තිස්ස තිස්ස !! …ගොඩක් මැද්දට එන්න, මම ඔබට අභය දෙමි අසම්මතය ලංකා ඉතිහාසයේ පළමු වරට පාසල් යන දරුවන් වෙනුවෙන් සෑදුනු පොතක් හොය හොයා කියවන්නට වැඩිහිටියන් පොරකන දවසක් උදාවී ඇත. අලුත් පොත හතේ පන්තිය වෙනුවෙන් නිකුත් වූවකි. පොත කියවන්නට පොරකන වැඩිහිටියන් හතේ පන්තියෙන් පිටවී අවුරුදු දහ හතකටත් වැඩි අයය. පොරයට මුල් වූයේ සියල්ල පාලනය කරනුවස් පෙරට එන මෙරට සඟ සමාජයේ භික්ෂුවකගේ කටමැත දෙඩවීමකි. ඒත් ඒ පොරකෑම පිටුපස ඇත්තේ මේ වැඩිහිටියන්ට අහිමි කරන ...
හාල් මාෆියාව අසම්මතය දවස ගාණෙ,හාල් බලන්න තොග කඩ ගානෙ යනවා,ගිහින් ෆොටෝ ෂූට් කරනවා…එනවා. මිල එහෙම්මයි. මෝල් හිමියො, 80/- ට-85/-ට දෙන්න පුළුවන් හාල් කිලෝ එකක මිළ කෘතිමව 106-120කට ඉස්සුවා, මෝඩ ආණ්ඩුව රු.98/-ක පාලන මිලක් දැම්ම. තොග වෙළෙන්දො හාල් වලින් ගාණක් තියාගෙන සිල්ලර වෙළෙන්දොන්ට විකුණනවා මිසක එයාලට හාල් වල මිළ පාලනය කරන්ඩ බෑ දැන්.ඒක කරන්නෙ ලංකාවෙ ව්‍යාපාරිකයො කීප දෙනෙක්. ඒ අය තමයි, සිරිපාල ගම්ලත් ...
චිත්‍ර රැල්ල කොයිබටද අසම්මතය චිත්‍ර නිසා හෙන වලියක් බුකිය පුරාම. ඔව් වලියක් යන එක සාධාරණයි. මොකද සමහර දේවල් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගොන්නු වගේ කරන්න ගියාම කරන්න යනදේ යහපත් උනත් කරන තැන මත අමු ගොන් වෙන නිසා. මේ තාප්පවල චිත්‍ර අදින ප්‍රොජෙක්ට් එක හරි කොනෙන් වගේම වැරදි කොනකින් අල්ල ගත්ත දෙපිරිසක් ඉන්නවා. ඔය චිත්‍ර අදින එකෙක් වත් දන්නවාද ඔය චිත්‍ර අදින්න මූලික හේතුව මොකක්ද ...
මාරි කියුරි මැතිණිය අසම්මතය ඇගේ මෘත ශරීරයෙන් හා පරිහරණය කළ ඇදුම් වලින්,තවමත් විකිරණ පිටවේ විකිරණශීලිතාව නැමැති ක්ෂේත්රයේ පතාක යෝධයෙකු වන මාරි කියුරි මැතිණිය පොලෝනියම් සහ රේඩියම් යන මුලද්‍රවය සොයා ගනිමින් විද්‍යා ලෝකයේ දිශානතිය උඩු යටි කුරු කිරීමට සමත් වුවාය. එම මුලද්‍රවය වල ඇති විකිරණශීලීතාවය නිසාම 1934 වර්ෂයේ ජූලි 4 වැනි දින Aplastic anaemia නැමති රෝගයෙන් පෙළෙමින් ඇය මෙලොව හැර ගියාය.නූතන භෞතික විද්‍යාවේ මව (mother ...
හයේ පංතිය සමත්ව හෝටල්වල පිඟන් හේදූ විමලවීර දිසානායක මන්ත්‍රීතුමා අසම්මතය හයේ පංතිය සමත්ව හෝටල්වල පිඟන් හේදූ විමලවීර දිසානායක මන්ත්‍රීතුමා අද දින වනජීවි සම්පත් රාජ්‍ය ඇමති දූරයේ දිව්රුම් දෙනු ලැබූහ… මේ ඔහුගේ ජීවිතකතාව ගැන ලියු ලිපියකි… පොඩි නෝනා සහ තිස්ස දිසානයක යුවළගේ දරු සයදෙනකුගෙන් යුත් කැදැල්ලේ උපන් විමලවීර දිසානායක නම් කොලු පැටියාගේ අනාගතය කුමන ආකාරයෙන් දැයි ඔවුන්ට සිතාගන්නට නොහැකි වුණා. ඒ දිළිඳුකම මේ පවුලේ වටා වෙලී තිබුණු නිසා. පුංචි දිසානායක අකුරු ...
