[ඇනෝනිමස්] පින්වතුනි, හොර බොරු නැති ව්‍යාපාරයකට අත දෙමු! ඇනෝනිමස් ආතල් "මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?""මොකක් චීනෙන්. . ?""අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?""පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා ම ඩිසයින් කරලා එයාගෙම අත්දෙකෙන් හදන ඒවා""සිරාවට? එතකොට නදීෂා ඒවා හදන්න ඉගෙන ගත්තද?""ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ ...
[ඇනෝනිමස්] බේරේ වැව අයිනේ අඩි ගහන මාතලන්ගේ දේශපාලනය කුමක්ද? Politics of the drunks ඇනෝනිමස් ආතල් මේක නම් මහ දිග කතන්දරයක් ලියන්න තරම් කාරණාවකුත් නෙවෙයි. ඒත් නොවිසඳුනු ප්‍රශ්නයක් නිසාත්, මාතලන්කාරයා මේ දවස් වල බ්ලොග් අවකාශයේ නිතර කතා බහට ගැනෙන පොර චරිතයක් නිසාත් මේක ලියන්න හිතුණා. මතකයි නේද කතන්දර කාරයා ලියපු පොර ළමයා කතන්දරේ? දුටුගැමුණුට පොරක් කියලාත් සමහරුන්ට ෆ්ලවර් ජම්ප් වෙලා තිබුණේ. මේ දිග කතන්දරයට හේතුව තමයි උදිත 'මල්ලී' දින කිහිපයකට කලින් මේ බ්ලොග් එකේ දැම්ම මෙන්න ...
[ඇනෝනිමස්] ගුවන්යානයක ගෙවුණු එක් බියකරු රාත්‍රියක් Mayday! Mayday!! ඇනෝනිමස් ආතල් මේ දවස් ගුවන් යානා වලට එහෙම නැත්නම් සිංහලෙන් කියන විදිහට එයාර්ප්ලේන් වලට අපල කාලයක් කියලා මං නොකිව්වත් ඔහේලා දන්නවානේ. ඔය අපලය පටන් ගත්තේ අර අතුරුදහන් වෙච්චි MH 370 ප්ලේන් එකෙනුයි. කොරේ පිටට මරේ කියන්නැහේ මෙන්න සති කිහිපයකට ඉස්සර පුටින්කාරයාගේ ආධාර අනුග්‍රහය ඇතුව යුක්රේනයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මිසයිලයක් පුපුරවා මැලේසියන් කාරයාගේම තවත් ප්ලේන් එකක් බිම හෙළුවේ නැතැයි. ඊට පස්සෙ අර තායිවානයෙද ...
[ඇනෝනිමස්] සයිලන්ට් සහන් කවුද? ඔහු දැන් කොහේද? A case of multiple personality disorder? ඇනෝනිමස් ආතල් සිංහල බ්ලොග් ලෝකයේ බ්ලොග් එකක් වැහෙන ක්‍රම කිහිපයක් තියෙනවා. දන්නෙම නැතුව වැහිලා අන්තර්ධාන වෙලා යන බ්ලොග්, ලියවීම අඩුවෙලා, අඩුවෙලා අමතක වෙලා යන බ්ලොග් අතරේ කතන්දරකාරයා වාගෙ කලින්ම කියලා බ්ලොගයක් නතර කරන එකත් නොවෙනවාම නෙවෙයි. හැබැයි සයිලන්ට් සහන් කියන පොරට නම් බ්ලොග් එක වහන්න වුණේ ඔය මොන ක්‍රමයටවත් නෙවෙයි. පොරට යන්න වුණේ ගෙවල් දොරවල් අත ඇරලා යන තැනටම ගහලා පන්නා ගත්තු ...
