රාජ රාජ මහා මාත්තයාදීන්ගෙ ප්‍රසන්සාවට බාජනය උන මොලයා ගුනේ අය්යාගේ සාටරේ -Gune මොලයා කියන්නෙ අපේ එලකිරි සෙට් එකේ හිටපු එලකිරි කොල්ලෙක් ඌගේ මොලේ ගැන කතා කරොත් ඌගේ චූට්ම චූටි තන්තුවෙ ඉදලා උන්ඩුක පුච්චෙ තියන වැලි කැටේ දක්වා විසිරි පැතිරි පවතින මහා නුවනක් තමයි මෙයාට තිබුනෙ. ඉතින් අපි අහමු මොලයාගේ නුවනේ තරම. ඉතින් මෙයා දවසක් තීන්ත ගාන්න කියලා නැග්ගා පලන්චියට ටික වෙලාවක් ඔහොම තීන්ත ගගා ඉන්න කොට තීන්ත ටිකක් වැටුනෙ නැතැ මොලයගේ ඇහැට ...
මිනිස් ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....ගූ කරලා ගුනේ අය්යාගේ සාටරේ -Gune මිනිස් ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....වැදි ජනයා ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් සිය අනන්‍යතාව රැකගෙන ජීවත් වන එලම එල ජන කොටසක් බැව්න්. ගුනේ අයියා අද අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන වැදි ජනතාව පිළිබඳව කරුණු සොයා ඔවුන් වෙසෙන මහියංගන, දඹාන යන ගම් පෙදෙස්වල කල සoචාරය සහ ආදිවාසීයකු වන ඌරුවරිගේ කොච්චන් බත්තා ස
ලෝකයේ ලොකුම බොරු හත ගුනේ අය්යාගේ සාටරේ -Gune ලෝකයේ ලොකුම බොරු හත(01) එදින කොතරම් ශීතලද යත් අදහා ගන්න බැරි දෙයක් මම දුටිමි. ඒ පෙරකදෝරුවන් දෙදෙනෙක් තමන්ගේම සාක්කු දෙකට අත දමාගෙන සිටි අයුරුයි...(02) මාගේ බිරිද කොතරම් කැතද කියනවානම් මම කොහේ ගියත් ඇය සමග යන්නෙමි. එසේ කරන්නේ තනිව පිටව යාමට සිදු වුවහොත් ඇයට හාද්දක් දී සමුගැනීමට සිදුවන නිසා...(03) පසුගිය ශීත සෘතුව මොනතරම් ශීතද කියනවා නම් මගේ දත් රෑ එලිවෙනතුරු ...
මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...අනේ වැඩක් නෑ පහු ගිය සතියම මල බෝරිo මෙලෝ හිවලෙක් ගෙදර එන්නෙත් නෑ මවුතුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ මීට වැඩිය හොදයි හිරයක් ගත්තා නම් ගුනේ අයියා ඔහොම චූටි ටීචගේ චූටි චෝට් එක කිය කිය ඉන්න කොට අනේ දාර සයිස් නයෙක් එනවා නේද? කඩේ පැත්තට හිතන්න ඇතිනේ ගුනේ අය්යා කකුල් දෙක ...
පල් පාට් BUT කේස් ක්ලෝස් ගුනේ අය්යාගේ සාටරේ -Gune පල් පාට් BUT කේස් ක්ලෝස් මේ කතාව අපේ ලෝය අoකල් කෙනෙකුට වුන වැඩක් මේ ලෝය මාමා රටක් වටින පොරක් පැමිනිලි කාරයා විත්තිකාරයා කරන එක මෙයාගේ විනෝදාoෂයක් විතරක් නෙමෙ මොනවා හරි බොරුවක් පටලවලා සාක්කිකාරයා කාරයා බොරු කාරයා කරවලා විත්තිකාරයව දිනවන්නත් දක්ෂයි. පොර නිසා වැරදී කාරයෝ කීප දෙනෙක්ම නිදහස් උනා විතරක් නෙමේ. විත්තිකාරයවත් සුද්ද උනා ...
