අනේ මන්දාලු අසම්මතය බදුර්දීන් අතුරුදහන් වෙලාලු පොලිස් කණ්ඩායම් 6ක් දාලලු අපිට පොඩි ආතල් එකක් දෙන්නලු අනේ ආණ්ඩුව කන කට්ටක්ලු
කරේ තියන් යන උන් අසම්මතය රනිල් වික්කමසිංහ කරේ තියන් යන උනුත් සජිත් පුතානො කරේ තියන් යන උනුත් අප්පච්චි කරේ තියන් යන උනුත් සර් කරේ තියන් යන උනුත් ලප කුමාර කරේ තියන් යන උනුත් එකම ගොන් නාම්බන් පිරිසකි ඔය හැම එකාම උන්ගේ යහපත ගැන මිස ජනතාවට කල සේවයක් නැත ඒත් කරේ තියන් යන උන් තමන්ගේ එක කුස උපන් සහෝදර පිරිසටත් තමන්ගේ බත් පත බෙදාගෙන කෑ යාළු ...
මද්ද අසම්මතය දැක්කේ කැකිරී ගෙඩියයි යන එන පාරේටක්කෙට මතක නෑ රසකර කෑ කාලේසැකයක් ඇති උනත් කට කෙල ඇත බේරේමද්දට හසුවුනයි මගෙ හොඩවැල දැන් හිරවේ වනජීවී මහත්තුරු එනකන් දින හතරක්මද්දට හිරවු හොඩවැල කම්බිම පොට හතරක්කන්නට තිය බොන්නට බැරි හැටි විතරක්මටනම් හිතුනේ මගෙ මැටි කම ගැන විතරක් පොටවල් හතර කපලා හොඩ වැල ලිහුවාකුණුවූ තුවාලේ මොන මොනවද ගෑවාබේත් සැරට බඩ බොකු ඔක්කාරෙට ආවානෑ නෑ ...