කොටි කනත්ත සහ මිය ගිය සිංහ පරපුර…… අසම්මතය පැතුම් කර්නර් විසින් රචිත යුදබිමක වෙදමහිම කෘතිය ඇසුරෙන් ….. ” මුලන්කාවිල් පසුකර පුනරින් දෙසට අප ගිලන්රථයෙන් ගමන් කලේ ඉදිරි ආරක්ෂක වළල්ල ඉදිරියට ගමන් කර තිබූ නිසා අපද ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය සුදුසු තැනක් බලා ඉදිරියට රැගෙන යා යුතු නිසාය. දිනකීපයකට කලින් ඇවිලිනු යුධ භුමිය දැන් නිසොල්මන් වූයේ කොටින් සැලකිය යුතු දුරක් පසු බැස තිබූ හෙයිනි. උපක්රමිකව වාසි දායක සීමාවක් තෙක් ඔවුන් ...
යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙර… අසම්මතය BBC එවුන්ට පෙන්නන්න, මිනිස්සු අතුරුදන් වෙච්චිහැටි. Azzam Ameen ට කියලා translate කරගන්න කියන්න. පැතුම් කර්නර් විසින් ලියූ යුදබිමක වෙදමහිම කෘතිය ඇසුරෙන්… “අප විශ්වමඩුවද පසුකොට පුදුකුඩිඉරුප්පුවට කිට්ටුකර පාර අයිනේම වූ ස්ථානයක ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය අටවා ගත්තේ පුදුකුඩිඉරුප්පු අල්ලන සටන ලඟ ලඟ පත්තු වී තිබූ බැවිනි. සේනාංක 9ක් කොටි තෙරපමින් එල්ටීටීයේ හදවත වටා රැස් කෑවේය. පුදුකුඩිඉරුප්පුවට තව ඇත්තේ හූ කීපයකි. ඉන් ...
Submarine Cables – මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි අසම්මතය ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. SEA-ME-WE කේබල් පද්ධතිය.. ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East ...
Untitled Post අසම්මතය අකිල ඔයා ටැබ් දෙන්න කලින් මෙන්න මේ බරපතල වැරදි ටික හදලා හරියට පොත් ටික දුන්නා නම් මේපාර ගෙදර යන්න වෙන්නේ නෑමෙම වසරේ 3 ශ්‍රේණියේ ඉංග්‍රීසි වැඩ පොත ලිවීම් පොත හා පෙළ පොත යන පොත් තුනම දෝෂ සහිත වීම නිසා රුපියල් පනස් ලක්ෂ හැත්තෑ දෙදහසක් වටිනා පොත් විසිහත්දහස් දෙසිය හැත්තෑපහක් භාවිතයෙන් තොරව ඉවත්කිරීමට සිදු වී ඇත.එමෙන්ම මෙම වසරේ දී කොළඹ ප්‍රදේශයේ ...
ගෑනුන්ට මොනවද ඕන …? 18+ අසම්මතය ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා.. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.. අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා. රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල ...
බොරුව සහ ඇත්ත අසම්මතය බොරුව : මට මන්දිර නෑ…ඉන්නේ පොඩි මහල් නිවාසෙක. ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව්,රාජගිරිය වේ. බොරුව : මම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙනවා. ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබසිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ...
පෑඩ් ගැන අසම්මතය ඔසප් වීම් ගැන පෑඩ් ගැන ගැහැණුන්ට අපහාසාත්මක ලෙස කතා කරන උන් මව්කුසකින් ආපු එවුන් වෙන්න බෑ. ප්‍රතිපත්තියට අකමැති නම් සජිත්ට බැනපල්ලා, ඒක දේශපාලනිකව විවේචනය කරපල්ලා. UNP එක පට්ට ගහපල්ලා. අම්මලට, තමන්ගේ දුවලට, තමන්ගේ ගෑණිට අපහාස වෙන විදියේ කතා කියලා සමාජය කිළිටි කරන්න එපා. උඹලා ඡන්දේ කාලෙට විතරයි පාක්ෂිකයෝ. ඒ නිසා පාක්ෂිකයෙක් විදියට විතරක් නෙවෙයි පුරවැසියෙක් , පුතෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, අඩුම ...
කුණු කන අලි අසම්මතය කෝච්චියට හැප්පිලා වෙඩි කාලා නෙවෙයි මේ ඔයාලා අපි දාන කුණු කාලයි දැන් ගොඩක් අලි ඇතුන් මැරෙන්නේ ප්ලස්ටික් පොලිතීන් වලින් මිදෙන්න කසළ හරියට කළමනාකරණය කරන්න දැන් අපිට කාලය හරි ...
නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉතියෝපියාවේ ’නෙල්සන් මැන්ඩෙලා’- ’අගමැති අබී’ අපට කියන කතාව අසම්මතය ඉතියෝපියානු අගමැති අබී අහ්මද් (Abiy Ahmed) විසින් 2019 නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම පුවත් මවා තිබේ. ඔහු ඒ සා විශාල ගෞරවයකට පාත්‍ර වීමට තරම් ඔහු කළ මෙහෙවර කුමක්දැයි ලෝකය දැන් අසයි. මේ ඒ ගැන කෙටි සටහනකි. අබී අහ්මද්, සිය රට වන ඉතියෝපියාව, අසල්වැසි එරිත්‍රියාව සමග පැටලී තිබූ යුද්ධය සදහටම නවතා දැමුවේය. ආයුධ බලයෙන් නොවේ. සාමයේ බලයෙනි. ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර ...