[ඇනෝනිමස්] ඉරානයෙන් ඉගෙන ගෙන සංස්කෘතිය රකින්න ඇනෝනිමස් ආතල් ඉරානය තුළ බුදු දහම ප්රචලිතවීම වැලැක්වීමේ අරමුණින්, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීමට එරටේ ඉස්ලාමීය රජය පියවර ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තාකර ඇත.එහි සදහන් කර ඇති ආකාරයට ඉරානයේ අග නගරය වන ටෙහෙරානයේ වෙළදසැල් වල විකිණීමට තබා ඇති බුද්ධ ප්‍රතිමා රාජ්‍ය සන්තක කිරීම ආරම්භකර ඇති අතර, ඉරානයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ බුද්ධ ප්‍රතිමා, සංස්කෘතික ආක්‍රමණයක සංකේත බැවින්, ඉරානයේ වෙළදසැල් ...
[ඇනෝනිමස්] ලංකාද්වීපයේ මහා කවි විචාරක රාජයා බිහි වූ වගයි ඇනෝනිමස් ආතල් නෝනාවරුනි, මහත්වරුනි, මෙතක් ඔබ පුල පුලා බලා සිටි ලංකාදීපයේ මහා කවි විචාරක රාජයා භාතිය නිලුක්ෂාන් ද මැල් බිහි වී තිබේ. මේ කවි විචාරකයාගේ උපත දියසේන කුමාරයාගේ උපතට සම කළ හැකි බැව් මැදහත් දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයව තිබේ. අනේ මෙයාගේ කවි විචාර පොතක් අරගෙන දුප්පතාට ආධාරයක් කරන්න. (තාරකාලෝක කිව්වාට මේ ජ්‍යෝතිෂය පිළිබඳ පොතක් නොව කවි විචාර පොතක් බව කරුණාවෙන් සලකන්න.) ...
[ඇනෝනිමස්] අ. ආ. ලියන්නාගේ බ්ලොග් එකේ කුණුහරුප ලිවීම පිළිබඳ නඩුව ඇනෝනිමස් ආතල් සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි.අ. ආ. ලියන්නා(අවජාතක ආරච්චිලාගේ ලියන්නා) තමන්ගේ බ්ලොග් එකේ නොදන්නා පිරිසක් විසින් කුණුහරුප කමෙන්ට් ලියන බවද, ඒ බ්ලොග් එකට ගොඩ වදින, කවදාවත් කුණුහරුපයක් අසා නැති වැදගත් මහත්වරුන්ට හා නෝනා මහත්වරුන්ට ඒ නිසා දරුණු සිත් තැවුලක් ඇති වී ඇති බවද, ඒ නිසාම ඒ වැදගත් මහත්වරුන් හා නෝනා මහත්වරුන් තමන්ගේ බ්ලොග් එකට නොපිවිසීමට ඉඩ ඇති නිසා කොහොමටත් වැඩි ...
[ඇනෝනිමස්] ජනාධිපතිවරණය ගැන ජ්‍යෝතිර්වේදී ගරු චතුෂ තුෂර කුමාර කැකුළාවල මැතිතුමාගේ මතය ඇනෝනිමස් ආතල් මෙලෝ රහක් නැති ජනාධිපතිවරණයක ලක්ෂණ පහල වීගන එයි.. ජනවාරි මාසය වන විට ඡන්දයක් නැති ගානට වැටෙයිද මංදා...එහෙට මෙහෙට ඔළු මාරු සෙල්ලම කරලා පමණක් රටේ ජනතා කැමැත්තට කොකා පෙන්නලා බලය අල්ලන්න හිතන කොයි කාටත් මේවා හොඳ පාඩං...මේ පාර මේ මෛත්‍රී මහත්තයව දාගෙන විපක්ෂයේ බූරු හැතිකරේ කරාපු වරද උන්ට කවදා තේරෙයිද මංදා.. අඩුම ගානේ ජෙප්පන්ටවත් තේරෙන්නේ නැහැ කරගත්ත විනාසය...නැගිගෙන එන වමේ බලය ...
