ඉහලට යන්න වී කරලක් මෙන් නැවෙන්න අසම්මතය ලෝයර් කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාර උන්නාන්සේ වගේ දොස්තර කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ හිපොක්‍රොටික් වගේ ආගමික පොත් 10ක් කියෙව්වාම සමහරු හැසිරෙන්නේ ආගමික නායකයාටත් උපදෙස් දුන්නේ තමන් වගේ ආචාර්ය උපාධියක් ගත්තාම සමහරු හැසිරෙන්නේ සියල්ල දත් මහෝෂධ පණ්ඩිතයා වගේ අන්මත ගරු නොකරන අන් අය පහත් කොට සලකන තමන්ගේ පුහු මාන්නය ලෝකෙට පෙන්න අය මේ ලකේපංකාවේ බොහෝමයි නමුත් විය යුත්තේ තමන් දන්නා ...
පෙම්වතියන්_වර්ග අසම්මතය කුළුඳුල් පෙම්වතියමේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට බොහෝ ප්‍රශ්න කරදර වලට මුහුණ පෑමට සිදුවේ. කෙසේ වෙතත් සුන්දර එකියකි.ලොකුසීන් පෙම්වතියඉන්නේ අලි පුකෙංය. කොල්ලා මැයගේ පස්සෙං ගොස් මැයව සෙට් ...
එයාට ඒඩ්ස් අසම්මතය කියවඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාලු…..යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය…එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව කාමරයෙ සයනය මතට කැඳවා ගන්නවලු…“දැන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ…? ” ඔහු ඇය ඇඳ මත වාඩි කරවා ගනිමින් ඇසිය.“ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බැන්නා…” ඇය දුකින් කිවාය.“පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ. ...
නූතන මව්වරු අසම්මතය ඇන්දෙ නෑ රෙදි හැට්ට හරි නැද්ද මන්දාබැන්දෙනැහැ ගෙඩිකොන්ඩ කොන් වෙයිද මන්දානිදි මරනු බැරි හින්ද පැම්පර්ස් දැම්මාලේත් කිරි කරන් බර දස මසක් වින්දා වඩාගෙන යන්නෙ නැහැ වැඩි දුරක් නුඹවගෝකාර්ට් එක ගත්තා විසි දහයි ගණනපහසුවයි මන් බැලුවෙ හැමවිටම නුඹටඅනේ මොන කෝලම්ද ඇහුන මගෙ කනට නොතිබ්බට මුව පුරා කළු පාට මොට්ටුනොලිව්වට ගේ පුරා බාලගිරි මට්ටුඑල්ලුවේ නැතිඋනත් අඹ කොහොඹ අතුහැබැයි නුඹ රකිමි මම ...
අනියම් සම්බන්ධතාවල වගකීම් නෑ අසම්මතය “අනියම් සම්බන්ධයක් ඇතුලේ වගකීම් ඉටු කළ යුතුමයි කියලා කිසිම බැඳීමක් නෑ. කැමති නම් කරන්න පුළුවන්, නැත්නම් නිකං ඉන්න පුළුවන්. ඒක මාර නිදහසක්… ඔළුවට සැහැල්ලුවක්…” කොච්චර බාධා තිබ්බත් ගොඩක් පිරිමි සහ ගැහැණු සම්මත කොටුවෙන් අසම්මත ගින්නට පනිනවා. ඒකට අපි කියනවා අනියම් සම්බන්ධතා කියල.සමහරු අනියම් සම්බන්ධතා කියන කලාව ඇතුළේ ඉන්න පිකාසෝලා. තවත් සමහරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වගේ අනියම් සම්බන්ධතා වලට ...
හැන්ගි මුත්තන් කල පොඩි එකා අසම්මතය අන්නාසි ගැට රසයිද අම්මේඒක මට දැනුනා…දොස්තර මාමා කතුරකින් අනිනකොටඒක මට රිදුනා…තරහක් නැහැ අම්මේ මැරුවටඅපි අපිට මග ඇරුනා…මම හින්දා ඔය අතින්පව් ගොඩක් කෙරුනා… නොදැනෙවත් කමට ආවත් මන් නුබේ කුසටආයෙත් නම් එපා යන්න තව කෙනෙකුගේ මසටඅහන්න බැරි එනත් නැලවිලි ගී රසටපතන්නම් කදුලක්නම් එන්න එපා මගේ අම්මගේ ඇසට නිල නොලත් වෙදදුරා…සමග චුට්ටක් වෙලා…හැන්ගි මුත්තන් කලත්…පොඩි එකා අහුවුනා… හදවත මදකට නතර උනෙමී උපුටාගැනීමකි ...
