මතක පැකැට්ටුවක්… කවි සෙවනැල්ල එක් වරක්ගොඩ වැදුණි අයෙක්වැවූ නෙක් අල ගෙඋයනරිසියෙන් නුඹේ පොත් ගැන ඔහු නුඹට දිගු කළේ අලයකිඔහුගේ ගෙඋයන වැවුණු!නුඹ ඔහුට දිගු කළේ ගතෙකිරාක්කය මත රැඳුණු!තව වරක්ගොඩ වැදිණ යෝගියෝ දෙදෙනෙක්විය වදනකුදු නොබිනූතිදෙනගේ ‘නිහඬතා‘ සංවාදයකාලය මත රැඳුණු!පසුව,වැඩියේ ය භික්ෂුවක්ඈත දුර ගමකින්පාඨක පෙළක් සමගින් සහතවත් භික්ෂුවක්මහණ වත වැළඳගත්සිය පවුල සොයුරු වත සමගින්එපරිදි ය... ආ පිරිස දිගු විය….ඔබේ පාඨක පෙළසැමවිටම සිත් ගැණිනඔබ මෙන්මඔබේ ගත් මෙන්මවරෙක මට ...
කවියකට පුළුවන් කවි සෙවනැල්ල කවියකට පුළුවන්කිසිම දවසක හමු නොවුණු නුඹනික්ම ගිය පසුවත්මා අභියසට ගෙන එන්න...ඒ කවි පදයකට පුළුවන්කිසිම දවසක හමු නොවුණු නුඹහදවතෙහි බර කොපමණ දැයිකිරා මැන මට දෙන්න...ඔව්...කවියෙකුට විතරයි පුළුවන්මරණයට පෙර හමු නොවුණුකෙනෙක් ළඟ කවි පදදෙක තුනක් තියමින්ජීවිතය මුමුණන්න...කවියෙකුගෙ මරණයට විතරයිඇත්තටම පුළුවන්පදරුත් එකට යා කරජීවිතය ලියවන්න...සටහන: මේ කවිය මා‘තින් ලියැවෙන්නේ ඉන්දික ගුණවර්ධන නමැති තරුණ කවියාගේ අකල් මරණය අසන්නට ලැබුණු පසු ය. මට ඔහු කිසි ...
දැන් වේලාව! කවි සෙවනැල්ල අර තප්පර කට්ටහරිම වේගෙන් දිව්වටටික් ටික් කියාගෙනහුස්මකට ඉඩ නොම ගෙනඅපි වෙලාව කියනකොටමතක් කරන්නෙම හෙමිහිට වටේ කැරකෙනමිනිත්තු කට්ටඑක්ක කම්මැලි තඩි කොටපැය කට්ට!- ප්‍රියන්ත ෆොන්සේකා -2018/04/17 ...
මගේ පුතා හෙට එනවලු! කවි සෙවනැල්ල වැරදීමකින්වත්ඇවිදිනව හෙම නෙවෙයි උඹඉපදුණු ගමන් නම්කෙහෙම්මලක් උඩින්වත්මේ කාලෙ හරිම පුදුමයිබුදු බණත් හරිම ලාභයිසේනාවෙ කට්ටිය උඹව උදුරං යයිවැරදීමකින්වත්කතා කරනව හෙම නෙවෙයි උඹඉපදුණු ගමන් නම්මොනවා හිතට ආවත්මේ කාලෙ හරිම පුදුමයිවචනත් හරිම ලාභයිහිටපු රජෙකුට වුණත් උඹව ඕනෑ වෙයිවැරදීමකින්වත් ඉපදෙනව නෙවෙයි උඹහෙට දවාලේ මිස රාත්තිරියක නම්මේ කාලෙ හරිම පුදුමයිතරුත් සැක නොකර බෑමයිගව ලෙනක හැඩ නිසා වාට්ටුවඋඹ අපිට නැති වෙයිකිසිම සද්දක් නැතිවමඋඹ හෙමිහිට වරෙන්ඇවිත් ...
කාමරයක හැටි! කවි සෙවනැල්ල බලහල්ලකො මේ කාමරයක හැටිකාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටියට කලිසම අර රැඳිල ලාම්පුවෙකමිසය තියෙන්නෙ මේස ලාච්චුවෙලාච්චුවෙ තිබුණු බඩු ඉස්ටෝරුවපුටුවට ඇවිදින් තියෙන අපූරුවසරම ගැලවිලා බිම මත රවුමකිඒ මැද්දෑවේ බැනියං ගුලියකිලියන පොතක් ඇත ජනේල පඩියේපෑන පෙනෙයි කුණු කූඩය අඩියේඇඳ මත බුදියන කණාටු බල්ලාලඟම තියෙන හැටි කලිසම එල්ලාපරණ රේඩියෝ එක උඩ කදිමෙටමේස් දෙකක් ඇත එල්ලී පහළටබලහල්ලකො මේ කාමරයක හැටිකාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටිකාගෙද මන්දා ...
ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය කවි සෙවනැල්ල කුරුලකු පිය සළා විත්ශාලාව ඇතුළටප්රොජෙක්ටර ආලෝකය දැකඒ දිග පියෑඹුව...තිරය මත මල් උයන...පෙම් යුවල සතුටින...අසබඩ විසල් රුකසොඳුරු විය නුබ කුස...ඒ දුටු කුරුලු තෙම...වේගයෙන් ඒ වෙතවැද තදින් තිරය මතමහ ලේ විලකි... සැබෑ ලේ...විලාපය ප්‍රේක්ෂක මුව...“මෙය නම් බිහිසුණු ය...අප දකිනු රිසි මේ නොවේ....”සෙවණැල්ල: බ්‍රයන් පැටන් - The Projectionist’s nightmare ...
මෙම කවිය බිහිසුණු ය... කවි සෙවනැල්ල මෙම කවිය බිහිසුණු යඑය තැබිය යුතු නැතදරුවන් අත පොවන මානයවැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...යමෙකු ගිල දැමුවොත් මුළුමනින්අතුරු ආබාධ එනු ඇත නොනැවතීනන්නාඳුනන බිහිසුණු කවියහමුවුවද මහ මගපොදු ජන අවකාශයකනොපිළිගන්න... නොකියවන්න... උත්සාහ නොකරන්න...බිහිසුණු කවිය ගෙනමුද්රා තබා කවරයක සුරැකිවළඟම තක්සලාව වෙත යවන්නඑවිට උගතුන් ලිහනු ඇතකරදර නොවන ලෙසඑම කවිය බිහිසුණු ය...අති සරල කවියක් වුවදිය කරනු ඇත ඔබේ හදවතමිනිස් සිතිවිලි පොදි ගෙනහද සසල ...
සින්ඩරෙල්ලා කවි සෙවනැල්ල සින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්ඔබට කුමරා වෙන්න තිබුණාරනින් ගෙත්තම් ඇඳුම් ලාගෙනමැදුරු දොරටුව දුටුව පමණින්දෙනෙත් හමුවුණු අසුරු සැණකින්පෙමින් මුසපත් වෙන්න තිබුණාසින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්එක්ව මියුරැති ගීත ගයමින්රිදී සඳ දිය දහර අභියසඅපට රැඟුමක් රඟනු තිබුණාඔබ දෑත් මත රැඳී සතුටින්රැඟුමතර ඉගිලෙන්න තිබුණාසින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්දිදුල රන් හා වජ්ර රථ ගෙනසුරඟ වත දිනු කුමරු ලෙස විත්නුඹට මා ජයගන්න ...
බල්ලා මළා නෙව! කවි සෙවනැල්ල මගෙ බල්ලා මළාවත්ත කොණ වැටබොඩ මම ඌව වැළලුවාතවත් ටික දොහකින්එතනටම පස් වෙන්ටහිතානයි උන්නෙ මංඒත් මට කලියෙන් ලොම් ඇඳුං ඇඳගෙනඌ යන්ට ගිහින් නෙවලොම් ඇඳුම නං මදිය?මහ කැත පුරුදු ටිකතෙත කළු හොම්බ එක්කයිඌ යන්ට ගිහිං ඇත්තෙමම ලොකු භෞතිකවාදියාදිව්ය ලෝකයක් ගැන නංහිතන්නෙම නෑ කොහොමත්අහස උඩ ඇති කියලකිසිම මිනිහෙක් එනකංමග බලාගෙන එක දිගටඒත් මට නං සැක නෑමහ බලු දිව්‍ය ලෝකයක් ඇති!මම එනකං වලිගෙ වන ...
එකා කවි සෙවනැල්ල මම පමණිනොහැක කිසිවකුට තනන්නටදෙවැන්නාඡායස්ථ පිටපතකින් මෙන්...නැත මා ඇඟිලි මුද්රාවනැත මා හඬන මගෙ කඳුළුහෝ මා නඟන සිනහවමා සිහින... මා තුළම නැඟෙන මියෙනඑනමුදුහැකිය නළුවකුවමා නැටුම නටන්නටමා ගැයුම ගයන්නටමා සෙමින් මුමුණනමා තනුව නඟන්නටහැකිය කැඩපතටමා ඉදිරිපස හිඳප්රතිරූප නඟන්නටයළි යළිත්කහ පැහැති ගුරු පැහැතිමා ඇඳුම් සමග ගෙනඑහෙත්කිසිවෙකුට නොහැකඇතුළු වී මා වතටමා ම වන්නටමා හැඟුම හඟින්නටමා දිවුම දුවන්නටමා අසන මියැසි නද අසන්නට...මා මම ම පමණිඇවෑමෙන්මා නඟන හඬ ...