[ඇනොනිමස්] සෝබිත සාදුගේ මැතිවරණ බණ II - මෛත්‍රි උපාසක මහත්තයා ඡන්ද හොයන්නේ කොහොමද? ඇනෝනිමස් ආතල් හොඳයි, අදත් අපි බණ ඩිංගිත්තක් අහමු පින්වතුනි....ඔය පින්වතුන් හරි බරි ගැහිලා වාඩි වුණා නේද?දැන් පින්වතුනි අද මම මගේ මැතිවරණ බණට පාදක කොට ගන්නේ අපේ හිතවත් චතූෂ තුෂර කුමාර කැකුළාවල ඇත්තො කියාපු ධර්ම පාඨයක්. මේ ඇත්තො කියනවා පින්වතුනි අපේ මෛත්‍රිපාල සිරිසේන උපාසක මහත්තයට දිනන්න නම් ඡන්ද ලක්ෂ දහ අටක් අනෙක් පැත්තට හරවන්න ඕනෙලු. ඒ කොහොමද පින්වතුනි? 2010 මැතිවරණෙදි මහින්ද රාජපක්ෂ උපාසක ...
[ඇනොනිමස්] සිංහල කෙල්ලන් මුස්ලිම් කොල්ලන් කසාද බැඳිය යුතුද, නැද්ද? අද "පොරමඬලාව" ශාස්ත්‍රීය, අධ්‍යාපනික සංවාදයේ මාතෘකාවයි! ඇනෝනිමස් ආතල් ඔව් ප්‍රේක්ෂකයිනි, ඔබ දැනටමත් දන්නවා ඇනෝනිමස් ආතල් රූපවාහිනී සේවාව මඟින් ඔබ වෙත ගෙන එන "පොරමඬලාව" වැඩ සටහන මේ වන විටත් එවැනි අනෙකුත් සියළු වැඩසටහන් අභිභවා අසාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන ඇති බව. ඉතින් අප අද කල්පනා කළා මෙතක් කිසිම රූපවාහිනී සේවයක් නොකළ අන්දමේ, මහරාජාට හෝ සෝමක්කාට හිතන්නවත් බැරි, තවත් අසාමාන්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට ලබා දෙන්නට. ඔව්, අද ...
[ඇනොනිමස්] නාථ දෙවියන්ද ඇනෝනිමස්, අවජාතක, බංකොලොත් දෙවි කෙනෙකි ඇනෝනිමස් ආතල් දුකා වැනි ප්‍රවීණ බ්ලොග්කරුවන් අප ලියන දෙවල් වලට කමෙන්ට් කිරීම අපට ගෞරවයකි. ඔහුගේ ගැටළුව අප ලියන දේවල් සම්බන්ධයෙන් නොව අප ඇනෝනිමස් සිටීම ගැනය. ඇනෝනිමිටි හෙවත් නිර්නාමිකත්වය බ්ලොග් බිහිවීමට බොහෝ කලකට පෙර බිහිවූ එකකි. ඇනෝනිමිටියක් බිහිවන්නේ කාරණා ඇතිවය. ඒ සියල්ල මෙහිදී කතා කරන්නට බලාපොරොත්තු නොවන මුත් අපට ඇනෝනිමස් වීමට සිදුවී තියෙන්නේ ඇකේ පුම්මට නොවන බව පමණක් ...
[ඇනොනිමස්] සමාජ ආර්ථික පිරමීඩයේ පහළම ස්ථරයේ නිදර්ශක වලින් ආතල් ගැනීම හොබනේද? ඇනෝනිමස් ආතල් හෙට එච්චර කළුවර නැතැයි හිතන මාලන් සමරවික්‍රම අපෙන් ප්‍රශ්නයක් අසයි. එනම් අප ආතල් ගැනීමේදී සමාජ ආර්ථික පිරමීඩයේ පහළම ස්ථරයේ නිදර්ශක වලින් ආතල් ගන්නේ මන්ද යන්නයි. මේ නිරීක්ෂණය ගැනත් අපේ නිදර්ශක එයට අයත් වීම ගැනත් ගැටළු ඇති මුත් මොහොතකට එය අමතක කොට එය එසේයැයි සිතමු. එවිට සමරවික්‍රමගේ ප්‍රශ්නයට දාර්ශනික මුහුණුවරක් ලැබේ.සමාජ ආර්ථික පිරමීඩයේ පහළම ස්ථරයේ නිදර්ශක වලින් ආතල් ගැනීම හොබනේද?සමාජ ආර්ථික ...
