ආදරය වෙනුවෙන් කැපවීම අසම්මතය සම හරක් මිනිස්සුමේ සේයාරුවට හිනා වෙලා තිබුණා.. මේ සේයා රුව දැකලා සම හරක් පිරිමි නින්දා කරනකොට, සම හරක් ගැහැණු ළමයි ඊයා කියලා තිබුණා.. මා ඒ අයට අනුකම්පා කලා.. මට හිතුනා ආදරය වෙනුවෙන් කැපවීම ඇත්නම් මොනවා කරන්න බැරිද කියලා.. මෙතන ඉන්නෙ ගර්භනී කාන්තාවක්.මට හිතුනා හොස්පිට්ල්ස් බබා හම්බවෙන්න කලින් මම මෙයාව සුදානම් කරනවා කියලා..ඉතින් ඒක තමයි ආදරය කියන්නේ..ඇත්තම ආදරය එක නෙමෙයි ...
මාධ්‍ය තවමත් ……බොළදය අසම්මතය පුංචි පුතු ගැන රෝහිත රාජපක්ෂ ගායනා කරන ගීතයේ කිසිම අඩුවක් නැත. එහි ඇත්තේ ඔහුගේ පුංචි පුතු සහ පවුලේ පිරිස එම දරුවා සමග ගත කරන මතකයන් ගැන කියවෙන ලස්සන රූප පෙලකි. පුංචි දියණිය ගැන සජිත ඇන්තනි සිය පවුල සමග ගායනා කරන ගීතයේද කිසිම අඩුවක් නැත. එහි ඇත්තේ ඔහුගේ පුංචි දියණිය සහ පවුලේ පිරිස එම දරුවා සමග ගත කරන මතකයන් ගැන කියවෙන ...
බුද්ධි අංශවල වටිනා කම දැන් වත් තේරුණාද? අසම්මතය බුද්ධි අංශ කියන්නේ මොනාද එහි ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි කවුරුවත් දන්නේ නෑ. එහි ක්‍රියාකාරීත්වය හරියටම දන්නේ ඉතින් බුද්ධි අංශයේ ඉන්න සාමාජිකයන්ම තමයි. ලෝකේ ප්‍රසිද්ධ මෝසාඩ්, KGB, CIA, RAW, ISI, MI 6 වගේම අපේ රටේ SIB නැත්නම් රාජ්‍ය බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි සේවාවන් කරට කර සේවය කරනවා කියන එක අතිශෝක්තියක් නෙවෙයි. තිස්වසරක යුද්ධය කාලේ අවසාන භාගයේදි කොටින්ගේ ...
උඹත් පිං පඩි කාරයෙක්ද? අසම්මතය ඔබ රැකියාවක් කරන කෙනෙක්ද? එහෙනම් ඔබ රැකියා ස්ථානයේදි ඔබගේ රාජකාරිය ඔබ 100% ම ඉටු කරනවාද? එහෙමත් නැත්නම් රස්සාව කරන්න ගිය වෙලාවේ ඉදලා පැය ගණන් තේ බොන්න, කන්න, පත්තර කියවන්න, ඕපදූප කියවන්න, ශොපින් කරන්න එහෙමත් නැත්නම් ආයතනයේ රාජකාරිය පැත්තක දාලා ඔයාගේම බිස්නස් වැඩක් කරන කාලකන්නියෙක්ද? තමන්ගේ ආයතනයේ රාජකාරි හරියට නොකර ඒත් මුළු පඩියම අරන් ගෙදර යන ඔයාට කියන්නේ පින් පඩි ...
