උදවිය දන්න තොවිල් පවිල් කලා හරි ගියේ නෑ පන්සල් එක්කගෙන යන්න හැදුවාම බෑම කියනව. ගේ වටේම දුවනවා ආච්චිගේ කට හඩින් ...
ජුන්ඩයියා අහවල් එකට පොල් තෙල් ගා ගත්තු හැටි ... ගුනේ අය්යාගේ සාටරේ -Gune අපේ ගමේ රියල් පොරක් ගැන තියන සාටර් ස්ටෝරි එකක් තමා අද බ්ලොග් මාද්යට පටස් කරන්න යන්නේ. පොරට අපි රෙජිස්ටර් කරලා තියන නම තමා ජුන්ඩයියා කියන්නේ මේකට බොහොම සාදාරන හේතුවක් තියනවා. ඒ මොකද්ද කියනවා නම් අදාල අවයවයට සම්බන්ද වැරදීමක් පොරට වෙලා තියන නිසා.. චික් චික් කියලා ඔයාලට ලාවට හිතෙනවා ඇති නේද ඒත් ඉතින් චික් නෑ මොකද මේක උගේ පරම්පරා ජාතක ...
කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක්, තාරුන්යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක් ගුනේ අය්යාගේ සාටරේ -Gune ගරු සOගයා වහන්ස, පිය තුමනි, දරුවනි, දැරියනි, මා හිතැති රට වැසියනි.. 2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද දගම් පාසල් ශිෂ්‍ය නායකයකු ලෙසද, ගමේ සුපතල චන්ඩියකු ලෙසද නායකත්ව කුසලතා ...
රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව අපේ ඔඩිට් ෆර්ම් එකේ වෙච්ච ආතල් ස්ටෝරි එකක් අපේ බුවාලා ගියා ඔඩිට් එකකට ඔය කැලනිය හරියේ ජනප්‍රිය කොම්පැනි එකක ඉතින් නිතර ඔපිස් එකෙන් පනිවිඩ එනවා ඔඩිට් පෝගරස් එක ගැන අහලා එන්නෙත් අපේ යාලුවෙක්ගෙන් ඌත් ඉතින් හැම තිස්සෙම අහනවා ඔඩිට් ප්රොග්රස් එක ගැන අහලා අපේ යාලුවව බයිටි කරනවා. මිනිහට බොස් වගේ කතා කරන්න පුලුවන් කටහඩ බොසාගේ වගෙමයි... ඉතින් ...
කෙල්ලන් ගැන කොල්ලන් දැන ගත යුතු කරුනු 18 ක්.... ගුනේ අය්යාගේ සාටරේ -Gune 1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ 3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් ...
හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක් ආවා... ගුනේ අය්යාගේ සාටරේ -Gune හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා... ---------------------------------- පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරියට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක් හරි වවා ගන්න තිබුනා.. මීට තාත්තා.. ---------------------------------- තාත්තට හැරෙන තැපෑලෙන් ලියුමක් ලැබුනා ---------------------------------- තාත්තේ දෙයියන්ගේ නාමෙට ඔය වත්තට විතරක් අත තියන්න ...
ශක්‍ර දෙවියෝ චන්දෙට වැඩ... ගුනේ අය්යාගේ සාටරේ -Gune එක් දවසකැ ගුනේ අය්ය රාත්‍රි කාලයේ සීමහල් කවුලුවෙහි හුදකලාව හැසිරෙන්නේයැ. සලකුනු නොදැන යන පොරවල් දෙකක් දැක... තොපි කවරෙහිද????!!!! හුදකලාව මේ මැදියම් රැයෙහි කොහි යෙහිදැයි ගුනේ අය්යා ඇසීය. ඉක්බිතිව රාත්‍රියෙහි සන්චාරය කරන මුන් ඩබල තුස්නිම්බූතව ගොස් එම්බා නර පනුව අපි ගුනේ සොයා දෙව්ලොව සිත ආවෙමු යයි තෙපලීය. තවද මා මාතලී වන්නෙමි. මේ දෙදෙව්ලොවට අදිපති ශක්‍ර දේවෝත්තමයා යයි ගාම්ඹීර ලීලාවෙන් පැවසීය. ...
