මට මතක නෑ කවුද කිවුවෙ කියල කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්එකපාරක් කරොත්...එහෙම කරේ ඌටපිස්සු නිසා....හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්දෙපාරක් තුන් පාරක් කරනවනම්....එහෙම කරන්නෙආදරේ නිසා.. මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල. ...
මුහුදේ මාළුවන් බොහෝ ඇත කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔව්එය නිවරදිය.... බොහෝ දෙනා පවසන පරිදි.....මුහුදේ මාළුවන් බොහෝ ඇත.විවිධ වර්ණයෙන්..... විවිධ හැඩයෙන්.....නමුත් ඔබ මොහොතකටවත් සිතුවාදකෙදිනක හෝ දැනුනාද ඒ මාළුවා ගැන...ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව.ඔහුගේ මුළු ඡීවිතයම...ඔහුගේ මුළු බලාපොරොත්තුවම...ඔහුගේ මුළු ලෝකයම... ඒ එකම එක මුහුද බව. ...
කඳුල ඔබ ... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මාත් එක්ක... මගේ ලගටම වෙලා...අවුරුදු ගානක්.. මගේ ඡීවිතය බෙදා ගත්ත...ඒ කඳුලු.... මටත් නොදැනීම..මගෙන් ඈතට ගියාම...මට දැනුනෙ....මම හරිම වාසනාවන්තයි කියල... නමුත්...ඒ කඳුලු මගේ ඡීවිතයේම කොටසක් බවමට ආපහු දැනෙන්න පටන් ගත්තෙ, මගේ ඇස් දෙක... මටත් නොදැනීම... ආපහු කඳුලෙන් පිරුණාමයි.... ...
අමුතු එකතුව කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට් එකක් දාන්න හිතුන. බොහෝ දෙනා පවසන්නෙ ආදරය වේදනාකාරී බවයි. නමුත් සැබැවින්ම එය වේදනාකාරීද. තනිකම, කෙනෙකුගේ වෙන්වීම හෝ ප්රතික්ෂේප වීම වඩාත් වේදනාකාරී නොවන්නෙද? බොහෝ විට අප මේ සියල්ල ආදරය සමග පටලවා ගැනීමට උත්සහ කරනු ඇත. ...
සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න.....දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න..නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න...ලස්සනට ඇදුම් ඇදල දෙන්න එකක් පල්ලි යන්න..... දෙන්නම කැමති Cartoon එකක් එකට ඉදගෙන බලන්න....දෙන්න එකක් එකතු වෙලා බොරුවට හරි රන්ඩු වෙන්න....දෙන්න එක්ක එකතු වෙලා කෑම උයන්න ඉගෙන ගන්න....දෙන්න එකක් අත් දෙක අල්ලගෙන ඇවිදගෙන යන්න.... මගේ සිහින ලෝකය... සැබෑ ලෝකයට ගෙනෙන්නට දෑරූ උත්සහය.. ...
හඳ, අපි සහ ආදරය.... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා....ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා.ඒ නිසාම තමයි අපි හඳ ඉල්ලල අඩන්න පුරුදු වුනේ.ඒත් අපි ටික ටික ලොකු වෙනකොට අපිට තේරුනාහඳ කියන්නෙ අපිට කවදාවත්ම ලබා ගන්න බැරි දෙයක් කියල.ටිකෙන් ටික හඳ ඉල්ලල අඩන එක අපි අමතක කරල දැම්ම... ඒ හඳට තිබුනු ආදරේ අඩු ...
මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔබ එය නොදැන සිටි අතීතයේත්එය දැනගත් වර්තමානයේත්දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත්මම ඔබට ආදරයකළෙමි... කරමි... කරන්නෙමි...
Exhibition කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය අපගේම මිතුරන්ගේඅපරිමිත කැපකිරීමත්පසුනොබසින උත්සාහයත්දෙස බලාසිටිනු හැරදැන් වෙන කුමක් කරන්නද??
