සමාවෙන්න..............
සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, March 16, 2011
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන...
-
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට...
-
පොඩි විවේකයකින් පස්සෙ ඔන්න තවත් පොඩි පාඩමක්. අදත් subject එකනම් networking තමයි. switch එක ගැන පොඩි විස්තර ටිකක් තමයි කියන්න යන්නෙ. මුලි...
-
ඔන්න පොරොන්දු උන විදියටම පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව ගැන ඉතුරු ටික ලියන්න තමයි අද කේෂාන් උත්සහ කරන්නෙ. මුල් කොටස කියවපු අයටත් කියවල ...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්... ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා.... ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා. ...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
මාත් එක්ක... මගේ ලගටම වෙලා... අවුරුදු ගානක්.. මගේ ඡීවිතය බෙදා ගත්ත... ඒ කඳුලු.... මටත් නොදැනීම.. මගෙන් ඈතට ගියාම... ...
-
උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ...
-
පහුගිය දවස් ටිකේම ගෙදර එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්නවට වඩා හිටියෙ බස් වල. බදුල්ල කොලඔ.... කොලඔ රත්මලාන... රත්මලාන අම්බලන්ගොඩ... ...
ඇයි එකපාරටම මෙහෙමෙ කරන්න හිතුනේ ඔයා මේක ගොඩක් ආසාවෙන් නේද කරගෙන ආවේ
ReplyDeleteay matchooooooo
ReplyDeleteකොහේ යන්නද? ඔන්න ඔහේ හිටු කොලුවෝ. අනික කොහේ ගියත් මේ දැල අරන් පල....
ReplyDeleteතව පාරක් හිතල බලන්න යාළුවා.. මොකද එකපාරටම අපෙන් ඈත් වෙන්ඩ හිතුනේ ?
ReplyDeletemokada ehema karanna hithune...?
ReplyDeleteඇයි බන් උබට මොකක්හරි අසනීපයක්වත්ද?කොහෙද යන්නෙ.මොකක්හරි අවුලක් නම් කියපන්.පුලුවන් උදව්වක් කරන්නම්
ReplyDeleteනිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
ReplyDeleteඋඹ දන්නවද උඹ ලියපු හැම සාර්ථක ලිපියක්ම එක්ක මම ඔය උඩ තියෙන එක දිහා බලල තනියම සතුටු වුනා.අවංකම මම කරපු කිසිම උදව්වක් නැ එත් මොන හේතුවක් හින්ද හරි උඹ එතන උඩ මගෙ නමත් දාල තිබ්බ..අපේ එවුනට් බ්ලොග් කියන එක දැණුනෙ උඹෙ බ්ලොග් එක හරහා මොකො අපි ඉස්සර ඉඳන් බ්ලොග් ලිව්වට උන්ට සෙතක් වෙන දෙයක් උඹට වගෙ අපිට දෙන්න බැරි වුන හින්ද.හුගාක් බ්ලොග් පටන් ගන්නව ලිපියක් දෙකක් යනව ඉවර වෙනව..එහෙම බ්ලොග් තිබ්බද දන්නෙත් නැ ටික දවසකින්..එත් උඹට එහෙම වුනේ නැ මටත් වඩා ඉක්මණට මට ලැබුන යාලුවොම උඹ එක්ක උඹ වටේ කොච්චර ඉක්මණට එකතු වුනාද ? මම හිතන්නෙ නැ හිස් අහසෙ සඳරු ල දිනේශ් ල රත්ගමල මේ තීරණෙට එකඟ වෙයි කියල.
මට වෙලාවකට හිතෙනව මේක ඔය කිව්ව විදිහෙ සමු ගැන්මක් නෙවෙ උඹෙ අළුත් ආකරයක අළුත් ඇරඹුමක ආරම්භය කියල..මේ ඒකට පූර්වීකාව වශයෙන් දාපු ලිපිය කියල.
:j
ReplyDeleteමේ මොකද මේ? මන් හිතන්නෙ විහිලුවක් කියල? මගෙ ප්රාර්ථනයත් ඒක විහිලුවක්ම වෙන්න කියලා..
ReplyDeletePissu natuwa meka digatama Liyapo bo
ReplyDeleteඇයි එකපාරටම මොකද උනේ.. මොකක් හරි අවුලක්ද? :s
ReplyDelete....hmmmmmmmm
ReplyDelete