චෙස් ලොක්කා ලිබියාවේ ~ මකර රජදහන ~ ලෝක චෙස් ලොක්කා, එහෙමත් නැත්තන් කල්මිකියා ජනරජයේ හිටපු ජනාධිපති තුමා කර්සාන් ඉලිමසිනොව් ( Kirsan Ilyumzhinov ) පහුගිය මාසේ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුවට සමගාමීව ලංකාවට ආපු බව මතක ඇති. (මෙතනින් කියවන්න ) . ලංකාවට ආවට පස්සෙ චෙස් ලොක්කා ලංකාවේ හොඳම මිතුරු රටවල් වලටත් යන්න පටන් අරන්. ඔන්න ඊයෙ (12/06/2011) ගියේ දැනට දරුණු යුධමය තත්වයක් පවතින ලිබියාවට.නේටෝ ගුවන් හමුදා ට්‍රිපෝලි නගරයට බෝම්බ හෙළද්දිත් ඒ ...
සිංගප්පූරුවේ ජාතික සේවය සහ ශ්‍රීලංකාවේ නායකත්ව පුහුණුව ~ මකර රජදහන ~ .සිංගප්පූරු ජාතික සේවකයන් පිරිසක්මගේ කලින් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් දක්වපු වීර පුරන් අප්පු මෙන්න මෙහෙම දෙයක් කියල තිබ්බා"එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද...? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද....? විශේෂයෙන්ම එක genaration ...
මම ළමයෝ .... ~ මකර රජදහන ~ එකයි දෙකයි මේ ඉන්නේ මම. තණකොලේ අග්ගිස්සෙ එල්ලිලා.ලෝකෙ ඉන්න ඔක්කොම පොඩ්ඩන්ට ,
චෙස් ලොක්කා ලංකාවේ ~ මකර රජදහන ~ ලෝක චෙස් සංගමයේ (FIDE) සභාපති Kirsan Ilyumzhinov මේ දවස් වල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දැන් ලෝක චෙස් සංගමයේ සභාපති ධුරය දරන ඔහු මීට පෙර කල්මිකියා ජනරජයෙ (Republic of Kalmykia) ජනාධිපතිවරයා. කල්මිකියා ජනරජය කියන්නෙ සුවිශේෂී රටක් . ඒක තමයි යුරෝපයේ තියෙන එකම බෞද්ධ රාජ්‍යය.හිටපු ජනාධිපති වත්මන් සභාපති වරයා ලංකාවේ සංචාරය අතරතුර විවිධ චෙස් ක්‍රියාකාරකම් කීපයකටම සහභාගි වීමට නියමිතයි. හැබැයි ඔහුගේ ...
මහා සැරය ~ මකර රජදහන ~ කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ හීන්සැරය පොත කියවල තියෙන අයනම් දන්නව ඇති ඇයි අලියා කසුට්ටාට බය කියල. ඒ කසුට්ටා අලියගේ හොඬවැලේ රිංගපු හින්දයි. මේ තියෙන්නෙ කසුට්ටාගෙ ලොකු අයියා කිඹුලා අලියෙකුට මහා සැරයක් දාන හැටි. කිඹුලාට අලියගෙ හොඬැවැලේ රිංගන්න හැකිවෙයිද ?ප.ලි=====අලි සෙල්ලං බලන්න ආපු එකේ කේක් කෑල්ලකුත් කාලම යන්න. මෙවර කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියාගෙන්පහුගිය අවුරුදු වල කේක් ගෙඩි වල ඉතුරු වෙච්චත් ...