සිටියෙ නැහැ මට කවුරුවත්... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මහ වැස්සක පෙරනිමිති කියන්නටසිටියත් ලිහිණින් දස දහස් ...ගෙඩි හැදෙන බව ලොවට කියන්නටඇතත් පිපී මල් දස දහස් ...අළුත් අවුරුදු ලගම ලග බවකියා සිටියත් කොවුල් නදින් ...වෙසක් සිරියත් අත ලගම බවකියා සිටියත් පුන් සදින්...මගේ තීරණ හරිය කියන්නටසිටිය මිතුරන් සිය ගනන්...මගේ _______________සිටියෙ නැහැ මට කවුරුවත්...ප.ලි. තමන්ගෙ වැරදි වලට අනිත් අය වැරදි කාරයො කරන එක නරක වැඩක් කියල කේෂාන් හොදටම දන්නව. සමාවෙන්න.... ...
මේකට Title එකක්නම් නෑ කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ එකයිද කොහෙද!!!.. කමක් නෑ.. මාතෘකාව නැති වුනාට ලියපු එක කියවන්නකො.. Study Leave එකේ ගෙදරට වෙලා ඉන්න නිසා උදේට ඇහැරෙන්නෙ ටිකක් පරක්කු වෙලා. අදත් පුරුදු විදියටම ඈහැරිලා බලනකොට මෙන්න ...
ඔන්න ආපහු ඇවිත්..... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔන්න ආපහු ඇවිත්..මොකක්ද? සීත කාලෙද?නෑ නෑ මේ නිවාඩු කාලෙනෙ...ඉතින් කොච්චර හොදද...ඒත් මේ නිවාඩුව වෙනස්..මේකට කියන්නෙ Study Leave කියලනෙනිවාඩු වුනත් ඒකෙත් Study තමයි..ඉස්සර ඉස්කොලෙ යනකොට නම්..නිවාඩුව එනකන් බලාගෙන හිටියඒත් ඒ පාඩම් කරන්න නෙමේනෙසෙල්ලම් කරන්න.. ඒත් දැන්..ඒ දවස්වල පාඩම් කරනකොට වුනත්තාමත් මතකයි හිටිය අය අද වගේඒත් අද තියෙන්නෙ මොනවද...Harvardගෙ ................. Architecture එකRon Rivestගෙ ................................. MD5Rijndaelගෙ ........................................ AESDiffie Hellmanගෙ ..
මොනවද මේ Password Salt කියන්නෙ??? කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය අළුත් අවුරුද්දෙත් ඔන්න පොඩි දෙයක් ලියන්න හිතුව. අද Networking වලින් ටිකක් ඈත් වෙලා වෙනස් දෙයක් ලියන්න තමයි හිතුවෙ. මම ලියපු Networking ලිපි 3ට ගොඩක් අයගෙ හොද ප්රතිචාර ලැබුන. ඒ ලිපි 3 තාම කියවල නැත්නම් මෙන්න මෙතනින් ගිහින් කියවල බලන්නකො. TCP – Transmission Control ProtocolBasic Switching - Address LearningBasic Switching - Part II ...
හැමෝටම සුභ නව වසරක් වේවා!!!! කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය හැල හැප්පීම් ගොඩක් ඒකක් ගෙවුනු වසරක අවසානය. අද ඉදන් අළුත් අවුරුද්දක්. ගෙවුනු අවුරුද්දෙ කරපු කියපු දේවල් මතක් කරල බැලුවාම ගොඩක් සතුටු වෙන්න වගේම ගොඩක් දුක හිතෙන දේවලුත් තියෙනව. නිවරදි වෙලාවට හොද නිවරදි තීරන අරන් සතුටු වුනු අවස්ථා බොහොමයක් අතර තුර වැරදි තීරණ නිසා දුක් වුනු අවස්ථාද නැතුවම නෙමෙයි. කොහොම කොහොම හරි ජීවන ...
අද කේෂාන් ගොඩක් සතුට්න්... ඇයි කියල දන්නවද? කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හරිම සතුටුයි. ඇයි කියල දන්නෙ නෑ නේද??. හරි හරි මම කෙලින්ම කියන්නම්කො. කේෂාන් කොහොමත් ඉතින් Open Source වැඩ වලට ටිකක් කැමතියිනෙ. ඉතින් කේෂාන් අපේ පැන්ඩගෙ ...
