සමනල් ජීවිත... UNSAID-නොකී දෑ සමනල ජීවිත පිටුපසදලඹු අතීතයක් ඇතගෑවුන විට කසන...සමනලුන් අල්ලා ඇති කරන අයඒ ගැන දන්නෙ නැත..බොහෝවිටසමනලුන් කියන් නැත....
අනාරාධිත... UNSAID-නොකී දෑ මිතුරුයි කියා කීවටඑහෙමමත් නැතුව ඇතිහිතේ දහසක් දේ ඇතිනෝක්කඩු නොකියාම ඇතිසමහර කහටයවන්නට බැරි....මිතුරු දම් කවියකට කැටි කොටලියු දවසකමමත් ඇතිඅන්තිම පේලියක යට...ඒත්,සමහරක් විට...ඇත්තේම නැතුවැති...මගෙ හිතේ තිබුනටඅන් අය හිතන් හිටියටයාලුයයි කියල හරියට,ඇත්තේම නැතුවැතිඒ හිතේ මම...කතාවත් නොකලෙඒ හින්ද වෙන්නැති නෙව...හේතුවක් ඇතිමමදන්නෙ නැති... ...
සාමාන්‍ය.... UNSAID-නොකී දෑ අතීත චරිත,ත්‍රිමාණ සජීවීකරනය කර,නරඹති...හඩති...හිනැහෙති....අනාගතය සෙමින් තට්ටුවක් දමයිඉදිරිපස දොරට....මෝඩ මිනිසුන්....
දිනමිණ බද්දර මල්ල.....(බ්‍රෑන්ඩඩ් මිනිස්සු...) UNSAID-නොකී දෑ ඔයාලා ගැනත් මේ ලිපියෙ තියෙනවද කියලා කියවලම බලන්නකෝ....http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/09/pg27_1&pt=p&h=
අනාගත අතීතය.... UNSAID-නොකී දෑ දුර තවත් ඇතිනෑ කියන්නට බැරිඔව් කියන්නට දන්නෙ නැතිකළුවර කාල තව ඇති...ආලෝක වැස්සෙන් තෙතබරිවඅදුර ගැන තව හිතනතෝකියෝවේ සකුරා මලක්හදිසියේ මතක් වී අමතකම වෙන...අධි සැර විදුලි රැහැන් ඇතිපහන් නිමේ යයි බියවිය යුතු නැතිආලෝකය;හරි ඉක්මනින් අදුරු වෙන...පාට පැන්සල් පෙට්ටියක් ගෙනකලු පාට මතපාට පාටින්පාට කල යුතුව ඇති... ...
-------රෝස පාට වැස්ස---------(කෙටි කතා) UNSAID-නොකී දෑ කැම්පස්....අයි... ටී....හරි මෝඩයි….මම ආසම කවි ලියන්න…කතන්දර පොත් ලියන්න...ලෝයර් කෙනෙක් වෙන්න...මට ගැලපෙන්නෙ නෑනෙ...කොහොම උනත් ඒ වෙලාවෙ වලාකුලක් බිමට පාත් වෙලා මගේ කකුලෙ ගෑවෙමින් තිබුනා.මම වලාකුලට අඩිය තියුවා විතරයි වලාකුල මාව අරගෙන උඩට පියෑඹුවා.මාව වලාකුලක පාවෙලා උඩට ගියා.උඩට ..උඩට ආයෙමත් තව උඩට. වලාකුල සීලිම ලග නැවතුනා.මම ඔලුවෙන් වලාකුලට දෙපාරක් විතර ඇන්නා.ඔලුව රිදුනට වහල නම් දැනෙන්නෙවත් නැතුව වගේ හිටියා.අම්මා කාමරේට ආවා.වලාකුල බිමට පහත් ...
වාට්ටු අoක 81 UNSAID-නොකී දෑ මුහුදේ සැඩ ගතිය එන්න එන්නම වැඩිවෙයි.සිරි නිමල්ට බයක් නොදැනුනාම නොවේ.තනියම මූදු එන්නට එපා යැයි කොයිතරම් කීවද කනකට ගන්නේ සිරිනිමල් නොවේ.මේ දවස් වල මාලු දැල්වලට අහුවෙන්නේ නැත.අවාරෙට ඇමකන මාළු දෙතුන්දෙනාගේ බෙදා ගන්නට ලාබයක්ද නැත.තනියම මූදු එන්නේ ඒ නිසාමය. ඒත් දැන් ඒ පණ්ඩිත කම්වලින් වැඩක් නැත.මූද එන්න එන්නටම සැඩවෙයි.සිරිනිමල්ට හිතුනේ දැන් මැරෙන්නට වෙන්නේ තනියම බවය.එක අතකට තමන් සමග ඉපදෙන්නට කවුරුත් ආවේත් ...