[ඇනොනිමස්] "මෝඩයාගේ හෝරාව" බ්ලොග් අඩවියට වසර තුනක් තුල වාර්තාගත හිට්ස් ලක්ෂ එකහමාරක්! මෙන්න ඒ ගැන "පොරමඬලාව" විශේෂ වැඩසටහන ඇනෝනිමස් ආතල් http://www.jasonrivera.com/images/articles/20100609_2_693/retardending.jpgඔව් ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ අප කවුරුත් දන්නවා සිංහල බ්ලොග් අවකාශයේ මුදුන් මල් කඬ බඳු "මෝඩයාගේ හෝරාව" බ්ලොග් අඩවිය පිළිබඳව. මේ බ්ලොග් අඩවිය ගැන කියනවා නම් ජනප්‍රියතාවයේ ඉහළම හිණි පෙත්තේ තියෙන මේ බ්ලොග් අඩවිය පසුගියදා හිට්ස් ලක්ෂ එකහමාරක් වාර්තා කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ, යක්කල ආරච්චි කට්ටුවේ සිංහල බ්ලොග් අතර නව වාර්තාවක් පිහිටවූවා. උදාහරණයකින් කියනවා නම් ...
[ඇනොනිමස්] බුද්ධදාස මුත්තේ, උඹ තමා අදහන්න වටින මිනිහා... ඇනෝනිමස් ආතල් බුද්ධදාස මුත්තේඋඹ මාර පොරක් නෙවැ බං සීයේ!ඔය වල් පාහරයගෙ කලිසම ගලවන්න කීදෙනෙක් නම් ට්‍රයි කළාද?රාජිත ලොක්කටත් බැරිවුනාරවි කරුණානායකටත් බැරිවුණාඇයි සිරසෙ මහරාජට?ලංකාදීපෙට කාටුන් අඳින දාසටත් බැරිවුණාසෝමවංසලා, ටිල්වින්ලා, ලාල්කාන්තලාත් ට්‍රයි කළා විතරයිහරි ගියේ නෑබැංකි මූනා ගලවයි කියල අපි බලාගෙන හිටියෙකොහෙද, ඌටත් බැරිවුණා!ඔන්න බොල සීයේ, අපි දන්නෙත් නැතුවඋඹ උගෙ කලිසම ගලවලා!අනේ බං උගෙ මුක පූට්ටු වෙලාකටක් අරිනව දැක්කෙවත් නෑ!අනේ මුත්තේ ඔය කොළා වගේමචම්පික ...
[ඇනොනිමස්] අපි අසරණ වෙලා වගේ දැනෙනවා සෝම හාමුදුරුවනේ ඇනෝනිමස් ආතල් අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ගැන මෙවැන්නක් මගේ අතින් ලියැවෙතැයි මම කිසිදිනෙක නොසිතුවෙමි. මා සිතුවේ උන් වහන්සේ වැනි මහා පුරුෂයකු ගැන ලියන්න මා කුඩා වැඩිය කියලාය. ශාසනික වශයෙන් පමණක් නොව ජාතික හා සාමාජීය වශයෙන් උන්වහන්සේගේ මෙහෙවරෙහි අගය මට සත්‍ය වශයෙන්ම පසක් වූයේ පසු ගිය සති කිහිපය තුළදීය. එනිසාම මෙය ලියන්නට සිත් විය.මේ රටේ බුද්ධ ශාසන ඉතිහාසය දෙස බැලීමේදී ඇස් පනා ...
