Untitled Post UNSAID-නොකී දෑ තව නගරයක තව කෙනෙක් කිරි හීන පුරෝගෙන රෝස පොඩි ගවුමක මල් මහන.... අපේ අහ නිල් පුංචි කලිසමක් ට්‍රයිසිකලයක් පදින... සමහර හීන එකට නැතුවාට වෙන වෙනම හැබෑවෙන...
Untitled Post UNSAID-නොකී දෑ වලලූ ලූ දෑතක් හිසකෙස් අතර දිවෙන කල ආදරය පත අටට සිදෝගෙන.... තනිකඩ හිතක් උලලේන කවි කියන....
Untitled Post UNSAID-නොකී දෑ කවුලුවෙන් එපිට වැහි බින්දු කපුරු කැකුලට රිද්දාන දම් පාට ටිකකුත් ඉල්ලාන බිම ඉදී නන්නාදුනන ගාණට.....
Untitled Post UNSAID-නොකී දෑ අවාරෙට මැයිමල් පිපෙන වැහි බිංදුවක ඔබ ඉන්න අද එවැනි දවසකි පින්සලක් කවි ලියන
සසරමග අතරමග - දිනමිණ බද්දරමල්ල නෙල්ලි කතන්දර UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2014%2F05%2F20%2Fpg24_2&pt=p&hපාලු මකන්න යාලු ඉන්න එක පිනක්.ඒත් වැඩිමනත් යාලු නැති හිත් තියෙන, තනිකම ජීවිතේ කරගත්ත උදවියට පොත් කියන්නේ හොද යාලුවෙක්.තනිකම යන්න පාලු මැකෙන්න විතරක් නෙමෙයි ජීවිතේම වෙනත් මානයකට ගෙනියන්නත් මේ පොත් සමත්.පොතක් අතට ගත්තාම කියවලා ඉවරවෙනකල් පැත්තකින් තියන්න බැරි කුලකයෙන් මමත් කොටසක්.පුංචි දේටත් හිත කලකිරුණු කාලෙක,හැම වැහිකෝඩයක්ම සුලි සුළගක් තරමට හිත අනාථ කරපු කාලෙක මට මුණ ගැහුනා පොතක්.අදටත් ඒ පොත ...
සඳ අයාලේයන දවසක.... UNSAID-නොකී දෑ සමහරක් මතකයන් ඒවාට නියමිත තැන්වල ඉබාගාතේ ගිය හිත්වල බොහෝකල් ඉකුත්ව මතකයන් අතුගාන හවසක මකුණුදැල් කොණක හිද කෝල ලෙස සිනාසෙනු ඇත තවමත් සඳ අයාලේයන දවසක....
ගල් පහර එකක්....නෑ දෙක තුනක් UNSAID-නොකී දෑ හිතේ කැලලක් නැති වුව වැරදි නොකලා වුව සමහර ගල් පහර රිදෙනවා බොහොම.... පලමු ගල ගැසුවාට කමක් නැත දෙවනි ගල තෙවැනි ගල ඒවා බොහොම සැර පරුෂ වීදුරු හිත් මැදුරු විසර වැටෙනා හඩ ඇහෙන..... ...
රිදෙන තටු ඇති අය UNSAID-නොකී දෑ අසේවනාච බාලානං ඒ වුනත් කොහෙන් හොයන්නද ඔය තරම් වයසකම උදවිය... සුදුපාට කෙස්ගස් තියෙන උඩහගෙදර ගුණේ අයියට නම් අවුරුදුම හතලිහක් දැන් බලාගත් අත බලාගෙන උඩ බලාගෙන බිම බලාගෙන රට ගියපු නෝනා එනකල් ඉන්න.... මැවුම්කාරක දෙයියනේ ඇයි මෙහෙම මැව්වෙ අප සමහරක් තීරණ ගන්න එක ඔලුවකට බැරි වෙන්න අසේවනාච බාලානං ගුණේ අයියට නං සෑහෙන්න වයසයිනෙ දැං ගුණේ අයියේ මෙහෙ එන්න කණ්ඩිය උඩින් ඉදගන්න ...
