මට කෙල්ලෙක් හම්බවුනානේ….. (18 +) අසම්මතය ඕං ඕං ඉතින් වැරදියටම හිතන්න පටන්ගත්තා.. මට කෙල්ලෙක් හම්බවුනා කිව්වාම ඔයාලා හිතුවද මම ගැබ්බර වෙලා කියලා. ම්ම්… බාගේ වෙලාවට මගේ කෙල්ලත් එක්ක ඉන්න වෙලාවට නම් එහෙම හිතෙනවා තමයි මොකද ඉතින් එයාගේ වැඩේම හුරතල් වෙන එකනේ. මේ මම කියන්න හදන්නේ වෙන කතාවක්. පහුගිය 14 වැලන්ටයින් සමරපු ඔයාලට හිතට ගන්න තියන කතාවක්. මේ සිදුවීම ගැන ඔයාලට හිතෙන දේත් මට කියන්නකෝ.. ආදරය කියනදේ ...
රූබර ලලනාවෝ ලක් දුම්රිය සේවයට එක්වෙති… අසම්මතය මේ රූපය මම හොයාගත්තේ මුහුණු පොතේ පිටුවකින්. සමාවෙන්න මට නම මතකනම් නැහැ. නමුත් ගොඩාක් වටින , ගොඩාක් පරණ මේ දැන්වීම දැක්කාම කාටද ඒ ලලනාවෝ බලන්න යන්න නොහිතෙන්නේ නේද? මේ ගොඩකාලෙකට කලින් වෙච්ච සිද්දියක්, දැන් දුම්රියක් දැක්කාම නගින්නවත් හොතෙන්නේ නැති තරමට ජරාජීර්ණ වෙලා. ඒ තරමට දුම්රිය දෙපාර්තමේන්තුව රටේ පොදු ජනතාවට කැපවෙලා සේවය කරනවා.. ...
Policeය සමග ගනුදෙනු අසම්මතය 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. 2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය. 3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි. 4. තනි රථ වාහන පාලක ...
2012 T20 ලෝක කුසලානයට පෙර මොනා ලියන්නද කියලා මම මේ කල්පනා කරේ…… අසම්මතය හ්ම්ම්…. අද මොනා ලියන්නද කියලා මම මේ කල්පනා කරේ, ගොඩාක් බ්ලොග් වල ලෝක කුසාලානය ගැන ලියලා තියනවා. ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ගැන, තරග රටාවේ අවිනිශ්චිතබව ගැන, ක්‍රීඩකයෝ ගැන, එකී මෙකී නොකී හැම දෙයක් ගැනම ලියලා තියනවා. අන්තිමට මට ලියන්න මගුලක් මේ බ්ලොග් ලියන එව්වෝ ඉතිරි කරලාම නෑනේ. ඒකෙන්ම පේනවානේ කට්ටිය කොච්චර ලෝක කුසලානයගැන උනන්දුද කියලා වගේම තමන්ගේ බ්ලොග්1ත් ඒගැන ලියන්න ...
ෂර්ලි අසම්මතය ෂර්ලි කියන්නෙ ඇතින්නක්..එයාට ෂර්ලි කියලා නම වැටෙන්න කලින්ආසියාතික රටක කැලෑවකනිදහසේ සතුටින් ජීවත් වෙච්ච ඇතින්නක්..1953 අවුරුද්දෙදි..ෂර්ලිව අල්ලගෙන කැලෑවෙන් එලියට ගෙනාවා..එතකොට ෂර්ලිට වයස අවුරුදු පහක් විතර ඇති.. ඒ ආසියාතික රටෙන් අල්ලගෙනෂර්ලිව ගේන්නෙ ඇමරිකාවට..“කෙලීමිලර්“ කියන සර්කස් කණ්ඩායමේ වැඩට.. එතනදි තමයි එයාට “ෂර්ලි“ කියලා නම තියන්නෙ.. සර්කස් එකේ සංදර්ශන පෙන්නන ඇතින්නියක් වෙච්ච ෂර්ලිට විදින්න වෙච්ච දුක් වල නිමක් නෑ..මිනිස්සුන්ට පෙන්නන්න එක එක සෙල්ලම් ...
