අයියේ රට ඉඳි පැල නැද්ද ? අසම්මතය මා යම් ප්‍රදේශයක මුස්ලිම් පල්ලියක භූමියේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් සිදු කරමින් සිටින විට එහි සිටි අවුරුදු 22ක පමණ තරුණයෙකු මගෙන් අසා සිටි පැනයකි ඒ. පුත්තලමේ පදිංචි මේ ප්‍රියමනාප කොලු ගැටයා ගස් සිටුවීම සම්බන්ධයෙන් පැහැදී ඇති අයෙකු ලෙස දිස් වූවත් ඔහුට දීමට මා සතුව රට ඉඳි පැල නොමැතිය. මා ඒ බව ඔහුට කරුණාවෙන් දන්වා ඒවා ලංකාවේ තවාන් වල නොමැති බවත් ...
රටේ මීලග ජනාධිපති කව්ද? අසම්මතය නාගානන්ද නීතිඥයෙක් විදිහට ඉතා ඉහල මට්ටමක ඉන්න්නවා. ඔහුට ගැලපෙන්නේ අධිකරණ අමාත්‍යාංශය වගේ එකක්. ඔහු ඔහුගේ දැනුමෙන් ඒ ආයතන ඉහල තලයකට ගෙනියන එක ගැන කිසිම සැකයක් නෑ. ඒත් ජනාධිපතවරයා වශයෙන් අපි අලුතින් පත්කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙච්චර කල් හිටිය උන් වගේ කිසිම දුරදක්නා නුවණක් දර්ශනයක් නැති නායකයන් වගේම නායකයෙක් නෙවෙයි. අපිට ඕනි ඎජු තීරණ ගන්න, නිසි දැක්මක් ඇති නායකයෙක්. නාගානන්ද අන්න ...
හරකෙක් නැතිවෙලා පැමිණිලි කරන්න ගිය මොණරාගල මහ දිසාපතිතුමා අසම්මතය මෙය දශක දෙකකට පමන පෙර ඇසූ සත්‍ය කතාවක්. හීන්බන්ඩාගේ රැවුල හා ගැමි පෙනුම නිසා ඔහුට ඇත්තේ වයසට වඩා මහලු පෙනුමක්. ජාතික ඇඳුම ඇන්දත් නිතර බුලත්විට කෑම නිසා පිරිසිදු බවක්නම් පෙන්නුම් නොකරයි. කුරුනෑගල දිසාවේ ඈත පිටිසර ගමක හැදී වැඩී තාමත් එහිම පදිංචි හීන්බන්ඩා සති අන්තයේ සුපුරුදු පරිදි ගෙදර එනවිට ඔහුගේ තිරික්කලයේ බඳින නාම්බන් වස්සා හොරු ගෙනිහින් තිබුනි. සෑම සෙනසුරාදාවකම උදේ ...
අරුවක්කාලු බොරුබිය සහ ඇත්ත කතාව අසම්මතය කසළ මේ වන විට අපට ඇති උග්‍රතම ගැටලුවකි. කසළ කළමනාකරණය පිළිබඳ කිසිඳු සැලසුමක් නොමැතිව ම කසළ ගෙනැවිත් විශාල වශයෙන් එක්රැස් කෙරෙන ස්ථාන 260කට වැඩි ප්‍රමාණයක් දැනට ලංකාවෙ පවතින අතර ,ඒවා කිසිසේත් ම පරිසර හිතකාමී බැහැර වීම් ගණයට නොවැටේ. 2017 වසරේ නායයෑමෙන්, අඳුරු මතක පමණක් ඉතිරි කළ මීතොටමුල්ල කුණු කන්ද ද ඉන් එකකි. පරිසර හිතකාමී බැහැරවීම්“සනීපාරක්ෂක කසළ රඳවන” ලෙස හැඳින්වෙන ...
හිතුවක්කාර ගුවන් ගමන් අසම්මතය ගුවන් යානයේ රෝදයේ සැගව සිට ලෝකය බලන්නට ගොස් අහසින් වැටුණ සිසුවා, 1970. කීත් සැප්ස්ෆෝර්ඩ්, ඕස්ට්‍රේලියානු ජාතික 14 හැවිරිදි පාසල් සිසුවා කුඩා කල සිටම දගකාර මුරණ්ඩු දරුවෙක් විය. අධ්‍යාපනයට සිත් නොලත් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ ලොව පුරා ඇවිදගොසින් සිත්සේ ලෝකය දැකබලා ගෙන අළුත් දෑ අත්විදීමය. ඉන් එහා ගිය කිසිදු අපේක්ෂාවක් නොතිබුණු නිසාම ඔහුගේ ආදර්ණීය පියා CM සැප්ස්ෆෝර්ඩ් සිය දරුවා රැගෙන ...
