ලොව විශාලතම බැටරිය. අසම්මතය ඇමෙරිකාවේ Missouri ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරය ඉතාමත් අපූරු එකක්. මෙම බලාගාරයෙන් නිපදවන විදුලි බල ප්‍රමාණයට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගෙන නැවත මෙම ජලාශයටම එම ජලය පුරනවා. මේක බැලූ බැල්මටම පෙන්නේ මෝඩ විකාර කතාවක් වගේ. මෙම බලාගාරයට ජලය සපයන ජලාශය ස්වභාවික එකක් නොවේ. මෙය කන්දක් උඩ කොන්ක්‍රීට් වලින් කෘතිමව නිපදවපු ටැංකියක් ...
දෙවනගල ඉඩම් කොල්ලය මුස්ලිම් අන්තාවදයේම එක් මුහුණුවරක් අසම්මතය මාවනැල්ල දෙවන ගල විහාරස්ථානයට අයත් ඉඩම් මුස්ලිම් ජනතාව අනවසරයෙන් අත්පත්කරගෙන විහාරස්ථානයේ හිමිවරුන්ට තර්ජනය කිරීම පිලිකුලෙන් හෙලා දකිමි. කරුණාකර නිසි බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවේ යැයි මම විශ්වාස කරන අතර මේ විහාරස්ථනය රැකගැනීමට අපි සියළුදෙනාම එකතු වියයුතු කාලයයි මේ. මුහුදු මහා විහාරය, කූරගල විහාරයත් අපට අමතකවී ඇති නිසා නැවතත් ඒ පිළිබදවද අපි අවධානය යොමුකළයුතු කාලය එලඹ ඇත. කණගාටුවෙන් උනත් අපිට කීමව ...
ගල්කිස්සෙ වෙරළට වැලි පුරවන්න මිලියන 890ක් වියදම් උනාට ඒකෙන් පාඩුවක් උනේ නැහැ අසම්මතය වගකීමෙන් කියන්න ඕන ගල්කිස්සෙ වෙරළට වැලි පුරවන්න මිලියන 890ක් වියදම් උනාට ඒකෙන් පාඩුවක් උනේ නැහැ කියන එක. වරාය නගර ව්‍යාපෘතිය වගේ ඒවට අපි මුහුදෙන් වැලි ගොඩක් ලබාගත්තා, මෙසේ වැලි දිගින් දිගටම ලබා ගත්තම අපි එක්ක මුහුද තරහවෙනවා, එහෙම තරහ නොවෙන්න නම් අපි ආයෙම යම් වැලි ප්‍රමාණයක් මුහුදට පූජා කළයුතු වෙනවා. ඒ අනුව තමා මිලියන 890ක් වියදම් කරල වැලි පූජා ...
ලංකාවේ බොහෝ පිරිසක් හදිසියේම අසනීප උනේ ඇයි?? අසම්මතය කොරෝනා ව්‍යසනයත් එක්ක ගෙදරට හිර වෙන්න සිද්ධ උන අපේ ගොඩක් අය වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම අඩුකම නිසා බෝ නොවන මාරාන්තික රෝග ලෙස හදුන්වන හදවත් රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග සහ අක්මාවේ රෝග තත්වයන් බොහෝමයකට මුහුන දෙන්න සිද්ධ වෙලා. සමබර ආහාර වෙනුවට අධික තෙල්, සීනි සහ රසකාරක අඩංගු ආහාර නිතර නිතර ගැනීමත් ව්‍යායාම අඩුකම නිසා තමයි මේ ...
මම රහත්! ඇයි ඔයාට අවුල්ද? අසම්මතය එක එක කාලෙට එක එක පලාත් වලින් එක එක ජාතියේ භික්ෂූන් යැයි කියාගන්නා පුද්ගලයෝ සහ ඔහුගේ අනුගාමිකයෝ පිරිසක් ඇවිත් මම රහත් මම අපේ හාමුදුරුවෝ රහත් කියලා මහා සද්දයක් දාලා සමාජයේ මහා කැලඹ්මක් ඇති කරනවා. සමහරු ඒක පිලිඅරන් අනික් සියල්ල අත්හැරලා දාලා ඒ රහත් කියන කෙනා පස්සේ යනවා. තවත් සමහරු ඒ රහත් කියන කෙනාගේ හැසිරීම ප්‍රශ්න කරනවා. ඔය ප්‍රශ්න කිරීම් ...
