සංගීතයට ලැදි හොම්බ කලුවන් කන්කලු බවුවෙක් ~ මකර රජදහන ~ Play with Soundsනිලුපුල් දෑසින් මදෙස බැලූ ...හොම්බ කලූ නුඹ මගේ කලූ....[ 21 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
නොගැලපෙන සත්තු ඉවත් කරනු !! ~ මකර රජදහන ~ ලෝක කුසලානෙ අන්තිම තරඟෙන් පැරදුනත් ලංකාව ඉන්දියාවට ක්‍රිකට් වලින් දෙවෙනි වෙන්න කැමති නෑ. ( එහෙම නැතුවත් බෑනෙ ආශ්චර්යය සඳහා යන ගමනෙදි ). ඒක හින්දා ඔන්න ඉන්දියාවෙ IPL එකට තරඟයක් විදිහට SLPL කියල එකක් පටන් ගන්න යනවා. පළාත් 6කින් කණ්ඩායම් හයක්ලු. ඒ ඒ පළාත් වල කණ්ඩායම් වලට සත්තුන්ගෙ නම් තමයි දාල තියෙන්නෙ. රුහුණ රයිනෝස් (Ruhuna Rhinos)බස්නාහිර බෙයාර්ස් (Basnahira Bears)කඳුරට කයිට්ස් (Kandurata Kites)ඌව යුනිකෝන්ස් ...
12 වාට්ටුවේ රස කතා ~ මකර රජදහන ~ ඇතුල්වීමගෞතම බුදුරජාණන් වහන්සේඅපේ යුතුකම් !මම හිටපු ඇඳේ අංකයසේලයින් බෝතල් එල්ලන කණුකැනියුලාවක්කැනියුලාවේ දින සළකුණසිසිල් පවන්අමුතු මලක්අඹ බයන්නක්යො භික්ඛවෙ මංඋපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්‍ය("ගිලනුන්ට උවටැන් කිරීම මට උවටැන් කලාහා සමානය") - බුදු රජාණන් වහන්සේ -more photos - here[ 06 - Sep - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
ජෛව පාලනය ~ මකර රජදහන ~ 1-ජවනිකාවA\: මේකනං හැබෑම පුදුමයක්.B\: ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.C\: නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.D\: මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.A\: මෝල් ගහක දලු ඇවිල්ලලු.D\: කෝ කෝ යමු බලන්න.B\: එහෙම ආවට ගියාට බලන්න බැරිලු.C\: කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.A\: දහදාහයිලු ටිකට්.D\: කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.2-ජවනිකාවX\: අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.D\: එහෙම කොහොමද ?A\: ...
කන කැස්බෑවා ~ මකර රජදහන ~ මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ ආන්දෝලනයට ලක්වෙච්ච සුදු කැස්බෑවා ගැන නෙවෙයි. මේ ලිපිය ඇවිල්ලා කන කැස්බෑවො ගැන. කන කැස්බෑවො කිවුවෙ අර හොරෙන් හොරෙන් මසට මරන් කන කැස්බෑවො ගැන නෙවෙයි. අර විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවා ගැනත් නෙවෙයි. ( ඒ කැස්බෑවට තියෙන්නෙ මුර්දජ "ණ" යන්නක් නෙ ). මේ ඇවිල්ලා හපා කන කැස්බෑවො වර්ගයක් ගැන. ලෝකෙ ඉන්න භයානකම කැස්බෑවො වර්ගයක් තමයි ...
