පාරු කවි UNSAID-නොකී දෑ අර නදිය අසබඩ ගෙපැල තෙත් බවින් උණුසුම් පැලක වෙයි මලක් යැයි කියාගන්නා අයෙක්... කියුටිකිරා කුසුමකට කොහොමටත් පුළුවන්ය පාරු කවි කියන්නට අන්න අර ඇහෙන්නේ ඒ පින්තාරුවය තොටියාගේ හද බිතෙහි ඇවිලෙන රතු මල් ඉනකඩට කිතුල්මල් රෑනකට සුරුට්ටු සියක් වුව දවා හලු කරන්නට පුළුවන්ය... ...
හිස් UNSAID-නොකී දෑ ස්ට්‍රෝබරි කහපාට බොල්ගොඩ වැවඉහත්තාවෙන් පායනඅකුරු හතරක් හිස්තැනක්මෙහා ඉවුරේ මීවිතක් විදවන...
වසිලිස්සා UNSAID-නොකී දෑ වසිලිස්සා සපත්තු ගෙවෙනකල් හැරමිටි ගෙවෙනකල් ඇවිදින්න... මම අළුවළාවක් වී පියාඹමි වැසි නො එන කතරක නුඹේ හිස මුදුන හිද නොසෑහෙන්නට අඩමි... හමන මද සුළගට සෙලවෙනා සියොත් තටු දැක "අන්න උන් පියාඹනවා" යයි කියන්නට අපි ඇවිද යමු... සපත්තු ගෙවෙනකල් හැරමිටි ගෙවෙනකල්... ...
දිණමින බද්දරමල්ල - සතුට යනු.... UNSAID-නොකී දෑ මේ සතියේ කතාව...http://www.dinamina.lk/epaper/art.asp?id=2014%2F04%2F22%2Fpg23_2&pt=p&h
කෝලි වාගේ මායාකාර කොලුවෙක්.... UNSAID-නොකී දෑ වලාකුලක් බිම දිහාවට පාවෙන මා එහි ඉන්දවාගෙන ආයෙමත් ආකහේ පියාඹන.... කෝලි වාගේ ඇස් තියෙන මායාකාර කොලුවෙක් රතු වයින් ඇබින්තක් තොලගාන... මනලෝලී කෙල්ලක් තරු පොකුරු මාලයක් ගොතන ගතේ හැගුමන් ඇවිලෙන සිතේ සමනල් තටු සැලෙන…. අතීතයේ මගහැරුනු ඇතැගිලි සමහරක් දවස් වල ආයෙමත් හමුවෙන අන්න ඒ වෙලාවට, ආකහේ හොදටෝම අඩන්නට සැරසෙන.... ආදරේ හිමකැට වෙලා වැස්සත් එක්ක බිම වැටෙන.... ...
අරවින්ද තාමත් අතන ඒ දොරකඩ.... UNSAID-නොකී දෑ අරවින්ද තාමත් එතනෙ දොරකඩ... සරෝජිනී තිලකයක් තියාගෙන ඉහේ මල් ගසාගෙන නම නොදන්නා උකුලක හිස තියාගෙන.... ""හෙන්දිරික්කා මල් සුවද තාමත් එහෙමමයි තරු වැටෙන රෑකට නුඹ නැතත් උණුහුමයි..."" කවි කියයි... කවි ලියයි... සරෝජිනී.... අරවින්ද තාමත් අතන ඒ දොරකඩ.... ...
ගිරි UNSAID-නොකී දෑ ගිරිදේවි මගේ හදවත ගිනිතියන...තුනුවිල හංස තුඩු සිත ඉහිරවන... කොලණියේ පිලමත ලණු ඇදේ තාමත් ඉඩ තියෙන....හීගඩු පිපෙන සුළගක් පහන් සිල නිවායන..... අනුරාගයේ ගින්දර සවස් වරුවල පැල් කවක් වී ගැයෙන... මලානික හද එලිය සියඹලා ගහ ඉහත්තාවෙන් ආයෙමත් එබී හිනැහෙන... ...
සිසිරි සිරි.... UNSAID-නොකී දෑ මේ නුවර තෙමනා සිසිරි සිරි සිරි සිරි තාල තියනා පොලොව මත වැහිමල් හාදු තියනා කොපුල් තල ඉසියුම්ව සිඹිමින් මට රහස් කියනා.... පෙම්වතාගේ පපුතුරේ හමු නොවුනු හැගුමක් මසිත තෙමනා... ජීවිතය කවියක්ව වැහි පොදක දැවටී සියොලගම සිඹිනා... පෙම්වතෙක් නැති ප්‍රේමයක් දැනෙනා... ...
