ප්‍රතිපත්තියක් නැති ආණ්ඩු එක්ක මොන රටක් ද? අසම්මතය රටක ආර්ථිකය ගොඩයන්න පාලනයකරන උන්ට හරි දැක්මක් තියෙන්න ඕනි. වෙන රටවල් වල පාලකයෝ මාරු උනා කියලා ඒ රටේ ප්‍රතිපත්ති, සංවර්ධන ව්‍යාපෘති වෙනස් වෙන්නේ නෑ. ඒනිසා ඒ රටවල්වල සංවර්ධනය නොවෙනස්ව එකම ගානට යනවා. අනික උන් දේශපාලකයෝ උනා කියලා ගෙදර යන දවසට උන්ගේ වත්කම් වෙනස් වෙලා නෑ. එනකොට් ආපු ගානම ගෙදර යන දවසට තියෙන්නේ. ඒකට එපේ රට පාලනය කරන උන්, කලින් එකා ...
Toxic බස් වලින් කෘතිම කොරල් සෑදීම අසම්මතය CTB බස් මුහුදේ ගිල්වන චායාරුප කිහිපයක් මාවෙත ලැබීතිබුනා. කවදා මේ සිද්ධිය සිදුවුනා දැයි නොදන්නා මුත් ත්‍රීකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව නොගැබුරු මුහුදේ ගිල්වා දමා ඇති බැව් තහවුරුවී ඇත. මෙහිදී මූලික කාරණය වී ඇත්තේ ලංගම තුල දිරාපත්වෙමින් පවතින බස් කිසිවෙකු මිලදී නොගන්නා නිසා ඉඩකඩ ලබාගැනිම වෙනුවෙන් ඉවත් කිරීමට ලංගමට උවමනා නිසා ධීවර දෙපාර්තමේන්තුවේ කෘතිම කොරල් ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා දී ඇති බවයි. පරිසරය ගැන ...

ලෝකය වෙනස් කරන්න ඕනි වෙනස් විදිහට හිතන මිනිස්සු අසම්මතය අමීර්:- ශ්‍රිනිවාසන් මහත්තයා මට හිතා ගන්නත් බෑ ඔබතුමා සත්තුන්ව වැඩට යොදා ගන්නව කිව්වම? ශ්‍රිනිවාසන්:- ඇත්තටම සත්තුන්ට තරම් හොඳට මේ ක්‍රියාවන් වෙන කාටවත් කරන්න බෑ, ඒක නිසා සත්තුන්ව යොදා ගන්නවා.. අමීර්:- ඒ කොහොමද? ශ්‍රි නිවාසන්:- දැන් බලන්න අපිට එළදෙන්නුන්ගෙන් කිරි ගන්න පුළුවන්, හැබැයි පැටව් හතර පස් දෙනෙක් ලැබුනට පස්සෙ අපි එළදෙනගෙන් කිරි ගන්න බෑ. එහෙම උනාම ගොවියො හිතනව දැන් මේ ...
Toxic බස් වලින් කෘතිම කොරල් සෑදීම අසම්මතය CTB බස් මුහුදේ ගිල්වන චායාරුප කිහිපයක් මාවෙත ලැබීතිබුනා. කවදා මේ සිද්ධිය සිදුවුනා දැයි නොදන්නා මුත් ත්‍රීකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව නොගැබුරු මුහුදේ ගිල්වා දමා ඇති බැව් තහවුරුවී ඇත. මෙහිදී මූලික කාරණය වී ඇත්තේ ලංගම තුල දිරාපත්වෙමින් පවතින බස් කිසිවෙකු මිලදී නොගන්නා නිසා ඉඩකඩ ලබාගැනිම වෙනුවෙන් ඉවත් කිරීමට ලංගමට උවමනා නිසා ධීවර දෙපාර්තමේන්තුවේ කෘතිම කොරල් ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා දී ඇති බවයි. පරිසරය ගැන ...
අත කපාගත් ජාතික කොඩියේ සිංහයා අසම්මතය අපේ රට තුල නිශ්පාදනය කලහැකි සියල්ල නිශ්පාදනය කල යුතුය. ඒ ගැන කිසිවෙක් තර්ක කලයුතු නැත. නමුත් කරන නිශ්පාදනවල ගුණාත්මක භාවය ගැන මීට වඩා සැලකිලිමත් වියයුතුය. විශේෂයෙන් රජයේ අමාත්‍යාංශ සහ ආයතන එකතුව නිශ්පාදන දිරිගැන්වීමේදි ඒ ආයතනවල නිලධාරීන් වැටුප් ලබන්නේ පුටු රත් කිරීමට නොව හරිදේ හරියට කාර්යක්ෂමව කිරීමටයි. එසේ වූවානම් දේශීයව නිශ්පාදනය කරන ජාතික කොඩියේ මිට තිබියදී කඩු තලයෙන් අල්ලගත් සිංහයෙකු ...

රොටියාගේ ආදර කතාව අසම්මතය එක එක වැඩ වැටුන නිසාදින හතේම වැඩත් නිසාකොල්ලා හරිම බිසි නිසාකතා ලිව්වේ නැ එනිසා ඉස්කෝලේ පරණ කතා එක එක අය කියන්නේපරණ කතා රස කර කර හරියට හිනැහෙන්නේවස ලැජ්ජා උනානේ කියලා සමහරු බනිමින්නේරොටියාගේ ආදර කාතාවයි මින් මත්තට එන්නේ කෙල්ලෙක් හිටියේ බටු ඇට දෙකකින් වත් උස නෑලුඉන්නෙ වැලිමඩයි කිව්වාට බෝඩිම මහ උල්පතලුරොටියා ට්‍රයි කරත් කොච්චර ඒකි හරි ගනන්ලුයාළු කරගන්න රොටියා ගහන ...
මිනිස් විෂ අසම්මතය විභාග පාස් කරලා උපාධි ගහලා සමාජෙ මොන තරම් තෙම්පරාදු වෙලා හිටියත් ”මිනිස්සු ආශ්‍රය කරද්දි නම් අපි හැමෝම හෙනම හෙන බාලාංශයි “ එකම බත් පත බෙදන් කාපු එවුනුත් මූණට හිනා වෙලා , නැති තැන අංචි ඇදපු සිද්දි කොච්චර තිබ්බත් ජීවිතේ ආයෙ ආයෙත් මිනිස්සු නිසා හිත් පීඩා , කලකිරීම් ඇති වෙන්නෙ ඒකයි . අපි ලෝකේ මිනිස්සුන්ට බය නැහැ , මොකා මොනවා ...
කොරෝනා අසම්මතය කොරෝනා නැති දවසක පුරෝනා ලොකු ආලෙක නිදියනා සුව නින්දක නොමඑනා ලග හීනෙක © රෝහණ කේ අමරකෝන්