නැහැ, තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ! raigamahandiya අපේ වැඩ කරන තැන බංග්ලාදේශ ඕස්ට්‍රේලියානුවෙක් පසුගිය අවුරුද්ද අග භාගයේ ලංකාවට ගියා නිවාඩුවකට. මිනිහ අන්තර්ජාලයෙන් සේරම විස්තර සොයන් ගමන සැලසුම් කර තිබුණ. හැබැයි, යන්න ඕනි තැන්, කරන්න ඕනි මොනවාද කියා මගෙනුත් දිනක් අහ ගන්න අවා. මගේ කියුම් අනුව, මිනිහා සැලසුම් … Continue reading → ...
ඈත රන් විමන්! raigamahandiya ජීවිතය දිහා හැරිලා බලන්නට අපට අවස්ථාවක් එන්නේ කවදද? ඇත්තටම එහෙම අවස්ථාවක් එන්නේ නැහැ. කුඩා කාලයේ වැඩිපුර කරන්නේ ඉගෙන ගන්න එක හා අනුන් කියන විදිහට ජිවත් වීම. ඉන්පසු අනුන් යටතේ රැකියා කරමින්, අනුන්ට අවශ්‍ය දේ කරමින්, කීයක් හරි සොයා ගන්නවා. විවාහයකට … Continue reading → ...
අධිවේගී මාර්ගයේ ආ සුළිසුළඟ raigamahandiya අධිවේගී මාර්ගය විවූර්ත කරන අව් අස්සේ දකුණේ සුළි සුළඟ නිසා ජිවිත ගණනක් දැනටමත් නැතිවී තියන අතර තව පිරිසක් අතුරුදහන් වී තියනවා. එක අතකින් සුදු වෑන් එකකින් අරගෙන ගිහින් අතුරු දහන් වෙනවාට වඩා සුළි සුළඟ කින් අතුරුදන් වීම හිතට සැනසිල්ලක් ගෙන දෙනවාද? ජිවිතයක් අකාලේ නැති වීම තරම් නරක දෙයක් මේ ලෝකේ ඇතිය කියලා මා හිතන්නේ නැහැ. කෙනෙකුගේ ජිවිතේ අකාලේ නැති වීමෙන් ...
ඔබත් කැමතිද දොස්තර කෙනෙක් වෙන්න? What do u want 2b? raigamahandiya ඔබ පුංචි කාලේ කව්රු වෙන්නද බලාපොරොත්තු උනේ? දොස්තර කෙනෙක්? ඉංජිනේරුවෙක්? පයිලට් කෙනෙක්? මා නම් පොඩිම පොඩි කාලේ ආස කලේ ගොවියෙක් වෙන්න. නමුත් ටික ටික ලොකු වෙනකොට (දැනුම් තේරුම් යනකොට) ලැජ්ජාව නිසා එහෙම කියන එක අත්හැර දැම්ම. පසුකාලීනව කියවීමට හා ලිවීමට තිබිණු ආසාව නිසා, අපේ තාත්තා හිතුවේ මා පත්තර කාරයෙක් වේවි කියලා.ලංකාව වගේ තමයි, මෙහෙ ඔස්ට්‍රේලියාවත් දෙමව්පියෝ, තමන්ගේ දරුවෝ තමන්ට ...
නොලියවුණ සිතිවිළි! raigamahandiya ගිම්හානය එළඹිලා අදට හරියටම දෙකක් වෙනවා. ගිම්හානය කියන්නේ නිවාඩු කාලය කියන එකමයි. මොකෝ නත්තල් හා නව වසර නිසා මේ දිනවල බොහොමයක් ආයතන වහනවා. කැමති වුවත් නැතත් බොහෝ දෙනෙකුට මේ දින ටිකේ නිවාඩු ගන්න වෙනවා. ඕස්ට්‍රේලියානුවන් ගෙන් එහෙම අකමැත්තෙන් නිවාඩු යන්නට … Continue reading → ...
වන සරණ හා වණ සරණ! raigamahandiya නිවර්තනීය තෙත් වනාන්තර ගැනත් ලියැවී තියන, මා කුඩා කල කියවපු අපූරු පොතක් තමා, ඒපී ගුණරත්න පරිවර්තනය කරන ළද ආර්එල් ස්පිට්ල් ගේ වන සරණ නැත්නම් සැවේජ් සැන්ක්චුවරි පොත. ඉන්පසු වනාන්තර හා සතුන් ගැන විවිධ පොත් හා වැඩසටහන් නරඹා තියනවා. ඒනාට මා … Continue reading → ...
ඔබ ගැන මට පුදුමයි! raigamahandiya පින්තූර වලට වචන දමන එකේ එතරම් තේරුමක් නැහැ. පින්තූර රසවිඳින කට්ටියට සිංහලත් බැහැ කොහොමත්. හෙට ඉරිදා ගෙදරනේ. වසර අටක් පමණ කරගෙන ආපු දෙයකට තිතක් තියන්න වූවේ, එම වැඩසටහන කරපු කාන්තාව එයින් අයින් වුණ නිසා. එයාට දරුවන් සමග ඉරිදා ගත කරන්නත්, … Continue reading → ...