අත්තානං උපමංකත්වා ~ මකර රජදහන ~ කෙනෙක් මියයාම ජීවත්ව සිටින්නන්ට ශෝකජනක අවස්ථාවක්. ශෝකය තුනී කර ගන්න බුදු දහම පාවිච්චි කරන්න. අත්තානං උපමංකත්වා - තමාව උපමාවට ගන්නමම හිතන්නෙ අපි කවුරුත් කැමති නැහැ අපි මිය ගියාම අනිත් අය අපි වෙනුවෙන් ශෝක කරනවට. එක නිසා තමාවම උපමාවට ගන්න.ඊයේ අප අතරින් වෙන්ව ගිය අපේ සහෝදර බ්ලොග්කරු දිලුම් (ඉලංදාරියා) සොහොයුරා තමගේ දෑතින්ම අකුරු කළ මේ අදහසත් කියවන්නhttp://ilandhariaya.blogspot.com/2010/07/blog-post.htmlදිලුම්[ 19 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
මගේ ඔලු ගෙඩිය ~ මකර රජදහන ~ මගේ වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ? ලිපිය කියවපු කීප දෙනෙක්ම මගේ ඔලුගෙඩියෙ පින්තූර ඉල්ලලා තිබ්බා. ඔන්න මගේ ඔලු ගෙඩියෙ පින්තූර.ඉදිරි පෙනුම පැති පෙනුම ඉහළින් බලන විට පෙනුමපිටුපස පෙනුමසසඳ සසඳ බැලීම සඳහා කොණ්ඩය වැවී ඇති විට පෙනුම[ 16 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
අසූහාරදාහක් ධර්මස්කන්ධය ගිගා බයිට් 5කින් ~ මකර රජදහන ~ ථෙරවාද ත්‍රිපිටකය (සිංහල තේරුම්ද සමඟ) මෙතනින් බාගත කර ගන්න . කොටස් වශයෙන් බාගත කරගත හැකියි. සම්පූර්ණ ප්‍රමාණය ගිගාබයිට් 5කට ආසන්නයි. තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා !!!සැමටම ප්‍රීති වෙසක් !!![ 15 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
අනාවැකි දෙකක් !! ~ මකර රජදහන ~ 1. තිලකරත්න ඩිල්ෂාන් එදාමෙදාතුර ලංකාවේ බිහි වෙච්ච සාර්ථකම ක්‍රිකට් නායකයා වෙනවා. ඊලඟ ලෝක කුසලානය දිනන්නෙ ලංකාව.2. මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිකම දරන්නෙ තව උපරිම අවුරුදු 3යි. එයින් පස්සෙ පාලනයේ මාරුවක් වෙනවා.බලමු මේ අනාවැකි දෙක හරි යයිද කියලා.Disclaimer=======අනාවැකි වල නිවරද්‍යතාවය පිළිබඳව වගකියනු නොලැබේ ![ 15 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
නරියා සහ පොඩ්ඩි කෙල්ල ~ මකර රජදහන ~ බූරු කෙල්ලගෙ කතන්දරේ කියවපු වලවුවෙ පොඩ්ඩි කෙල්ලටත් ආසා හිතුණලු පොඩ්ඩි කෙල්ලක් ගැන කතන්දරයක් ලියන්න. මෙන්න පොඩ්ඩි කෙල්ල ලියල එවපු කතන්දරේ===================== ඔන්න එකමත් රටක, පොඩි කැලයක්අයිනේ ,පොඩි කඳු ගැට්ටක තිබුනු ගේ පොඩ්ඩක පොඩ්ඩි කියලා හුරුබුහුටි, කෙලි පොඩ්ඩක් හිටියලු එයාගෙ අත්තම්මත් එක්ක. මේ ඉන්නෙ පොඩ්ඩි කෙල්ලයි පොඩ්ඩිගේ අත්තම්මයිපොඩ්ඩිගේ ගේ ළඟ තිබ්බ කැලෑවෙ හිටියලු මුකලන් බස්සෝ,පුංචි හා පැටික්කියෝ, සුදු පූසෝ, වල් ඌරෝ, මී මින්නු, ...
පූස් නගරාධිපති ~ මකර රජදහන ~ .දන්නවද ? ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ. Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව නගරාධිපති තනතුරට පත් ...
උස් තැන් දැක හැකිලෙන්නේ ... ~ මකර රජදහන ~ .උස් තැන් දැක හැකිලෙන්නේමිටි තැන් දැක පුප්පන්නේපූසන් බව සිතමින්නේපුංචි බබා හිනැහෙන්නේ[ 14 - Mar - 2014 ]යොමුව : http://status-chanaka.blogspot.com
හේතු ඵල දහම - මට තේරෙන හැටියට ~ මකර රජදහන ~ මූණු පොතේ සමූහයක මුස්ලිම් නමක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් අහල තිබ්බා හේතුඵල දහම කියන්නේ මොකක්ද කියලා. ඒ ප්‍රශ්නෙට මගේ අවබෝධයේ හැටියට දීපු උත්තරේ බ්ලොග් එකටත් දාන්න හිතුනා. --------------------------------------------------------------------------------------------------------------හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්. බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ ...
මේ ගෝනා කොයින්දෝ ? - රෝස කැලෙන් ඇහින්දෝ !!! ~ මකර රජදහන ~ .අහල ඇතිනෙ නත්තල් සීයා නෝටි නැති ළමයින්ට තෑගි බෝග දෙන්න එන්නෙ පිණි මුවෝ 8 දෙනෙක් බැඳපු හිම කරත්තෙක කියල. හැබැයි ඉතින් ඒ හිම තියෙන පිණි මුවෝ ඉන්න රටවල් වල. ලංකාවෙ හිමවත් පිණි මුවෝවත් නැහැනෙ. ඉතින් ලංකාවෙ නත්තල් සීයා තෑගි බෙදන්න යන්නෙ ගෝන්නු 8 දෙනෙක් බැඳපු කරත්තෙකින්ලු. හැබැයි මේ පාර පොඩි අකරතැබ්බයක් වෙලා. පොඩි අතපසුවීමක් හින්දා එයින් එක ගෝනෙක්ව ආපහු එක්ක ...