ගැහැණිය උපතින්ම ශක්තිමත් අසම්මතය ” මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි ” ඇලිසීයා මොන්ටානෝ ALYSIA MONTANO, USA තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ඡනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සදහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි. ඇය එසේ තරග වැදුනේ එක්සත් ඡනපද මීටර් 800 ඡාතික ශූරතාවය සදහා Hornet Stadium හිදී 2017 ඡුනි 22 දාය. මේ ඇය දරු ගැබක් දරා ...
බිග් මැච් පෙරඩ් ඕනමද? අසම්මතය බං බිග් මැච් වලට පෙරඩ් ගිහින් වියදම් කරන සල්ලි දැක්කාම මට නිකන් හිතුනේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන ඉහලටම ගිය උන් ඔය පෙරඩ් වල කාලෙ කන්න එන්නේ නෑ උන් එන්නේ කෙලින්ම මැච් එක බලන්න. පෙරඩ් වලට ලොකු පොශ් වාහන ඇත්තටම අයිති උන් එන්නෙ ආදිශිෂ්‍ය සංගමේ උන්ගේ වදේට. අනිත් වාහන ඔක්කොම රෙන්ට් එකට අරන් එන්නේ. දැන් අලුත්ම කෙරුවාව අර තොරන් බං පෙරඩ් ...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගල ඉතිහාසයෙන් බිදක් අසම්මතය . ත්රීමාවිතාරණ සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් ...
නිකසළ ලංකා – ජාතික කසළ පිරිසිදු කිරීමේ දිනය ගැන අසම්මතය මම පහුගිය අවුරුද්දට 6 වෙනි වතාවටත් දෙසැම්බර් 15 අවාරේ සිරීපාදේ ගිහින් කසළ පිරිසිදු කිරීම කරලා ආවට පස්සේ කල්පනා කලා එක දවසකදි මෙහෙම පොඩියට සුද්ද කලා කියලා කුණු අස් කරන 50-60 ත් එක්ක බුකියේ 1000ක් විතර දැනුවත් උනාට කිසිම තේරුමක් නෑ මොකද මුළු රටක ජනතාවක් එක්ක බැලුවාම 1000ක් දැනුවත් උනා කියන එක රටේ කසළ ප්‍රශ්ණයට දැනෙන්නේ වත් නෑ. අපි අවුරුද්දක් ...
ශ්‍රීලංකන් පාඩු ලැබීමට හේතුව කුමක්ද? අසම්මතය ශ්‍රී ලංකන් ගුවන් සමාඟම පසුගිය මාස නමය සඳහා ලබා ඇති අලාභය රු. බ්ලියන 40 කට අධික බව දැනගැනීමෙන් පසු මා අතිශයෙන්ම කම්පාවට පත්විය. එමෙන්ම මා හට ලැබෙනා තොරතුරු වලට අනුව මෙම අලාභය මෙම මූල්‍ය වසර අගදී රු. බිලියන 50 ඉක්මවනු ඇතැයි විශ්වාස කරමි. මා ගිය වර්ෂයේ සිට ස්ථිරවම කියා සිටියේ, මෙම අගතියට මුල්වූ ප්‍රධානතම කාරණය නම් මෙම යහපාලන යුගයේ ...
සුසාර දිනාල් ඇත්තටම සන්නස්ගලට මෙහෙම කලා නම්, ඌ මෙලෝ රහක් නැති කාලකන්නියෙකි! අසම්මතය නිලේන්ද්‍ර දේශප්‍රියගේ උපන් දිනය දා මම මෙවැනි සටහනක් ලියා ඔහුගේ අත තැබීමි. ‘චිත්රපටකරුවෙකු වෙලා මැරෙනවා ද? නිකම් ම නිකම් කවන්ධයක් වෙලා උඹ මැරෙනව ද?‘ මමත්, ලක්සිරි වික්රමගේත් නිලේන්ද්‍රට චිත්රපටකරුවෙකු වෙයන් යැයි කියා බොහෝ කාලයක සිට වද දුනිමු. චිත්‍රපට සියයක් පමණ සහය අධ්‍යක්ෂණය කළ මේ නිර්මාණශීලි මිනිසා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු කිරීමේ සිහිනය ඔහුට වදයක් වන තරමට ම අපි වද දුනිමු. සිරස ...
Avant Garde මහා පවාදිම අසම්මතය ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා “Sri Lanka” කියූ විට “ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා” ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා. ඔබට මතක ඇති ...