වැඩි හොද කරන්න ගිහින් කෙලවා ගැනීම අසම්මතය ලංකාවේ අපේ මිනිස්සු ගොඩක් පරිත්‍යාගශීලි ඒවගේම ආගන්තුක සත්කාර ඉහලින්ම කරන පිරිසක්. ඒත් අපේ උන්දැලා මනුස්සයෙක් ට උදව් කරන්න ආගන්තුක සත්කාර කරන්න ගියාම අනික් මනුස්සයාට වදයක් වෙන තරම් කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙලා හිත් නරක් වෙන්න පුළුවන්. අපි පොඩි උදාහරණ කීපයක් ගමු. දන්සල් දීම මුලින්ම දන්සල දෙන්න පටන් ගන්න සල්ලි එකතු කරනවා පුළුවන් හැම එකාගෙන්ම. ඒ එකතු කරන ගමනේ පොතක ලියාගන්නවා එක ...
බුකියේ රගන සිගිති පාතාලය අසම්මතය පොඩි උන් කරන්නේ ලොකු උන් කරන දේ දිහා බලාගෙන ඒක අනුකරනය කරන එක. ඉතින් වලියක් දාගත්තත් එහෙම තමයි, උන් කරන්නේ ලොකු උන් කරන දේ බලාගෙන ඒකම කරන එක. ලොකු උන් කටින් වලි දාගන්නේ බුකියේ Live ඇවිත්, ඒ උන්ට මූනට මූන හම්බ වෙල අතින් පයින් වලියක් දාගන්න කොන්දක් පණ නැති බයගුල්ලෝ නිසා. මොකෝ බුකියේ බනින්න Guts තියෙනවා මොකද කාටත් හොරෙන් ...
ඔබගේ වටිනාකම් දන්න අය ඇසුරු කරන්න අසම්මතය ඓශ්චර්යා කියන්නේ අභිෂේක්ගේ දේවතාවිය වුනාට ….. සල්මන් ඛාන් ගේ දාසිය…. ඓශ්චර්යා රායි බච්චන් මහත්මිය කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාව ලෙස හඳුන්වන ගැහැණිය. ඇය ලෝක රූ රැජින වුනා. ඇගේ සැමියා ඉතාම ඉහල පවුලක කෙනෙක්. ඇයට වඩා වසර 4 ක් බාලයි. ඔහු හැම වෙලේම ඇයට කතා කරන්නේ ” මම හරි වාසනාවන්තයි ලෝකේ ඉන්න ලස්සනම ගැහැණිය සමීපයේ නිදා ගන්න අවසර ලැබෙන මිනිහා හැටියට” කියල ...
අද ඉදලා අපි “Made in Sri Lanka” දේවල් විතරක් ගමුද? අසම්මතය ලාබෙට හැමදේම පිටරටින් ගෙන්න ගන්නේ නැතුව පොඩ්ඩක් මිල වැඩි උනත් අපි අපේ රටේ හදන් හොද නිශ්පාදන මිලදී ගන්න පුරුදුවෙමු. දේශිය නිශ්පාදන අගය කරන ගමන් ඒවා මිලදී ගැනීමෙන් අපි අපේ රටේ කර්මාන්ත ආරක්ෂා කරන්න උදව් වෙනවා වගේම අපේ රටේ මිනිස්සුන්ට රැකියා අලුතින් ලබාදෙන්න උදව් වෙනවා. ඒ වගේම අපි ආනයනික දේ වෙනුවට දේශිය නිශ්පාදන මිලදී ගන්න නිසා අපේ රටේ සල්ලි වෙන ...
A330 අසම්මතය එයාර් ලංකා සමාගම විසින් නඩු දමා තනම් කෙරූ A330 ටෙලි නාට්යයගුවන් සේවිකාවන්ට අපහාස වේ යැයි කියා තහනම් කෙරූ ටෙලිනාට්‍යක් ගැන ඔබ මීට පෙර අසා තිබේද .. ඒ ගැනයි මේ.2014 වර්ෂයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙමින් තිබියදී චාමර ජනරාජ් පීරිස්ගේ අධ්යක්ෂණ්යක් සහ විනිල් මැණික් හී නිෂ්පාදනයක් වූ A330 ටෙලිනාට්‍යය හිටිගමන් විකාශය අත් හිටුවනවා. යාය 4, අයාල්, පියවි වැනි කැපී පෙනෙන ටෙලි ...