ආදරේ නිකන් ලේන්සුවක් වගේ…. අසම්මතය ආදරය කරනවා කියන එකත් මහ අමුතුයි අප්පා, ඒක ආදරේ ලබනවට වඩා අමාරුයි . ආදරේ ලබන එක පුන්චි කාලේ ඉදලා අද වෙනකන් ගොඩාක් අයගෙන් ලැබුවා ඒත්……… ආදරේ කරන්න හැදුවාම ??? එක්කෝ තනිකඩව හිටියානම් කියලා හිතෙනවා.. ආදරේ කරනකොට මට හිතට අල්ලපු කෙල්ලෙකුට වෙලාවකට එයා අඩනවා ආදරේ වැඩි උනාම, වෙලාවකට එයා අඩනවා ආදරේ අඩුයි කියලා, වෙලාවකට එයා අඩනවා ආදරේ කරන අපිට ගෙවල් ...
අනේ මෙහෙමත් රටක්…… අසම්මතය මට මේක දකින්න ලැබුනේ මුහුණු පොතේ තියන “කෙහෙල්මල්” පිටුවෙයි, “ගන්න අපේ දේ” පිටුවෙයි. මේක දැක්කාම මට මහා ලැජ්ජාවක් ඇතිඋනා, ඇයි දෙවියනේ මෙච්චර ඇගලුම් කර්මාන්තශාලා තියන රටේ ජාතික කොඩිය මහන්නේ චීනේ. තුක් නොදකින්, මේ රට ආසියාවේ ආස්චර්යය කරන්නලු හදන්නේ. මෙහෙම ගියොත් ආශ්චර්යය විතරක් වෙලා නතරවුනොත් ඇති. මෙව්වා මේ රටේ හදන්න බැරි කමක් නැහැ, ඒත් අනවශ්‍ය විදිහට ආනයනය කරන එක නවත්වන්නේ ...
පන්ති නායකයා සහ අපේ ආතල් අසම්මතය පන්ති නායකයා වනාහි අමුතුම ජාතියේ එකෙකි… උගේ අම්මා හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ පරිපාලනයම උගේ අනුදැනුම ඇතුව සිදු වෙන දෙයක් කියාය.. ඌ හිතාගෙන ඉන්නේ පංතියේ නාම ලේකනය මුලු ලෝකයම බවත් උදේ හවස ඒක අරං එන යන ඌ ලෝකය උස්සං ඉන්න ඇට්ලස් යෝදයා කියාය.. ඌ යෝදයා කෙසේ වෙතත් ඇට්ලස් එකෙක් කියා අපටද සිතුන වාර අනන්තය.. පිරිමි විදුහලක පන්තියේ නායකයා යනු අර ග්‍රීක කතා ...
ආදරණීය විශාඛා ගුරුතුමියනි නිවන් සුව අත්වේවා. අසම්මතය අකාලයේ අප අතරින් සමුගත් අපේ ආදරණීය විශාඛා ආනන්ද ගුරුතුමියනි, ඔබ අපට කියා දුන් පාඩම් පාසලේදී පමනක් නොව ජීවිතයටද මහගු මගපෙන්වීමක් විය. විටක ඔබ යෙහෙලියක්, සොයුරියක්, ගුරුතුමියක් පමණක් නොව මවක්ද විය. එදා අප පොඩි උන් නිසා දගවැඩ අපමණකට කලෙමු, නමුදු ඔබ ඒවා නවතන්නට සිතුවේ නැත. ඒනිසාම ඔබට ආදරය කල සිසු පරපුරක් ඔබ වටා විය. ඒ සිසුන් තුලින් ඔබ ඔවුන්ගේ දක්ෂතා ...
