ඔබත් ඉදිරියේදී Flemingo ලගෙ පිංතූර ගන්න යන්න බලාපොරොත්තු වෙනවාද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න. අසම්මතය ඔබත් ඉදිරියේදී Flemingo ලගෙ පිංතූර ගන්න යන්න බලාපොරොත්තු වෙනවාද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න. දැනට ලංකාවෙ flemingo ල බලන්න පුලුවන් තැන් කිහිපයෙන් පහසුවෙන් සහ හොඳට බලන්න පුලුවන් තැන ගැනයි මේ කියන්නෙ.එතන නම කිවුවෙ නැතුවට ගොඩක් අය මේ වෙද්දි එතැන ගැන දන්නව.පසුගිය දවසක දී අපි Flemingo ලා බලන්න ගිය ගමනකදි ලබපු අත්දැකීමක් මේ.. අපි එතනට යද්දි පාන්දර 4.30 යි.ඒ වෙද්දිත් එතනට ...
ඉවසලා ඉවසලා බැරිම තැන හාමුදුරුවෝත් පාරට බැහැලා කඩේ යෑම අසම්මතය දන්නවද? …. මේ අනුරාධපුරයේ… අනේ අපේ හාමුදුරුවරු ඉවසලා ඉවසලා බැරිම තැන පාරට බැහැලා… මේ අපේ හාමුදුරුවරු මේ උත්ගෝෂනය කරල තියෙන්නේ අනුරාධපුර පූජාභූමියේ අන්තවාදීන්ගේ ව්‍යාපාර තහනම් කරන්න කියල ද? නෑ…. පුරාවිද්‍යා කැනීම් වත් නොකරපු ඓතිහාසික සිද්ධස්ථාන අවට අනවසර පදිංච්කරුවන් ඉවත් කරන්න කියල ද? නෑ…. දානෙ හම්බෙන් නැති ලයිට් නැති ගොඩනැගිලි පහසුකම් මාර්ග පහසුකම් යටිතල පහසුකම් නැති වැහීගෙන යන විහාරස්ථාන ටික ...
රැල්ලට ගස් හිටුවා පරිසරය නැසිම 2 අසම්මතය පරිසර ගැන ඕනිවට වඩා ආදරය කරන්න ගියාම මෙහෙම වෙනවා. රැල්ලට ගස් හිටවන එක හොදයි හැබැයි එකම ජාතියේ ගස් හිටවන එකයි පරිසර පද්ධති වල සමතුලිතතාවය බිද වැටෙන්න ගස් හිටවන එකයි කරලා පරිසරයට කරන විනාශය ආය හදන්න අමාරුයි. කොයි කාලේ ඉදලාද මම මේ රැල්ලට ගස් හිටවන වැඩේ ගැන කතා කරන්නේ. කොච්චර කිව්වත් රැල්ලට එක ජාතියේ පැල හිටවන්න එපා ඒ ඒ ස්වාභාවික පරිසරයට ...
රැල්ලට ගස් හිටුවා පරිසරය නැසීම අසම්මතය පැල හිටවන්නෙපා කියලා අපි කවදාකවත් කියන්නෙ නෑ. පැල හිටවන්න ඕනි තැන් මොනාද නැති තැන් මොනාද කියලා මුලින්ම හොයාගෙන පැල හිටවන්න ඕනි තැන්වලත් ඒ ඒ පරිසර පද්ධතියට ගැලපෙන පැල වර්ග සමූහයක් පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිද නොවැටෙන අයුරින් හිටවන්න ඕනි. ඔය හැමදේකටම ඒ ඒ පරිසරය ගැන විශේෂයෙන් සහ විශය ප්‍රවීනයන් ගෙන් උපදෙස් ගන්න එකත් කරන්න ඕනි. හෝටන් තැන්නේ මෙහෙම ගස් හිටවපු ...