සියොන් ක්ලාක් අසම්මතය “ඔබ කවුරුන්ද, ඔබේ පෙනුම, ඔබට කුමන ආකාරයේ ආබාධයක් තිබේද යන්න ඉදිරියට යන මිනිසුන් ගණන් ගන්නේ නැත. ඔබ පැදුරෙන් එළියට එන්නේ නම්, එවිට ඔබ සමානයකු ලෙස ඔවුහු පිලිගනු ඇත‘—–සියොන් ක්ලාක් Zion Clark.ඔහියෝ නිවි ෆිල්ඩෙල්ඵියා කැන්ටන් හි නිව් ග්‍රේටර් සාම දේවස්ථානයේඑක් ඉරිදා නමස්කාරයක් පැවත්වුයේ මෙි ඡිවමාන මිනිසා උදෙසාය. සංගීතය සහ විශ්වාසය යනු ඇමෙරිකා එක්සත් ඡනපදයේ 20 හැවිරිදි සියොන් ක්ලාක්ගේ අත්තිවාරමයි.නිව් ග්‍රේටර් සාම ...
Sex කරමුද? අසම්මතය වැරදියට බලන්න එපාහොරෙන් බලන්නත් එපාසෙක්ස් කියන්නේආදරය තුල ඇති ලස්සන කලාවක්මිනිස්සු කුනුහරුපයක් ලෙසින් දකින සත්ව සංහතියේ නීර්මාණයේ පරිත්‍යාගය එයයි. වැරදුනේ සතුන් අතින් නොවෙයි මිනිසුන් අතින් නිසාහොරෙන් හොරෙන් රසවිදින අච්චාරුවක් කරගෙන නිසාසෙක්ස් නම් වූ පරිත්‍යාගය තුල ඇති කලාව දකින්නේ දහසකට දෙදෙනෙකු මෙන් සුළු ආදරනීය ප්රේමවන්තයින්ය. සිංහලෙන් ලිංගික කියන වචනය ඉංග්‍රීසියෙන් sex කියලා කියන්න රුචියක් ඇති අපිට.communionCopulationMatingIntercourse කියන වචන ඉංග්‍රීසියෙන් නීර්මාණය කර
ඔබේ කතාව ඔබේ රටාවට ලියන්න අසම්මතය මම කන්න කැමති බත් සමග පරිප්පු වූ පමණින්ම ඔබත් බත් සමග පරිප්පුම කන්න ඕනෑ නැත ,හැම් බේකන් සහ සොසේජස් කෑමටද ඕනෑ නම් මුකුත්ම නොකා බඩ ගින්නේ සිටීමටද ඔබට අයිතියක් ඇත … ජීවිතේ ;විඳින මිනිසුන් , විඳවන මිනිසුන් සහ මේ දෙක අතර හිරවී අනුන්ගේ ජීවිත දැක හූල්ලන මිනිසුන් යනුවෙන් කොටස් තුනකි ….. සමහරු බාටා දෙකක් දාගෙන විඳින සතුට තවත් කෙනෙක් ...
මොනවද අප්පේ මේ දීලා තියෙන ඇමතිකම් අසම්මතය බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න කිරීම වෙලා තියෙන්නෙ මැටි වලට කිතුල් වලට බඩ ඉරිඟු,කජු,ගම්මිරිස් වලට ඇමතිල ඕනද කියල. ඒ සමහර රාජ්‍ය අමාත්‍යාංශ ඔයිට වඩා සංශිප්ත නම් වලින් හඳුන්වන්න බැරිද කියල තව සමහරු අහනව. අනෙක් කාරණාව මෙවර විද්‍යා හා තාක්ෂණ, පාර්ලිමේන්තු කටයුතු, සහ ජාත්‍යන්තර වෙළඳ ආදී සාම්ප්‍රදායික අමාත්‍යාංශ නැත්තෙ ඒ අමාත්‍යාංශ වලින් වැඩක් නැති නිසාද කියලත් ප්‍රශ්න කෙරෙනව. මොනව උනත් මෙවර අමාත්‍යාංශය ...
මහා සමාජයේ සංවර්ධනයෙන් බැට කන අපේ වැදී රැහේ මිනිස් ගජ්ජන් අසම්මතය මිලියන 370ක් රටවල් 70ක. ඔවුන් ආදිවාසින්. ලංකාවේ දිස්ත්‍රික්ක 6ක විහිදුනු ලක්ස 5ක ආදිවාසීන්. ඔවුන් වැදී ජනතාව. දඹාන, රතුගල, පොල්ලේබැද්ද, හෙන්නානිගල, වාකරේ. ඇතුළු ගම්මාන රාශියක්. ඔවුන් සංවර්ධනයට කොටුවෙලා, හිරවෙලා. එත් ඔවුන් සමරන්න දිනයක්. ඒ අගෝස්තු 9 වනදා. ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රකාශනය (UNDRIP) 2007 සැප්තැම්බර් 13 වන දින එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද ජාත්‍යන්තර මෙවලමක්. එහි 43 ...
