[ඇනෝනිමස්] අළුත්ගම වලිය දෙව්ලොවටත් පැතිරේ; නාථ හා විපස්සක දෙවිවරු අල්ලාහ් ගේ භවනට ගිනි තියලා ඇනෝනිමස් ආතල් දිව්‍යලෝක විශේෂ වාර්තාකරු ඩී. බී. ධනපාලගෙනිඅළුත්ගම ප්‍රදේශයේ සති අන්තයේ ඇතිවූ බෞද්ධ-මුස්ලිම් ගැටුම් මේ වන විට දිව්‍යලෝකය දක්වාද වර්ධනය වෙමින් ඇති බව පැවසේ. ප්‍රියන්ති සේනානායක මහත්මිය හරහා අපට වාර්තා වන ආකාරයට අල්ලාහ් දෙවියන් වහන්සේ ස්වකීය දූතයන් ලවා සම්‍යක් දෘෂ්ටික නාථ හා විපස්සක දෙවිවරුන්ගේ රැස්වීමකට ගල් ගසා තිබේ. එයින් කුපිත වූ නාථ හා විපස්සක දෙවිවරුන් අල්ලාහ් දෙවියන් වහන්සේගේ වාස භවනයට ගිනි ...
[ඇනෝනිමස්] ඉළන්දාරියාට දුකේදී උදව් කළේ බ්ලොග් මාෆියාවද? ඇනෝනිමසයන්ද? ඇනෝනිමස් ආතල් ඇනෝ කමෙන්ට්කරුවන් ගැන පළවන ලිපි බ්ලොග් අවකාශයේ දුලබ නොවේ. කතන්දර සූරීහු ඇනෝලා ගැන නිතර ලියති. මේ ඉන් කිහිපයකි. මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා - Sub-categories of Naughty Anonymous Bastards හිත් පිත් නැති බොට් ඇනෝනිමස් කමෙන්ට්කාරයින්ගෙන් බ්ලොග් ලෝකය ගලවා ගත යුතුය! - Bot Hit, Ouch, Ouch! කතන්දර බ්ලොගයට ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු ලියූ තේමා ගීතය - A theme ...
[ඇනෝනිමස්] අහෝ! අහෝ! ගියා අප දමා - දමිත් කේතක බූරු ඇඳේ බබා An exit with a style ඇනෝනිමස් ආතල් දමිත් කේතක කියන්නෙ කවුද කියල කට්ටියට මම අලුතින් කියල දෙන්න ඕනෑ නැහැනෙ. අර කාලයක් මූණු පොතේ මහා විප්ලවයක් කරන්න ගිය හැන්ඩ්සම් බෝයි. අන්තිමට විප්ලව කරන්න ගිහින් හොට බිම ඇන ගත්තු අනිත් අයට වගේම එයාටත් ඔක්කෝම දාල යන්න වුණා. දමිත් මූණුපොතේ ආලවට්ටම් දාන්න කලින් බ්ලොග් එකකුත් කළා, වැඩි සද්දයක් බද්දයක් නැතුව.හැබැයි දමිත් එයාගෙ එක්සිට් එක නම් ස්ටයිල් එකට කළා. ඒකයිනෙ ...
[ඇනෝනිමස්] ලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! ඇනෝනිමස් ආතල් කන්දේ කකා ලන්දේ සෙන මාලින්දහෙළ උරුමෙන් චන්දෙ ඉල්ලපු මාලින්දරජාගෙන් පිනට ලැප් ගත් මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! දෙමළාගෙන් ගේම ඉල්ලන මාලින්දමුස්ලිම් මිනිහාට ගරහන මාලින්දජාතිවාදයේ කැඩපත මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! මහරජාට ගොට්ට අල්ලන මාලින්දචම්පිට දුකට පුං අල්ලන මාලින්දනානසාරගේ පා සිඹි මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! රෝයල් ගියත් ගහෙන් නොබැහැපු මාලින්දහාවඩ් ගියත් නැට්ට නොකැපුව මාලින්දපාසලටත් නිගා දුන් පුතු මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! ...