[ඇනොනිමස්]'මාරයා' (චතුශ කුමාර) සිංහල බ්ලොග් අවකාශයේ සුනිල් මාධව ප්‍රේමතිලකද? ඇනෝනිමස් ආතල් http://sweetdwelling.blogspot.com/2011/04/blog-post_14.htmlhttp://loopholes-loopholes.blogspot.com/2010/01/silumina-january-24-2010_5119.html'මාරයා' හෙවත් චතුශ කුමාර සිංහල බ්ලොග් අවකාශයේ කැපී පෙනෙන, සුවිශාල අත්දැකීම් සම්භාරයකටද අපූර්ව නිර්මාණ ශක්තියකටද හිමිකම් කියන බ්ලොග්කරුවෙකි. අත්දැකීම් වල අපූර්වත්වය අතින් ඔහුට කිට්ටුවෙන් හෝ යා හැක්කේ හිස් අහස ලියන සඳරුට පමණක්ය යන්න මගේ අදහසයි. අනෙක් කිසිම බ්ලොග්කරුවකුට ඒ සුවිශේෂ අත්දැකීම් නැත. බඩු දා ගත්තු හැටි, බූට් කාපු හැටි, පරණ කාර් විකුණපු හැටි, හෙල්මට් නොදා ගොස් ද
[ඇනොනිමස්]"රුචිරානනි අහන්න - පන්සිල් අරගෙන හු*න්න" වෙද ගෙදර මහ වෙදනා ගේ වෛද්‍ය උපදෙස් ඇනෝනිමස් ආතල් අනේ අම්මපා බ්ලොග් අවකාසෙත් මාර ඩයල් තමයි ඉන්නෙ. එක අතකට පුදුමෙකුත් නෑ, නලින් ද සිල්වා උන්නැහැ පර්යේශන කරන්නෙත් එහෙමනෙ. එක වෙලාවකට නාථ දෙයියො ආසනික් පෙන්නුවා කියනවා. තව වෙලාවකට තව කවුද පිස්සු ගෑනියෙක් (ස්වර්ණවාහිනියෙ මේ පිස්සු ගෑනිව පෙන්නුවා වගේ මතකයි.) ආරූඪ වෙලා දෙයියො එක්ක කතා කරනවා කියනවා. නලින් ද සිල්වා මහාචාරියතුමා මේ වගේ මිථ්‍යා පතුරවද්දි ඒ තරමට අධ්‍යාපනය නොලබපු එවුන් නිකා ...
[ඇනොනිමස්] මේඝ සිටාර් ඇනෝනිමස් ආතල් නංගී මෙය බලන්නට පොරකයි. ඒ ඈ පූසන්ට කැමති බැවිනි. සෝමා ඇන්ටිගේ චූර්ණවාහිනිය ඔබපු ගමන් මතු උනේ චූලිය පරාජිත් ය. හාකොබොන්ඩ් ගිලපු පර්සියන් පූසෙකු මෙන් කොන්ඩය සකසාගෙන පොන්සි වොයිස් එකක් දමමින් සිටියේ ඒ අතිශ්‍රේෂ්ඨ දේශීය නූර්තිවේදියාගේ පවට උපන් පුතුය. ඌ සුපිරි තරු වල ගල් කපපු හුමල් පත්තරාරච්චි වෙන්නට දඟලමින් සිටී."ඔව්... මුලින්ම මේඝ සිටාර් වේදිකාවේ පුක හොලවන්න පැමිනෙන්නේ අතිශ්‍රේෂ්ඨ ගායකයෙකු, නර්ථන ශිල්පියෙකු ...
[ඇනොනිමස්] සාහිත්‍ය කුලී ඝාතකයො ඇනෝනිමස් ආතල් "පොතක් ලියල පළ කළ පලියට විකිණෙන්නේ නැහැනේ""ඒක ඇත්ත, පොත් විකුණ ගන්න අලුත් ක්‍රම සොයන්න ඕන ""මොනවද අලුත් ක්‍රම කියන්නේ? පොතේ තියෙන දේ වැදගත් නම් විකිණෙනවා. රසවත් නම් විකිණෙනවා. අලුත් නම් විකිණෙනවා. ඔරිජිනල් වැඩක් නම් විකිණෙනවා. පොතක් විකුණන ක්‍රමය කොයි තරම් දියුණු වුනත් වැඩක් නැහැ ඒකේ අන්තර්ගතයෙන් කාටවත් වැඩක් නැත්නම්... එහෙම වැඩකට නැති පොත් විකුණන්න ජනාධිපති මැදිහත් වුනත් කරන්න බැහැ.""ඔයා හිතන ...