දිව්‍යමය කතන්දරයක... UNSAID-නොකී දෑ වීණා රැහැයියෝ උඹ වයන්නේ රතු තොප්පි කාරයා ගැනද? දේදුන්න රතුපාට අද විතරමද? රට සුරුට්ටු නිල්පාට කණ්නාඩි බලා හිටියේ එයා අනන්තය දිහාවද? අනන්තය නිල්පාටද? හැරමිටිගෙවෙනකල් සපත්තු ගෙවෙනකල් ඇවිදගෙන ඒවිද? නපුරු මායාකාරයා පාට හතකින් කවි කියා මා සගවාන ඉදීවිද? ඇත්තටම අනන්තය මොන පාටද? ...
X UNSAID-නොකී දෑ අවුරුද්ද පැණි වලල්ලක දැවටී කොහෝ සුවදක් හමාඑන එක්තරා රබන් පදයක් හිත් රබානේ වැයෙන... නුවර එලියේ මල් පිපෙන... ග්‍රෙගරි වැව තාමත් හීතල රහසක් රකින.... රතුපාට අහසක නිල්පාට අයිස් වැහි වහින සිත දහඩියෙන් පෙගුනාට පසුවත් ඒක දිග කතාවක් යැයි කියා නිහඩවම ඉමි මම.... ග්‍රෙගරි වැව අස හංසයා තවමත් තනිවමය... සමහරක් ඇස්, චුම්බන දහසක් තරමටම රසවත්ය... ...
දීපිකා පදුකෝන් UNSAID-නොකී දෑ දීපිකා පදුකෝන් නුඹ මායාකාරියකි.. අනවරතයෙන්ම.... ඔය ඇස් දෙකට,නලලතට බෝමැ අගේ ඇති නිතඹට මායාවන් කල හැකිය.. පියවි ලොව ප්‍රේමයක් සිද දමා ඒ කතාවේ පෙම්වතා නුඹ වෙතට ප්‍රේමයෙන් වෙලා පටලා ගත හැකිය... ඇස් දෙකෙන් හිනාවෙන හිනාවට ගැහැනියකගේ හද වුවද මොහොතකට නැවැත්විය හැකිය... ...
කවි UNSAID-නොකී දෑ ඔබ ගොසින්බොහෝ කල් ගතව ඇතඒ වුවත් තවමත් ඉදහිට දිනකවැටෙන වැහි බින්දුවකසැගව ඇතආදරේ කවි..
ජේසු පිහිටයි! UNSAID-නොකී දෑ එවකමටවයසනමයක්හෝදහයක්වන්නටඇත.නොඉවසිලිවන්තවකියවීමටපුරුදුවසිටිමමඅතටඅසුවූඕනෑමදෙයක්කියවූවෙමි. ඒඅතර"මහල්ලාසහමුහුද" පොතමෙන්ම"නපුරුයෝධයා"සිටිචිත්රකතාපත්තරදතිබුනාමතකය. චිත්රකතාවේවීරයාවනකඩවසම්කුමාරයාවිසින්"නපුරුයෝධයා"ගේ මාලිගාවෙහිසිරවසිටිරුවැතිකුමරියබේරාගනිද්දීසිතටදැනුනුසතුටමෙන්මවූසතුටක්නොවුනද"මහල්ලාසහමුහුද"නවකතාවඅවසානයේදීදනිරාමිසප්රීතියටආසන්නප්රීතියක්ලැබුවාමතකය. "ටොම්මාමාගේකුටිය"මේපොත්අතරමගේලපටිසිතකෝවකදමාඋණුකරන්නටසමත්වූපොතකි. ක්රිස්තියානිආගමිකකාපිරිවහලෙකුවූ"ටොම්"නැමතිසේවකයාමුදලටවහල්වෙලදසල්වලවිකිනෙනඅයුරුත්එහෙත්ඔ
අතීතයත් හෙට දවසත් නුඹයි මට UNSAID-නොකී දෑ රැහැයි ගී සද්දෙට හිත නිදි වරනා රෑට නුඹ පා තබයි හැම හීනෙන් හීනයට පුරුදු සුවද ඉවකල කල හිත් කොනට කුමටද කුමරි සැප නුඹ මාලග නැති කලට පෙරදින හිත සිම්බ පෙම් කවියක රහට ගල්කණු මත්වුනා සරසවි බිම් කඩක පෙම් පිය ගැට පෙලෙහි මුදුනත පෙනුන දිනයක වෙන්වුනා එක හිත දෙතැනකට හිමි බැති පතිනි පත්තිනි පෙම පුද ඔහුට නොකිලිටි නාමලක් පිපුනෙද හිමි නමට ...