ගංගොඩවිල සෝම හිමි (1948-2003) සහ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ( සෝම හිමියන් වියෝ වී අට වසරක් පිරීම වෙනුවෙන් ලියැවුණු විශේෂ ලිපියකි.) ඇනෝනිමස් ආතල් (ලිව්වේ සිංහල බෞද්ධයකු විසිනි.) සම්බුද්ධ පරිනිර්වාණයේදී දැඩි සංවේගයට පත් වූ එකම තැනැත්තා සේ වාර්තා වන්නේ තම මුළු ජීවිතයම ධර්ම භාණ්ඩාගාරික පදවියේ කටයුතු කිරීම නිසා ඒ වන විටත් පෘතග්ජන ස්වරූපයෙන් අත් නොමිදී සිටි ආනන්ද ස්ථිවිරයන්ය. උන් වහන්සේ ඒ අවස්ථාවෙහි කුඩා දරුවකු මෙන් ඉකි ගසා හැඬූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය. ඒ හැරුණු විට ඒ ගැන අන් කිසිවකුට විශේෂ ශෝකයක් ඇති නොවූයේ සර්වඥයින් ...
[ඇනෝනිමස්] හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...! ඇනෝනිමස් ආතල් ආදරය කියූ පමණින් ස්වභාවයෙන් වෙනස් වූවක් යැයි බිය උපදවන අදහස් පැතිර යන ලෝකයක ජීවත්වෙන අනුවණ මිනිසා තම ජීවිතය ආරක්ෂා වී, දීර්ඝ වී සහ ඵලදායක වී තිබෙන්නේ සැබෑ ආදරය හඳුනාගන්නට මිනිසා සමත් වීම නිසා බව නොදනියි.සිත් ගන්නා වූවක් පමණින් යමක් ආදරය නොවේ!!!!!!!!!!!!!!!!!එසේ යැයි පෙනී යන පමණින්ද යමක් ආදරය නොවේ!!!!!!!!!!!!!!.නිදහස් යයි නම් කළත් නිදහස්ද නොවන නොමිළේ යැයි නම් කළත් නොමිළේද නොවන ...
[ඇනෝනිමස්] නන් නානේ නා නන - නන් නානේ නා! ඇනෝනිමස් ආතල් අක්කා වරුනි අපෙ නැටුම් බලා අපට බක්කා කැවුම් දෙනවද උඹලා? නන් නානේ නා නන - නන් නානේ නා නන නන් නානේ නා නන - නන් නානේ නා!
[ඇනෝනිමස්] හිටියා නම් අද අහුබුදු පප්පා - මෙහෙමයි ලියන්නේ දෑ බැති උළුප්පා ඇනෝනිමස් ආතල් බලි තරු රාවණ මිහිඳු ගොළු අබා විරුවන් ලද ලංකාපුලතිසි ජීඇල් පීබී කබරල පඬුවන් ලද ලංකාවිදු සක්විති මහ ජැක්සොන් කිවියුරු කිවියන් ලද ලංකාඔබ රැකුණොත් ලෝ කුඹුවද අපහට සීත ගඟුලි ලංකා ...
[ඇනෝනිමස්] සංචාර: මීමුරේ ගම සහිත දුම්බර මිටියාවත පාදඩයන්ගෙන් බේරා ගනිමු! ඇනෝනිමස් ආතල් ජෛව විවිධත්වය, දේශගුණික හා භූගෝලීය විවිධත්වය, ජල පෝෂිත අගය, සෞන්දර්යාත්මක අගය ඓතිහාසික හා ප්රාග්ඓතිහාසික වටිනාකම් වැනි පුළුල් පරාසයක් පුරා පැතිර ගිය අද්විතීය වනාන්තරයක් වන දුම්බර නොහොත් නකල්ස් වනාත්තරය පිළිබඳව විටින් විට අපට අසන්නට ලැබෙන්නේ හද පාරවන කතාන්දරය. විටෙක මෙහි ඇතිවන ගිනිතැබීම් හා ගිනිගැනීම් ගැනද තවත් විටෙක අනවසර, නීතිවිරෝධී මැණික් ගැරීම් ගැනද සංවේදී ඉඩම්වල හෝටල් හෝ අවන්හල් තැනීම් ගැන නැතහොත් වනාන්තරයට ...
