ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 'Mechabot' පළමු තැනට..... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ටිකදවසකින් Blog එකපැත්තෙ එන්නත්බැරිවුනා මේExam වැඩනිසා. ඒත්කල් දාන්නෙනැතුව කියන්නමඕන කියලහිතුන නිසාමේ දේගැන පොඩියටහරි ලියලයන්න හිතුන...මගේBlog එකබලන කවුරුත්දන්නව ඈතිනෙමේ කේෂාන්කියන්නෙ ලංකාවෙකැම්පස් එකකඉගන ගන්නකොල්ලෙක් කියල.ඒත්මගේ කැම්පස්එක ටිකක්වෙනස්. ඒවගේමටිකක් අළුත්..ගොඩක්දෙනා අපේකැම්පස් එකගැන දන්නෙත්නෑ. අපෙන්ඇහුවාම මොන
ඔන්න කේෂාන් පොඩි 2D game එකක් හැදුව.... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download කරගෙනම බලන්නකො. තව ගොඩක් දේවල් Add කරන්න ඔනේ.. ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකො.Download LandRace.exe මුල්ම නිර්මාණය නිසා ගොඩක් දේවල් අඩුයි. මේකට Sound ටිකක් දාන්නතමයි දැන් හදන්නෙ. ඒ වගේම දිනන්න වෙලාවකුත් දාන්න හිතන් හින්නව. ඒ ...
නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ ...
අවසරයි නික්ම යන්නට!!!!!!!!!!!! කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය සමාවෙන්න..............සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
විශ්ව විද්‍යාල ජීවිතය තුල පලමු වතාවට මම Subject එකක් Repeat වුනා.... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව. මොකද මේ.... මොකක් හරි අවුලක්ද? බොහොම අමාරුවෙන් hand signal දාල එකෙක්ව නවත්ත ගත්ත. "කොහෙද බං මේ දුවන්නෙ..." මම ඈහුව කිය කිය ඉන්න වෙලාවක් නෑ බං. Result දාලලු.. බලන්න යනව. අපේ අය වචන 5ක් කිවුවොත් 4ක විතර ලු තියනව. ඒක ...
මෙන්න කේෂාන්ට තියන ප්‍රශ්ණ.... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය අර ගොඩක් ලොකු IC එකකට ඇයි අපි Micro Controller කියන්නෙ...මගේ කිසිම සම්බන්ධයක් නැති DBMS එකකට ඈයි මම MySQL කියන්නෙ....ඉංගිරිසි හෝඩියෙ මෙච්චර අකුරු තියාගෙන ඇයි C අකුරම වෙනස් කර කර Languages වලට නම් දාන්නෙ....අපි Scroll Bar එක පහලට අදිනකොට පිටුව උඩට යන්නෙ ඈයි?කෝච්චියටක් බස් එකේ වගේ කොන්දොස්තර කෙනෙක් දාන්න බැරි ඇයි?ත්‍රීවීල් වල සින්දු ලියන්නෙ ඈයි?තව ගොඩක් තිබුන දැන් ඒ ප්‍රශ්ණ මතක ...
PHP හැදින්වීම - පලමු කොටස කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්‍රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ලියන්න. ඒ වගේම අපේ batch එකේ කීප දෙනෙක්ගෙ ඉල්ලීම මත PHP ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනව. ඒක නිසා අද PHP ගැන ටිකක් ලියන්න හිතුන.PHP කියන දේ මම ඉගන ගත්තෙ ...
PIC එකක් යොදාගෙන අපි හදපු පොඩි අයිටම් එකක් කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොදයි කියල මට හිතුන.. ...
කේෂාන්ගේ සැබෑවු සිහිනයක්......... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මේදවස්වල කේෂාන්ගෙදර නිසාටිකක් Free එකේඉන්නව. ඒනිසාම හිතේතිබුනු සමහරදේවල් කරන්නවෙලාවකුත්ලැබුනු. මේඒවගේ ගොඩක්කාලයක් හිතේතිබිල ඊයෙපෙරේද ක්රියාත්මකකරපු දෙයක්.කේෂාන්ටඉස්සර ඉදන්මතිබුනු අමාරුවක්තමයි ඔයබයිසිකල් පදිනඑක. හැබැයිඔය කිවුවටරේස් නම්පදින්න ගිහිල්ලනෑ..පදින්නෙත්නෑ.. මොකදඅන්තිමට ඉවරකරන කෙනාටතෑගි දෙනතරගයක් තාමමට හම්බවුනේ නෑ..හම්බවුනානම් අනිවයනව. ඉස්සරමගේ වටේබයිසිකල් පැද්ද.ඊලගටපාරේ ටිකටික පැද්ද.A/L කරනකාලෙ වෙනකන්මහැමදාම වගේබයිසිකලේ කොහොමහරි ටිකක්පදිනව
නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... ) කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය [ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද මගේ ස්තූතියි.]"මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන් උපුටා ගන්නා ලදි...නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන..."මේ උදා වූ ...
බදුල්ල ඔබට ආයුබෝවන්.... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ආපහු කවදාවත්... උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ 5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ ගාල්ල බස් එකේ සීට් අල්ල ගන්න පොර කන්න වෙන්නෙත් නෑ සීට් එකක් තියා ගනින් කියල බබාට අඩන්න ඔනෙත් නෑ.... ගිනි අවුවෙ ලැප් එල්ල ගෙන වැල්ලවායෙ හිටගෙන ඉන්න වෙන්නෙත් නෑ... මාතර බස් එනකොට දුවල ගිහින් නගින්න වෙන්නෙත් නෑ..... මාතර ඉදන් Jumbo ...
