සිතා බැලීම සඳහා අසම්මතය යුද්ධයේදී තරු වැඩි කර ගන්නේ, ෆීල්ඩ් මාර්ෂල් වෙන්නේ මොන පන්තියේ අයද? මැරෙන්නේ, ආබාධිත වෙන්නේ මොන පන්තියේ අයද? අතීත යුද්ධ වලදී වගේම අනාගත යුද්ධ වලදීත් වෙන්නේ මේකමයි. ...
වර්තමාන යහපාලන රජයේ චතුරිකා සිරිසේනගේ රැකියාව කුමක්ද? අසම්මතය පියා විදායක ජනාධිපතිවීම මත ඇය විධායකයේ අනුහසින් රජයේ ආයතනයන් හට උපදෙස් ලබාදීමට ඇයට ඇයිති නෛතික අයිතිය කුමක්ද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයකු විදියට රාජපක්ෂ රජයේ කටයුතු වලට මැදිහත් වෙන කොට රාජපක්ෂ පවුල් පාලනේ කියලා උන්ඩුක පුච්චයේ ඉදලා දනවෝ, කසනවෝ කියපු විදිහට ම මෙයත් වැරදි යි,, මෙම අමාත්‍යාංශයේ ඇමති, නියෝජ්‍ය ඇමති, ලේකම්, අතිරේක ලේ්කම්ලා, ආයතනයේ සභාපතිලා, ඉද්දි චතුරිකා එක්ක ආයතනයේ ගැටලු ගැන ...
එලබෙන වෙසක් පොහෝදින ආරණ්‍ය සේනාසන සදහා ධර්ම පුස්තක දානයක් වෙනුවෙන් ඔබේ උදව් ඇවැසියි අසම්මතය එලබෙන 2018 අප්‍රේල් 29 දින වෙසක් පොහෝදින මාතර කොරබුරුවාණ ගම ආසන්නයේ ඇති පුරාණ ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන සිල්වත් ස්වාමීන්වහන්සේලා සදහා ධර්ම පුස්තක දානයක් වෙනුවෙන් ඔබේ උදව් ඇවැසියි. පහත සදහන් ධර්ම පුස්තක ප්රදානය කිරීමටට බලාපොරොත්තු වෙමු. පන්සිය පනස් ජාතක පොත් වහන්සේලා වෙළුම් 2යි ත්‍රිපිටකය පොත් වහන්සේලා පොත් 13යි රේරුකාණේ චන්දවිමල මහතෙරුණ් වහන්සේ ලියූ අභිධර්මය පොත් 30යි අටපිරිකර 1යි මේ සියල්ල සදහා රුපියල් ...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගල ඉතිහාසයෙන් බිදක් අසම්මතය . ත්රීමාවිතාරණ සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් ...
හරි තොප්පිය ඔලුවට දාගන්න අසම්මතය සැපට වඩා දුකේදිත්, ජයට වඩා පරාජයෙදිත්, සිනහවට වඩා කදුලෙදිත්, මාව අත්නොහැර ගිය, හොද යාළුවෝ කිහිපදෙනෙක්ම, මට ඉන්නවා කියන්න ආඩම්බරයි… ඒවගේම වාසියට විතරක් ලංවෙන පෙරේතයෝ විතරක් නෙවෙයි අපහාසයක් නොකර කතා කරන්න නොදන්න බූරුවොත් ඉන්නවා වටපිට හැමතැනම සමාවෙන්න හිත රිදුනානම් හරි තොප්පිය ඔලුවට දාගත්තේ මම නෙවෙයි ඔන්න ...
භික්ෂුවට උරුම කළ ස්ථානය ගැන රනිල් වික්‍රමසිංහ මහතාට වගක් වත් නැතුවා සේය අසම්මතය http://www.lankafrontline.com/?p=27153 ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ත්‍යාග ප්රදානෝත්සවය පාක් ස්රිට් මියුස්හිදී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපෙල අසුණේ වාඩිවී සිටින්නේ ස්වාමින් වහන්සේ නමක් පසුපෙල ආසනයේ වැඩ හිදිද්දීය. ස්වාමින් වහන්සේ වැඩසිටින ආසනයට ඇතිරිල්ලක් පවා නොදමා දෙවන පෙළට යොමුකර තිබීම, හෙළ බොදු සිරිත් විරිත් හිමි රටේ වත්මන් භික්ෂුවට උරුම කළ ස්ථානය පිළිබඳව ඛේදනීය සාක්ෂියකි. සිරිසේන මහතා ...