[ඇනෝනිමස්] 'අභීත චින්තන' වැඩ පිළිවෙළ යටතේ දිළිඳු බ්ලොග්කරුවන්ට රැකියා ඇනෝනිමස් ආතල් 'අභීත චින්තන' ණය සහනාධාර ක්‍රමය යටතේ ප්රතිලාභ ලැබූ ඔබා මාමා එම සංකල්පයේ නිර්මාතෲ සත්ගුණවත් අභීත එදිරිසිංහ මැතිතුමා හා තවත් ප්‍රතිලාභීන් කිහිපදෙනකු සමඟ(නෝමෑන්වර්ණකුලසූරිය හා පචකීර්ති පලිහවඩන විසිනි)'අභීත චින්තන' නව රැකියා ප්‍රවර්ධන වැඩ පිළිවෙළ යටතේ දිළිඳු බ්ලොග්කරුවන් රාශියකට අළුතින් රැකියා අවස්ථා උදාවේ යැයි වාර්තාවේ. විශේෂයෙන්ම බුදු වන්නට හෝ සක්විති රජ වන්නට උපන් එහෙත් සමාජ ආසාධාරණය හමුවේ ඒ අවස්ථාව නොලැබී ගිය බ්ලොග්කරුවන්ට ...
[ඇනෝනිමස්] පින්වතුනි, මේ අසීරු අවස්ථාවේ ජාතිය ගලවා ගැනීම පිණිස වහාම බොදු බල සේනාවට බැඳෙමු! ඇනෝනිමස් ආතල් අයැදුම් පත්රේයේ පිටපත් හා අප සම්බන්ධ කරගත හැකි ලිපිනය/දුරකථන අංක පහත දැක්වේ. බොදු බල සේනා ජාතික මූලස්ථානය,ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය,අංක 32, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ 05.දුරකථන: 011- 2 599808/ 011-4949653ෆැක්ස්: 011-2055272ඉ තැපෑල – info@bodubalasena.orgවෙබ් – www.bodubalasena.org අන්තවාදී අන්‍යාගමික කුමන්ත්‍රණ වලින් මිදෙමු. කරුණාකර ආගම් විවේචනය කිරීම හා වෛරය පැතිරවීම පිණිස ඔබගේ ෆේක්බුක් අඩවිය යොදා ගැනීමන් වළකින්න. බෞද්ධ මුස්ලිම් සමගිය දිනේවා! ...
[ඇනෝනිමස්] කතන්දරකාරයා අරුණි ශපීරෝගේ බ්ලොග් පෝස්ට් එකක් තීන්ත වේලෙන්නත් කලින් කොපිකර ලියා හසුවේ! (පහත බලන්න.) ඇනෝනිමස් ආතල් ටික කාලෙකට කලින් මං සන්ලයිට් සබන් ජිංගල්දෙකක් ගැන ලිව්වා මතකයි නේද?මේ තියෙන්නෙ ජිංගල් එකක් නොවුනට කතන්දරකුමාර හතේ පන්තියෙදි ඉසිපතනයට නම වැටුණු හැටි මතකයේ නොරැඳීම නිසා බුද්ධාගම උගන්නපුනන්ද හාමුදුරුවන්ගෙන් අපහාස විඳින්න වෙච්චි කාලෙ වගේ නිතර රේඩියෝ එකේ ගිය ඇඩ් එකක කොටසක්.“අපේ ළමයි නිතර ලෙඩ වෙනවා ඇයි අපේ ළමයි දුර්වල ද? නැහැ නැහැ ළමයි දුර්වල නිසා නෙමෙයි, දැන් විෂබීජ වැඩිවෙලා ඒ ...
