ප්‍රවීන සිනමා අධ්යක්ශ තිස්ස අබේසේකර අභාවප්‍රාප්ත වේ අග්නි - විද්‍යුත් සඟරාව ප්‍රවීන සිනමා අධ්යක්ශ තිස්ස අබේසේකර අප්‍රේල් 18 දා අභාවප්‍රාප්ත විය. සාහිත්‍යධරයෙක්, තිර රචකයෙක්. නිවේදකයෙක් හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශකවරයෙක් ලෙසටද ප්රකටව සිටි මේ කලාකරුවාගේ අභාවය පිලිබඳව අපි බලගතු ලෙස සංවේගයට පත් වන්නෙමු. ක්ශේත්‍ර කිහිපයක සිය දායකත්වය දැක්වූ අබේසේකර රසික අවධානයට වඩාත්ම ලක්වූයේ තිර රචකයෙකු හා සිනමා කරුවෙකු ලෙසය. “රේඛාව” සිනමා නිර්මානය පිලිබඳව සිදුකල විචාරයක් තුලින් එහි [...] ...
රැඩිකල් ප්‍රේමය – සිංහල සංගීතය වෙත රැඩිකල් ප්‍රවේශයක් අග්නි - විද්‍යුත් සඟරාව කසුන් කල්හාර ගේ රැඩිකල් ප්‍රේමය ගීත ඇල්බමය නිකුත් වී කාලයක් ගතවී ඇත. එසේ වී නමුත් අදාල ගීත ඇල්බමය පිලිබඳව මෙම සටහන තබන්නට අදහස් කලේ මෙම ගීත සමුච්චය සිංහල සංගීතය වෙත නැවුම් බලාපොරොත්තුවක් මෙන්ම රැඩිකල් ප්රවේශයක්ද දක්වා ඇති බැවිනි. ඔහුගේ ප්රවේශයේ ඇති රැඩිකල් බව නිසාමදෝ සුභාවිත ගීතයේ සම්ප්‍රදායික සීමාව තුල පෙලගැසී සිටි රසිකයා මෙම ගීතාවලිය දෙසට [...] ...
“පියසීලී විජේගුනසිංහ සමාචාර” කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 14 මහවැලි කේන්ද්‍රයේදී අග්නි - විද්‍යුත් සඟරාව මහාචාර්ය පියසීලී විජේගුණසිංහ උපහාර ග්රන්ථයක් පියසීලී විජේගුනසිංහ – සමාචාරනමින් 2011 සැප්තැම්බර් 14 සවස 330ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේදී එලි දැක්වේ. මෙම අවස්ථාවට ඩේවිඩ් වෝල්ශ් ගේ හා දර්ශන මේදිස් ගේ දේශන ද්විත්වයක් ඇතුලත්වේ. ...