මා දයාබරිත සඳ කවි සෙවනැල්ල යතුරු ලා හිමිදිරිය ළිං පතුලකට ලන්නහරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳහරි හෙමින්...අමතකව ගියා දෙන් හිරුට අද නැග එන්න හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳහරි හෙමින්...(ඇෆ්ගනිස්ථාන විවාහ මංගලෝත්සවවලදී ගැයෙන ගීයක ඡායානුවාදයකි) ...
ෂාෂාෂාෂාෂා... කවි සෙවනැල්ල ෂාෂාෂාෂාෂා....අටවා ගනිවු මයික් සහ කැමරාවරෙවු, නැගෙවු, වට කරවු මග අවුරාඅර අන්න අර එකෙක් ගෙල තියයිඅරගනිවු මුල් පුවත් සපුරාෂාෂාෂාෂාෂා...දිව වරෙවු ගෙන හනික කැමරාහිර කරවු අනුන් මග අහුරාමේ මෙතන තව එකෙක් ගඟ පනියිඅර ගනිවු මුල් පුවත සපුරාෂාෂාෂාෂාෂා.....උඩ පනිවු අපියි එක ගුගුරාතව දමවු දුක් කදුළු පහරාඉහළ අතු මතින් එල්ලෙයි ඌඅර ගනිවු මුල් පුවත සපුරාෂාෂාෂාෂාෂා.....බැරිමනම් හංගගෙන කැමරාදුව වරෙන් කෙළසලා කුමරානිරුවතින් අර අතන මළ සිරුරඅරගනිවු ...
අඳුරු ඉරුදිනය කවි සෙවනැල්ල මේ ඉරු දිනය අඳුරුයනිදි නොමැති හෝරා අතර මම හිඳිමිදයාබරිත සෙවණැල්ල අසන්නකිසිවකුත් නොමැති තැන මම හිඳිමිසුමුදු සුදුවන් කුසුමකිසිවිට නැගෙනු නැතඅඳුරු කළ පිළියෙන් වැසුණුදුක් සුසුම් හෝ පැමිණ නුඹ කැටුව නොයනු ඇතයළි හැරී ඔබ වෙතට එන සිතක්සුරඟනන් වෙතට යළි නොඑනු ඇතඔබ වෙතට මා පැමිණි පමණින්මඔවුන් සැම උරණ වූවාවත් ද?ඉරු දිනය අඳුරු ය,සෙවණැල්ල සමගින්ම රැඳෙන්නටසිතමි මමමගේ හද පමණක්ම මා සමග තබාගෙනඅවසාන පැය තෙක්ම මෙහි ...
සිංහයා මිය ගිය වග කවි සෙවනැල්ල සිංහයා මිය ගිය වගඅසා යළි ගල් දොර හැරසිහබා කුමරු තෙමදෙන අසබඩට පැමිණෙයිමහළු සුප්පාදේවියකම්පිතව වැළපෙයිසිහසීවලී කුමරියකඳුළු කැට වගුරයිවැදි රජු අතැර ගියවන බිම තනිව හමුවුණුමනමෙ කුමරිය සිහබාඇඹේනිය වී ඇතවියපත් සිංහ පියතුමදෙණ දෙස සොවින් නෙත් දීසිහබා කුමරු තෙමයළි ගල් ලෙනට පිවිසෙයිදහස් නාටකවලවැදි රජු අතැරි කුමරියසිහබා සමග යළි ගොස්ගල් ලෙනට වැද සැඟවෙයිමහළු සුප්පාදේවිය දෙන ළඟ සොවින් වැළපෙයිසිහබා කුමරු තෙමගල් දොර වසා සැඟවෙයිඇට තුළට ...
පිටස්තරයෝ කවි සෙවනැල්ල වදන් යනු හැඟවුම් ද අසම්පූර්ණව සැදුණු,පූර්ණ ද හැඟවුමෙන් නිසි අරුත් ගොනු කෙරුණු..?නොදන්නෙමි තවම මමමමත් මගෙ බසත් දෙකලෝක දෙකකැයි සිතෙයි...එහෙයින්ම මම වදන් නොපවසමි, නිහඬ වෙමිඅරුත් නිසි නොම දෙවනමගේ බස, හද බසටපාලමක් නොම තනන නිසාවෙන් නිසි ලෙසටවදනකුදු නොදොඩන්නඔබ වැරදියැයි කියනු ඇත එවිටනැගෙන නද තත් සරින්මියුරු යැයි කියති උන්මත භේද, විතර්කන මට අවැසි නැත කිසිත්ඔබෙ වදන් ඔබ ගන්නමගෙ වදන් මම ගනිමිඉදින් කල‘රිමු යෙහෙන්පිටස්තරයෝ ...