මාර්ක් සකර්බර්ග්ට තෙරුවණ් සරණයි ~ මකර රජදහන ~ මාර්තු මස 21 වැනිදාට යෙදුනු ලෝක කවි දිනයට සමගාමීව,සිහල කවි සංගමයේ සහ කෝකිල හඬ පුවත්පතෙහි පූර්ණ අනුග්‍රහය ඇතිව මුහුණුපොතෙහි සඳැස් කවි තරඟයක් පැවැත්වුණා. මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මැතිතුමාට තිසරණ සරණ පතමින් මමත් පුංචි කවි පන්තියක් ඉදිරිපත් කළා. මෙත් සිත පතුරා සියලු සතුන්.............වෙතඅත් හැර සක්විති මහ රජ ...........,....සම්පත මර සෙන් පරදා ලැබුවේ බුදු.......... ...නෙත නමදිමු මුනිඳුන් පහදා බැති..................සිතසසර කතර ගණඳුර.................. ...
අග බිසවට විරුද්ධව දෝෂාභියෝගයක් ~ මකර රජදහන ~ .මේ ඉන්නෙ අපේ කැකිල්ලේ මහා රාජෝත්තමයන් වහන්සේ. පේනවනෙ ඇඟ පුරා, බඩ පුරා. ..... පුරා මොළේ තියෙන බව කැකිල්ලේ රාජෝත්තමයට දවසක් බොහොම නුවණක්කාර අදහසක් පහළ වුණා. "දැන් ඉන්න අග බිසව ලස්සන මදි. හරී මෝඩයි. නපුරුයි. ඒක නිසා අලුත් අග බිසවක් සරණ පාවා ගන්න කල වයස හරි දැන්" ඔන්න ඔහෙම හිතපු කැකිල්ලේ රාජෝත්තමයා තමන්ගෙ අදහස රාජ සභාවට දැන්නුවා. "අවසර දේවයන් වහන්ස . ...
මාර මාරුව ඔබට කොහොමද ? ~ මකර රජදහන ~ .අසව් අසව් !!!විශ්වය ආරම්භයේ පටන් මේ දක්වා කාලයක් පරනිම්මිත වසවර්තිය ස්වකීය වාසභවන කොටගත් සීටීකූ මාරයා (සිකුරිටි මාරයා නොවේ ) හෙට මධ්‍යම රාත්‍රී 12.00ට යෙදෙන අසුභ මොහොතින් නව වාසභවනක් වන ස්වනිම්මිත වසවර්තියට අරක්ගනු ඇති. සීටීකූ මාරයා සමඟ මාරයාගේ දූවරුන් තිදෙනාත් දසබිම්බරක් මාර සේනාවත් ස්වනිම්මිත වසවර්තියට මාරු වී යනු ඇති.සීටීකූ මාරයා, මාරයන්ගේ පාරම්පරික වාසභවන වන පරනිම්මිත වසවර්තියෙන් ඉවත්වී ගොස් දිව්‍යලෝක ආයතන අනුපිළිවෙල ( Organizational Hierarchy ) කඩාකප්පල් කර ..
වීරයෝ ~ මකර රජදහන ~ අද මැයි 22 වෙනිදා ජාතික වීර දිනය. මේ තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපටි කීපයක වීර චරිත නිරූපණය කරන ප්‍රධාන නළුවන්ගේ පින්තූරඅචිලස් - Troy චිත්රපටියආතර් රජු - King Arthur චිත්‍රපටිය ජෙනරාල් මැක්සිමස් - Gladiator චිත්‍රපටිය ස්පාර්ටන් - 300 චිත්රපටියස්පාර්ටකස් - Spartacus: Blood and Sand චිත්රපටියතෝර් - Thor චිත්රපටියතුන්සිංහලය එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු සුරංගනා ලොවින් ඇවිත් චිත්රපටියජෙනරාල් මැක්සිමස් ගැන කලින් ලියූ ලිපියක්රොබින්හුඩ්, කඩුකාරයෝ සහ ජෙනරාල්වරු[ 22 - ...
සුදු රිලවා ~ මකර රජදහන ~ බලන්න මේ රිලවගෙ ලස්සන. සුදුම සුදුයි. හරිම ලස්සනයි.මෙයා මෙච්චර ලස්සනනම් මෙයාගෙ කටහඬ කොච්චර මිහිරි ඇත්ද ?[ 27 - Dec - 2013 ]යොමුව : http://status-chanaka.blogspot.com
ජයවර්ධන පුරවර දනු මිතුරු තුමා ~ මකර රජදහන ~ ගහෙන් වැටිලා හතරට පැලිලා ඔහෙ එක මිනිහෙක් .... දොයි නාග ලොවින් ආ කලු වැදි සාමී බොටුව කඩාගෙන ........කයි ගින්නක් දාලා වැස්සට තෙමිලා තව එක මිනිහෙක් ...... ගෙයි මෙකී මෙතුන් දෙස සමගි කරන්නට මැරිච්ච මිනිහෙක් ....එයි #Not_Sri_Lankan_Not_Politics#Local_Authorities_Election_2018&&|| ?[ 11 - Feb - 2018 ]යොමුව : http://status-chanaka.blogspot.com ...