පෙර දළනිඳු දිය කඳ රට බිම් ගලත - 2004 මුහුදු කම්පාවට වසර 10 යි. ~ මකර රජදහන ~ . පෙර දළනිඳු දිය කඳ රට බිම්.......... ගලතසුරකුල හිමි රකිනුව ලක මැවූ............සතමනකල ඒ සමුදුර පැහැයෙන්...........දිමුතවඳු සල පිළිම හිමි සිරි සරණ.........සියපත~ සැළලිහිණි සන්දේශය ~ කැළණිතිස්ස රජ සමයේ රහතන්වහන්සේ නමකට කළ අපරාධය නිසා සමුදුර ගොඩ ගැලූ බව සඳහන්. එදා මුහුද ගොඩගැලීම නැවැත්වීම සඳහා ශක්‍ර දෙවියන් පිළිම වහන්සේ නමක් තැන්පත් කළ බව කියවෙනවා.ඉහත රූපයේ වම්පස ඇත්තේ ශක්‍ර දෙවියන් විසින් වතුර ගලා ඒම නැවැත් ...
පෝරුවේ ජරමරේ ~ මකර රජදහන ~ මේක ඇත්තම ඇත්ත සිද්ධියක්. අපේ මිතුරෙක්ගේ විවාහ මංගල උත්සවේකදි වෙච්ච දෙයක්. .පෝරුවේ චාරිත්‍ර වලට වෙලාව නියමිත නැකැත් වෙලාවට හොඳටම ලං වෙලා තියෙද්දිත් මනමාල මහත්තයා තවම ඇවිත් නැහැ. කට්ටිය හොඳටම කලබල වෙලා. සමහරු එහාට මෙහාට දුරකථන ඇමතුම් ගන්නවා මොකද වෙලා තියෙන්නෙ හොයා බලන්න. ඒ අස්සෙ තව සමහරු තව අයට දෝෂාරෝපණ. මනමාලියි එයාගෙ දෙමව්පියොයි මොකද කරන්නෙ කියල හිතා ගන්න බැරුව ඔහේ බලා ...
අන්තරය ~ මකර රජදහන ~ "මේ ඇහුණයි , පුතාගෙ වැඩ ගැන ටිකක් හොයල බලන්න වෙයි""අර මොකෝ ? ""ඒ ලෙවල් ඉවර කරන්නත් කලින්ම ඉඳන් අන්තරේට සම්බන්ධ වෙලා වගේ. මට ඇහුණා ඊයෙ යාලුවො කට්ටිය එක්ක අන්තරේ ගැන බර සාකච්ඡාවක් කරනවා. එකතු වෙලා පාඩම් කරනව කියල ඇවිත් කට්ටිය කරන්නෙ ඕවා තමයි""අන්තරේ කියන්නෙ මොකක්ද ?""ඇයි වදේ ? මොන ලෝකෙද ඉන්නෙ. අර රැවුල් වවාගෙන හඩුවට ඉන්න කාලකණ්ණි හපුටු පෙනුමක් තියෙන ...
සර්වසම තුන් නිවුන්නු, එකම මඟක , තුන් ආකාරයකින් ~ මකර රජදහන ~ එකමත් එක කලක එක්තරා රටක සර්වසම නිවුන්නු තිදෙනෙක් ජීවත් වූහ. එක් දිනක් ඔවුන් තිදෙනා ඉතා දුරු ගමනක් යාමට මඟට පිළිපන්හ. .ඔවුන් යා යුතු වූ මාවත පුළුල් එකකි. .පළමුවැන්නා ගමන් කළේ මාවතේ දකුණු පැත්තට ආසන්නවය. මාවතේ දකුණු සීමාව ඉතා අලංකාරව තිබිණි. එපස මාර්ගය අයිනේ සිටියෝ බොහෝ විනෝදකාමීහු වූහ. විසිතුරු ඇඳුමින් සැරසුණු සුන්දර කාන්තාවෝ බොහෝ වූහ. රසවත්සහ සුවඳ හමන බොජුන් සහිත ...
බඩගින්නට ගවුම් කන්න ~ මකර රජදහන ~ ගවුම කාපු මී පැටියට ඉතුරු ටිකත් කන්න ...........දෙන්නකොමඩු වැලේ ගෙඩි විකුණල අලුතින් ගවුමක් ...මහන්නඅලුත් ගවුම ගෙන එනකම් වැලි කෙළියට ඇඳන් ....යන්නකොමඩු වලින් හදපු ගවුම මටත් හොඳයි කකා........ඉන්න[ 16 - Jul - 2017 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
චැනල් ටූ || channel 2 ~ මකර රජදහන ~ ඊයෙ රෑ නිදිමතේ ඉන්න වෙලේ රේඩියෝ එකේ චැනල් කරකව කරකව හිටියා.ඒ වෙලාවෙ අහු වුණේ චැනල් දෙකයි. එක චැනල් එකකනම් ප්රවෘත්තිද කොහෙදො ගියේ. අනිකේ මනමේ නාඩගම වෙන්න ඕනේ. සැරින් සැරේ ඇහැරිච්ච වෙලාවල් වල ඇහිච්ච ඒවයින් මතක එවුවා.============= "ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා 10ක් ශ්‍රී ලංකා ගුවන් කලාපය උල්ලංඝනය කරයි . ඉවත්ව යන ලෙස දැන්වීමෙන් පසු පිටව යයි"ගියා වැද්දෝ...නොම ...