කුනු ගෝනි ලාබයි ගුනේ අය්යාගේ සාටරේ -Gune කුනු ගෝනි ලාබයිමේ කතාව අපේ බුවාලා දෙන්නෙක් තවත් අපේ බුවෙකුට කරපු වැඩක්. ඉතින් දන්නවනේ කොල්ලෝ වෙච්චහම කරන හුරතල් වැඩ හරී හුරතල් හරී ස්වීට් වැඩ කරලා නොදන්නවා වගේ ඉන්නවා. ඉතින් අපේ බුවාලා දෙන්නෙක් ගෙදර තියන කුනු ටික එකතු කරලා ගෝනියකට දැම්මේ රාත්‍රි කාලයේ කාගේ හරි ගෙදරකට ගිහින් දාන්නනේ, දන්නවා ඇතිනේ කොලු කාලෙට කරන වැඩ. ඉතින් මේ බුවා තව යාලු බුවෙකුත් එක්ක ...
අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි. ගුනේ අය්යාගේ සාටරේ -Gune 12.09.2011 බත් නැති රැයේදී.. නො: 152/12 නයා ගීය වත්ත කටුනායක. දයාබර ෂානි නoගී වෙත. 2011.09.12 දින සිට ඔබ මාගේ පෙම්වතිය තනතුරෙන් ඉවත් කල බව සතුටින් දන්වා සිටිමි 2011.08.30 දින ඔබගේ ලිපියට ප්‍රකාරව මම මෝඩයාවී ඔබ මාගේ පෙම්වතිය තනතුරට පත් කල බව දෑනුම් දුන්නෙමි. නමුදු ඔබගේ කල්කිරියාව සති දෙකක් ඇතුලතදී නරක අතට පැමිනීම මාගේ අමන්දානන්දයට හේතුවී ඇත එ
බූරු පුත්‍රයන්ගෙනුත් නොයෙක් ගල් මුල් එල්ල උනානේ....... ගුනේ අය්යාගේ සාටරේ -Gune සදරේනු පුවත් පත ගුනේ අය්යා සමග කල කතාබහ.. ගුනේ අය්යා කියන්නේ නවක පරපුර අතර ජනප්‍රිය බ්ලොග් කරුවෙක් අපි අද ඔහුව ඔබවෙත ගෙන ඒමට අදහස් කරනවා. සදරේනු පත්‍රයේ ඔපදූප කෝලම විශේෂාoගය මගින්. *මොනවද මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කටයුතු? මේ දිනවල වෙබ් සයිට් එක ලියනවා සහ ෂානි නoගී සමග “තුන්වන කඩුල්ල” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. *ඔබේ උපන්දින උත්සවය පසුගිය දිනෙක ජයටම පැවැත්වුණා නේද? ඔව්, ජුලි 31වැනිදා මගේ 21 වැනි උපන් දිනය යෙදිල තිබුණා. 21 වැනි ...
ඔබේ කේන්දරයේ ගුරු කිච වෙලා ඩෝO වෙලාද?... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේෂමේෂ ලග්න හිමියන්ගේ ලග්නයේ ගුරු කිච වීම සුබයි. සිතුම් පැතුම් ඉටු වෙයි. ප්‍රබල මංගල යෝගයක් උදා කර ඇතත් නොමනා සම්බන්දතා නිසා විවාහය පසුවේ. විවාහ අපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වීමට බොහෝ මහන්සි වීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු චාටර් වෙනු ඇත. විදේශ ගත වීමට අදහස් කළ මේෂ ලග්න හිමියන්ට විදේශ ගත වීමේ අවස්ථාව 2012 මැයි 08 වෙනිදාට පසු උදා කරයි. දුර ...
අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා..... ගුනේ අය්යාගේ සාටරේ -Gune පාලු මාවතෙදී 30.08.2011 නො: 62/15 සොර බොර වැව් කන්ඩිය පාර කටුනායක ආදරනීය ගුනේ අය්යා වෙත ලියමි. 2011.08.29 දිනැති ඔබගේ ආදර යෝජනාව සම්බන්ධ ලිපිය හා බැදේ. අදාල ලිපියට අනුකූලව අනුකූලතාවය දක්වන බව මෙයි දන්වා සිටිමි. කෙසේ වෙතත් මා ඔබට අනුකූලතාවය දැක්වීමට පලමුව ඔබ පහත කරුනු වලට අනුකූලතා ඔබ විසින් පල කලයුතු බව සලකන්න. 01. මාහට මිහිරි වචන වලින් සැලකිය යුතුය. (උදා:- රට මැට්ටී, පිට්ටු බම්බුව, බහු බූතය යනාධි සුරතල් වචන ) 02. ...
පරිවාස කාලයකට යටත්ව ලවු ලෙටර් නිකුත් කරනු ලැබේ.. ගුනේ අය්යාගේ සාටරේ -Gune ලවු ලෙටර්.... බත් නැති රැයේදී.. නො: 152/12 නයා ගීය වත්ත කටුනායක. දයාබර ෂානි නoගී වෙත. 2011.08.29 දින සිට ඔබ හා ආදරයෙන් බැදුනු බව සතුටින් දන්වා සිටිමි. 2011.08.24 වන දින පස්වරු 13.00 පැවැත්වූ රැස්වීමට ප්‍රකාරව මම ම්බට මාගේ පිවිතුරු ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ත්වද එකගවූ පරිධි මාස හයක පරිවාස කාලයකට යටත්ව අපගේ ආදරය ගලා යනු ඇත. යම් හෙයකින් පරිවාස කාලය තුලදී අප දෙදෙනාගේ ගැලපීම් ප්රෂ්න මතු උවහොත් දෙපාර්ශවයේ ...
අඩෝ.....තව ගනO කරයන්ගේ සOගම් තියනවද? අපේ එකට ගහන්න... ගුනේ අය්යාගේ සාටරේ -Gune අපත සOගමය (තුන් වන පියවර) (රැ මෙහෙයුම් කමිටු වාර්ථාව.) ------------------------------------------------------------ දිනය 20-08-2011 ස්ථානය පබ්ලික් බෝක්කුව, ඇවරිවත්ත වේළාව පව. 5.20 ------------------------------------------------------------ සහභාගී වූවන් පච ගුනේ පැනිමූනා ඇල්ලේවල ඩප්පියා නිරන්ජන් සිප්පියා නෝනිස් වට පඩ ජයරත්න ටොම් පච විජේවර්ධන සුස්ති ජයෝබංඩාර (රැඩිකල් කඩියා, හිමු ආරියවංශ, පි. ගුණවර්ධන සහ චින්ති ශිරන්ත පැමිණිමට නොහැකි බව දැන්වූ අතර මෙදින ගන්නා සියළු යෝජනා වලට සහයෝගය දක්
කොල්ලන්ට පමනයි.. කෙල්ලොත් කියෙව්වාට වරදක් නැත... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතාව ටිකක් විතර වෙනස් පිරිමි පාර්ශවය මුනුන දෙන ප්‍රෂ්නයකට පිලිතුරක් මේ පෝස්ට් එකෙන් එලි දක්වන්න හිතුවා. ඒක තමයි ජොකෙක් මිලදී ගැනීම. ජොකෙක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු.....01.ජොකාගේ මිල02.ජොකාගේ වර්නය03.ජොකාගේ වර්ගය04.සයිස් එක05.සුවපහසුව06.අමතර ආරක්ෂාවඇත්තටම පිරිමියකුට තියන ඉතාම විස්වස වන්ත මිතුරෙකු විදියට ජොකාව සලකන්න පුලුවන්. මොකද ජොකා කියන්නේ පිරිමියාට ඉතාම සමීප දෙයක් නිසා එබැවි ජොකෙක් මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන්න වෙලා තියනවා. මොකද ...