මගහැරී ගිය අය... UNSAID-නොකී දෑ දම්පාට මල් සහිත කොණ්ඩා සැරසිල්ලකට වසග නොවනා හිත් සහිත අය.... අදුන්ලූ දිගු නයනතට සායම් ලවනතට බැරිය මා වශී කරනට.... ඔයා දැන් හරි වෙනස්..... චිචිරි චිරි පොලවෙහි ඔබ එන්න... හුගක් ඉස්සර දවසක දොඹ ගෙඩි බිම වැටුනු හවසක.... දුඹුරුපාටින් වැහිමල් ඉහුන කහපැහැති සායක තනිකරල් කොණ්ඩයක බැදුනු හිත් අතැර ගිය තැන්වල තාමත්... වැහි දියෙන් තෙතබරිත දවස් වල හයියෙන් කිවිසුම් අරිමින් එමග යන කෙලි ...
අඹ මල් UNSAID-නොකී දෑ මැදිවිය නොකියාමපෑල දොර දිහායින් වඩිනඅඹ මල් පූදින සුවදතාමත් වැටෙන් එපිටින් හමා එන...කිවිදියක්නිරුවත් පපුතුරක් පිස හැමූඉස්සර සුවදක් කවි කරන...
නාට්යංගනා ප්‍රේමය... UNSAID-නොකී දෑ සිදුහත් කුමරු පෝය සෑහෙන්න ගණනකට ඉස්සර හවසක ජැන්ඩියට ඇදගෙන රජ්ජුරුවන්ටත් වැඩියි ඒ උජාරුව.... මමයි දැක්කේ මුලින්ම හිතේ පිරුනේ ආලයයි දැන දැනම නෙතින් විහිදුන කවියකත් නැවතුනා මතකය ප්‍රේමය... ආලයක් හටගන්න බැරුවාද පතිවතක බැදුනාට.... නාට්යංගනාවකට පෙම්කරන්නට බැරුවාද මුළු හදින් කුමරෙකුට.... සැකක් නැති බිසෝ තෙම පෙම් කලේ නැතුවාට... සිදුහත් හිතේ තාම මා ඇතුවාට... ගිහිගෙයත් හැරයන්න තරමටම ජීවිතේ දුකක් කල යසෝදරා හිතක අල්පයක් නැති ...
සමනල් UNSAID-නොකී දෑ ලා කොලපාට තණපතක් මත කවියෙක් ඉදී කහපාට තෙත බරිත තටු සහිත.... නිමිත්ත නටුවෙන් මිදී බිම හිදී... පන්හිදක් කවියක් ලියයි...
xx UNSAID-නොකී දෑ හරියටමඑතන.....හාදුව තිබූ තැන....දියපොදක් රැදී ඇතරෑ මනමාලි මල් සුවදතාමත්....පුරපෝය බෝමයක් ගතවීත්...
වැඩ බැරි පන්තිය -දිනමිණ බද්දරමල්ල UNSAID-නොකී දෑ 6 සී පන්තිය වැඩ බැරි පන්තිය.ටීචර්ලා වගේම අනිත් පන්ති වල ළමයි කියුවෙත් එහෙමයි.අපි පොඩිපන්ති වල හිටියේ විසිවෙනි ශතවර්ශේ.එතකොට "විසි එක්වෙනි සියවසටයි මේ දෙපිය නගන්නේ කියලා" සින්දු රේඩියෝවේ ඇහුනේ නෑ.මිනිස්සුන්ගේ චින්තන රටාවත් විසි එක්වෙනි ශතවර්ශෙට යාවත්කාලීන වෙලා තිබුනේ නෑ. පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා හරි ෆේල් වෙලා හරි හයේ පන්තියට ආවට පස්සේ වැඩ පුළුවන් ළමයි විදිහටයි වැඩ බැරි ළමයි විදිහටයි ළමයින්ව බෙදලා ...
