මෙහෙමත් වෙන්න බැරි නෑ නේද??? කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය යහලුවන් සොයා ගැනීම, යහලුවන් සමග අදහස් හුවමාරු කර ගැනීම, පින්තූර බෙදා හදා ගැනීම, යහලුවන්ට Request යැවීම, යවපු Request Cancel කිරීම, සිටින යහලුවන් Remove කිරීම, Wall එකේ ලිවීම, Photos වලට Comments දැමීම, Status මාරු කිරීම, ඈතුලු ඔබ නොදන්නා බොහෝ දේ..... අදම ලියා පදිංවි වෙන්න. මුල් දින සහභාගි වන සැමට ඔබගේ මූණ සහිත පොතක් නොමිලේ...... අදම පැමින වෙනස ...
Group Works කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය එංජින් පහක නැවක් උනත් අන්තිමට බර ඇද්දෙඑංජින් තුනකින් විතරයි.....ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ලගා වුනා.
මම බලා සිටින්නම්... කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය ඔබ යන්න...ඔබගේ ආදරයඔබගේ සතුටඔබගේ ජීවිතයසොයාගෙන...මම බලා සිටින්නම්...මගේ ආදරයමගේ සතුටමගේ ජීවිතය මගෙන් ඈතට ඇදීයන අයුරු... (නැත ඔබ කෙරේ කිසිම අයුරකින් වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරවී මියදෙන ආදරයක් පමණි) ...
මහන්සිය සොරා කෑම කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය නිවරදිය එයපත පොතේ ඇති පරිදිපැරැන්නන් කී පරිදිසොරාගත නොහැක කෙනෙකුගේ දැනුමනමුත්හැකිය සොරාගැනුමටකෙනෙකුගේ මහන්සියඉතාමත් නින්දිතව
අලුත් වැඩකට අවසරද???? කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන්නෙ නෑ. මේක මගේ ඔලුවෙ ටික කාලයක් ඉදන් තිබුන දෙයක්. වැඩි පුර වැල්වටාරම් ඕනෙ නෑ කෙලින්ම කියන්නම්කො. ...
Ubuntu වලට Dongle එකක් Connect කිරීම කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. මේක හරිම සරල ක්‍රමයක්. ඒ වගේම මේක ගොඩක් දෙනා දැනටම භාවිතා කරන ක්‍රමයක්. දන්නෙ නැති අයට උදව්වක් විදියට තමයි මම මේක ලියන්නෙ.පලමු පියවර විදියට, ubuntu මුහුනතේ තියන Network Connection icon එක Right Click කරල pop up ...
PHP හැදින්වීම - දෙවන කොටස කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය වැඩ ටිකක් තිබුන නිසා PHP ගැන ලියන්න පටන්ගත්තට ඒක ලියන්න බැරි වුනා. ඔන්න අද ඒ ලිපි පෙලේ දෙවනි ලිපිය ලියන්න තමයි හදන්නෙ. පළමු ලිපිය කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවල බලන්නකො. අද මට හිතුන PHP Variables ගැන ටිකක් කථාකරන්න. සාමාන්‍යයෙන් ඔනෑම පරිගනක භාෂාවක් භාවිතා කරල program එකක් ලියනකොට අපි මේ Variables යොදාගන්නව. මොකටද මේ ...
මේ මම කේෂාන් නිකන් මතකයි මතකයි වගේද? කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය හම්ම්..... මාව මතකද මන්ද? මම අර කේෂාන් කියන පිස්සු හාදයනෙ.... අර Blog එක ලිය ලිය ඉදල එකපාරටම අතුරුදහන් වෙලා හිටපු පිස්සු හාදය.. හා මතක් උනා නේද? ඔය පොලු කෑලි අරන් අවේ මට ගහන්න නෙමේ නේද? හම්මෝ මම බයවුනු තරමක්... මේ ඉන්නෙ කට්ටියම. පැන්ඩත් ඉන්නෙ ඉස්සරහින්ම. හම්මෝ තවත් මහත් වෙලානෙ. හුග කාලෙකින් දැකෙකෙ.... ඔන්න ඉතින් ආපහු ...