Sri lankan Politics අසම්මතය ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගහන්න අවශ්‍ය විය. තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා, චීනා – “ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා” යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. ජපනා – ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. ලාංකිකයා – “ඩොලර් මිලියන 10 ක් වියදම් වෙනවා” යනුවෙන් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. පසුව ...
පඩි බාගේ ජයසුන්දර අසම්මතය මිලියන දාහක් ද කොහෙද සල්ලි හම්බ උනා නේද අර ගිණුමට, ඒ සල්ලි වලින් මොකද බං ආණ්ඩුව කරන්නේ? රටේ මිනිස්සු තාම උන්ගේ සල්ලි වලින් Mask, Gloves, PPE Kits අරන් දෙනවා Mask මහනවා ඉස්පිටිතාල වලට උදව් කරනවා ඒවගේ තියන අඩුපාඩු ටික අවම කරන්න. ඒ අස්සේ පඩි බාගේ ජයසුන්දර රජයේ සේවකයාගෙන් මාසේ පඩියේ බාගයක් ඉල්ලනවා සල්ලි මදි වෙලාලු. එතකොට පඩි බාගෙත් අරන්න් අර ...
ලෝකයෙ බලවත් රටවල් බැන්ඩුන් වීරයා එහෙත් අපේ රටේ වාමාංශිකයන් බැන්ඩුන් බූරුවා, ජෝන් කොතලාවල අසම්මතය දා ලංකාවෙ අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා මේ ඇඟිල්ල දිගු කරන්නෙ එවකට චීනයේ අගමැති චෞ එන් ලායි මහතාටය.මැද සිටින චීන නිලධාරියා පුදුමයෙන් බලා සිටී. බැන්ඩුන් නුවර පැවති සම්මේලනයෙදි කොතලාවල මහතා චීනය තදින් විවේචනය කලේය.එවිට චීන අගමැති සම්මේලනයෙන් තරහෙන් පිටවිය. අද ඉංදියාව චීනය සමග අමනාපයෙන් සිටියත් එදා මිතුරන්ය.කොතලාවල මහතාගෙ කතාවෙන් ඉංදීය අගමැති නේරු අසතුටට පත්වී ඇයි ඔබ මට ඒ ...
Love , Life , Sex අසම්මතය ලිපිය තරමක් දිගු වෙයි. ඒත් පීනන්න ඉගෙන ගන්න නම් ගඟට බහින්න වෙනවා. මොකද සිද්ධාන්ත වලින් මේ ලෝකෙ කරන්න පුළුවන් ලබ්බක් නෑ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි නම්… ! මං වචන තුනක් ඉදිරිපත් කරනවා.Love , Life , Sexදැන් ඒ වචන තුන ඔලුවෙන් අයින් කරලා සාවධානව ලිපිය කියවන්න. අපි කෙනෙක් ගැන හීන දකිනවා. කොටින්ම එයාගෙ මූණෙ හැඩය, ඇස් වල පාට, කොණ්ඩ ගස් ...
දැන්වත් රටම Lockdown කරමුද? නැත්නම් තවත් ඇමරිකාවක් වෙමුද? අසම්මතය රටේ ජනතාව ඉන්නේ බොහෝම බැරෑරුම් සහ අනතුරුදායක අවස්ථාවක. දැන් දවසකට කොරෝනා රෝගීන් හම්බ වෙන්නේ 50-60 ගානේ. හම්බවෙන කොරෝනා රෝගීන් අඩුවෙන්ම හම්බ වෙන්නේ නිරෝදායනය කදවුරු වලින්, වැඩිපුරම හම්බ වෙන්නේ නාවික හමුදා නිලධාරීන්. ඔවුන්ගෙන් පිරිසක් නිවාඩුවට ගෙදර ගිහින් නැවත ගෙන්වා ගත්ත අය. ඔවුන්ගේ නිවාසවල ගම්වල අය ස්වයං නිරෝදායනය කරන්න සිද්ධ වෙලා. ගොඩක් අය හංගනවා තමන් කොරෝනා සැක සතිත පුද්ගලයන් එක්ක සම්බන්ධතා ...
