සුද්දන්ගේ ගූ කෑම හෙවත් හෙල අසම්මතය ගොඩක් අය හිතන් ඉන්නෙ මම කොරෝනා පැණිය දිගටම සායනික පරීක්ෂණ කරන්න කියලා කියන නිසා මම බටහිර විද්‍යාවට කඩේ යන අපේ රටේ දේවල් ගැන හීන මානයක් තියෙන සුද්දන්ගේ ඕනි ගූ ගොඩක් කන එකෙක් කියලා. කොරෝනා බෙහෙත පාරම්පරි හෙල ආයුර්වේද වෙදමහත්තයෙක් හරි ආයුර්වේද වෙදකම ගැන විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගෙන උපාධියක් ගත්ත වෙදමහත්තයෙක් හරි හොයාගත්තානම් මේ ගැන සැකයක් ඇතිනොවෙන්න තිබ්බා. එහෙම නැතුව කලින් වඩුවැඩ ...
Headline විතරක් කියවන අපේ මිනිස්සු අසම්මතය ඉතින් බලහන්කෝ කොරෝනා එන්නත හරහා මයික්‍රෝ චිප් එකක් ඇගට දානවලු. ඒකෙන් දත්ත ගන්නවාලු අපේ. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ බිල් ගේට්ස්ලු. දෙරණ අරුණ පත්තරේ තමා මෙහෙම කියන්නෙ ෆුල් පේජ් ආටිකල් එකක පොල්ගෙඩි අකුරෙන් දාපු හෙඩින් එක විතරක් කියවන මිනිස්සු හිතන්නේ මේ කියනදේ ඇත්ත වෙන්ඩ ඇති. අනික ජාතික පත්තරේක කියන්නේ. මේ කොරෝනා එන්නත් හරී භයානකයි. එහෙම හෙඩිම විතරක් කියවපු උන් තමා ...
වඳ වී ගොස් යැයි සිතා සිට හමුවූ Crudia zeylanica ශාකය මධ්‍යම අධිවේගය නිසා ඇවිදින්න සූදානම් වෙයි. අසම්මතය වඳ වී ගොස් යැයි සිතා සිට හමුවූ Crudia zeylanica ශාකය මධ්‍යම අධිවේගය නිසා ඇවිදින්න සූදානම් වෙයි. අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයෙන් 1911 වාර්තා වූ ඉන්පසුව එම ගසද කපා දමා ඇති නිසාලොවෙන්ම වඳවී ගොස් ඇතැයි සිතූ Crudia zeylanica ශාකය නැවතත් ගම්පහ දාරලුවෙ ජලාශ්‍රිත පද්ධතියක් තුලින් විශාල ශාකයක් හා කුඩා ශාකයක් ලෙස නැවතත් වාර්තා විය. IUCN හි රතු ලයිස්තුවේ CR හෙවත් දැඩි ...
ධම්මික පැණිය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසම්මතය කොරෝනා රෝගය සාර්ථකව මර්දනය කිරීම සඳහා ‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝවක් බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරන ලද්දේ අනුරාධපුර ...
කාලි අම්මාගේ පැණි බෝතලය ආයුර්වේදයට කෙලපු හැටි අසම්මතය විද්‍යාව වෙනුවට මිත්‍යාව ඔළුව උඩ තියන් දුවන මිනිස්සුන්ට අහන්න වටින කතාවක්. විද්‍යාව බටහිරද දේශීයද කියලා වෙන් කරන්න හදන මෝඩ මිනිස්සුන්ට අහන්න වටින කතාවක්. ලොවට වටින ආයුර්වේද සහ හෙල වෙදකම විනාශ කරන්න රූපවාහිනී සහ දේශපාලකයන් හදන හැටි ගැන අහන්න වටින කතාවක් ...
