The Best Boot Story Ever Written on සිblogsphere !!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් ලියවී ඇති පට්ටම බූට් ස්ටෝරිය තේරීම සඳහා නාම යෝජනා කැඳවනු ලැබේ. මෙය තනි පෝස්ට් එකක් හෝ පෝස්ට් සීරීස් එකක් විය හැකිය. (පෝස්ට් සීරීස් එකක් යනු එකම බූට් ස්ටෝරිය ඇතුලත් බ්ලොග් පෝස්ට් කිහිපයකි) ඔබේ නාම යෝජනා (අදාල ලින්ක් ද සහිතව) කොමෙන්ටු තීරයේ සඳහන් කරන්න. ...
මෙන්න ගන්න ආසනික් ——– ||||| ---- පිටකොටුව ---- ||||| ආසනික් කථාව කරළියට පැමිණ දැන් කලක් ගතවී ඇත. කලින් විද්‍යාව කරන්නන් පමණක් ගෝචරවූ ආසනික් නැමැති මූලද්‍රව්‍යය හෝ රසායනිකය දැන් පේව්මන්ට් එකේ හා කඩපිළේ ද කතා බහ කරන මාතෘකාවක් වී ඇත. විද්‍යාඥයෝද, විද්‍යාර්ථීහුද දෙපිළ බෙදී ආසනික් ගැන සංවාද කරති. කෙසේ නමුත් … Continue reading → ...
දොස්තර සංගමයට රෙද්දක් අවශ්‍යවී තිබේ !!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| ප්‍රවෘත්තියක් : නර්ස් කාමරයට රිංගුවායැයි දොස්තරලා වර්ජනයේ අපෙ දොස්තරලා ලැගල හිටපු කාමරේ හෙඩ් නර්ස් ඇවිත් ඇල්ලුවාලු ජරමරේ ලොක්ක ඇවිත් දොස්තරලගේ සංගමේ පටන්ගත්ත කරල පුරුදු වර්ජනේ කේස් එක වුනේ පොළොන්නරුව රෝහලේය. දුක් විඳින්නේ කුරුණෑගල, අනුරාධපුරය රෝගීන්ය. පොළොන්නරුවේ කාමරයක කේස් එකකට කුරුණෑගල … Continue reading → ...
සීනුව හැඬවෙන්නේ ඔබේ මරණය වෙනුවෙනි !!!!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| ජෙප්පන් නැවත වරක් පාරට බැස ඇත. ඒ සඳහා මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවීම ඔවුන් ලත් භාග්‍යයකි. ජෙප්පෝ නැමැති මේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීර විසින් බිහි කල දා පටන් එය මේ රටේ ජනතාවට තිලිණ කර ඇත්තේ කඳුල, භීතිය, මරණය, … Continue reading → ...
(පිටකොටුව කොමෙන්ටුවක්) ඇමරිකාවට අත නොතබනු !!!!! ||||| ---- පිටකොටුව ---- ||||| අරුණි ශපීරෝ වෙතින් බ්ලොගයේ පළ කළ කොමෙන්ටුවක කොපියකි. // ගමක ජීවත්වන මට ඇමෙරිකාවේ දී තුඹ කරවිල, මුකුණුවැන්නා, දඹල සමඟ බාස්මතී බත් කා, අනගි ලංකා තේ කෝප්පයක් ටිකිරි මාරි විස්කෝතුවක් සමඟ කන්නට හැකි ආකාරය නොදකියි. බල්ටිමෝරයේ දී අවන්හලකට ගොඩ වැදී උණු … Continue reading → ...
රන්වාහිනී සමීකරණය නොහොත් දයා රෝහණ අතුකෝරල කියා නොදුන් ධනවත්වීමේ සුපිරි මං නොහොත් නූතන සේරිවාණිජ ජාතකය !!!!!!!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| රන්වාහිනී ලව් ඇට් 9 නිව්ස් වල ගෝල්ඩ් ස්පොන්සර්ලා ලංකාවේ අති වැඩකාර වශී ගුරුකම් කාරයෝ නොවේ. ස්පොන්සර්ලාගේ සල්ලි වැටෙන්නේ රන්වාහිනී එකවුන්ට් එකට නොවේ. වශී ගුරුකම් කාරයන්ගෙන් නොනැවතී ගබ්සා මුදලාලිලාගේ ඇඩ් දැම්මත් එය නූතන මාධ්‍ය සදාචාරය වේ. රන්වාහිනිය ගලේතැන්නේ හොර කපුවාට නොමිලේම … Continue reading → ...
(ගොසිප්) රැජින ඔබාමා මරා ගෙන කෑම !!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| ගැට්ටට අහුවුන ඔබාමාගේ ලීමෝව ගැන අපි මීට කලින් වාර්තා කල අතර ඔබාමාගේ එංගලන්ත රස කථා මින් නිම වන්නේ නැත. ලීමෝව අළුත්වැඩියා කරගෙන රැජින විසින් දුන් භෝජන සංග්‍රහය පිළිගන්නට බකිංහැම් මාළිගයට ගිය ඔබාමාට මෙවර නම් සිදු වූයේ වස විළිලැජ්ජාවකි. රැජිනත් සමඟ … Continue reading → ...
(ගොසිප්) ගැට්ටට අහුවුන ඔබාමා !!!!!!!!!!!!!!!! ||||| ---- පිටකොටුව ---- ||||| ඇමරිකානු සුපිරි මෝටර් රථ විශේෂඥයෝ ඇමරිකානු ජනාධිපති වෙනුවෙන් අති සුබෝපබෝගී අති ආරක්ෂිත මෝටර් රථයක් නිර්මාණය කළහ. එයට ගැට්ටකින් පන්නන්නටවත් බැරි මෝටර් රථයක් බව පසුගියදා හෙළි විය. කරුමෙකට මෙය වුනේ අයර්ලන්තයේදීය. බලා සිටි අයිරිෂ් කාරයෝ සරදම් කථා කියමින්, විසිල් ගසමින් සහ … Continue reading → ...
චානුක ඔයා නාමික ද? මං නිර්නාමික ද? ||||| ---- පිටකොටුව ---- ||||| අරුණි ශපීරෝ නැමැති බ්ලොග් කාරියගේ ලිපියක දී චානුක වත්තේගම නැමැති බ්ලොග් කරුවාත් ලලී නැමැති “නිර්ණාමික” (චානුකට අනුව) කොමෙන්ටුකරුවාත් කොමෙන්ට් වාරණයක් ගැන ගේමකට අවතීර්ණවී තිබෙනු දක්නට ලැබුණි. ඇනෝලා ගැන ලියූ ලිපියේද මේ ගැන අපි කථා කර ඇතත් මේ නාමික හා නිර්නාමික … Continue reading → ...