නමින් ලාන්ස් කෝප්රල් ගීතා ප්‍රියදර්ශනී අසම්මතය මව් පදවිය අභිමුව සිටියදීත් රට වෙනුවෙන් කැප වූ වීර සෙබළියක්… අදට වසර 24කට පෙර 1995 වසරේ කුරිරු යුද්ධයේ දරුණුම මොහොතක මමත් දුමින්ද දිසානායක සහෝදරයාත් ( වර්තමානයේ මාතලේ මහනගර සභාවේ සේවයේ නියුතු ) ත්‍රීකුණාමලය සිට මහසොරොව් වැව ගම්මානය බලා යතුරුපැදියෙන් පිටත් වුවේ අනාරක්ෂිත ගමක ජීවන සටහනක් ඉරිදා ලංකාදීප වෙනුවෙන් ලිවීමේ අපේක්ෂාවෙනි. මොරවැව,ගෝමරන්කඩවල තෙක් කිලෝමීටර් හැටක් පමණ ගොස් තාවුල් වැව සිට ...
මාධ්‍ය වගකීම සහ මහජන අයිතිය අසම්මතය මාධ්‍යට මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න අයිතියක් නෑ. නමුත් සියලු තොරතුරු නැත්තම් යම් මාතෘකාවක ‘කළු සහ සුදු’ කියන දෙකම මිනිස්සුන්ට කියන්න.ඒක මාධ්‍යකරුවන්ගේ වගකීමක්. තීරණ ගන්න එක මිනිස්සුන්ට කරන්න දෙන්න. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. …………………………… කියවන පුද්ගලයා බුද්ධිමත් කියල කියන කතාව සම්පූර්ණ බොරුවක් යම් අවස්තාවලදී. කේශ්ත්රර දැනුමක් නැතුව, ඔහේ පත්තරේට headline එකක් දාගන්න ලියන පුද්ගලයෙක් ලියන එක හරි, programme එක hit
ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන අසම්මතය ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත..!! අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය. “ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි. කෙසේ වෙතත්, ...
JR ගේ විවෘත ආර්ථිකය සමග දේශපාලුවන් ගේ කොමිස් මුදල මත භාන්ඩ ආනයනය කිරිම. අසම්මතය ඉස්සර බස්වල කෝච්චිවල එල්ලිලා ගියා තවමත් එහෙමයි කිය කියා පොස්ට් දමන අයට සහ පක්ෂ වලට ගැති නැති සියළු දෙනා වෙනුවෙන් , අසේල නවරත්න මහතාගෙන් උපුටා ගෙන පලකරන්නකි — JR ගේ විවෘත ආර්ථිකය සමග දේශපාලුවන් ගේ කොමිස් මුදල මත භාන්ඩ ආනයනය කිරිම.#අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.#ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය ...
ටිකිරි නිසා කෙලවා ගැනීම අසම්මතය https://www.cnn.com/travel/article/elephant-festival-sri-lanka-intl-scli/index.html කාලයක් තිස්සේ ක්‍රමිකව වයසත් එක්ක දත් ගෙවීයාම නිසා කෑම ගන්න එක අඩුවීම නිසා අසරණ වෙච්ච එක සතෙක් නිසා රටටම කෙලවා ගන්නා ජාතියක් වීම ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඒ සතා පොඩි කාලේ ඉදලා අවුරුදු 65ක් දළදා පෙරහැරට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අවුරුදු 65ක කාලයම මේ සතා හොදින් බලාගෙන තියෙනවා. අදටත් මේ සතා ගැන ඒ හාම්පුතා බලාගන්නවා. බුකී ...
සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත අසම්මතය අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම ...
Untitled Post අසම්මතය ඊයේ පෙරේදා ආපු විල්පත්තු රැල්ල, ගස් සිටුවන රැල්ල, කුණු සුද්ද කරන රැල්ල, පෝස්ටර් ගලවන රැල්ල, අලි සංරක්ෂණ රැල්ල එක්ක ලංකාව පුරා පරිසරවේදීන් වැහිවැහැලා. හැබැයි උන් එකෙක්වත් ඔය කිසි දෙයක් ගැබුරට හිතලා කරන උන් නෙවෙයි. මොකක් හරි රැල්ලක් ආවම ජනප්‍රිය වෙන්න බලාගෙන මොකක් හරි දෙයක් කරනවා. එහෙම හරි දෙයක් කරන එක නම් අගය කරන්න ඕනි. නමුත් එක වැඩක් දෙකක් කරලා ...