Basic Switching - Part II කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔන්න අද කලින් ලියපු Article එකේ ඉතුරු ටික කියන්න තමයි මේ හදන්නෙ. අර switch එකක් වැඩ කරන විදිය ගැන. ඒක කියෙවුවෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් කියවලම එන්නකො. මොකද නැත්නම් මේකෙ තියන සමහර දේවල් එච්චරම තේරෙන එකක් නෑ. හරි මතකයි නේද PC-A PC-C ට Data Packet එකක් යවපු විදිය, ඒ වගේම ඒකට පිළිතුරු ලැබුණු විදිය. ආ තව Mac Address Table (MAT) ...
Basic Switching - Address Learning කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය පොඩි විවේකයකින් පස්සෙ ඔන්න තවත් පොඩි පාඩමක්. අදත් subject එකනම් networking තමයි. switch එක ගැන පොඩි විස්තර ටිකක් තමයි කියන්න යන්නෙ. මුලින්ම කටිටියම දන්නවද මොකක්ද මේ switch එකක් කියන්නෙ කියල. දන්නෙ නැද්ද?? කමක් නෑ එහෙනම් මේක කියවන්නකො. සරලවම කියලනවනම් switch එකකින් පුළුවන් network එකක තියල end devices ඒ කියන්නෙ ...
TCP – Transmission Control Protocol කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන. හෙට mid exam එකකුත් තියනවනෙ. හරි හරි ඔන්න එහෙනම්, Subject : CST 341-3 Data Communication And Networking Chapter : OSI Model Title : TCP TCP කියන්නෙ Network එකක් හරහා data packet යැවීමට භාවිතා කරන වාඩාත් විශ්වාසදායි protocol ...
Happy Birth Day කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය තවමත් මතකයි ඒ සොදුරු අතීතය..සෙල්ලම් කරපු හැටිරණ්ඩු වුන හැටි..අම්මගෙන් බැනුම් අහපු හැටි...මතකද ඉස්සර උපන් දිනේ දවසටනැන්ද හදල දෙන කේක් එකටදෙන්න එක්ක එකතු වෙලා වැඩ දානව....අන්තිමට කේක් එකට වඩා අයිසින්ඈයි මගේ අතේ එල්ලිලා උපන් දිනය දවසට පන්සල් ගිය හැටි..ගෙදර ඈවිත් කේක් කපල මට කවපු හැටි..තවත් එකක් කිය කිය කැමරාව අරන් මගේ පස්සෙන් ආපු හැටි...අද වගේ මතකයි.ඒත් අදපොත් ගොඩයි, වැඩ ගොඩයි, කාලයයි ...
8086 Data Path – Control Word කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔන්න ඉතින් පොරොන්දු උන විදියටම ගියපාර ලිපියෙ ඉතුරු ටික අද අරගෙන ආව. හපොයි පරන එක තාම බැලුවෙ නැද්ද??? එහෙනම් ඒක බලල හිටියනම් හොදයි නේද???? පොරොන්දුව ඉෂ්ඨකරන්න නම් ටික දවසක් ගියා නේද? වැඩ වැඩි නිසා ටික ටික කල් ගියා. හරි එහෙනම් පටන් ගමු. Subject:CST303 Computer System Architecture Chapter:Microprocessor Architecture - 8086 Title :8086 Data Path ...
8086 Data Path - How Its Work කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔන්න මම අර කිවුව වැඩේ පටන් ගන්න හදන්නෙ. මොකක්ද ඒ වැඩේ. හපොයි ඒ ටිකට මතක නැද්ද???? එහෙනම් මේක බලල ඉන්නකො. අන්න ඒ වැඩේ තමයි පටන් ගන්න හදන්නෙ... හා හා පුරා කියල මොකක්ද subject එකSubject:CST303 Computer System ArchitectureChapter:Microprocessor Architecture - 8086Title :8086 Data Path - How Its Workහරි එහෙනම් කට්ටියම කෑ ගහන එක නවත්තල අහගන්නකො. ඔය තියෙන්නෙ රූපෙ. මොකක්ද මේ ...