කොරෝනා වලට වඩා භයානක ජාතිවාදය නැමති වයිරසයෙන් බේරෙමු අසම්මතය කොරෝනා නිසා මිය යන කෙනා අවසානයේ උරුම කෆන් රෙද්දත්, පාංශුකූලයවත්, දෙවියන්ගේ ආශිර්වාදවත් නොලැබීම නිසා මිය යන කෙනා අපාගත වන්නෙ නැත. යහපත් ජීවිත ගතකල මිනිස්සු දෙව්ලොවට එනවාට දෙවියන්ට ඔය එකක් වත් තිබ්බාද කලාද යන වග අදාල කර නොගනී. දෙවියන් හොද මිනිසුන් ආශ්‍රය කිරීමට ප්‍රිය වෙයි. අනික් මිනිස්සුන්ගේ ජීවිත සුරැකීමට ගන්නා තීරණ ආගමික තීරණ සමග පටලවා ගැනීමෙන් වලකින්න. ජාතිවාදී දේශපාලකයන් මෙතෙක් ...
රජය කොරෝනා අරමුදල ගැන විනිව්ද භාවයකින් කටයුතු කරන්නේ නැත්තේ ඇයි? අසම්මතය කොරොනා වෙනුවෙන් සටන් කරන්න ශ්‍රීලංකා රජය ආරම්භ කල සමාජ ආරක්ෂණ අරමුදල වෙත මේ වෙනවිට රුපියල් මිලියන 1500ක පමණ මුදලක් ලැබිලා තිබ්බත් ඒ මුදල් වියදම් වෙන පාටක් වියදම් කරන පාටක් පේන්න නෑ. අන්න ඒනිසා රටේ මිනිස්සු අතර සැකයක් ඇතිවෙලා තියෙනවා මේ අරමුදලේ මුදල් සුනාමි සහන අරමුදලෙ වගේ අයථා ගණුදෙනු වලට ලක්වෙලා දේශපාලකයෝ ගසාකනවාද කියලා. ඉතින් ඒ නිසා රජය මේ වෙලාවේ ...
ලේ දන්දීමෙන් ජීවිත බේරා ගැනීමට Blood Needs සමග එකතු වෙන්න. අසම්මතය Blood Needs Life අපි රෝහල් ගත වෙලා ඉන්න අපේම සහෝදර ජනතාවට රුධිරය අවශ්‍ය වූ විට එම විස්තර රුධිර දායකයන් වෙත යොමුකොට අවශ්‍ය රුධිරය ඉතා ඉක්මනින් ඔවුන් සිටිනා රෝහල් වෙත ලබා දීමට මෙම සේවය අරඹා ඇත. එසේම අපි ලේ දන්දිමේ කදවුරුවල විස්තර අපගේ Twitter Account, Facebook පිටුව, Facebook සමූහය හරහා රුධිර පරිත්‍යාගශීලීන් හට දැනුම්දීම සදහාද උදව් කිරීමද මේ හරහා සිදු ...
තිරසාර සංවර්ධනද? විනාශකාරී සංවර්ධනද? පරිසරය සමග අපි කොතනද? අසම්මතය රටක සංවර්ධනය කියන එක අනිවාර්යයෙන්ම වෙන්න ඕනි. ඒ හරහා තමයි රටේ මිනිස්සුන්ට රැකියා අවස්ථා වැඩිවෙලා විරැකියාව තුරන් වෙලා අතේ මිටේ වැඩිපුර මුදල් ගැවසිලා මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගේන්න හැකියාව ලැබෙන්නේ. ඒක රජයකට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි රජයට පුළුවන් ඒ සංවර්ධනය ලගා කරගන්න අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවාවන් හදලා රටේ රාජ්‍ය සජ පුද්ගලික අංශයේ ආයතන වලට ඉතිරි ...
ගෙදර චන්ඩි බන්ඩිලා ඉන්නවද? අම්මලා තාත්තලා එයාලට දෙන්නේ හොදම දේ ද? අසම්මතය ගෙදර පොඩි අය ඉන්න අම්මලා තාත්තලා වැඩිහිටියෝ තමන්ගේ ගෙදර ඉන්න පොඩි අය ගැන බොහෝම අවධානයෙන් ඉන්නවා වගේම කුඩා කාලයේ ඉදලාම හොදම කෑම හොදම ඇදුම් හොදම සෙල්ලම් බඩු දීල ඔවුන්ට උපරිම සැප දෙන්න තමයි බලන්නේ. ඒත් ඔබ ඒ කිසි දෙයක් දුන්නත් ඔබ දෙන දේ තුලින් ඒ කුඩා දරුවන්ට වෙන මානසික විපර්යාස සහ හැසිරීම් රටා වෙනස් වීම ගැන ඔබ හිතුවාද? ...