අහෝ හනිමූන් එක අසම්මතය අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය…. කොහොමෙන් හරි මඟුල් දවස ආවේය.. පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත… ඇය ආවාය… ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය… තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ දුටුවිට මනමාලියම තුෂ්නිම්භූත විය.. “මේ මොකාද??” ආයෙමත් උලනවාය…. පාට පාට ගාන්නීය… ඇස් පාට කොරනකම් උඩ බලන්, එහෙ ...
මේ රට දේශපාලකයන්ගේ බූදලයක්ද?? අසම්මතය පාර්ලිමේන්තුවේ නියෝජනය දෙමාපියන් ගෙන් දරුවන්ට. රටට වැඩක් කරපු එකෙක්ගේ දරුවොද මුං? ලක්ෂ්මන් යාපා ගෙන් පසද යාපාට සරත් අමුනුගමගෙන් දිලුම් අමුණුගමට මහින්දගෙන් නාමල්ට බර්ටිගෙන් දුමින්දට ගාමිනිගෙන් නව්න්ට ෆව්සිගෙන් නවුසර්ට පිලිප් ගෙන් දිනේෂ්ට මහීපාල ගෙන් කනකට දිමු ගෙන් අනුරාධට රාජිත ගෙන් චතුරට රිචඩ් ගෙන් රමේෂ් ට මාර්ෂල් ගෙන් දිලාන්ට විනස්න්ට් ගෙන් සුජිත්ට ෆෙස්ටස් ගෙන් නිරෝෂන්ට භාරත ගෙන් හිරුනිකට G.V පුන්චිනිලමේගෙන් සුසන්ත ...
ජනාධිපතිවරණයේ ඔබට විශ්වාසයක් තැබිය හැක්කේ කා හටද? අසම්මතය ඉදිරිපත් වනවා යැයි පවසා ඇති ස්වාධීන අපේක්ෂකයන් 1.රොහාන් පල්ලේවත්ත 2.නාගානන්ද කොඩිතුවක්කු 3.ඉසුරු සුභසිංහ ඉදිරිපත් වේයැයි අපේක්ෂා කරන දේශපාලන පක්ෂ වල නියෝජිතයක් 1.මෛත්‍රීපාල සිරිසේන – ශ්‍රීලනිප 2.ගෝඨාභය රාජපක්ෂ / චමල් රාජපක්ෂ – ශ්‍රීලපොපෙ 3. සජිත් ප්‍රේමදාස / කරූ ජයසූරිය – ඒජාප 4. අනුර කුමාර / සුනිල් හදුන්නෙත්ති – ජවිපේ ඉදිරිපත් වේ වැයි සිතිය හැකි පුද්ගලයන් 1. කුමාර සංගක්කාර 2. ධම්මික ...
මන්දපෝෂණය, මළ ළදරුවා හා පවුල අසම්මතය මළ ළදරුවා හා පවුල ගැන බුකි ටෝක් නොදෙමි. එවන් සමාජයක ප්‍රශ්න හා ඍජුව ගැටෙමින් සිටිනා හෙයින් මා දකින පැත්ත ලියමි. ———————— ඔය වගේ මිනිස්සු ඉන්න ගමක ළමයි එක්ක, වැඩිහිටියො එක්ක අවුරුදු පහක් ඉන්න අත්දැකීමෙන් කියන්නෙ, ඔය මිනිස්සුන්ට ළමයි හදන්න උවමනාවක් නෑ ඉබේ හැදෙනවා ළමයි උස් මහත් කරන්න උවමනාවක් නෑ උන් ඉබේ උස් මහත් වෙනවා රජයෙන් නොමිළේ දෙන දේත් ඔය ...
නන්දා මාලනී අසම්මතය ඇගේ නම, නන්දා මාලනී අගමැතිවරයා ප්රමුඛ (සම්භාවනීය) අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ...
සංඝාඥාවට විළිරුදා ඇති කරනොගන්න! අසම්මතය කිසියම් දේශපාලකයින් පිරිසකට ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථානවලට පැතුල්වීම වලක්වාලමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ශාසන බලමණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත. එය එකී දේශපාලකයෙකු විසින් විවේචනයට බඳුන් කර කියා තිබුණේ බුද්ධකාලිනව දෙව්දත් භික්ෂුවටවත් විහාරස්ථාන තහනම් නොවූ බවත්, එවැනි අමනෝඥ කාර්යයක් කළ ‘මෝඩ වහන්සේලාට නිදුක් වේවා!’ කියා ය. මේ වැදිබණ එහෙයියාවෙන් ශ්‍රවණය කරන අප හිතවත් රැකේ පුඩිකල්, ලිබරල්, නියෝ ලිබරල්, කොන්සර්වේටිව් උන්නැහේලා මහත් ...