පැගිරි සුවදක් UNSAID-නොකී දෑ කවි ලියන්නේ කොහොමද ඔබ නො එන බව දැන දැනම ඉස්සරම දවසක දෙනෙත අද්දර දැවටුන ලෙමනේඩ් රස බැල්මක පැගිරි සුවදක් තවමත් හදෙහි දැවටෙන...
කතන්දරකාරයෝ.... UNSAID-නොකී දෑ කතන්දරකාරයාකියන්නේරසකරලාකතන්දරයක්ලියන්නඑහෙමත්නැත්නම්කියන්නපුළුවන්කෙනෙකුට. කතන්දරකියන්නපුළුවන්කට්ටියලොකුවුනාමකතන්දරමාමලාහරිනැන්දලාහරිවෙනඅතරේකතන්දරලියන්නපුළුවන්කට්ටියජනමාධ්යවේදියෝහරිපොත්කර්තෲවරුහරිවෙනවා. ඔයදෙකමනොවීසමහරුකන්තෝරුවකහරිවෙනකොහේහරිහරිවෙනරස්සාවක්කරනවා. ඒත්ඒවගේවෙනරස්සාවල්කරනඅයවැරදිලාවත්කතන්දරයක්කියන්නගියොත්ඔපීසියේසෙනගඒඅයවවටකරගෙනකටවල්ඇරගෙන,සමහරවෙලාවටබඩවල්අල්ලගෙනහිනාවෙමින්කතන්දරේඅහනවා.කතාවඅහලාහොදටෝමහිනාවෙලාඅන්තිමට"මෙයානම්කතන්දරකියන්නමරුඅනේ.."කියලාගෑනුළමයිකියනවා."උඹතමයිකතන්දරකියන්නගියාමදවසකටවත්මිනිහා..

වි(සම)ලිංගික UNSAID-නොකී දෑ අපි දෙන්නම හිටගෙන හිටියේ නග්නව.නානකාමරේ කණ්නාඩිය දිහාබලාගෙන.එයාගේ ඔලුවේ ෂවර් කැප් එකක් තිබුනා.ඇගේ හැමතැනක්ම කිරිගරුඩෙන් හැදුවා වගේ ඇත්දලපාටින් දිලිසුනා.මට තිබුනේ ලා කලු පාට සිරුරක්. ඒ නිසා මම හිටියේ ඒ ඇත්දලපාටට පිස්සු වැටිලා. මම හිමීට එයාගේ බෙල්ලෙ පිටිපස්සේ කොණ්ඩෙට වැහිලා තිබුනු ටැටූ සමනලයා උඩ මගේ සිගරට් නොබී කලුපාට වුන තොල් තියුවා. එයාගේ තොල් රෝසපාටයි.හරියටම දැන්කඩපු පිනි ජම්බු ගෙඩියක් වගේ.ඒත් ඒ තොල් ...
ලස්සන මනමාලි UNSAID-නොකී දෑ දිණමින නෙල්ලිකතන්දර ලින්කුව :-http://www.dinamina.lk/epaper/art.asp?id=2013%2F09%2F10%2Fpg23_0&pt=p&hඉරිදා පත්තරේ මංගල යෝජනා තීරුව කියවන එක මගේ සති අන්ත පුරුද්දක්.පුරුද්දකටත් වැඩිය විනෝදාංශයක් කියුවත් හරි. වැඩියෙන්ම "මනාලයෝ" තීරුව කියවන්න හුරුවෙලා ඉන්නේ "මනාලියෝ" තීරුව මට අදාල නැති හින්දා වෙන්න ඇති කියලා හිතෙනවා. ඉස්කෝලේ යන කාලේ,කැම්පස් යන කාලේ,මට මනමාලයෝ හොයපු කාලේ වගේම මටම කියලා සැමියෙක් ඉන්න අදකාලෙත් මම "මනාලයෝ" තීරුව කියවනවා. පොඩි කාලේ ඉදලම තිබුන විනෝදාංශයෙන් මම සෑහෙන්න ...