රනිල් අපි අවධියෙන් අසම්මතය රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයෙත් පාර්ලිමේන්තුවේ ජනතාව ගොනාට අන්දන්න උත්සාහ කරනවා දැක්කා. කවුරුවත් ඒ බොරුවට ඒ වෙලාවේ උත්තර දෙනවා නම් දැක්කෙ නැහැ. මොකද්ද රනිල් මහත්තයා කියන්නේ. පලමු ගොනාට අන්දන්න කතාව 2018 ඔක්තෝබර් වල විදේශ සංචිත ඩොලර් මිලියන 7900 ක් තිබ්බා. ඒක බිලියනයකින් අඩුවෙලා දින 51 දී මොකද්ද ඇත්ත 2014 දෙසැම්බර් වල විදේශ සංචිත ඩොලර් මිලියන 8300 ක් තිබ්බා. ඒ 2005 ...
අපි සිත්ගත් පරිසරය හා සම්පත් ඵලදායී පරිහරණය වෙනුවෙන් නිර්මාණාත්මකව සිදුකළ දින දර්ශනයක පින්තූර කිහිපයක් අසම්මතය අපි සිත්ගත් පරිසරය හා සම්පත් ඵලදායී පරිහරණය වෙනුවෙන් නිර්මාණාත්මකව සිදුකළ දින දර්ශනයක පින්තූර කිහිපයක් නිර්මාණාත්මක කාර්යය වෙනුවෙන් සම්පත් බංකුවටත් නිර්මාණකරැටත් සියලු දෑහිතකාමීන්ගේ ගෞරවය. ...
ඔක්කොම එකවර ‘ඔටෝ’ වෙනකොට මහින්ද රාජපක්ෂ නිකං ජනාධිපති පුටුවෙ හිටියා විතරයි අසම්මතය බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්.. ඒවට ස්වාධීන උගත් බුද්ධිමත් ඈයොන්ගෙ හිත් පොඩි රිදෙනවා.. ඒ වගේම අවුරුදු 25ක් ඕක හදා ගන්න බැරුව හිටපු ඊට කලින් පුටුවල හිටපු සහ මක්කවත් අලුතෙන් නොකරන දැන් මහ පුටුවල ඉදං ඉන්න ඈයොන්ව ප්‍රශ්ණ කරන්නත් එපා.. ඒවා මහ කැත වැඩ.. ...
ඉතිහාසයෙන් කටු ගෑ දැමු මිනිසෙක් අසම්මතය එදා 1967 වර්ෂය ශ්‍රි ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් එක් කරන ලද දිනයකි.. අප ඉතිහාසය තුළ කලාවේ, චිත්‍ර කලාවේ තිබූ විශිෂ්ඨ බවට කළු පැල්ලමක් එක් කරන ලද වර්ෂයකි. අප ප්‍රෞඪ ඉතිහාසය ලෝකයට මනාව පෙන්වූ කලා සිතුවමක් ලෙස සීගිරි බිති සිතුවම් පෙන්වා දිය හැකිය.. නමුත් 1967 වර්ෂයේ ඔක්තොම්බර් 15 වෙනිදා ඒ ඉතිහාසය වෙනස් වන්නට විය.. කිසියම් පුද්ගලයෙකු විසින් සිගීරි බිතිසිතුවම් ...
දිස්ත්‍රික් කෝටාව හෙන අසාධාරණයිලු අසම්මතය රැඩිකල් බුවාලගේ අලුත්ම ටොපික් එක තමයි, A 3 ක් ගත්තත් කොලඹින් මෙඩිසින් යන්න බෑය.. ඒත් මොණරාගල එකා A 1 අරගෙනත් මෙඩිසින් යනවාය… ඒක අසාධාරණයි කියන එක. දිස්ත්‍රික් කෝටාව හෙන අසාධාරණයි. රටේ අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න කරන්න කියලා ෆේස් බුක් එකේ මහලොකු බැබලෙන චරිත පෝස්ට් ශෙයා කරනවා ඔබ දකින්න ඇති. නැතිකම කියන්නේ මොකද්ද කියලාවත් නොදන්න මිනිස්සු, කොලඹ 7 පියරු බබෙක්ගේ ...
ළමයි මහණ කිරීම අසම්මතය ළමයින් කිසිම දෙයක අතකොලුවක් නොවිය යුතුය. ආගමට සේම වෙළදදැන්වීම් ප්රචාරයට ද ළමයින් යොදා වැනිම යෝග්‍ය නොවේ. ළමයින් මුලික වශයෙන් ජීවත් විය යුත්තේ පවුල් පරිසරයකය. බුදුන්වහන්සේ ඉගැන්වීම අනුව දෙමාපියන් ළමයින්ගේ පූර්වාචාර්යවරු ලෙස හදුන්වනු ලැබේ. එසේම ළමයින්ට පාපී ක්‍රියාවලින් වැලැක්වීමත්,යහපතෙහි යෙදවීමත් දේමාපියන්ගේ වගකීමකි. මව්පිය සෙනෙහස නිසිපරි දී නොලැබීම පසුකාලීනව පෞර්ෂය ආබාධ ඇති කරනු ලැබයි. නිදසුනක් ලෙස ජාතක පාලියේ එන මහා පලෝහන ...