සිතුම් සර ( සබරගමු සරසවිබිමෙන් ඇසෙන සුභවිත ගී මිහිර..) අසම්මතය “සිතුම් සර” කියන්නේ සබරගමු සරසවි මාතාවගේ සිප්නැණ හදාරණ කලාකාමී සිසුන්, අධ්‍යන, අනධ්‍යන සේවක පිරිස් එකතුවෙලා හදාගත්තු සරසවි කලා අසපුවේ පළමු සම්ප්‍රාප්තියයි. Click to view slideshow. මෙතනදි සරසවියේ හදාරණ විෂය මොකක්ද? ගුරුවරයෙක්ද? සිසුවෙක්ද? ගායනා කරන්නේ මොන ආරක ගීතද? ගම්පලාත මොකක්ද? චන්දෙ දෙන්නේ කාටද කියන එක නෙවෙයි මූලිකවම සැලකුවේ, ඉහල රසවින්දනයක් සහිත ගීත තුලින් ප්‍රේකෂකයාට නැතිනම් රසිකයාට ලංවිමට හැකිද? රසිකයාට ඉහල රසාස්වාදයක් ...
ලංකාවේ පාලකයෝ ප්‍රශ්න විසදන විධිහ අසම්මතය අසල්වැසියා තමාට සිදු වී ඇති අකරතැබ්බය ගැලවුම්කාරයාට විස්තර කළා. ”අපේ ගෙදර කට්ටිය වැඩියි. ගේ ඉඩ මදි. එහෙන් නැන්දම්මා එක එක දේවල් කියනවා. මෙහෙන් බිරින්දෑගෙ කං කරච්චලේ. ළමයින්ට හැරෙන්නවත් ඉඩ නෑ කියලා රොස් පරොස්. මට කනක් ඇහිල්ලේ ඉන්න විදියක් නෑ.” ”තමුසෙ ගාව කුකුළො කී දෙනෙක් ඉන්නවද?” ”වැඩිය නෑ. දහයක් දොළහක් විතර.” ”අන්න හරි. උන් කූඩුවෙ තියන්නෙ නැතිව ගෙට ගනින්.” ”එතකොට තවත් ...
ජාතිවාදය සහ ජාතිකවාදය සමියාගේ ඇසින් අසම්මතය සිංහල එවුන් ප්රකෝපකාරී උනා තමා.ඒක කිසිම විදියකින් නිවැරදි දෙයක් නෙමේ.ඒත් අද වෙනකන් මේ රට ආගන්තුක සත්කාර අනික් මිනිස්සුන්ට උදව් කිරීම් වල ඉදලම සිංහල ජාතිය ඉස්සරහින් ඉන්නවා.වෙන එකක් තියා මුස්ලිම් මනුස්සයන්ට කිසිම වෙනසක් නැතුව සලකපු ජාතියක්.හැබැයි මේ දේවල් මෙහෙම වෙන්න මුස්ලිම් මිනිස්සු ගේ හැසිරීම බලපෑවේ නෑ කියල උබලට කියන්න පුලුවන්ද? මුස්ලිම් බැංකු,අඩු වයසෙ කසාද, බැංකුවකට atm මැශින් එකකට යද්දි කැප් එකක් ...
~~~නික්ම යාම.~~~ අසම්මතය “දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය, පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි. මේ නම් හරිම නරක ආරංචියක් කියල හිතපු මල්කාන්ති ගැහෙන අතින් ලියුම් කවරය විවෘත කරලා ලියුම ...
අපේ රටේ වඳ වී යන ගමේ ගොඩේ පලතුරු වර්ග අසම්මතය අද වෙන කොට අපේ රටේ වඳ වී යන ගමේ ගොඩේ පලතුරු වර්ග. උ පුටාගෙනිමකි.
ඔබේ ආදරයත් අසම්මතයෙන් ඔබ්බටද? අසම්මතය අපි හැමදාම කාටහරි ආදරය කරනවා. නමුත් අපේ ආදරය මේවගේ පරම පිවිතුරුද? Click to view slideshow. මොහොතක් හිතන්න, එසේ නැතිනම් අද, මේ දැන් සිටවත් අපි අවංකව ආදරය කරමු නේද?
ශිෂ්‍යත්වය නොපෙනෙන පැතිකඩක් අසම්මතය උපුටා ගැනීම : වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක කුලියාපිටිය සහ ශිෂ්‍යත්වය නොපෙනෙන පැතිකඩක්. වසර කීපයකට පෙර…. ගම කොහෙද Doctor ? කුලියාපිටියෙ.! ඒ කොහෙද Doctor ?? ගම්පහ පැත්තෙද ? අද දින…. ගම කොහෙද Doctor ? කුලියාපිටියෙ.! ෂා .ෂෝක්නේ ..!! මේ පාරත් ශිෂ්‍යත්වෙ පලවෙනියා එහෙද ? නෑ..මේ පාර හතර වෙනියා….! කුලියාපිටිය තිබෙනා තැන ගැන දැන් සිතියම් පෙන්නා කියාදිය යුතු නැත. නම කියූ පමනින් ...
