[ඇනොනිමස්] ජෙනරල් පොම්ප ඇනෝනිමස් ආතල් http://www.facebook.com/album.php?id=100000551323823&aid=18545&forceClose=1 කාලයක් මහින්ද ලංකාව තුල පොර විය. ඔහු හැර වෙනකෙක් ගැන ලාංකිකයෝ නොසිතූහ. යුද්ධය අතරතුර තම පතිවත බිඳ නොගනිමින් සදාදර ආදරයක් මහින්දට පොරොන්දු වීමට ඔවුහු සමත් වූහ. "ජෙනරාල්" යන වචනය ලාංකික ශබ්ද කෝෂයට ඇතුලු වන්නේ යුද්ධය හමාර වී මාස කිහිපයකට පසුවය. ඒ හමුදාපති සරත් ෆොන්සේකා ජෙනරාල් තනතුරට උසස් කිරීමෙන් පසුව නොව ඔහුට මහින්ද පඩත්තල සැලකිලි දැක්වීමට පටන් ගත් විටය. හද්ද නාකියෙකු ...
W3Lanka ඔන් ද ඉස්පොට් ඩොට් කොම් ඇනෝනිමස් ආතල් සුබ සැන්දෑවක්. මේ ඔබගේ බ්ලොග් ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ ගුවන් විදුලියයි. බ්ලොග් ලෝකයේ අලුත්ම තොරතුරු ඔබ අතට හොයා නොබලා එලෙසින්ම පත්කරන මම ධනේෂ්වර් කුනුකන්දල්. මෙන්න අද ප්රවෘත්ති. බ්ලොග් ලෝකයේ මෙතෙක් කල් ආතල් එකේ ගජබින්නාලංකාරය ධනේෂ්වරයට එරෙහිව දියත් කල ඩබලියු තිරි ලංකා දැවැන්ත වෙබ් අඩවියට උපහාස වෙන පරිදි බ්ලොග් ත්රස්තවාදයක් නවතම ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතී. නමින් ඇනොනිමස් ආතල් වන මෙය අපගේ ...
[ඇනොනිමස්] නලින් ද සිල්වාට කැළණිය විශ්ව විද්‍යාලයෙන් කාව්යෝපහාර ඇනෝනිමස් ආතල් මීට මාස කීපයකට ඉහත රජය ගත් තීරණයක් නම් මොනම හේතුවක් නිසාවත් රජයේ සේවකයකුගේ සේවා කාලය වයස හැටෙන් පසු දීර්ඝ නොකළ යුතු බවය. මෙය විශ්ව විද්‍යාල වලටද අදාළය. සබරගමුව විශ්ව විද්‍යාලයට එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාවූද, ආරම්භක උපකුලපතිවරයාවූද මහාචාර්ය දයානන්ද සෝමසුන්දර වැනි විශිෂ්ඨයකුගේ සේවය අහිමි වන්නේ එනිසාය.නමුත් මේ නීතියම මහරජතුමා වෙනුවෙන් අමු නිරුවතින් කඩේ ගිය හා කඩේ යන නලින් ද සිල්වා ...
[ඇනොනිමස්] බූන්දියේ කූඹියා ඇත්තටම මානවවාදියෙක් වුනේ කොහොමද? ඇනෝනිමස් ආතල් සුප්‍රකට බූන්දියේ කූඹියා හෙවත් කුප්‍රකට තරංග ජයසේන මුලින්ම කවියක් ලීවේ ආදරය ගැනය. දෙවනුව කවි ලීවේද ආදරය වෙනුවෙනි. ඔහුගේ කවි ලිවීමේ ඉතිහාසය ඇරඹෙන්නේ වසර 2003 දීය. ඔහු ප්‍රථම වරට රැකියාවක් සඳහා පරිගනක ක්ෂේත්රයට ඇතුළුවීමත් සමගම කවි ලිවීමද පටන් ගත්තේය. ඔහුගේ මුල් යුගයේ කවිවල තිබ්බේ අපූරු සුන්දරත්වයකි. ඒවා ප්‍රේමයේ නැවුම් අදහස්වලින් පිරී ගොස් තිබුණි. මේ කවි කියවන රස විඳින ඕනෑම කෙනෙකුට සිතුණේ ...
[ඇනොනිමස්] වෙච්චි දෙයක්! - හුටපට්ටමේ කතන්දරේ ඇනෝනිමස් ආතල් ඕං මං අද ආවේ අපේ හුටපට්ටම දිහා කට ඇරං බලං ඉන්න හුටපට්ටං රසික ගංගාවට වෙනදා වගේම හුටපට්ටං ටිකක් දිගාරින්ඩයි. මේකට ඔය අලුත් දෙයක් දකින්න ආසාවක් නැති පෞද්ගලික ජනමාධ්‍ය වල කාලකණ්ණි ටාසන් බාප්පලා වගේ උන් "කොන්ඩිපට්ටම" කිය කියා එක එක කෝනිත්තන් කොලාට හුටපට්ටම කියන්නේ PQRST, DBIT, QTBC වගේ පෞද්ගලික සමීක්ෂණ වාර්තා වල උඩැහින්ම තියෙන වැඩසටහනක්ලු ඕං! බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ?අපේ ...