සොයිචිරෝ හොන්ඩා අසම්මතය 1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා. හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවදානයකින් බැලුවා. තරුන වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ...
ත්‍රිවිධ හමුදා රණවිරු සටන දැන් නිම විය යුතුයි අසම්මතය අද මුදල් අමාත්‍යංශය විසින් සියළුම ආභාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් හට වයස 55 වනතුරු ඔවුන්ට ලැබෙන වැටුප ජීවිතාන්තය දක්වා ලැබෙන ලෙස අදාල චක්‍රලේඛ නිකුත්කර ඇත. එනම් අභාධිත රණවිරුවන් සහ ඔවුන්ට සහය වූ ජනතාව සටන දිනා ඇත. එසේ නම් දැන් සටන නිම විය යුතුයි. විශ්‍රාම වැටුප වශයෙන් නැවත්ත් මුදල් ඉල්ලීම සාධාරණ නොවේ. ඒ මන්ද යත් වැටුපත් සමග විශ්‍රාම වැටුපත් දෙකම ඉල්ලීම ...
භික්ෂුව, දේශපාලනය හා චිතකය (රාජ්‍ය අනුග්‍රහය vs රාජ්‍ය උදහස) අසම්මතය පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ බොහෝ ස්වාමීන්වහන්සේලා අපවත්වෙන්න ඇති. ඒ අතරෙ සිදුවීම් තුනක් තියෙනවා වැදගත්. ඒ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ආදාහනය, දෙවැන්න රුවන්වැලි මහ සෑය අභියස අවුරුදු 21ක් භාවනා කළ ඉංගිරියේ විජිතවංශ හිමියන්ගේ ආදාහනය, සහ ඊයේ සිදුකළ ගුරුකන්දේ හාමුදුරුවන්ගේ ආදාහනය. මේ ආදාහන තුන එක පෙලට තියල බැලුවොත් ලංකා සම්බුද්ධ ශාසනය අද පත්ව ඇති තත්වය ගැන මනා විවරණයක් ගෙන දෙනව. ඒක ...
පොදු විකල්පයකින් ඉදිරිපත් වන රටට හිතැති ජනාධිපති අපේෂකයෙක් අපේ රටට අවශ්‍යද? අසම්මතය ඔව් සැබවින්ම එවන් කෙනෙක් රටට මේ අවස්ථාවේ හිතා තදින් අවශ්‍යවන කාලයක් අප ගත කරමින් සිටී. ප්‍රායෝගික තත්වය නම් ඒ අවශ්‍යතාවය රටේ නාගරික ජනතාවට වැඩි වශයෙනුත් ග්‍රාමීය ජනතාවට අඩු වශයෙනුත් දැනී ඇතිබවයි. රටේ බහුතරයක් ජනතාව තාමත් මහින්ද නැතිනම් රනිල් දාන කෙනාට අපි චන්දය දෙන මට්ටමට පත්ව ඇත. අන්න ඒ නිසා තමයි අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණට තාමත් චන්ද ලක්ෂ 10කට ...
වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්.. අසම්මතය (1) ගෙදරින් පිටත්වීමට පෙර… ඇඳන් ඉන්නේ ටීෂර්ට් එකේ නිවැරදි පැත්ත දැයි බලන්න(2) කලිසමේ සිප්එක දිහා බලන්න (3) ගෙදරින් පිටත්වනවිට පර්ස් එක ෆෝන් එක ගත්තා දැයි බලන්න(4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න(5) ගෙදර ආපසු ඔයදෙක තියන්නට නිශ්චිත තැනක් හදාගන්න(6) ATM එකෙන් කාඩ්එක ගත්තාදැයි බලන්න(7) උදන්ම කරන්නට ඇති වැඩ ලැයිස්තුව ලියාගන්න (මම දිනපතාම කරන වැඩකි )(8) ටවුමට ගිය ...
කොරියානුවන් දියුණු උන හැටි අසම්මතය ලොව භයානකම ජනපති පුටුව දකුනු කොරියාවේ ජනපතිපුටුව ලේසයි ලෝකයම හදුන්වන්නේ එය දැලිපිහියෙන් කිරි කන්නාක්මෙනි මේවන විට ජනපතිවරයෙක් සියදිවි නසාගෙන තවකෙක් ජිවිතානිතයට සිපිරි ගෙට ගොස් මැතක සිටි ජනපති ෆාක් ජනපති වසර 20 කට සිපිරි ගෙට යෑමයි .මොවුන් සියලුදෙනා ජනපති පුටුවේ සිටියදීම මේ දඩුවම් වලට වීමයි පුදුම සහගත. ඔව්න් කල වැරදි මෙසේය ජිවිතාන්තය දක්වා1 සිපිරිගෙට ගිය ජනපති අයුතුලෙස මුදල් ඉපඉම.2සියදිවි නසාගත් ...