සරුංගලේ ? ~ මකර රජදහන ~ නුඹෙ හිත මම අරං............ගියාඒක මඟදි හුලඟෙ.............ගියා හෙට නුඹහට දෙන්න........කියාඅලුත් හිතක් ගෙනෙමි.....මෙමාMini කවි වල නොපළ කවියකි [ 17 - Nov- 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
සිසි වන වුවන ඉඟ සුඟ .. ~ මකර රජදහන ~ සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන-සැළලිහිණි සන්දේශය- ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)[ 13 - Sep - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
බලු රාලට සනීප නෑ ~ මකර රජදහන ~ චූටි දෝණි පොඩි කාලෙ ඉඳන්ම දෝණිගෙ තනි නොතනියට හිටිය, චූටි දෝණි ගෙදර නැති වෙලාවට චූටි දෝණිගේ චූටි බෝලෙ පෙරල පෙරලා මිදුලෙ හිටිය පුංචි බලුරාලට සනීප නැති වෙලා.පුංචි බලු රාලට ඇවිදගෙන යන්න සනීප මදි නිසා අම්මි අද බලු රාලව වඩාගෙන බලු දොස්තර මාමා ගාවට එක්ක යාවි.චූටි දෝණි දැන් ටිකක් ලොකු නිසා අදට විතරක් අම්මිගේ අත අල්ලගෙන පයින් යන්න පුලුවන්.දොස්තර මාමා බලු ...
සමනලයා ... ~ මකර රජදහන ~ .සමබර මනසින් නoවමු ලස්සන යාමයක් ...ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත. ( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී ) _______________________ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න : ...
හැම්ස්ටරයන්ගේ ආදරේ !!! ~ මකර රජදහන ~ හැම්ස්ටර් මැක්බත් සහ හැම්ලට්[ 22 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
ආචාර වෙඩිමුර 25 ~ මකර රජදහන ~ .අද 2011 නොවැම්බර් 11. අද පෙරවරු 11.11 ට 11:11:11:11:11:11 වෙනවා. හැම අවුරුද්දෙම 11.11.11 (නොවැම්බර් 11 පෙරවරු 11.11 ට ) ට ගාලු මුවදොර පිටිය කිට්ටුව නැවක ඉඳන් නාවික හමුදාව කාලතුවක්කු ආචර වෙඩිමුර 25ක් තියනවා.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයකදි තියන්නෙ කාලතුවක්කු වෙඩිමුර 21 යි ( 21 - Gun Salute ). ඒත් 11.11.11 ට 25ක් තියනවා. ඒ කා වෙනුවෙන්ද දන්නවද ?...................සිංහල දෙමළ ...
ශ්‍රීමත් නයිට් වරයෙකු වූ වීර සෙබළාගේ කතාව ! ~ මකර රජදහන ~ ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක් නිසා කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු. ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ...
වඩු බාසුන්නැහැ ~ මකර රජදහන ~ .වඩු බාසුන්නැහැ පුංචිම කාලෙත්....ලී එක්කයි සෙල්ලම් කෙරුවේ.... ලී කුඩු පටවපු පුංචි කරත්තෙයි....ඔහු සමඟින් තනියට ආවේ....ලොකු බාසුන්නැහැ ගෙවල් හදද්දියි...පුංචි පුංචි ලී එකතු වුණේ...ඒවා අරගෙන හැඩ වැඩ දමලයි...සෙල්ලම් ගේ ඇඳ පුටු තැණුනේ... ඇඳ පුටු කිසිවක් නැති ලී මඩුවෙන්..ඔහු අද තනිවම යන්න ගියේ.. ලැලි වලින් සැදි පුංචි පෙට්ටියක්..ඔහු සමගින් යන්නට සිටියේ.. [ 29 - Sep - 2011 ]
ජාතික කුකුළා ~ මකර රජදහන ~ දිල් අක්කා අහුලන්නෙ අතීතයෙන්. අතීතයෙන් අහුල අහුල ඉද්දි එයාට රජ කාලෙ හිටපු රජ කුකුළෙක්ව ඇහිලිලා තිබ්බා . අතීතයේ විතරක් නෙවෙයි වර්තමානෙත් කුකුළන්ට අපේ රටේ හොඳ වැදගත් තැනක් තියෙනවා. අපේ රටේ ජාතික කුකුළා වලි කුකුළෙක් ( ජාතික කුකුළා නෙවෙයි ජාතික කුරුල්ලා තමයි. ඒ වුණාට එකමත් එක බබෙක් පොඩි කාලෙ හැම කුරුල්ලටම කීවෙ කුකුළා කියල . "පුතේ අර ඉන්නෙ ...