ව්‍යායාම් කරන ගමන් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා FIT එකේ ඉමුද? අසම්මතය හැමදාම අපි ව්‍යායාම් කරමු. ඇග මහන්සි වෙන තරමට තමයි අපේ ඇගෙන් කැලරි දහනය වෙන්නේ. ඉතින් ඔයා කරන ව්‍යායාම් මත තමයි ඔයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ඉහලින් තියාගන්න පුළුවන්. ඒ වගේම බඩගිනි උනාම අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගමු. කොච්චර රස උනත් කොච්චර ආසා උනත් අපි වැඩිපුර ආහාර ගැනීමෙන් වෙන්නේ ශරීරයේ මේදය ලෙස එම ආහාර තැම්පත් වෙලා ඔබේ ශරීරය අවලස්සන වෙන අතරම ...
Black සුද්දෝ අසම්මතය එංගලන්තෙ ගිහින් සුද්දෝ වෙන්න හැදුවට… බකිංහැම් පැලස් එකේ බල්ලන්ට තියන විනයවත් නැති කළගුණ නොදන්න අමනුස්ස රැලකට කොරෝනා අස්සේ ලංකාවට ගෙන්න ගත්තට පිං දෙනවා වෙනුවට පහසුකම් මදි වෙලා… ...
තුන්කල් දුටු රම්බරි අසම්මතය ළහිරු පෙරේරා විසින් ගායනා කරනු ලබන ‘රම්බරි කියපන් උඹෙ නොම්බරේ’ ගීතය ඔබ සියළු දෙනාම ජීවිතයේ එක්වරක් හෝ අසා ඇතිවාට සැක නැත. මනුරංග විජේසේකර විසින් රචනා කර ඇති මේ ගීතය ඔබ විනෝද චාරිකා යද්දී, සාදවලදී නිතරම ගායනා කරනවාද වන්නට ඇත. නමුත් මෙම ගීතයෙන් කියැවෙන්නේ කොරෝනා වසංගත තත්වය නිසා මෙරට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව බව ඔබ දැන සිටියා ද ? මීට ...
කොරෝනා හැදුන නාවික හමුදාවට ගල් ගහමුද? අසම්මතය කොරෝනා සටනේ ඉදිරිපෙල ආරක්ෂක වළල්ල බිද වැටෙන්නට නොදී රැකගනිමු. ආරක්ෂක අංශ වලටත්, PHI මහත්වරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩල වලට මෙන් නිසි ආරක්ෂක ඇදුම් සහ උපකරණ ලබාදෙමු. දින දෙකකට සැරයක් වත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කරන හෝ නිරෝදායනය කදවුරු / හුදකලා කල ගම්මාන වල රාජකාරී කරන රෝහල් සහ ආරක්ෂක අංශවල සාමාජිකයන් PCR පරීක්ෂණ වලට ලක් කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද කළ ...
ගෙවතු වගාවට ඔබේ ගෙවත්තේ ඉඩ හරියට ප්‍රයෝජනයට ගමුද? අසම්මතය ඔබේ ගෙවත්ත හරියට ප්‍රයෝජනයට ගනිමු. ඔබට වසර පුරා ඵලදාවක් දෙන හා අවශ්‍ය වන එළවළු, පළතුරු, කුළුබඩු සහ බෙහෙත් පැළෑටි වගා කරමු. එළවළු වගා කිරීමේදි අඩු ඉඩකඩකින් අඩු කාලයකින් දිගුකාලීන ඵලදාවක් ලබා දෙන පළාවර්ග, මිරිස්, සලාද වර්ග වගා කරමු. ඒ වගේම ගස් වල සහයෙන් ගෙවත්තේ අහසේ ඉඩ ප්‍රයෝජනයට ගත හැකි මෑකරල්, වැටකොළු, කරවිල, නිවිති වැනි වැල් වර්ග වගා කරමු. පළතුරු ...