හොදම ගොනා අසම්මතය 2020 ජනාධිපතිවරන රේස් එකට ඒ ඒ පක්ෂ පත් කලේ ඒ ඒ පක්ෂ වල හොදම ගොනා අපි ඉතින් පත්කරේ ඉදිරිපත්වූ ගොන්නුන්ගෙන් ගොන් කම අඩුම ගොනා දැන් ඒ ගොනා ගොන් වැඩ කරනවෝ කියලා කෑගහල අනික් ගොනා හිටියා නම් හොදයි කියලා ඔයා ගොනෙක් වෙන්න එපා මොකද අපි අනික් ගොනා තේරුවේ නැත්තේ ඒ ගොනා මේ ගොනාට වඩා අම්බ ගොනා නිසා ඊලග සැරේත් අපි කරන්නේ ...
කොරන්ටයින් වන බොහෝ තැන්වල මුල ඉන්නේ උගත් මෝඩයෙකි.. අසම්මතය උගත් යැයි පවසන බොහෝ දෙනාට වඩා නූගත් යැයි පවසන මිනිසුන් හට බුද්ධිය ඇති බව කොරෝනා සමග සැබෑවටම පසක් විය…. කොරන්ටයින් වන බොහෝ තැන්වල මුල ඉන්නේ උගත් මෝඩයෙකි.. ...
ලංකාවේ පාලකයො ප්‍රශ්න විසඳන්නෙ විස්මිත ක්‍රමය අසම්මතය අසල්වැසියා තමාට සිදු වී ඇති අකරතැබ්බය ගැලවුම්කාරයාට විස්තර කළා. ”අපේ ගෙදර කට්ටිය වැඩියි. ගේ ඉඩ මදි. එහෙන් නැන්දම්මා එක එක දේවල් කියනවා. මෙහෙන් බිරින්දෑගෙ කං කරච්චලේ. ළමයින්ට හැරෙන්නවත් ඉඩ නෑ කියලා රොස් පරොස්. මට කනක් ඇහිල්ලේ ඉන්න විදියක් නෑ.” ”තමුසෙ ගාව කුකුළො කී දෙනෙක් ඉන්නවද?” ”වැඩිය නෑ. දහයක් දොළහක් විතර.” ”අන්න හරි. උන් කූඩුවෙ තියන්නෙ නැතිව ගෙට ගනින්.” ”එතකොට තවත් ...
ඒකාලේ මගේ සයිටම් හීනය අසම්මතය මටත් සල්ලි තිබ්බානම් දොස්තර කෙනෙක් වෙන්න ආසයි එච්චර උසස්පෙලට කට්ට කන්නෙ නැතුව. ඒත් සල්ලි නැති නිසා උසස් පෙල අමාරුවෙන් පාස්වෙලා අමාරුවෙන් ආණ්ඩුවේ කැම්පස් එකකින් නොමිලේම උපාධියක් ගත්තා. අද මම ආණ්ඩුවේ කැම්පස් එකක්ටම උගන්නවා මම ඉගෙන ගත්තු දෙයින්. මම දොස්තර කෙනෙක් නෙවෙයි තොරතුරු තාක්ෂණ ශේස්ත්‍රයේ ඉහල රැකියාවක් ඇති කෙනෙක්. හැබැයි මගේ දොස්තර හීනය නැති උනා කියලා මම වැටුනේ නෑ. මම මට ...
පරිසරය රැකගෙන සංවර්ධනය කිරීම අසම්මතය ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් අපිට බෙහෙවින් අහන්න ලැබෙන එතරම් හොඳ දේවල් නම් නෙවෙයි ඒත් පරියට ආදරය කරන බොහෝ දෙනෙක් අතර පරිසරය විනාශ කරන සුළු පිරිසක් නිසා මෙරට ගොඩක් පරිසර පද්ඨති විනාශ වෙමින් පවතිනවා. ඒත් මේ චායාරෑපය දකින ඔබට හිතේවි අපි ටිකක් නිර්මාණශීලී උනානම් පරිසරය සුරකින එක එතරම් අමාරැදෙයක් නෙමේ කියලා.ඒ වගේම කර්කෂ කොළඹ නගරයේ තූන්මුල්ලේ හන්දිය පහුකරල විශ්විද්‍යාලය ඉදිරියෙන් යන ...