ශ්‍රී ලංකා ක්‍රිකට්, මැතිව්ස්, චන්දිමාල් සහ සනත් අසම්මතය අම්මේ තඩි ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙලා හුස්මක් ගන්නවත් ලැබුනේ නැහැ තවත් තඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ලැබුනා. වැඩේ පටන් ගන්න කලින් පෝස්ට් එකක් දාන්න හිතුවා. මොකද ගොඩ දවසකින් ලියන්නත් බැරිඋනානේ.. වැලන්ටයින් දවසේ උන රස කතා ගොඩාක් තියනවා කියන්න, ඒක ඊලග සැරේ ලියන්නම්. එතකොට අද කියන්න යන්නේ මොකක්ද? ඔයාල ඉතින් ක්‍රිකට් ගැන හොදට දන්නවානේ, ආය අමුතුවෙන් අපේ කොල්ලොන්ගෙ දක්ශතා ගැන කතා කරන්න ...
හිත ඇත්නම් පත කුඩාද? අසම්මතය තමන්ට නොලැබුන දේගැන නොසිතා වඩාත් විශ්වාස වන්තව වැඩ කිරීමට හැකි බවත්, ඒ තුලින් තමන් බලාපොරොත්තුවන ජය ලබන්නට හැකිවගත් මේ මගින් මෙම ක්‍රීඩකයා ලොවටම පෙන්වා දී ඇත. ...
දෙන්නම් මං අද මෛත්‍රිට… අසම්මතය දෙන්නම් මං අද මෛත්‍රිට… තිස්සට යවනව සල්ලි ටික… ලස්සන පාටට පේන්නට… කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා තෙල් මිල හතකින් අඩු කරලා.. විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..) නෑ..! ඈ..!!!. ආහ්, නැද්ද..? බජට්එකෙන් ටිකකුත් දාලා… බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා… කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව… ජනතාවට යවනව කැරට් ටික… ලස්සන ...
මේක අමුතු මිනිස්සු ඉන්න රටක් අසම්මතය පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත් ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න ශ්‍රාවකයෝ ඉන්න රටක්, තමන්ගේ රට ඇතුලේදිත් ...
රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔබ නොදත් අපූරු කතාව අසම්මතය ලාංකිකයන්ගේ ක්‍රිකට් මහ ගෙදර හෙවත් කෙත්තාරාම ක්‍රීඩාංගනය (R.Premadasa Stadium ) ඉඳිකිරීමේ අපූරු කතා පුවත පිළිබඳව අද නවක පරපුර දැණුවත් කිරීම වැඳගත් යයි මා විශ්වාස කරමි. 1985 වර්ෂයේදී එවක්ට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා නිළ සංචාරයක් සඳහා Australia ව බලා ගමන් ගන්නා අතර එහිදී එතුමාට “පර්ත්” ක්‍රීඩාංගණයේ පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් නැරඹීමේ අවස්ථාවක් හිමිවෙනවා. එහිදී තමන්ගේ රටේත් මෙවැනි ක්‍රීඩාංගණයක් ...
කොස් මදුළක ලාබ තීරුව අසම්මතය එක්තරා නගරයක වෛද්‍යවරයකුගේ පෞද්ගලික ඩිස්පැන්සරියකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පැමිණියේ ය. (වෛද්‍යවරයකු ළඟට රෝගියකු පැමිණීමේ පුවතක් තීරු ලිපියක සඳහන් කරන්නට තරම් ඇති විශේෂත්වය කුමක්දැයි ලිපිය කියවීම අරඹන ඔබ තුළ කුකුසක් ජනිත වන්නට ඉඩ ඇත.) මේ රෝගියාගේ දෑතේ තුවාල තිබිණි. ඔහු පැමිණ සිටියේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ලබා ගෙන තුවාල සුව කර ගන්නට ය. “කොහොමද මේ තුවාල හැදුණේ.” තුවාල දැකීමෙන් කුහුලට පත් වූ ...
රනිල් අපි අවධියෙන් අසම්මතය රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයෙත් පාර්ලිමේන්තුවේ ජනතාව ගොනාට අන්දන්න උත්සාහ කරනවා දැක්කා. කවුරුවත් ඒ බොරුවට ඒ වෙලාවේ උත්තර දෙනවා නම් දැක්කෙ නැහැ. මොකද්ද රනිල් මහත්තයා කියන්නේ. පලමු ගොනාට අන්දන්න කතාව 2018 ඔක්තෝබර් වල විදේශ සංචිත ඩොලර් මිලියන 7900 ක් තිබ්බා. ඒක බිලියනයකින් අඩුවෙලා දින 51 දී මොකද්ද ඇත්ත 2014 දෙසැම්බර් වල විදේශ සංචිත ඩොලර් මිලියන 8300 ක් තිබ්බා. ඒ 2005 ...
පෙට් ස්කෑන් එක ගන්න කෝටි 20 සොයාදී මාස 16යි තාමත් ගෙනත් නෑ අසම්මතය මොන ආණ්ඩුවක්ද බං මේ….? මුලින් පෙට් ස්කෑන් එකක් ගන්න කෝටි 20ක් නෑ කිව්වා. මිනිස්සු සල්ලි එකතු කරලා කෝටි 25ක් හොයලා දුන්නා පෙට් ස්කෑන් එක ගේන්න කියලා. අපි හිතුවා ඊලග මාස කිහිපයේ ඒක ගෙනල්ලා රෝගීන්ට සහනයක් කරයි කියලා. ඒත් උනේ ඊලග මාසේ ආණ්ඩුවට එකතුවුන මන්ත්‍රීලට කෝටි 360 ක වාහන ගෙනල්ලා දීපු එක. දැන් සල්ලි එකතු කරලා මාස 18ක් තාම පෙට් ස්කෑන් ...