Eminem.. අසම්මතය 1973 වසරේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා දොස්තරලගෙ පැය 73 ක මහන්සියෙක්, ඒ කියන්නෙ දවස් 2කට වඩා වෙලාවක් ගිහින් ලමයෙක් මෙලොව එලිය දකිනවා.. ඉපදෙනකොට අම්මාට වයස අවුරුදු 17යි.. ලමයගෙ නම Marshall Bruce mathers..ලමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා....අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තව හමුවී නෑ.. අම්මා මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ සූදු කෙලීම නිසා අම්මගෙ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඉගෙනීමට අසමත්කම නිසා 9 ශ්‍රේණියේ වසර 3 ක් ...
ලංකාවේ ගොසිප් සයිට් වල හෙඩ්ලයින් සහ ගිහින් බැලුවාම තියෙන ඒවා… අසම්මතය *කෝටිපති ව්‍යාපාරික පුතාගේ සුඛෝපභෝගි නිවසේ බැල්කනියේ තිබුණු දෙයින්, තාත්තාට තරු පෙනේ…. බලද්දි තිබ්බේ දුරේක්ශයක් *එංගලන්තයෙන් ලංකාවට ආපු වෙරෝනිකා ලීක් කරගනි…අයින් කරන්න කලින් බලන්න බලද්දි මුහුද මැදදි නැවක තෙල් ලීක් වෙලා.. *දෙනෝ දහක් ඉදිරියේ පාසල් සිසුවෝ කිහිප දෙනෙක් වයසක ආච්චිට කරපු දේ බලන්න…වයසේ හැටියටද මුන්ගේ වැඩ.. බලද්දී කොල්ලො සෙට් එකක් වයසක ආච්චි කෙනෙක්ව පාර පන්නලා *උසස් පෙල tution පන්තියක සිසුවියක් ...
එක රටක එකට සමගියෙන් ඉන්නෙ නැතුව කෙලවාගත්ත අමුතු ජාතියේ මිනිස්සු අසම්මතය එක රටක ජාති කිහිපයක මිනිස්සු සමගියෙන් සාමදානයෙන් වසර දහස් ගණනක් හිටියා. ඒ අතරින් එක සුළු ජාතික කොටසක් කාන්තාර සහ තෙල් තියෙන රටවල් වල තියෙන ආගමක් අදහන කොටසක්. ඒ මිනිස්සු ගොඩක් ව්‍යාපාර කටයුතුවලට දක්ෂයි සහ ඒ මගින් ගොඩක් දියුණු උනා. කාලයක් යද්දි එයාලට ඕනි උන එයාලට වඩාජනගහනය ඉන්න අනික් ජාතින් අභිබවලා එයාලගේ ජාතිය බෝ කරන්න එයාලගේ ආගම පතුරවන්න. ඒකට එයාලා ...
බෙදුනු අපි අසම්මතය අපේ රටේ උන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාති විදිහට බෙදිලා බුද්ධාගමික හින්දු ඉස්ලාම් කතෝලික ආගම් විදිහට බෙදිලා ආගම් වල තියෙන නිකායන් විදිහට බෙදිලා ජාතීන් වල තියෙන කුල විදිහට බෙදිලා ඉන්න පැත්ත අනුව උඩරට පාතරට දකුණ කියලා බෙදිලා දේශපාලන පක්ෂ නිසා බෙදිලා දුප්පත් පෝසත් කියලා බෙදිලා ගමේ පවුල් කල්ලි වලට බෙදිලා පවුලේ උන් දේපල නිසා බෙදිලා ස්ත්‍රී විමුක්තිකාමීන් නිසා ගෑනු ...
අවුරුදු හැත්තෑවක් තිස්සෙ රට පාලනය කරන දේශපාන ත්‍රස්තවාදය අසම්මතය ත්‍රස්තවාදය කියන එක ඇති කරන්නෙත් නැති කරන්නෙත් දේශපාලකයින විසින් උංගේ බලය පවත්වාගැනීම උදෙසා ජනතාව මත උන් කෙරේ විශ්වාසය ඇති කරන්න බව අමතක කරන්න එපා. සමහරවිට අනාගතයේ දවසක ඔය බෝම්බ වලට අමුද්‍රව්‍යත් එක්ක උංට අවශ්‍ය පුහුණුව ගන්න උංගෙ කෑම බීම වල ඉඳන්ම වියදම් කලෙත් ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකින් කියල හෙලි උනොත්, මම නම් පුදුම වෙන්නෑ. අවුරුදු හැත්තෑවක් තිස්සෙ රට පාලනය කරන ...