[ඇනෝනිමස්] ජන මාධ්‍යයේ නපුංසක බව බ්ලොග් වලටත් ආදේශ වෙලාද? ඇනෝනිමස් ආතල් පසුගිය සතියේ සිදුවූ අතිශයින් වැදගත් සිදුවීමක් නම් ශ්‍රී ලංකා රජය ඍජුවත් ශ්‍රී ලංකා ජනතාව වක්රවත් මුහුණ දෙන දැවැන්තම ප්‍රශ්නයක් වන යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදය තුළ සිදු වූ මානව හිමිකම් බිඳීම් වලට ඍජුව සම්බන්ධ, අදාළ කතිකාව මුළුමනින්ම වෙනස් කළ හැකි ආකාරයක වැදගත්කමක් ඇති ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වීමය. පුදුමයකට මෙන් ලංකාවේ ජනමාධ්‍ය කිසිවක් මෙවන් ඡායාරූප ගැන නොදනිති. කලකට ඉහත ප්රභාකරන්ගේ ...
[ඇනෝනිමස්] ජාතිවාදී මනස කැළඹවූ ඉමේජයක් හා ජාතිවාදී මනස කැළඹවූ මිනිසෙක් ඇනෝනිමස් ආතල් ජාතිවාදී මනස කැළඹවූ ඉමේජය මේය. මේ ඉමේජය කවදා කොතැන උපත ලද්දේද හරියටම නොදනිමි. බොදු බල සේනාව නැමැති බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානය එතෙක් සිංහලබෞද්ධ (තනි වචනයකි.) මඩ වලේ ජබ ගසමින් සිටි ජාතික හෙළ උරුමය, චින්තන පර්ෂදය, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බඳු අන්තවාදී එහෙත් ත්‍රස්තවාදී නොවූ සගයින් සමඟ එක් වූ මුල් කාලයේදී කවුරුන් විසින් හෝ යම් නිශ්චිත කණ්ඩායමක් ඉලක්ක කොට නොගෙන පොදුවේ සියළු ...
[ඇනෝනිමස්] ඔබ ඇදුරුතුමාගේ නයා දුටුවාද? ඇනෝනිමස් ආතල් ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක සේවය කරන, බොදු ගොවි, රුපියල් මිලියනයකට වඩා මාසික ආදායමක් ඇති, යාම ඒම පිණිස ඉතාම නවීන පන්නයේ වාහන තුනක් ඇති ගොඩින් හා මඩින් අක්කර සියයක ඉඩකඩම් හිමි, ජර්මනියේ හා කැනඩාවේ අධ්‍යාපනය ලබා ඇති, නිතරම කාම්බෝජය, වියට්නාමය හා බැංකොක් වැනි රටවල සංචාරය කරන, මෑතකදී ආණ්ඩුවෙන් වැඩි කරන ලද පඩියකට හිමිකම් කියන ඇදුරුතුමෙකුගේ, සති කිහිපයක පටන් ආගිය අතක් ...
නිර්ආගමික පොජ්ජ මන්දු කොරමු (බින්තැන්නෙන් ගිය බස් එකෙන් කොටහක්) ඇනෝනිමස් ආතල් ඌරුවරිගේ වැපා: අඩා බලාපිය දැන් සහසුද්දෙන් නිර්ආගමික පොජ්ජක් වල බැහැලා නෙවැ. බොටා මක්කයි කීන්නෙ ඒ ගැන?පෙරමුනා: මක්කැයැ බං. හම්බයා එක්ක සෝලි අල්ලන අප්පිලා ඇත්තන්ට දැන් නිර්ආගමික ඇත්තො එක්කත් සෝලි අල්ලන්ට වෙලායැ බොල?ඌරුවරිගේ වැපා: ඒක නෙවැ බං මට මල පොජ්ජ පනින්නෙ. මුං කොයි දීපන්කරෙං පාත් වුණායැ?පෙරමුනා: අඩා අපෙ නෑ යක්කු අප්පිල ඇත්තො රකින්නෙ නෑවෙද මේ එක එකා අප්පිල ඇත්තන්ට ගෙරියාදු කීන්නෙ...හීරළුවරිගෙ ...
