බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා !!! ~~..... සංසාරේ අපි ..... ~~ ඔහු ගැන....1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු ! ඒ කාලේ හරිම ලාබයි අදට වඩා..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් ...
මා මළ පසු .... ~~..... සංසාරේ අපි ..... ~~ ලියා ඒ හුරතල් නමපියා නෙත් හිඳ මොහොතක්තියා යන් පොඩි කවියක්නිදා හුන් මා දෙණ අස... ලියා කවි මා පෙම් කළකුඩා කොල කරදහි වලමුදා හළ මැන අඳුරටවිදා හළ අත් සුලඟට.... නිදා පිබිදෙන ප්රාණයසුදෝ සුදු වන් පිලි හැඳදුමාරයකින් මැදියමනුඹේ යහනට එනු නැත කුඩා සුදු තිත් ඉහිරුනඉතා කෙටි නිදි ගවුමෙනඅතේ චොකලට්ටුව ගෙනදෙපා තාලෙට සලමින... රැයේ නිහඬව ලියවෙනපැයේ සොඳුරුම පද පෙළනුඹේ උරහිස මත ...
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! ~~..... සංසාරේ අපි ..... ~~ ඈ මැරෙන්නට තීරණය කිරීමඈ මෙන්ම අපත් හුස්ම වැටෙන මිනිස් ජීවීන් වීමු. මිනිස් ජීවීන් කියා නොනැවති, දුවනවාට වඩා නැවතී සිටීමෙන් හර්ද ස්පන්දනය බාල වෙනු අත් විඳින සත්ව ප්රාණීන් වීමු. වැටෙන හුස්මක් ඉහල ගෙන පහළ හෙලීමට පවා දිරියක් නැතිව , ආයාසයෙන් හුස්ම අල්ලා, ජීවත් වීමට හේතු කාරණාවක් සොයන්නට උපන් මොහොතේ පළමු හැඬීමේ සිට වෙහෙස වීමු.. වෙහෙස නිවා ගන්නට අප පා ඉක්මන් ...
අවසන් ලියුම ලියමි.... ~~..... සංසාරේ අපි ..... ~~ ~"~මා හැර ගිය නුඹට ..නොසිතූ ඇසිල්ලක , සියල්ල වේගයෙන් වෙනස් වන ලකුණු පෙනුනි.නොහොඳ නෝක්කඩු බැල්ම දුර්වර්ණ සහ මලානික වෙමින් , පශ්චත්තාපය කලකිරීම මුසු හැඟීමෙන් හේ නෙත් පියා ගත්තේය. මට විරහව දැනෙන්නට විය. යලිත් අහිමිකම මා වටා පණ ගසන සෙයකි....මීට ටික කලකට ඉහත මා නුඹ ගැන සිහින දුටුයෙමි. මා නුඹට පෙම් කළ හෙයින්ම සිහින සැබෑ කරනු වස් මම සැලසුම් දියත් කළෙමි. ...
'සින්හල' ගැන ලැජ්ජාවෙන් ලියමි... ~~..... සංසාරේ අපි ..... ~~ මතක නේද දවසක් අපි කතා කලා ඉංගිරිසි කොම්පියුටර් රාස්සයා කොහොමද අපේ ගෙදර හිතවතා දක්වා ලෙංගතු වුනේ කියලා? අමතක නම් මේ පැත්තෙ ගිහින් එන්නකෝ... සින්ග්රිසි මෘදුකාංගයට සහ ගිනිනරියා හි සින්ග්රිසි උපකාරක ඇඩ් ඕන් එකට පින් සිද්ද වෙන්න , සිංහල අපි-අපිට වැඩ කරන්න 'බැරි ඉන්ගිරිසිය' ඕනෙම නැති වෙලා... අපි සිංහල යුනිකෝඩ් සහ මේ එකී මෙකී නොකී උපකාරක, සින්ග්රිසි මෘදුකාංග නැති යුගයේ හැමදේටම ...
අනේ මන්දා... හිත් කතා කරනව කියන්නෙ ඇත්තද? ~~..... සංසාරේ අපි ..... ~~ සත්සරට එක මොහොතකට තමුන් ඉන්නෙ අවන්හලක කියා අමතක වුනා... හිම කිරම මොකක්ද? මේ කනට වෑටෙන මී පෑණි කතා එක්ක බලනකොට .. ඔහු කල්පනාවෙන් ගොඩ එන්න බෑරුව , තවත් කල්පනාවන්ගෙන් පිරෙන හිත එක්ක පොර බදමින් , බෑටළු පෑටියෙක් වගේ පුටුවෙ උඩපනිමින් දඟලන කුරුලුගෙ මුහුන අත් දෙකට මෑදි කර ගන්න ආසාවේ බැරුව බලා ඉන්න ගත්තා...සෙනග... මිනිස්සු.... හෙවත්.. ලෝකයා... ...