ලෝකයක් මවිතකල කොරෝනා පැණියේ නොකියවුනු තිත්ත කතාව අසම්මතය 2020 වසරේ Medicine Science වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ධම්මික බණ්ඩාර වෙදමහතාට ලැබෙයිද? මේ කතාව ඉවර වෙනකන් අහලා බලන්න කොරෝනා පැණිය ඇත්තටම කොරෝනා රෝගීන්ට දුන්නාද? නැද්ද?කොරෝනා පැණිය ශරීරයට හිතකරද? නැද්ද?කොරෝනා පැණිය බිව්වාම ජීවිත කාලයටම කොරොනා හැදෙනවාද? නැද්ද?කොරෝනා පැණිය විද්‍යාත්මකද? මිත්‍යාවක්ද?කොරෝනා පැණිය මාධ්‍ය සංදර්ශනයක්ද? දේශපාලන සංදර්ශනයක්ද?කොරෝනා පැණිය ලංකාවේ ණය ඔක්කොම ගෙවයිද? නැද්ද?කොරොනා පැණිය නිසා හෙල සහ ආයුර්වේද වෙදකම ගැන මිනිස්සු විශ්වාස කරයිද? විශ්වාසය ...
1955 – 2020 මෝඩ මිනිස්සු අසම්මතය 1955 සූර්යග්‍රහණය වෙලාවේ ලස්සන වෙන්න කියලා වදකහ සුදිය බීපු අපේ ආච්ච්ලා සීයලා එක්ක අපේ කාලේ මිනිස්සුන්ගේ මෝඩකමේ කිසිම වෙනසක් වෙලානෑ. ඔය මොකෙක් හරි කියන ඕනි එකක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලිගන්නවා. හෙළ, රාවණා, පිරිත්, දෙයියෝ, විශ්ව ශක්තිය කියන වචන පොඩ්ඩක් ගෑවිලා තිබ්බානම් ඇති. ෆෙන්ෂුයිගේ පාන්ගෙඩියේ මැජික්දොළුකන්දේ පිරිත් පැන් බව්සර්,මංජුලගේ කතරගම දෙයියෝ,උම්මා දේවිගේ මුට්ටියවගේ එකී මෙකී නොකී විගඩම් නිසා කෑගල්ලේ සදික්කා පැණියත් ...
1955 – 2020 මෝඩ මිනිස්සු අසම්මතය 1955 සූර්යග්‍රහණය වෙලාවේ ලස්සන වෙන්න කියලා වදකහ සුදිය බීපු අපේ ආච්ච්ලා සීයලා එක්ක අපේ කාලේ මිනිස්සුන්ගේ මෝඩකමේ කිසිම වෙනසක් වෙලානෑ. ඔය මොකෙක් හරි කියන ඕනි එකක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලිගන්නවා. හෙළ, රාවණා, පිරිත්, දෙයියෝ, විශ්ව ශක්තිය කියන වචන පොඩ්ඩක් ගෑවිලා තිබ්බානම් ඇති. ෆෙන්ෂුයිගේ පාන්ගෙඩියේ මැජික්දොළුකන්දේ පිරිත් පැන් බව්සර්,මංජුලගේ කතරගම දෙයියෝ,උම්මා දේවිගේ මුට්ටියවගේ එකී මෙකී නොකී විගඩම් නිසා කෑගල්ලේ සදික්කා පැණියත් ...
ජීවිතේ ආතල් එකක් ගන්න දන්නේ නැති එකෙක්ද උඹත්? අසම්මතය උඹලා අපේ වැඩිදෙනෙක් ගේ ජීවිතේ ඉපදුනු දවසේ ඉදලා තනියෙන් දෙයක් කරගන්න පුළුවන් වෙන දවස වෙනකන් අම්මලා තාත්තලා නෑදෑ සනුහරේට ඕනි විදිහට ඉන්න වෙනවා කන්න වෙනවා අදින්න වෙනවා මොන්ටිසෝරි ගිය දවසේ ඉදලා ඉගෙන ගන්න ඕනිවට ඉගෙන ගන්න වෙනවා කැම්පස් ගිය නිසා ඩිග්‍රිය කොහොම හරි ගන්න වෙනවා කසාද බදින්න කිව්වාම ඉන්න එකා හරි හොයලා දෙන එකා හරි බදින්න වෙනවා දැන් බබෙක් නැද්ද ...
කොරෝනා නිසා ඉල්ලන් කෑමක් අතලගය අසම්මතය ලංකාවේ දිනකට කොරෝනා රෝගීන් 500කට අධික ප්‍රමාණයක් හමුවන අධි අවධානම් අවස්ථාවක ලාංකික අපිට ඉන් ගැලවීමට විසදුම් සෙවීම වෙනුවට දැනට කොරෝනා සම්බන්ධ ප්‍රධාන ගැටළු 2කට විසදුම් සෙවීම ඉක්මන් කළ යුතුව ඇත. දේශීය පැණි වල සායනික පරීක්ෂණ ධම්මිකය පැණියෙන් පසුව විවිධ දේශීය හා ආයුර්වේද පැණි, ගුලි, කල්ක, අරිශ්ඨ ගණනාවක් එලි බැස ඇත. දැන් මාස ගණනාවක සිට මේවා එලි බැස්සත් රජයෙන් නිසි සායනික ...