මහජන මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු ගිය අය අසම්මතය ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවු මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද .. 01) මන්ත්‍රී වරයෙකුගේ වැටුප..රු..54285/=02)නියෝජ්‍ය ඇමති..රු..63500/=03)රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති..රු..65000/=04)කතානායක වැටුප..රු..68500/=05)අග්‍රාමාත්‍යවරයා ..රු..71500/= ( මීට අමතරව) කාර්යාල දීමනාව..රු..100000/=(ලක්ශයකි)*ප්‍රවාහන දීමනාව…රු..10000/=*දුරකතන දීමනාව..රු..50000/=(පුද්ගලික)ස්තාවර හා ජංගම දුරකතන දීමනාව රු..50000/= (කාර්යාලීය)*නිදහස් තැපැල් දීමනාව
රෙස්පෙට් සර් අසම්මතය 2/3 ක බලයක් තිබූ විධායක ජනාධිපති කෙනෙක් අවුරුදු 2ක් ධූරකාලය තිබියදී ගෙදර යවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කල පළමු මිනිසා. ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් සතු බලතල අගමැතිවරයාට පැවරු පළමු මිනිසා. ගුවන් තොටුපොලක වී ගබඩා කල ලොව පලමු මිනිසා. ජනතාවට බෝම්බ ගසන තුරු බලන් සිටි මිනිසා. අක්කර 60000ක නව වනාන්තර ප්‍රදේශ ගැසට් කල මිනිසා. පත්තරෙන් රට තොට ගැන තොරතුරු දැනගත් මිනිසා. ...
පිරිමි ආස ගැහැණු අතින් දූශනය වෙන්න අසම්මතය අමුතුවෙන් මළමිනි එක්ක Sex කරන්න ඕන නැහැ… ලංකාවේ 99% ගෑණු මලමිනී වගේ තමයි… රෙද්ද උස්සං එන්න එපා එක දග කෙල්ලෙක් ඉන්නවාද සමහර ගොබ්බයන්ට දග කෙල්ලෙක් දැක්කාම හිතෙන්නේ එකීට තියෙන විසේ කියලා… විසේ තියෙන තරමට කොයිතරම් ෂොක්ද තමන්ගේ වයිෆ්ට පෙම්වතියට කම්මැලි නැතුව හැමදෙයක්ම ෆාස්ට් … හුගක් ගැණු ළමයිටඒක දවසෙ දහ පාරක් විතර sex කරොත් පහුවදා මහ ගෙදර ගිහින් අම්මට කියයි මොකෙක්ද ...
මහා මාර්ග අමාත්‍ය අමාත්‍යංශය විදුලිබල මංඩලයට පවරා ගැනීම. අසම්මතය ලයිට් හරි ටෙලිපෝන් හරි මේ කනු හදලා තියෙන්නේ වයර් කීපයක ටෙන්ශන් එක දරාගන්න විතරයි. මෙහෙම පාලම් වලට ඒවා දැම්මේ මොන නිර්නායක මතද දන්නේ නෑ. බයික් එකක් ත්‍රීවීල් එකක් නම් යයි මේව උඩින්, ලෑන්ඩ් මාස්ටර් එකක් ෆුල් ලෝඩ් එක දාලා ගිය දාට මේක කැඩෙනවා කියලා නොතේරෙන ඉන්ජිනේරුවොයි ඉන්න එක ගැනයි දුක. මොකද දේශපාලුවා මෝඩයි කියලා හිතන්න පුළුවන් ඒත් ඉන්ජිනේරුවා? අනික ...
2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අසම්මතය මේපාර අලියට 30යිටෙලිපෝන් එකට 30යිදෙමළ මුස්ලිම් පක්ෂ වලින් 25 යිආවම මාලිමාවට 3ක් එක්කස්වාධීන 2ක් වගේ එයි. එහෙම උනොත් පොහොට්ටුවට 120යි 2/3 හීනයක් පමණයි. කම්මැලි කියලා හිතලා චන්දය නොදී ඉන්නත් එපා දෙන්න එකෙක් නැත්නම් ස්වාධීන කණ්ඩායමක ඉන්න හොද එකෙක් බලලා දෙන්න. ...
ඉවසන්න තවත් ඉවසන්න අසම්මතය ඔබ නිවැරැදි නම් එය ඉවසන්නට බැරිවමුලින් ඔවුන් බනිවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවදෙවනුව ඔවුන් නින්දා කරාවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවතෙවනුව ඔවුන් පහරදේවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවසිව්වනුව ඔවුන් ජීවිතය තොර කරන්න යාවිඒත් ඔබ ඉවසන්න ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න එවිට ඔවුන්ට ඔවුන්ගේ වැඩපිලිවෙල ගැන කලකිරේවිඔවුන්ට ඔබ ගැන ගරුත්වයක් ඇතිවේවිඔවුන් ඔබ අගය කරාවි ...