[ඇනෝනිමස්] අයියයි මල්ලියි ඇනෝනිමස් ආතල් අයියෙ..... හ්හ්හ්ම්ම්ම්....අයියෙ..... මොකෑ බොල...?තරා නෑ නේද....?
[ඇනොනිමස්] සෝබිත සාදුගේ මැතිවරණ බණ ඇනෝනිමස් ආතල් ධම්ම සවන කාලෝ අයන් බදන්තාධම්ම සවන කාලෝ අයන් බදන්තා ධම්ම සවන කාලෝ අයන් බදන්තාඒ ආරාධනා කළේ පින්වතුනි නමෝ විත්තියෙන්ම කාලෝ ෆොන්සේකා මහත්තයාට අයන් එක (ඉස්තිරික්කය) බදාගෙන ධර්මය ශ්‍රවනය කරන්න කියලයි ඕං. හරි ඒ මහත්තයා ලැහැත්ති වෙන කල් ඔය මහත්තුරු ධර්මය ශ්‍රවනය කරමුකෝ. ශ්රද්ධාවන්ත පින්වතුනි, අද මම මේ ධර්ම දේශනයට මාතෘකා කොට ගන්නේ 'සංගණන සූත්‍රයේ' එන මෙන්න මේ ධර්ම පාඨයයි. තුන්කාලංච ...
[ඇනෝනිමස්] සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙල - 2011 ඇනෝනිමස් ආතල් ඉතින් දයාබර ප්‍රේක්ෂකයිනි, 2011 වසරත් අවසාන වන්ට කිට්ටුයි. පසුගිය වසර වල වගේ කවුරුවත් මේ වසරේ සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන දෙන පාටක් පේන්ට නෑ.. චෑ චෑ චෑහ්...ඒක නම් ලොකු අඩුවක්. මොකද සම්මානයක් කියන්නේ කජු ඇටද කොස් ඇටද කොල්ලෝ. "අපි ලියන්නේ ඔය සම්මාන බලාගෙන, හිට්ස් බලාගෙන නෙවෙයි" කියන ගමන්ම බ්ලොග් එකේ පැත්තකින් ඒ සම්මානෙ එල්ලගෙන, ඉඳලා හිටලා ඒක දිහා බලාගෙන මලක් ගහන් ගමන් ...
[ඇනෝනිමස්] ඔන්න ෂුකර්බර්ග් ගොයියාත් චම්පිට ඇරලාලු! About Facebook cases and Divorces ඇනෝනිමස් ආතල් අර චම්පික රණවක කියලා අධෝ මාර්ගයට ලුණු මිරිස් ඇතුළු කොල්ලා වාගේ කෑ මොර දෙන ඇමැති කෙනෙක් ඉන්නේ. උන්නැහේගේ ෆේස් බුක් එකවුන්ට් එක ඩිසේබල් කරලාලු ඔන්න. ඒ කියන්නේ මාර්ක් ෂුකර්බර්ග් ගොයියා ඔය ඔහේලා අපි වගේ නෙවෙයි ඇමැති කෙනෙක් උණත් දණින් උඩට ගන්න කෙනෙක් නෙවෙයි කියන එකයි. රණවක ගොයියා නම් කියන්නේ එයාගේ ෆේස්බුක් පිටුවේ ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ මොනවත්ම නොතිබුණු බවයි. අනේ ඒ ...