ඇනොනිමස් ආතල් ලියන්නේ කවුද? ඇනෝනිමස් ආතල් The Prestige කියන්නේ නියම චිත්‍රපටියක්. ඕනෙම විජ්ජාවක් සම්පූර්ණ වෙන්න අවශ්‍ය කාරණා තුනක් ගැන ඒකෙ සඳහන් වෙනවා.The Pledge - මැජික් කරුවා අපිට පෙන්වන සාමාන්‍ය දේ. සාමාන්‍ය Love Bird කුරුල්ලෙක් වගේ.The Turn - අර සාමාන්‍ය දෙයින් මැජික්කරුවා අසාමාන්‍ය දෙයක් කරනවා. Love Bird කුරුල්ලාව අත ඇතුලෙන් අන්තරස්දාන කරල දානව.The Prestige - අසාමාන්‍ය වුන දේ නැවත සාමාන්‍ය තත්වයට පත් කරන කල් ප්‍රේක්ෂකයා සෑහීමකට පත්වෙන්නේ ...
[ඇනොනිමස්] බන්දුල රණතුංග මාස්ටර්ගේ බ්ලොග් ගීය ඇනෝනිමස් ආතල් (පාඨක නිර්මාණයකි. පළ කරන්නේ සාහිත්‍ය රසය හා සුධී ජන පහන් සංවේගය සඳහා පමණයි. කරුණාරත්න දිවුල්ගනේගේ "ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී" ගීයේ ස්ථායි කොටසෙහි තනුවට අනුව ගැයේ. එම ගීය අසා නැත්නම් පහත වීඩියෝව ඔබ පිණිසය.)මයික් එක ලැබුණොත් අතට මගෙ - පැනල බදාගමීඅසන්නන් ගොරවා නිදන තුරු - කතා පවත්වමීපවුල ලියනා බ්ලොග් එකින් එක - වනල කියා දෙමීසොඳුර නුඹ ලියනා බ්ලොගේ නම ...
[ඇනොනිමස්] නාකින්ගේ බ්ලොග් පාඩම ඇනෝනිමස් ආතල් 19දා කේස් එක ගැන හැමෝම අවි අතට අරගෙන ඉඳිද්දි ජපානෙ පර්ල් හාබර් එකට ගැහුවා වගේ අපිටත් අපේ මතය ගැන කියන්න හිතුනා. මේ ඔක්කොටම කලින් කියන්න ඕන දෙයක් තමයි අපි එක පැත්තක්වත් ගන්නෙ නැති බව. අපිට සංසද තිබුනත් එකයි නැතත් එකයි. කොටින්ම මම බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයෙන්. සිංහල බ්ලොග් කියවනය නැති වුනා කියල අඩුවක් දැනෙන මට්ටමක දැන් කවුරුවත් නැහැ. ...
[ඇනොනිමස්] කාලිංග අයියා බ්ලොග්කරුවන්ට දුන් සාඩම්බර එළවළු බත් දන්සැල ඇනෝනිමස් ආතල් අපි හැමෝම සාඩම්බර බ්ලොග් ලියන්නෙමු. ඒ නිසා අපි බ්ලොග්කරුවෝ වෙති. අපි බ්ලොග් ලියන්නේ සිංහල යුනිකෝඩ් වලින්ය. ඒවා හරි ලස්සනයිය. සිංහල යුනිකෝඩ් නැත්තන් සිංහලත් නැති බව බ්ලොග් අයියලා දවසක් කිවෝය. බ්ලොග් අයියලා කියූ දේ සහතික ඇත්තය. සිංහල යුනිකෝඩ් නැත්තන් අපි ද නැත්තේය. සිංහල යුනිකෝඩ් වලට කලින් සිංහල තිබුනේය. එහෙත් සිංහල බ්ලොග් චංචදය මගින් සිංහල යුනිකෝඩ් සොයා ගත් පසු, ඩොනල්ඩ් ගාමිණීතිලක මහත්තයාට ...
ඇනොනිමසයාගේ සංසද ආගමනය සහ බන්දුලගේ රාජ්‍යතන්ත්‍රය.. බම්බුව! ඇනෝනිමස් ආතල් අද දින එනම් දෙසැම්බර් 19වන දින ඇනොනිමසයාද සිංහල යුනිකේත බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවට සහභාගි විය. හරි හැටි නොහඳුන්නනෙකු ලෙස වුවද එහි වූවන් මා පිළිගත් ආකාරය ගැන ස්තූති පූර්වක වන අතර, හමුවේ වූ හොඳ ගැන මාගේ අනිත් බ්ලොගයෙන් දැනටමත් පවසා ඇති බැවින් මේ වෑයම සංසදටයේ සහ පැමිණි ඇත්තන්ගේ කුණු හොයන්නටය. ඇනෝනිමසයාගේ බ්ලොග් සටහන සින්ඩියට තව ඇතුලත් කරගෙන නැතත් ඒ පිළිබඳ විවේචනය ...