බෞද්ධ සංස්කෘතියේ මොකද වෙන්නේ…? අසම්මතය TV එකේ වැඩසටහනක් යනවා “මොකද වුනේ” කියලා. එක එක චරිත ගෙනැල්ලා නිවේදකයා අහනවා “මොකද වුනේ..?” කියලා. අතීතයේ වෙච්ච දෙයක් කියන්න හරි ලේසියි. අනාගතයේ වෙන දෙයක් කියන්න අමාරුයි..ඒත් ගහේ දෙපෙත්තෙන්, ගහ හැදෙනව ද නැද්ද කියනවා වගේ සමහර ප්‍රපංච වල අනාගතය ගැන කල්තියා කියත හැකි. මම හොඳටම දන්න ඉස්සරහට වෙන සහ දැනුත් වෙමින් පවතින දෙයක් ගැන අනාවැකියක් පල කරන්නම්. 2050 වගේ ...
නාදුණන සොල්දාදුවා අසම්මතය දිනය හරියටම 2009 මැයි මාසේ 17 වෙනිදා එළිවෙන ජාමය,හරියටම කියුවොත් අවුරුදු 11කට කළින් අද වගේ දවසක, එල්ටීටීඊ කදවුරු බිදගෙන ඉදිරියට ආපු හමුදා සේනංක මුළු උතුරු-නැගෙනහිරම නිදහස් කරගෙන මුලතිව් වලින් හමුවෙලා.නන්දිකඩාල් බිම් කඩට එල්ටීටීඊය කොටු කරල තිබුන අවස්ථාව.මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කළපුව අතර දුර මීටර් 300 – 500 විතර.. දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්රභාකරන් තමන්ගේ ...
මුලින් ඉගෙනගනින් රට බේරගත්ත මිනිස්සුන්ට ගරැ කරන්න. අසම්මතය අත්තිඩියෙ රණවිරු සෙවනේ දැනටත් නේවාසිකව ප්‍රතිකාර ගන්න රණවිරැවො 65ක් විතර ඉන්නවා. ඒ අතරින් එක රණවිරැවෙක් ඉන්නවා එයාගෙ ඇස් දෙකම නෑ කන් ඇහෙන්නෙත් නෑ කකුල් දෙකත් නෑ. එවුනාට තාමත් හුස්ම ගන්නවා. එයාව බලන්න එයාගෙ අම්මා තාමත් එනවා. අම්මා ආවත් එයාට අම්මා ආවා කියලා කියන්න බැරි නිසා දොස්තර මහත්තයා එයාගෙ කොන්දෙ ඇගිල්ලෙන් අම්මා කියලා ලියනවා එතකොට එයා දැනගන්නවා එයාව බලන්න එයාගෙ අම්මා ...
Online සුදු මැණික අසම්මතය උඹේ fb password එක ඉල්ලුවාම මම දවසක්මට මතක නෑ පන කිව්වා නේද ..!!Massenger එකේ ඔන්ලයින් පෙන්නද්දි මම ඇහුවමData on තියෙද්දි නින්ද ගිහින් මැණික උඹ කිව්ව නේද..??Whatsapp status තනිකඩයි කෙල්ලෙක් නෑ කියලා උඹ දාල මම ඇහුවම .??නිකන් මැණික යාළුවා දාල තියෙන්නෙ උඹ කිව්ව නේද ..??? Imo එකෙන් එක එක කෙල්ලොන්ගෙ ෆොටෝ දානව දැකල මම ඇහුවම … මතකද උඹ කිව්වා ඒ ...
ඇමරිකානු සිහිනයේ තවත් එක් සත්‍ය සිදුවිමක් …!!! අසම්මතය හිතවත් සියලු දෙනා වෙතයි. මෙම post එක මම අහුලා ගත්තේ Facebook එකෙන්මයි. ඔබ සියලු දෙනා මෙය කියවන්න. මෙය දිග වැඩියි කියා නොකියවා ඉන්න එපා. අපේ රටත් මේ තත්වයට පත් වෙන්න ඉඩ දෙන්න බැහැ . එනිසා මෙය කියවලා ඔබේ ගෙදර මේ ගැන කතා කරන්න. අපේ ඉතිරිවෙලා තියෙන යහගුණ ටිකවත් රැකගනිමු. මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.අපි මෙහෙම ...