තත්පර තුන... UNSAID-නොකී දෑ ටක් ටක් ටක්කවුද හැබෑට???2004...හදිස්සියෙම??2002නෙමෙයිද?නෑ...අපරාදෙ..හම්බ වෙනකල් හිටියෙඇයි??පොඩ්ඩක් වෙනස් කරගන්න...මොනවද?කාලය..මොන?තත්පර තුනේ කාලය...අවුරුද්දකින් තත්පර තුනක්???හික් හික්...හරි විහිලුද?වැඩිමල් අයට ඔහොමත් හිනා වෙනවද?පොඩි වැරැද්දක්...ආයෙමත් අලුතෙන් ආදරේ කියන්න.. පලවෙනි පාරට...ආදරේ කියපුතත්පර තුන ආපහු ගන්න...ඉන්න මම එන්න කියන්න...එහා ගෙදරට ගියෙපරණ මතකයක් අරගෙන2002... ...
පෑනේ මිතුරු තෙම UNSAID-නොකී දෑ ලියුමක්දම්පාට කොලයක...කෙල්ලෙක්;රන් පාටකොන්ඩයක් ඇතිමල් කූඩයක් අතේ අරගෙන...මගේ අකුරුත්මල් වෙගේ සුවදටදැනෙනවා ඇති නේද?මහ සයුරු නම් කීයක්ම...අන්තිමට,මොට්ටැක්කිලි ඇතැයිමම සිතූනගරයක...ජැන්ඩියට ඇදි කොල්ලෙක්ලියුම කියවනමුස්ලිම් නමක් ඇති....සුවදැති පෑනකින්පිළිතුරු ලිපි ලැබෙන...සුවද හොරෙන්මනැහැය සිපගෙන යන...ඇට මාලයක්සල්ලි කොලයක් තාමත් තියෙනසොලොස් විය ;පෑනේ මිතුරු තෙම... ...
ඔබේ නිර්මාණ පල කරන්නට ඉඩක්......(http://www.askdasuni.com/) UNSAID-නොකී දෑ ඔයාලා හැමෝටම වැදගත්වෙන ආරන්චියක් කියන්නයි මේ සූදානම.මගේ යාලුවෝ වෙබ් පිටුවක් නිර්මාණය කලා.මේ වෙබ් පිටුව මට ඒ යාලුවන් විසින් කල විහිලුවක් සැබැවීමක්....අපි හිතුවා ලන්කාවෙ ඉපදුන අයට තමන්ගෙ දක්ෂතා වැඩි දියුණු කර ගන්න ඉඩක් හදලා දෙන්න.ඒ අරමුනෙන් තමයි මේ වෙබ්පිටුව දැන් ක්‍රියාත්මක වෙන්නෙ.ඔයාලට පුලුවන් මේ වෙබ් පිටුවට ලියාපදින්චි වෙලා ඔයාලගෙ නිර්මාණ පලකරවා ගන්න. Facebook,Google+ ,Twitter කියන සමාජ වෙබ් අඩවි හරහා තමයි ලියාපදින්චි ...
ඇල්නිලම් තාරකාව.... UNSAID-නොකී දෑ (පෘතුවි වාසීන් නිර්මානය කර ඇත්තේ ඔරායන්ගේ බද පටියේ මධ්‍ය තාරකාව වන ඇල්නිලම් තාරකාවේ සිටි දියුණු ජීවීන් විසිනි.පුවතක්...) තවම බිම බලාගෙනපොලොව මත නිම කෙරුනසුවිශිෂ්ඨ නිමැවුම....බස් එකේ වැඩට යනකකුල් කෙඩෙත්තුව රැගෙනගෙදර එනබත් උයා දරුවන්ට කන්න දෙන...දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ බලනපහුවෙනිදාත් වැඩට යන්නට සැරසෙන...සුවිශිෂ්ඨ නිමැවුම....නිර්මිතයතමන් කල නිමැවුමෙන් වෙනස් බව හිතනඇල්නිලම්,සහෝදර තාරුකා දෙස බලන...."ගුවනෙ සැරි සරනු ඇති අලුත් දෑ සොයාගනු ඇතිනව නිමැවුම් තනනු ඇතිඅපිට අබියෝගයක් ...