ඔබේ වටිනා මනාපය වෙනුවෙන් ~ මකර රජදහන ~ චන්ද ලකුණ මේක. අංකය නාමයෝජනා ලබාදීමෙන් පසුව|\|/ [ 27 - Jun - 2015 ]යොමුව : http://status-chanaka.blogspot.com
කැරකෙන රෝදේ ~ මකර රජදහන ~ ප්රශ්නය : මිනිසා රෝදය භාවිතය ඇරඹුවේ කුමන කාලයේද?.පිළිතුරු අංක 1 : රෝදය සොයාගත්ත කාලෙම තමයි.පිළිතුරු අංක 2 : නෑ. රෝදය සොයාගෙන ටික කාලෙකට පස්සෙලු භාවීතය ඇරඹුවෙ.හොයාගත්තු මුල්ම කාලෙ මේ රවුමෙන් ඇති වැඩක් නෑ කියල පැත්තකට දමල තිබ්බලු.. දවසක් ඕක පැත්තකට දමල තිබ්බ තැනින් අරගෙන තවත් පැත්තකට දමන්න යද්දි අත ලිස්සල ගිහින් රෝදය පෙරලි පෙරලි යන්න පටන් ගත්තලු. අන්න එදාලු තේරුම් ...
ලින්කන්ගේ බූරු කතාව ~ මකර රජදහන ~ ඔන්න එකමත් එක රටක දඩ කෙළියට බොහොම කැමති රජතුමෙක් හිටියලු. මේ රජතුමාට එක දවසක් දඩ කෙළියේ යන්න හිතිලා තමන්ගේ කාලගූණ ඇමතියගෙන් ඇහුවලු එදා දවසෙ කාලගුණය එහෙම කොහොම වෙයිද? කියලා. ඇමතියා කිවුවලු "දේවයන් වහන්ස, අද දඩකෙළියට බොහොම හොඳ දවසක් , හොඳ පැහැබර කාලගුණයක් තියෙයි" කියලාඉතින් රජතුමා සේනා වාහන එහෙම සංවිධානය කරගෙන දඩ කෙළියට පිටත් වුණාලු. ඔය යන අතරමඟදි මේ පිරිසට හම්බ වුණාලු ...
පූෂෙක් ගැන ආදර්ශමත් කතාවක් ~ මකර රජදහන ~ ඔන්න එකමත් එක රටක හිටපු පූසෙකුට පුරු පුරු ගාන්න අදහසක් පහළ වුණා. ඉතින් මේ පූෂා පුටුවක් උඩ හරිබරි ගැහිලා වාඩි වෙලා අල්ලපු ගමටත් ඇහෙන්න හෙණ සද්දෙන් පුරු පුරු ගාන්න පටන් ගත්තා. මෙයා මෙහෙම ගජරාමෙට පුරු පුරු ගගා ඉද්දි ඔය පුරු පුරු නාදය ඇහුණා කාටද දන්නවද ?............අල්ලපු ගමේ හොර පූසිට..පූසි බැලුව අෑ.... කවුද? කවුද? ඒ් පුරු පුරු ගාන්නෙ කියල.හහ් බැලින්නම් අර ...
තොපටත් රජෙක් පහළව ඇත්තේ ... ~ මකර රජදහන ~ කැත් කුල සම්භව අග්ග කුලීනෝචාල්ස් නරපතිවර සුකුමාලෝවට්ට සුමට්ට සුසණ්ඨිත උදරෝඒසහි තුයිහ රාජ බිරිතානෝපාවහන් දහසකට සැරද මහරජ!!![ 06 - May - 2023 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
ලෝකෙ ලොකුම දූරියන් ගෙඩිය – !!! ~ මකර රජදහන ~ දන්නවද?? ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි තියෙන්නෙ සිංගප්පූරුවෙ.මේ දූරියන් කොච්චර ලොකුද කියනවනම් අර එකමත් එක රටක තොවිලයක් නටාපු ලබ්බටත් වඩා මේ දූරියන් ලොකුයි. දූරියන් ගෙඩි ඔච්චර ලොකුනම් ඒවයෙ ගඳ කොහොම ඇද්ද? ඒක ඇතුලෙ නටනවා තියා ඒකට කිට්ටු වෙන්නවත් පුළුවන් වෙයිද? වාසනාවකට වගේ මේ දූරියන් ගෙඩි ලොකු වුණාට ගඳනම් නෑ..සිංගප්පූරුවේ “දූරියන් ගෙඩිය” (The Durian) කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නෙ මරිනා බොක්කේ (Marina Bay) ...