අවබෝධයෙන් තොරව පින් කරන්න ගොස් දුර්ලභ ශාක වද කිරීම අසම්මතය අති දුර්ලභයි නම් ඇයි ඉතිං ගහෙන් කැඩුවේ??? දුර්ලභ මල්වල පින > සාමාන්‍ය මල්වල පින.එහෙමද??. ශ්‍රද්ධාව නෙවේ ඕක මිත්‍යාදෘෂ්ටිය ඕක ඔහොම පූජා කරනවට වඩා හොදයි ගහේම තියල පූජා කලා නම්. මොකද ඕක සෑහෙන දුර්ලභ ශාකයක්. ඔය මලකින් එන ඇට වලින් උපරිම පැල 3ක් වගේ හැදෙන්නේ. රැල්ලට කරනවට වඩා අවබෝධයන් කලා නම් හරි. ...
ආගම්ක ශාස්තෘන් නිදොස් ය අසම්මතය කාලි මෑණියන් හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ අල්ලාහ් දෙවියන් හෝ බුදුරජාණන් වහන්සේ යනු එක් එක් ආගමික දර්ශන වල නිර්මාතෘවරුන් වේ. ඔවුන් සියළුම දෙනා හට අපි සියළුම දෙනා ගරු කළයුතු මුත් බොරුව මිත්‍යාව තුලින් වාසි අපේක්ෂා කරන අදබාලන් පිරිසක් නිසා මේ එක් එක් ආගමික දර්ශනයන්හි ශාස්තෘන් වහන්සේලා අපහසුතාවට පත්වන බව පෙනේ. අපි පහර ගැසිය යුත්තේඅපි හෙලා දකිය යුත්තේඅපි පිළිකුල් කළ යුත්තේඅපි ...
මීයාගේ විස්තරය අසම්මතය මීයා () ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය (). ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්රදානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය. (😊) මීයා තනියම කරන සියලු ක්‍රියාකාරකම් සුද්ධ සිංහලෙන් ප්‍රකාශ කරන විට මම වලින් පටන්ගෙන මී වලින් අවසන් කළ යුතුය. (😊) මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මීමුරේ වේ. () එහෙත් මීයෝ ගොඩක්ම ඉන්නේ ...
මේක හරි අමුතු රටක් අසම්මතය පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුවඅළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේතීරණය කරන මිනිස්සු ඉන්න රටක්, පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැනතීරණය කරන මිනිස්සු ඉන්න රටක්, මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්නශ්රාවකයෝ ඉන්න රටක්, තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එකමදි පුංචි කමක් ...
හැමදේම මේ ලෝකේ කණපිට මචං.. අසම්මතය ආදරේ ලැබෙන්නේ නැති උන් බුකියේ ආදරේ වටිනාකම ගැන වැලලෙද්දි ආදරේ ලබන උන් පාඩුවේ ඒක විදගෙන හිටියා • හොදම වැඩ්ඩෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක් •හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ.. ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහමකරේ • හොදටම සල්ලි තියන උන් කවදාවත් කන ...
ශිෂ්‍යත්වය යනු අසම්මතය පහේ ශිෂ්‍යත්වය කියන්නේ ලංකාවේ දක්ෂම දරුවන්ට ලංකාවේ පහසුකම් අතින් වැඩි පාසලකට යන්න අවස්ථාවක් වගේම අඩු ආදායම් ලාභී දරුවන්ට තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය කරගෙන මූල්‍ය ආධාරයක් ලබාදෙන්න රජය මගින් කරන කරන ඉතා වැදගත් සේවයක්. ඉතින් ඕක පාස් වෙන්න ඕනි කව්ද කියලා ඕනි කෙනෙක්ට තේරෙනවානේ. පහසුකම් නැති පාසල් වල ඉගෙන ගන්න ලමයි වගේම ආර්ථික අපහසුතා තියෙන ලමයි. ඒත් මේ පහේ ශිෂ්‍යත්ව විභාගයට වැඩිපුරම ...