බහුජාතික සමාගම්වල මුදලය යටවුනු Ministry of Health ජනතාවට වස කිරිම පොවන්න උත්සාහ කිරීමේ තැත වරදී. අසම්මතය
ඔබ සැමට මොලය පෑදේවා අසම්මතය හප්පා මේ දවස්වල චන්දේ ලග නිසා එක එක පක්ෂ වලින් චන්දේ ඉල්ලන හාල්පාරුවෝ බුකියේත් වැහි වැහැලා. තමන්ගේ අතින් සතයක් හිගන්නෙකුටවත් දෙයි කියලා හිතන්න බැරි, පලාතේ තිබ්බ මල ගෙදරකට වත් ගොඩ නොවිච්ච,තම්න්ගේ පලාතේ දුප්පත් ලමයෙක්ට ඉගෙන ගන්න උදව් නොකරපු, ශ්‍රමදානයක් වත් සංවිධානය කරලා පාරක් වත් සුද්ද නොකරපු උන් එකපාරටම සත්ව කරුණාවක් පහල වෙලා පොදු ජන යහපත උදෙසා පොලවේ පස් කාගෙන කැප ...
උත්සාහවන්තයා සහ පරාජිතයා අසම්මතය උත්සාහවන්තයා සහ පරාජිතයා අතුරින් ඔබ අයත් වන්නේ මින් කුමන කොටසටද? ඔබ උත්සාහවන්තයෙකු නම් ඔබ කෙදිනකහෝ ජයග්‍රාහකයෙකු වනු නො අනුමානයි.. නමුත් ඔබ කම්මැලියෙකුනම් සෑම විටම ඔබ පරාජිතයෙකු බවත් මතක තබාගන්න. ...
Green Map Sri Lanka අපේ කට්ටියගේ අලුත්ම සමාජ සේවා කටයුත්ත. අසම්මතය Green Map Sri Lanka අපේ කට්ටිය පසුගිය වසර 2ම කරේ facebook 1 අපෙ පරිසරයට ආදරය කරන්නන්ගේ මිතුරු සමාජයේ සාමාජික පිරිස වැඩි කරගන්න අතරෙම ඔවුන්ගේ දැනුම, ආකල්ප, රසාස්වාදය වැඩිදියුණු කරගන්නට අවස්ථාවක් වේදිකාවක් සලසාදෙන්න මහන්සි වුන1නේ. ඉතින් ඔය ගමනෙදි අපිට වසර 2 ඇතුලත 930කට අධික පිරිසක් අපවටා එකතු කරගන්න පුලුවන් වුනා. ඉතින් අපි තීරනය කරා අපි හැමදාම facebook 1 විතරක් මේ වැඩේ ...
ජනපතිදුනි චීන වරාය නගරයේ ඉදිකිරීම් නතර කරන්න අසම්මතය ජaනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දුවක් වන කොළඹ වරාය මුල්කර ගනිමින් ඉදිකරන චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු නතර කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. එහි සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ මෙම ව්‍යාපෘතියේ අහිතකර විපාක ඉදිරියේදී සමස්ත රටටම බලපාන බවයි. මේ නිසා මැතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටුකරමින් එකී ...
අසම්මතය Android App අසම්මතය අසම්මතය කියන්නේ හැමදාම තාක්ෂණයත් සමග ගැටිලා ඒ සමය යාවත්කාලීන වෙන බ්ලොගයක් කියන එක අසම්මතය කියවන හැමෝම දන්න කාරනාවක්. අසම්මතය හැමදාම වගේ ඔයාලට තාක්ෂණයේ උපරිම ඵලප්රයෝජන දෙන බ්ලොග් එකක් කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මතකනේ අසම්මතය ලෝකෙ පලමු සිංහල පමණක් භාවිතාවන වින්ඩෝස් 8 ඇප් එක විදිහට වින්ඩෝස් මෘදුකාංග තුලින් සුවිෂේශී වාර්තාවක් තැබුවා. දැන් ලොවපුරා දහස් ගණනක් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් ...