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඈවිත් කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය පහුගිය දවස් ටිකේම ගෙදර එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්නවට වඩා හිටියෙ බස් වල. බදුල්ල කොලඔ.... කොලඔ රත්මලාන... රත්මලාන අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ දෙමටගොඩ... අම්බලන්ගොඩ කොලඔ බදුල්ල... බදුල්ල මාතර අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ වැල්ලවත්ත.... අම්බලන්ගොඩ මාතර බදුල්ල... සතියක් විතර හැමදාම බස් එකේ.. ඒ ගැන කියන්න තව Blog Post එකක් ලියන්න වෙයි.. ඔන්න ඔහොම බස් වල යනකොට අපිට අහන්න වෙන සින්දු තියනවනෙ (දන්නවනෙ සින්දු වර්ග කරන ...
Study Leave බෝඩිම සහ අපි...... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය විභාග වැඩ කටයුතු භාගයක් ඉවරයි. ඒ කියන්නෙ Subject 5ක් ඉවරයි. තව 5ක් තියනව. ලැබුනු පොඩි විවේකයේදී ගෙදර ආව. ආපහු exam පටන් ගන්න ටිකක් කල් තියනව. Exam නිසාම තමයි Blog එකක් වත් ලියන්න බැරිවුනේ. ගොඩක් අය අහනව ඇයි blog එක ලියන එක නැවැත්තුවෙ?? දැන් ලියන්නෙ නෑ නේද??? ලියන්න දේවල්නම් ටික ටික තියනව. ඒත් හරියට නිදහස් වෙලාවක් නෑ නේ. අදත් ලියන්න ආවේ ...
ලස්සන පුංචි කුමාරි කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි දරුවකු විලසින් මා ඇය දෙස බලාගෙන සිටියෙමි. ඇය අසලින්ම සිටියේ ඇයගේ හොඳම මිතුරියකි."කොහෙද බං උඔ කටත් ඇරගෙන බලන් ඉන්නෙ.... " මගේ මිතුරෙකුගේ හඬින් මම පියවි සිහියට පැමිණියෙමි."නෑ බං.. එහෙම දෙයක් නෑ.. මම මේ නිකන් කල්පනා ...
ආදරයද Quantum Physics වැනිය කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත. ආසන්න වශයෙන් සදාකාලිකය. පැහැදිලි කිරීමට විවිධ අර්ථකථන ඇත. එහෙත් logic වලින්ද ස්වායත්තය. - Charitha Senarathne1. බාහිරයෙන් පෙනෙන ඇයට නොව ඇය තුල ඡීවත් වන සැබෑ චරිතයට ආදරය කරන්න..2. ඇයත් සමග ඡීවිතය බෙදා ගැනීමට ඔබ සූදානම් පමනක් (එවන් ආදරයක් ආසන්න වශයෙන් නොව පුර්ණ වශයෙන් සදාකාලිකය.) ... ඇයට ඒ ...
පාරාඡිත ආදරවන්තයෙක් කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලියකෙසේ නමුත් ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමිඔබම තෝරාගත් ඒ මාර්ගයේ...ඔබම තෝරාගත් ඔහු සමග..ඒ සතුටු අවසානය කරා..ඔබ පියනගන්න..නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ ඔබ ආපසු හැරී බැලුවොත්...ඔබට පෙනේවි ඔබ ගමන ආරම්භ කර තැනටම වී තවමත් ඔබ දෙස බලා සිටින ...
ආදරවන්තියකගේ ආදරය කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඇයගේ ආදරයආදරයකි.. එයට ආදරය කරන්නකැපිකිරීමකි.. එයට ගෞරව කරන්නපරිත්යාගයකි... එය රැක ගන්නසිහිනයකි... එය සැබෑකරන්න (හොඳම මිතුරියක වෙනුවෙන් සටහන් තබමි.)
මට සමාවෙන්න.... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය උදේ ඉදන් මහන්සිවෙලා...පැය ගානක් කුස්සියට වෙලා...බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්..කාලක්වත් කන්නෙ නැතුව..මේසෙ උඩින් තියල යන්නෙ...අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ..වෙනද වගේ ලගට වෙලා...එක එක විකාර කියව කියව...ඔයාව තරහ ගස්සන මම..අද ඔයා එක්ක කථා කරන්නෙවත් නැතුවකාමරේටම වෙලා ඉන්නෙ... ඔයත් එකක් තරහ වෙලා නෙමේ... මගේ පුංචි නංගියේ...වෙනද උදේ පාන්දර.. හිනාවෙලා Good Morning කියපු මම...Chat එකේ විහිළුවක් කරල හිනා ...
ඇහෙන, අහන්න වෙන, අහන සහ හොයාගෙන අහන ගීත කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන කෙනෙක් නම් නෙමේ. ඒ වුනාට ගීත අහන්න අකමැති කෙනෙකුත් නෙමේ. හිත නිදහස් වෙලාවට වගේම හිතට දුකක් තනි කමක් දැනුනාමත් ගීතයක් දෙකක් අහනව. මුලින්ම කියන්නම්කො මේ දාල තියන මතෘකාව ගැන. මට හිතෙන විදියට තමයි ඔය මම ...
අලුත් මනමාලි හා පරණ දෑවැද්ද - දෙවන කොටස කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො. එදා මගේ රූමගේ ඕන කමකට ඒක හොයා ගත්තට මේ පාරනම් මටම ඕන වෙලා හොයා ගත්ත දෙයක් ගැන තමයි ලියන්න හදන්නෙ... කේෂාන් පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි TV Games ගහපු එක. (කේෂාන් විතරක් නෙමේ මේ Blog එක ...