ගාමන්ට්... UNSAID-නොකී දෑ මහන මැසිමටපය රිදෙනඊටත් වඩා හිත රිදෙන...බයවුනා හොදටමදුවගෙන ඇවිත් බදාගත්තම...සත්තු...ජීවිතය පයින් පාගාඋපයමිනතරුණ විය ...හද අහසෙ තිබුනාම මට මොකදමගෙ මූණ හද ඇතුලෙ දැක්කාම...බදින්නත්කෝ සල්ලි...ගමේ ආවාමඅතිකාල...ඊටත්,අම්මගේලෙඩ මූණහීනෙන් හැමදාම...ලොකු සර්අවුරුද්දක්ම වැඩිමාලු..පතුල් අල්ලා වැන්දාමපව් නැති...සර්ගෙ නෝනා හරි සැරලු... ...
ඔෂින් ... UNSAID-නොකී දෑ සුදු බත් ගුලි දෙකෙන් දවසක වේල පියවෙනජපානේ කදුකරයකගෙවිලියක් ලෙස මමහීනයක සැරිසරන...හොරාගෙන ගිය ප්රේමයක්විප්ලවේ රතු සාලුවෙන් වැසෙනආයෙමත් ප්‍රේමයක් නොලියවෙනජීවයක්.....කොණ්ඩා මෝස්තර ඉගනඅපූරු මෝස්තරකාරියක් වන්නට...ජපන් කොණ්ඩා මෝස්තර සුරුවම්ය...සරල කෙල්ලක්වකිමෝනාවක් ඇදටෝකියෝ නගරයේ වීදියක දිව යන සිහිනයක... ...
ගැහැණිය රැකියාවට යා යුතුද? UNSAID-නොකී දෑ විවාදිත මාතෘකාවක් මේ තරම් දියුණු සමාජයක වුවත්.මම මේ සම්බන්ධයෙන් කතා කරන්නට(සමාවෙන්න ලියන්නට )හිතුවෙ හේතු කාරණා බොහොමයක් මුල් කරගෙන.ඒ කරුණු කාරණා පුද්ගලිකයි.මොකද ඒ පුද්ගලික කාරනාවලට සම්බන්ධ පුද්ගලයනුත් මේ ලිපිය කියවන්නට පුලුවන්.හදිසි සිත් රිදවීම් ඇති වන්නට පුලුවන්.සිතේ ඇතිවන තුවාල වලට බෙහෙත් බොහොම හිගයි. කාන්තාව කියනේ "ගැහැණු මනුෂ්‍ය ජීවියා"කියන අර්ථය.පලවෙනි දේ තමයි ලෝකේ කොහේවත් පෙන්වලා දීලා නැහැ ගැහැණියගේ දරාගැනීමේ හැකියාව අඩු බව ...
කැන්ඩි ලයිට් UNSAID-නොකී දෑ තම්බලීනාවරු හැම මල් වලම නැත කහපාට ඉස්කෝප්ප මල් වල උදේම පිපී හිනැහෙත .... පුන්චි පෝනිවරු සීතලෙන් ගැහෙමින් හිම කබා ඇදි මිනිසුන්ට පාර පෙන්වන .... ගේ කුරුලුතෙම කලගෙඩියක නිවෙස්න සුබ උදෑසනක් ගීතය ගයන ..... ...
මිහිරි මරණය UNSAID-නොකී දෑ ස්ට්රෝබටයක් දිගේ දිව එනතැඹිලි පැහැ සීනි මිශ්‍රිත දියරයරතු පැහැති දිව තෙත් කරන....පැණිරසින් මා මත් කරන...සුදු පැහැති බටයක කොනින් පිලිපනඅළු පැහැති වලාරොදකරදාසි කොලවලට මැජික් පුළුවන් බව කියාදෙනඅතීතය සිතුවම් පටක් කොට පෙන්වන...දුඹුරු පැහැ තව දියරයක් ඇතසිරුර ගිනියම් කරවනගල් ගැහුනු හදවතගිනි අවුලවන....සියල්ලම මරණයට යන පාර පෙන්වනමරණය හරිම මිහිරි වනු ඇත... ...
වස්සානයේ දවසක UNSAID-නොකී දෑ වස්සානයේ දවසක සවස මාවත මතට පිනි බිදැති වස්සන බඩගිනි සුළග... අර පෙනෙන කවුලුවෙන් සපැමිණ ඉකිලන පහන්සිල නිවායනු ඇත... අනතුරුව නිහඩ බව බිදෙනු ඇත.... කලුවර දොඩමලුවනු ඇත..... ළද ඉසියුමැලි ඔබේ අත්තල.. රළු දෑතක ගිලී යනු ඇත... දෙහදක් මිහිදුම තුල දියව එක් හදක් නිමවනු ඇත... ...