එකීය රටකට ඇයි නම් 3ක් ? ~ මකර රජදහන ~ .පෘතුවිය ගෝලාකාරය. පෘතුවිය මත පිහිටි අපේ රටට එයට ආවේණික හැඩයක් ඇත. අපේ රට වනාහි ඒකීය රටකි..ඒකීය රටකට ජාතික ගී දෙකක් තිබිය නොහැකිය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා දෙමළ පිටපත් වල ජාතික ගීය සඳහන් වන්නේ ආකාර දෙකකිනි..එහෙම වෙන්න ඉඩ දෙන්නට බැරිය. ජාතික ගී භාෂා කීපයකින් ඇති රටවල් ලෝකයේ ඇත්තේ අත් දෙකේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. එසේ තිබෙන රටවල් අපට ආදර්ශයක් ගත ...
වන අලියා ඩිසයිඩ් !! ~ මකර රජදහන ~ බංගෝස් නාමෝපලක්ෂිත ගොබ්බසේන භටයම් කෑෂ් ජනාධිපතිතුමා දවසක් වෙස්වලාගෙන ගමක සංචාරයක නිරත වුණා..රැවුල කපලා මේකප් දාලා පාට වෙනස් කරලා බැටලු හමින් මහපු කබායකුත් ඇඳගෙන පෙනුම එහෙම පිටින්ම වෙනස් කරගෙන වෙස් වලාගෙන හිටියත් උන්නැහේ කතා බහ කරපු මෝඩ උද්ධච්ච ලීලාව නිසා මිනිස්සු ඉක්මනින්ම අඳුරා ගත්තා මේ ඉන්නෙ ජනාධිපතිතුමා තමයි කියලා..ජනාධිපති තුමා ගමට ඇවිල්ලා ඉන්නවා කියන ආරංචිය ලැබිලා මිනිස්සු විසිල් ගහගෙන බල්ටි ගහගෙන ...
රාජ ඤාව්වා ~ මකර රජදහන ~ "ඤාව් ඤාව් ඤාවෝ.""ඤාආ..............ව්.""ඤෑස් ..".එක එක විදිහෙ ඤාව් හඬවල් කැකිල්ලේ රාජ මාලිගා සංකීර්ණය පුරා රැව් පිළිරැව් දුන්නා. ගොරෝසු ඤාව් හඬවල් , ළඳ බොළඳ හීනි ඤාව් හඬවල්, දිග ඤාව් හඬවල්, කොට ඤාව් හඬවල් අතරේ අතරින් පතර පුරු පුරු හඬවල් ග්ර් ග්ර් හඬවල් කීපෙකුත් ඇහුණා ..රටේ හැම පැත්තක්ම නියෝජනය කරමින් ආපු ඤාව්වො හයසිය විසි එක් දෙනෙක් කැකිල්ලේ රාජ මාලිගාවෙ එළිමහන් රංග පීඨ භූමියට ...
මකරෙකුගේ පිය සටහන් ~ මකර රජදහන ~ බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් අලුතින් මක්කවත් ලියන්න බැයි වුණා. කලින් ලියපු විවිධ ආකාරයේ බ්ලොග් සටහන් කීපයක් සහ ඒවාට ලැබුණු ප්‍රතිචාර එකතු කරලා පුංචි පොත් පිංචක් හැදුවා. රුපියල් 999.00 ක් වටිනා මේ පොත් පිංච බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් ඔබ සමඟ නොමිලේ බෙදා හදා ගන්න තීරණය කළා. ..සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!https://drive.google.com/file/d/0ByBFH5mADm2udFVFVk9VVHJSd0U/view?usp=sharingයොමුව : http://status-chanaka.blogspot.com ...
රෝදය ~ මකර රජදහන ~ .දේදුන්නේ පාට හතයිහතේ සිකුරු මනමාලයිමනමාලිගෙ සිරියාවයිසිරියාවේ ගිනි ඇවිලෙයිසකිය සගව්වට රෝදය කැරකෙනවෝ !!!හොක්කි හොක්කි හූඌඌඌඌ [ 31 - Oct - 2014 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
හැංගි මුත්තම් ~ මකර රජදහන ~ .හැංගි හූ හූආ වැරදුනාහැංගි ඤාව් ඤාව් ඤාව් [ 11 - Feb - 2015 ]යොමුව : http://status-chanaka.blogspot.com
ෆ්‍රයි එන්ඩ් || FRI + END ~ මකර රජදහන ~ මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම......... පැවතිබිතු සිතුවම් රූ මෙන් අව පැහැ..........ගැනෙතිවිහිඟුම් කුලෙන් යුතු උතුමෝ.........අබිමනැති දිවිහිමි කොටත් නොතරම් කම්..නොමකෙරෙතිමිතුරු මිතුරියෝ පිලිබදව ඇති කරගන්නා බලාපොරොත්තු, විශ්වාසය වැඩි වුණාම එක පොඩි දෙයකට පුළුවන් මහා කළකිරීමක් ඇති කරන්න. ඒ කළකිරීම බෝම්බයක් වගේ පුපුරන්න අවශ්‍ය වෙන්නේ චුටිම චුටි තරහ සිතුවිල්ලක් විතරයි. දීප්ස්ගේ ලිපියකින් උපුටා ගන්න ලදී[ 12 - Jul - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...