දිවිනසා ගැනීම කවි සෙවනැල්ල ඕනෑම මොහොතක මට පිටව යා හැකඕනෑම දෙසකට, කැමති අන්තයකට දිලෙන තරු කැටයක්ව ගගනතගුරුත්වයෙන් වුව මිදී යා හැක එහෙත් කිම පිටවන්න කාරණ? පැමිණියෙද මා නොදැනමය මෙහි බැවින් මා කල් දමමි පිටවුමහැකිය තව සඳ එළිය විඳුමටඅවැසි මය තරු දෙස බලන්නට කාලයේ කුළු අතර සරමින්තුරු ලතා වන වදුළු දකිමින්සියුම් හසරැල්, වේදනා නෙකපිරුණු මිනිසුන් මුහුණු දකිනෙමිසැම විටම පිරිපත නොඑනු ඇතඑහි ඉමෙහි සතුටද රැඳෙනු ...
කාලයට මම අකමැතියි... කවි සෙවනැල්ල දුවන්නට හැකි වෙතොත්කාලයේ පසුපසටමම දුවමි හරියටම වසරකුත් සතියක් මුලටහරියටම හරි දිනටනුඹේ අවසන් කථන ඇමතුමටමම කියමි රෝහලටදැන්ම යන්නැයි කියානුඹ පෙළන බඩ රිදුමපුංචි නොවෙතැයි කියාකාලය තරම් බිහිසුණුකිසිත් මම නොදනිමියන්න අවසර නැති කරුණු මම විමසමි...අවසර තිබිණි නම්තාත්ති නුඹ තවම මෙහිසමුගෙන වසරකුත් නොවසමුගන්න තව කල් ඇති...(අපේ තාත්ති අපෙන් සමුගෙන අදට වසරකි!) ...
මම තවම නැගෙමි කවි සෙවනැල්ල නුඹගේම කුරිරු සහ තිත්ත බොරුවෙන් ලියාඉතිහාස පිටු අතර නුඹ මාව රඳවාවි අඳුරු කළුවර තැනක යදම් බැඳ සඟවාවිඑහෙත් දැනගත යුතුයදුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්මා වෙතැති දිරිය දැක ඔබ තදින් සැලුණේ ද?මා දකින විට මුවෙහිඅඳුර නැග එනු මන් ද?ඔව් ඉතින්... මා ඇවිද ගියේ හිස නොබා පෙරටම දිගටමගේ ගෙයි හරි මැදින් නිධන් ලැබුණෙකු ලෙසින්සඳ ගෙනෙන හිරු ගෙනෙනලොව නගන කිරණක්වසයුර වෙරළට ...
මං පාත් වෙච්ච කන්දක් කවි සෙවනැල්ල ඔව් මං පාත් වෙච්ච කන්දක්පහළ ගිය ගව් ගාණක්බිරුවා මට බල්ලො ගාණක්මං යට ගියා ගව් ගාණක්බුරනකොට එක දිගටමොකට රකිනව ද පරණ පද?පුළුවං තරං පාතටවෙන එකම නේද හොඳ?කලින් ඔය පද අහලහොඳ නම අරන් උන් ලොකු කඳුවලකණ් ඇහෙන්නෙත් නෑ හරියටබීරි වෙලා ගන්න නම් මොකට ද?බල්ලන් බුරන කොටහොඳ හුස්මක් ගන්නඑකම එක පාරටවේගෙන් පාතට යන්නනකුට පස්සේ ගසාගෙනඋන් දුවන වේගයඔබට පුළුවං වෙයි දැක ගන්නඔව් මං පාත් ...
මෙකව සෙවනැල්ලක් නොව.... කවි සෙවනැල්ල පියවරුන් ගැන ලියැවුණුබොහෝ පදවැල් දුටුවෙමිඑකව් සෙවනැලි තුළනුඹ සුවඳ නොදිටිමිසහස් ගව් දුර සිටමා පෙළන දොම්නස්විමසූ නුඹ වෙතින්දුකක්දැයි අසනු බැරි විය...මා තුරුණු විය මුත්නුඹ මා සුවය සෙවු මුත් වියපත් නුඹ ගතෙහිරෝ දුක් දකිනු බැරි විය....මම මහල්ලෙක් වී නුඹ තුරුණු සමතෙක්වුණු අපූරුව දැකසැමවිටම උන්නෙමිසිත් තුරුණු නුඹ ගතවියපත්ව යනු නොදිටිමිනුඹ නික්ම ගිය බවපිළිගන්න මම මැලි වෙමිකිසිවක් ම නැති තරමටහඬක් නොඇසෙන තරමටශුන්ය පරිසරයක නුඹේ ...