ලකේපංකාව අසම්මතය මීට අවුරුදු කිපයකට කලිං මං කිව්ව කතාවක් මතක් උනා.“අපේ සීයගෙ කාලෙත් ශ්‍රී ලංකාව සංවර්ධන වෙන රටක්.අපේ තාත්තගෙ කාලෙත් ශ්‍රී ලංකාව සංවර්ධන වෙන රටක්.මං සිස්සත්වෙට ලිව්වෙත් ශ්‍රී ලංකාව සංවර්ධන වෙන රටක්දුක කියන්නෙ තව අවුරුදු 15කින් මගේ පොඩි උන්ටත් කියන්න වෙන්නෙත් ඒකම තමයි” කියලා. වෙනසක් නෑ. මුණුබුරන්ටත් බය නැතුව ඒකම කියන්න පුලුවන් වෙයි. 2500 වසරක පරම්පරා ගණනක ශ්‍රී ලාංකේය අභිමානය. ...
ලකේපංකාව අසම්මතය මීට අවුරුදු කිපයකට කලිං මං කිව්ව කතාවක් මතක් උනා.“අපේ සීයගෙ කාලෙත් ශ්‍රී ලංකාව සංවර්ධන වෙන රටක්.අපේ තාත්තගෙ කාලෙත් ශ්‍රී ලංකාව සංවර්ධන වෙන රටක්.මං සිස්සත්වෙට ලිව්වෙත් ශ්‍රී ලංකාව සංවර්ධන වෙන රටක්දුක කියන්නෙ තව අවුරුදු 15කින් මගේ පොඩි උන්ටත් කියන්න වෙන්නෙත් ඒකම තමයි” කියලා. වෙනසක් නෑ. මුණුබුරන්ටත් බය නැතුව ඒකම කියන්න පුලුවන් වෙයි. 2500 වසරක පරම්පරා ගණනක ශ්‍රී ලාංකේය අභිමානය. ...
මිථ්‍යා වෙළෙඳ පොළේ බුදුන්ව විකිණීම! අසම්මතය කොරෝනා මතුකරපු තවත් හොඳ කතිකාවක් තමයි මිත්‍යා ඇදහිලි සහ විශ්වාස.විශේෂයෙන් බෞද්ධයින් විසින් බුද්ධාගම ලෙසට වැරදියට වටහා ගත් ඇදහිලි විශ්වාස රැසක් තියෙන අතර මේවා නිවැරදි කිරීමේ භූමිකාව තියෙන්නේ ඇත්ත වශයෙන්ම පන්සල් වලට නොවේද? මෙවර මම කතාවට මුල් කරගන්නේ අහම්බෙන් දුටු මේ ඡායාරූපයයි. බුදුරුව පච්ච කොටා ගැනීම සහ සාරි වල මුද්‍රණය කිරීම ආදිය හරහා බුදුන්ට සිදුවන විවිධ අගෞරවයන්ට කලබල වන බෞද්ධයින් බුදුන්ට ...
කබ්රාල්ගේ ප්‍රාග්ධන වෙලාදපොළ කියලා අසම්මතය දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා. මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා. ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා. ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ. එකෙක් ...
ජනාධිපති සමග කතාකරමු අසම්මතය ජනාධිපති සමග පිළිසඳර ඉදිරියට යන්න යන්න වනාන්තර වලට, සත්තුන්ට දෙවි පිහිට තමයි නිලධාරීන්ගේ රෙදි ගලවන, තර්ජනය කරන, රටේ නීතියට වඩා ජනාධිපති ගේ නීතිය ඉහලයි කියලා හිතන නායකයන් රජ වූ රටක කැලෑ පාලුවෝ, දැව/වැලි/දඩමස් ජාවාරම්කාරයෝ උන්ට ඕනි ඕනි දේ නීතිය බල්ලට දාලා ආණ්ඩුවේ හයියෙන් කරන්න පටන් ගනීවී පාලකයෝ මේ යන ගමන කොහේද යන්නේ කියලා ඉතාමත් පැහැදිලියි. දෙකක් නෑ නූපන් අනාගත පරපුර ...