අනපේක්ෂිත ප්‍රශ්නයක් ~ මකර රජදහන ~ මෙම සටහන ලිවීමට උපදෙස් ගැනීම සඳහා දිල්ශාරා වීරසිංහ සොයුරිය සමඟ කළ පෞද්ගලික සංවාදයක් copy paste කර save වෙනුවට අත්වැරදීමක් නිසා publish බොත්තම එබීම නිසා එය ඔබේ feed readers වලට පැමිණ තිබිය හැකිය . ඒ ගැන සමා වන ලෙසත් වැරදි වැටහීම් ඇති කර නොගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි=================================================.අදින් දවස් 2කට කලින් නොවැම්බර් 13 ඉරිදා. මහ කම්මැලි දවසක්. කරන්න කිසිම වැඩක් නෑ. ...
සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything ~ මකර රජදහන ~ සක්වල රහස් වෙත නැණ මඟ හෙළි ............. කරනකල්පිත සියල් එක මිටකට කැටි .................... කරනතම නැණ බෙලෙන් විශ්වය විනිවිද .............. දකිනබෝසත් ගුණෙන් යුතු හෝකින් පඬි .............. රුවන Coincidence ?? කළු කුහරවලින් නිරන්තරයෙන් ශක්තිය කාන්දු වන බවද, අවසානයේ ඒවා ශුන්‍ය ස්කන්ධයක් බවට හායනය වී යන බව ද මහාචාර්ය ස්ටීවන් හෝකින් 1974 දී සෛධාන්තික වාදයක් ඉදිරිපත් කළේය . මෙම සංසිද්ධිය ‘හෝකින් විකිරණය’ ( ...
මකරෙක්ව අඳින හැටි ! ~ මකර රජදහන ~ පහුගිය අවුරුදු තුන පුරා එක එක අය එක එක විදිහට මකරු ඇන්දා.( එක එක විදිහට හිතේ ඇඳගන්නත් ඇති ) මේ ඒවායින් කීපයක්. සයිබර් යායේ චූටි මහත්තයා අභියෝගතා චිත්‍ර තරඟයේ 9 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධි ඇඳපු මකර අධිරාජයා.පොඩ්ඩිව නරියාගෙන් බේරා ගැනීමේ වීර ක්‍රියාවට ස්තූති කරල සිත්තමී ඇඳපු මකරා. මගේ 25 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා. මගේ 26 වෙනි ...
බස්නාහිරින් පායන හිරු ~ මකර රජදහන ~ .නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬලසැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනලපිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුලබොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුලසුභාෂිතයේ එන ඔය කවියෙන් කියවෙන්නෙ බස්නාහිරෙන් ඉර පෑව්වත් මහත්තුරු බොරු කියන්නෙ නෑ කියල. හැබැයි නෝනලනම් හරීඊඊඊඊඊඊයට බොරු කියනවා. දේශපාලනයට ඕනෙ කරන මූලික සුදුසුකමක් තමයි බොරු කියන එක. හිරුණිකා නෝනා කෙනෙක් හින්දා එයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා. හිරුණිකාට ජය වේවා !!!ප.ලි ====1 . මේක අනාවැකියක්. හිරුණිකා කවද ...
කවි හදන හැටි ? ~ මකර රජදහන ~ මුල් පදය නුඹ කියන්දෙවෙනි පද මම කියමිඑයින් පසු අනිත් අයගොඩක් පද හැදුවාවෙ Mini කවි වල නොපළ කවියකි. [ 25 - Nov - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com