මං කවුද? උඹ කවුද ? අසම්මතය උඹ හිත්නව නම් තාමත් මම උඹ එනකම් අඬ අඬ රිළවෙක් වගේ බලන් ඇති කියලා උඹට ආයෙත් වැරදිලා! එක පාරක් මදිවට තව පාරක්! මම ගිය හකුරට අඬන එකෙක් නෙමෙයි කියලා උඹත් දැනං හිටියා මාත් දැනං හිටියා! අමරදේවගෙ “විකසිත පෙම් පොකුරු පියුම්” උඹත් අහලා තියනවා මාත් අහලා තියනවා ඇනා කැරනිනා උඹත් කියෙව්වා මාත් කියෙව්වා දැන් ඉතින්, උඹ දන්නවා මං කවුද උඹ කවුද ...
ශ්‍රි ල0කා ත්‍රිවිධ හමුදාවට සදා ණයගැතිවෙමු අසම්මතය ශ්‍රි ල0කා ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් හමුදා මාධ්‍ය ඒකකය නිර්මාණයකල මේ රූප රාමු පෙල ජාති, ආගම්, දේශපාලන දෘෂ්ඨි වලින් තොරව සැබෑ ශ්‍රීලා0කිකයෙක් ලෙස නරබන්න. ...
Embark සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්න අසම්මතය එම්බාර්ක් ටීශර්ට් බල්ලන් ගැන පමණක් නොවී කුකුළන් ගැනත් තිබුණානන් හොඳය. ඌරන් ගැනත් තිබුණානන් හොඳය. හරකුන් ගැනත් තිබුණානන් හොඳය. මාලුන් මෙන්ම කරෝල වෙන හාල්මැස්සන් ගැන පවා තිබුණානන් හොඳය. නමුත් ඒ මොකුත් නැත. තිබුණානන් හොඳය. නමුත් නැත. ඒ බල්ලන් අලියන් මාකට් කළ හැකි මුත් මරන්න ගෙනියන කුකුළා, හරකා, ඌරා බේරාගෙන ගෙදර ගෙනියෑම ට්රෙන්ඩ්ගත කර කීයක් හරි හොයාගත නොහැකි නිසාවෙන් විය යුතුය. අපිට ...
ඔබ සැමට ලබන්නාවු සි0හල හා හින්දු නව වසර සැපත, සතුට, සාමය සපිරි සුභ නව වසරක් වේවා…….!!!!! අසම්මතය ලා0කිය ජනතාවගේ වැදගත්ම සහ ප්‍රධානතම ස0ස්කෘතික උත්සවයක් වන සි0හල සහ හින්දු නව වසර සැමදෙනාගේම සැපත, සතුට, සාමය, සමගිය පිලිබද ස0කේතයක් හැටියටත් චාරිත්‍ර වාරිත්‍ර වලින් සපිරි විනෝදාත්මක කාලයක් හැටියටත් සලකනු ලබනවා… ඒ වගේම පරණ තරහාමරහා අමතක කොට නව මිත්‍ර සම්භන්දතා නැදැකම් ඇතිකරගන්නා සේම, තිබු සම්භන්දතා වැඩිදියුණු කරගන්නා ඉතා වැදගත් කාලයක් හටියටත් සලකනු ලබනවා. හිරු මීන රාශියෙන් [...] ...
දියතලාවේ බෝම්බය සහ කෙසෙල් කැන වැට පැනීම අසම්මතය අත්බෝම්බයක් කියන්නේ බුල්ටො ටොපියක් ලොසින්ජරයක් වගේ පොඩි දෙයක් නෙවෙයි. ඒක අඩුමගානේ ටෙනිස් බෝලයක් සයිස් කියමුකෝ. එතකොට ඕක හොරෙන් ගෙනාපු එකක් නම් ඒක ගෙනියන්න ඕනි එකා ඒක ගෙනියන්න ඕනි හොරෙන් නේ. එහෙනම් ඕක සාක්කුවේ දාගෙන පේන්න ගෙනියනවා වෙනුවට ඕක ගෙනියන එකා ඕක බෑග් එකේ දාගෙන මොනවගෙන් හරි ඔතලා වහල හංගලා අරන් යනවා මිසක් සාක්කුවේ දාගෙන පේන්න අරන් යනවද බං. අනික බෝම්බයක් ...
ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු අසම්මතය අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි. උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ. බළංගොඩ මහා නාහිමියෝ ...
දෙයියන්ගේ කලෙක්සන් ඒජන්ට් කෙනෙක් වෙන්න කැමතිද? අසම්මතය ඔය ඕලෙවල්, ඒලෙවල් පේල් මල්ලිලා, රැකියා විරහිත උපාධිධාරී අයියලා, රස්සාවක් කරන ගමන් පඩි අඩුයි කියලා උද්ගෝශණය කරන මාමලා විතරක් නෙවෙයි අනිත් ඕනි කෙනෙක් ඇප්ලයි කරලා බලන්න. ...
දියවැඩියාව කියන්නේ භයානක ලෙඩක් අසම්මතය හදිසියේම ඔබේ ඉන පටිය තවසිදුරු දෙක තුනක් හිර කරන්න වුනොත්…. සාරි හැට්ටේ අත බුරුලට දැනුනොත්… ? නිතරම දිව ගිලෙන්න වතුර තිබහ දැනෙන්න ගත්තොත්… ? දවල්ට විතරක් නෙමෙයි රෑටත් මුත්‍රා දාන වාර ගණන වැඩිවුනොත්.. ?. සමහරවිට මේ ඔබට දියවැඩියාව හඟවන මූලික රතු එළි වෙන්නත් පුලුවන්…! පැය 8-10 ක් නිරාහාරව ඉඳලා කරන රුධිරයේ සීනි පරීක්ෂණය (Fasting Blood Sugar) කරගෙන ඉක්මණින් වෛද්‍ය අවවාද ...
මොකක්ද ඔය සිංහල මුස්ලිම් විරසකයට මුල? අසම්මතය උපුටා ගන්නා ලදි . (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා. (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී (පාසල්, බැංකු ඇතුලුව) මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා. (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ...
තරහා අවසර මහනායක හිමිවරුනේ ඔය කුසීත කම පැත්තක දාලා සාසනේ රැකගන්න අසම්මතය අර හාමුදුරුවෝ 15ක් විතර හිරේ ලගිනකොට ජම්පරේ අදිනකොට ඇරිච්ච නැති කටවල් මේ නානසාර වෙනුවෙන් ඇරෙන්නේ මේයා කලිනුත් බීල වාහන එලවලා හප්පගෙන නඩු දාගෙන නඩු පැරදිලා දඩකාලා හිරේ නොගිහින් යන්තම් බේරුණා දැන් අධිකරණ භූමියේ ඉදලම මිනිස්සුන්ට මරණ තර්ජන කරලා ඉල්ලන් කාලා ඇතුලට ගියා. එක්නැලිගොඩගේ ගෑනි පදනමක් නැතිව හමුදාව රසායනික අවි භාවිතා කලා කියලා රටේ හමුදාව පාවලා දෙද්දි එකට කරන්න ඕනි බනින ...
රෙන පුකට මොන කැටයම්ද ? අසම්මතය ප්‍රවෘත්තිය 1. රෝසි සේනානායකට වැසිකිලියක් සෑදීම සඳහා ලක්ෂ 57 ( කෝටී බාගයයි ) 2. කොළඹ පලාත් සභාවේ මංත්‍රී වරු104කට අලුතෙන් ලක්ෂ හයාමාර බැගින් වූ පුටු (104 ලක්ෂ හයහමාරෙන් වැඩිකර බලන්න) පසුවදන රටකට ඔනෑ අපමණ අගයක් ද ? Pukකට ඕනෑ අපමණ අගයක් ද ? ඇත්තටම මේ රටේ ඇති විසදීමට ඇති ප්රශ්නය රෝසිගේ Reන ගැටලුවද ? කොළඹ පලාත් සභා මන්ත්‍රීවරුන්ට එක පුටුවක් ...
රයන් වයිට් අසම්මතය වසර 28 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මෙලොව හැරපියා නික්මුණේය. 1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් ...