හක්කාපටස් අසම්මතය බඩගින්නටයි ඔබ මොබ දුව ඇවිදින්නේකන්නට නැතිකමට හේනට පනිමින්නේඉන්නට තිබූ ඉඩකඩ හේනට දුන්නේකොටසක් අපිට කන්නට දෙයි සිතමින්නේවට්ටක්කා කැකිරි පුහුලුත් හොදට හැදීරසගැන අම්මා කී වදනක් සිතට ඇදීදෙවරක් නොසිතා රස බැලුමට කටට ඇදීවට්ටක්කයක් පිපුරුණි කට ඇතුලේ රිදීහක්කාපටස් කියලලු ඒකට කියන්නේහක්කේ කොටස් නැති බව මට දැනෙන්නේකන්නට තියා බොන්නට වත් ඉඩනෑනේමෙහම ගියොත් මම හාමතේ මැරෙන්නේරෝහණ කේ අමරකෝන් ...
රත් දෝතළු ශාකයේ පැවැත්මට හානි අසම්මතය රත් දෝතළු පූජාව ගැන අපි පෝස්ට් එකක් දැම්මා ඔබට මතක ඇති ටික දවසකට කලින්. එතනදි අපි සදහන් කලා මේ රත් දෝතළු (Loxococcus rupicola) කියන්නේ ලංකාවට ආවේනික ශ්‍රිපාද රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පමණක් ඉතිරිව ඇති බොහෝම දුර්ලභ වදවීගෙන යන ශාක පිළිබදව ඇති රතු දත්ත පොතට පවා ඇතුලත්ව ඇති ශාකයක් බව. ඒවගේම මේ ශාක වලින් නැවත පැල හටගන්න පුළුවන් මල් පරාගනය වෙලා හටගන්න ...
සියලු නියාමන අධිකාරි ආණ්ඩුවට ‘ඇලජික්’ වෙයි… PUCSL එකෙන් දඩයම ඇරඹේ… අසම්මතය පසුගිය දෙසැම්බර් 16 අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් පවතින සියලු නියාමන ආයතන දැඩි දෝෂ දර්ශනයකට ලක් කර ඇත. මහජන උපයෝගිතා කොමිසම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ඖෂධ නියාමන අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසම සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම නියාමන ආයතන සංවර්ධනයට බාධා කරන ආයතන ලෙස එමගින් හඳුන්වා තිබේ. මේ සියලුම නියාමන ආයතන අහෝසි කිරීමේ පළමු පියවර ලෙස ...
ඇත්තටම අපේ මුස්ලිම් කාන්තාවන්ට උන්ට මොකද වුනේ..??? අසම්මතය -පළමු පිංතූරයේ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. -ඊළග පිංතූර දෙකක ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල මුස්ලිම් සිසු සංගම් වේ.. පෞද්ගලිකව මට හිතෙන විදිහට තමන්ට ජීවත් වෙන්න පුලුවන් නිදහස්ම තැන මේ විදිහට හැංගිලා ඉන්න හිතෙන්නේ. ඇයි හැංගෙනම දගලන්නේ.පරපුරක් විදිහට හැංගෙන එකද ඉලක්කය. තමන්ගේ මූලික අධ්‍යාපනයෙන් හැලෙන කෙල්ලො අතරේ, විශ්වවිද්‍යාලය කඩයිමට ආපූ උනුත් ඇයි හැංගෙන්නේ…!! ඇත්තටම උන්ගේ ඉලක්කය හැංගෙන එකද..?නැත්නම් පිරිමින්ගේ ඉලක්කය උන් ...