ආතල්ද යකෝ ප්‍රශ්න දහයක්නේ..... ගුනේ අය්යාගේ සාටරේ -Gune 01. ලOකාවේ රන් සහ මිනි ලැබෙන එකම ස්ථානය ( තැන්න ) කුමක්ද? රන්මිනි තැන්න. 02. වැඩියෙන්ම බෙලි තිබෙන ස්ථානය කුමන නමකින් හදුන්වයිද? බෙලි ලෙන. 03. වැඩියෙන්ම රස අග්ගලා විශේෂය කුමක්ද? කලු අග්ගල 04. රජයේ කේන්ද්‍රය බලා ගන්නා ස්ථානය කුමක්ද? රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 05. මල් වලින් සාදා ගන්නා භයානකම වෙඩි වර්ගය කුමක්ද ? මල් වෙඩි 06. වෙඩි තැබීමට බාවිතා කරන ...
අම්මේ මට ප්රව්රති නිවෙදනයක් නිකුත්කරන්ට ඔනේ..ගෑනු මට එපා කියලා ගුනේ අය්යාගේ සාටරේ -Gune පහුගිය සතිය පුරාම ගෙදරට වෙලා වැල් ගස් ලබු ගහේ කොම්බුට්ටෝ ගැන ගැන ඉන්න කොට තමයි පත්තර ම්ල්ලිගේ ගන්ටාරේ ටිලිO ..ටිලිO ..ගැවේ මේ මීමින්නත් නැට්ට වනාගෙන එන්නෙම ගානට මනෝපාරකත එන්ටර් වෙනකොටමනේ පත්තර මල්ලිගේ අම්මිලැ ඇත්තෝ අප්පිලැ ඇත්තෝ විතරක් නෙමේ කිරි අප්පිලෑ ඇත්තනුත් මතක් කොරලා ගුනේ අය්යා නැගිට්ටා පාන්ඩුකම්බල සයිලාසනයෙන් පත්තරේ ගන්ට කියලා. පත්තර මල්ලී: ආ..... ගුනේ අය්යා අද මොනපත්තරේද? ඕනේ ...
මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද? ගුනේ අය්යාගේ සාටරේ -Gune පහුගිය සතියේ ග්‍රීස් යක්කු පිස්සු යක්කු කරදර නොකරපු නිසා මෙලෝ රහක් නෑ මව් තුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ අම්මපා ගුනේ අය්යව ගෙදර තියාගෙන ගෙදරට නාකි කොරන්නද කොහෙද උන්දැගේ කල්පනාව. ඔහොම හපන් කම් මෝඩ කම් එක්ක මනෝ පාරක් ගහ ගහ ඉන්න කොට අල්ලපු ගෙදර අක්කා එනවා බීඩියක් ගහගෙන සමාවෙන්න ලොකු පාර්සලයක් ඔතාගෙන අම්මපා ඒක බරයි. වගේ ඇයි අක්කේ බරටම ...
පලල වියත් දිග දෙවියත් නැකති මලේ හොදට වියත්... ගුනේ අය්යාගේ සාටරේ -Gune ඔන්න අලුත්ම කතාවක් අපේ රටේ කුරුනෑගල පැත්තේ බුවෙක් ගැන දැනට අවුරුදු 50-60 විතර ඉස්සර ගම්බාර දෙයියන්ට බාර දෙකක්ම තියපු පොරක් ගැන තමයි කතාව. මේ බුවා මහත්තයක් හෙනම කුකුලා කුකුලා කියන්නේ ඉතින් කුකුලාටනේ මෙයාට ගෑනු ලමයෙක් තියා වැලක වනලා තියන අබුඩ ලේන්සුවක් පේන්න බෑ. ඒ තරම්ම දරුනුයි කුපාඩිකම සියලු අOගයන්ගෙන්ම බේරෙනවා. මේක හොද හැටි වටහා ගත්ත මේ බුවාගේ මෑනියෝ අහල ...