වැඩ බැරි පන්තිය -දිනමිණ බද්දරමල්ල UNSAID-නොකී දෑ 6 සී පන්තිය වැඩ බැරි පන්තිය.ටීචර්ලා වගේම අනිත් පන්ති වල ළමයි කියුවෙත් එහෙමයි.අපි පොඩිපන්ති වල හිටියේ විසිවෙනි ශතවර්ශේ.එතකොට "විසි එක්වෙනි සියවසටයි මේ දෙපිය නගන්නේ කියලා" සින්දු රේඩියෝවේ ඇහුනේ නෑ.මිනිස්සුන්ගේ චින්තන රටාවත් විසි එක්වෙනි ශතවර්ශෙට යාවත්කාලීන වෙලා තිබුනේ නෑ. පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා හරි ෆේල් වෙලා හරි හයේ පන්තියට ආවට පස්සේ වැඩ පුළුවන් ළමයි විදිහටයි වැඩ බැරි ළමයි විදිහටයි ළමයින්ව බෙදලා ...
බකමූණු කවි UNSAID-නොකී දෑ මායා මෑ වැලක් ඇත කාටවත් නොකියාම හිතුමතේ මගේ කවුලුවෙන් එපිට පැලවුන... මායා මෑ වැලක උඩ බකමූණු වෙස් ගෙන කවි නොලියනා කවියෙක් ඉදී කලක හිද.... මෑ වල දිගේ එන්නට නොහිතෙන්නෙමත් නැත... එන මග තොල් සායම් මැකුණු දීපිකා පදුකෝන වැනි කෙල්ලක කවි ලියා නැවත එනු හමුවන්නටත් බැරි නැත.. රිදෙන හිත හදාගන්නට නපුරු යෝධයාටත් පෙම් කරන්නට බැරි නැත... වඩා හොද බිම ඉදන් කවිකියවන්ට ...
නිදිකුම්බා මලකට හාදුවක් -දිනමිණ බද්දරමල්ල UNSAID-නොකී දෑ මේදවස්වල කොළඹට හෝ ගාලා වැස්ස...වැඩ ඇරිලා කලින් එන්න පුළුවන් වෙච්චි දවසක යහමින් කිරිදාපු කෝපි කෝප්පයක් හාන්සි පුටුවේ අත් ඇන්ද උඩින් තියාගෙන මම බැල්කනියෙන් එහාපැත්තේ පේන ලෝකේ දිහා බලාගෙන ඉන්නවා.ඒ ලෝකේ එච්චර ලොකු නෑ.හරිම පටුයි.දකුණු පැත්තෙත් ,උතුරු පැත්තෙත් ,බස්නාහිර පැත්තෙත් ඊටත් අමතරව ඈතින් පේන තව බිල්ඩිමකත් බෝඩින් තියෙනවා. ඒ බෝඩින් වල ගෑනු ළමයි,පිරිමි ළමයි වෙන වෙනම ඉන්නවා.ගෑණුළමයි,පිරිමි ලමයි එකට ඉන්න ...
දික් + කසාද (දිනමිණ බද්දරමල්ල - නෙල්ලි කතන්දර) UNSAID-නොකී දෑ ඇතුළු ගෙදරත් කුස්සියත් අතරෙ තියෙන මැද තීරුව කලින් සිමෙන්ති දාලා තිබිලා දැන් දුඹුරු පාටින් ගොරෝසු ටයිල් අල්ලලා තියෙනවා.සිමෙන්ති දාලා තිබුන කාලේ එතැන තිබුන දිග ලී බංකුව අයින් කරලා ඒ වෙනුවට අත් ඇදි තියෙන දිග ලී පුටුවක් ඉන්දවලා තියෙනවා.මම ඒ දිග ලී පුටුවේ ඉදගෙන බිම ගෑවෙන්නේ නැති කකුල් දෙකත් වනවන කන්තෝරු නිවාඩුවේ සැහැල්ලුව විදිනවා. ගෙදර වැඩට උදේ ඇවිත් හවස යන ...