පිහිනුම් තටාකයේදී හමුවුන මහලු මිනිසා! The old man and the swimming pool! raigamahandiya සමහර අවස්ථාවල අපට හමුවන මිනිසුන් අප බලාපොරොත්තු නොවන ආකාරයේ අය. පුතාගේ පිහිනුම් පන්තිය අතර තුරේ බලා ඉන්න කොට මගේ ආසනයට අල්ලපු එකේ හිටියේ මහලු සුද්දෙක්. ඔහු මා සමග හිනා උනා. මා ඇහුවේ “ඔබේ මුණුපුරාද?” කියලා. ඔහු පැමිණ සිටියේ ඔහුගේ දුවගේ, පොඩි පුතා සමගින්. ටික වෙලාවකින් අප කතාවට වැටුනා. ඔහුගේ පළමු ප්රශ්නය උනේ “ඔබ ලංකාවේද?” කියලා. කව්රුත් අහන්නේ ඔබ ඉන්දියාවෙන්ද කියලනේ. ...
ගිරවුන්ට මුඛවාඩම් දමාගෙන ආවේ ඇයි? Dangerous talking parrots! raigamahandiya පසුගියදා කටුනායක ගුවන්තොටුපොලෙන් පැරකිට් වර්ගයේ ගිරවුන් හතරදෙනෙකු ලංකාවට ගෙන ආ තැනැත්තා නැවත තායිලන්තෙට යැව්ව කතාව පසුගියදා වෙබ් අඩවි වල පළ උනා. ඔහු විසින් බැංකොක් නුවර “බැංකොක් පොස්ට්” පුවත්පතට සම්මුඛ සාකච්චාවක් දී තිබෙනවා. එයට අනුව මෙම වර්ගයේ ගිරවුන් ලංකාවට ගෙන ඒම නීති විරෝධී කියා ඔහු දැනගෙන ඉඳලා නැහැ. ගිරවුන්ට මුකවාඩම් දමාගෙන පැමිණ තිබෙන්නේ වෙන හේතුවක් නිසයි. එම ගිරවුන් හතරදෙනා හැදී වැඩි ...
රට පාලනේට ක්‍රිකට් ආදර්ශෙට ගනිමුද ? He is a remarkable person! raigamahandiya අද සිකුරාදා. වැඩ කරන තැනින් කලින්ම පැන්නේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය නරඹන අදහසින්, බිරිඳ ගේ එරෙහි වීමට නොහැකි නිසා, විස්කි බෝතලය පැත්තෙකට දැවුම මා 13% ඕස්ට්‍රේලියන් වයින් බෝතලයක් ඇරියා. මේ තරඟාවලිය පුරා අපේ කොල්ලෝ ටික දක්වපු දස්කම් අනුව, ඔවුන් අවසාන මහා තරඟයට නොතේරීම දයිවයේ සරදමක්. නමුත් මගේ මතය උනේ, ඔවුන් අද තරඟය දිනුවේ නැත්නම් අප අවසාන මහා තරඟයට සුදුසු ...
සිමං නදිය(ද) නිසලව ගලා බසී! raigamahandiya ගිය සිකුරාදා වැඩ ඇරිලා අප කිහිප දෙනෙක් ගියා නගරයට, රෑට කන්න. අරමුණ වුණේ බියර් එකක් බොමින් කාල, ඉන්පසුව නෙස්ටොමෝල්ට් වීදුරු කිහිපයක් බොන්න. මෙහෙම ගමන් වලදී මිනිසුන්ගේ විවිධ පැතිකඩ මතුවීමත් දකින්න හැකි වීම, එක අතකින් ප්‍රයෝජනවත්. මා කියන්නේ සමහරුන්, අනුන්ගෙන් ගැනීමට … Continue reading → ...
නිරුවත් නුවන! raigamahandiya ඩැන්ඩලයන් කියන්නේ සාමාන්‍යයෙන් වල් පැලයක් ලෙස තණබිම් වල හා ගෙවතු වල වැවෙන දෙයක්. තණබිම් කියුවේ, ඒකීය තෘණ වර්ගයකින් හැදුව සෙල්ලම් පිට්ටනි, උද්‍යාන හා ගෙවතු බිම්. එහෙම වුවත් ඩැන්ඩලයන් වල පෝෂණ ගුණ විශාල සංඛ්‍යාවක් තියනවා කියා කියනවා. ඔවැනි කියුම් වල ඇත්ත නැත්ත එතරම්ම … Continue reading → ...
විකල්ප! raigamahandiya අද අපට කැන්බරා දිනය නිසා නිවාඩු. දිනයට වඩා වටින්නේ නිවාඩුව. විශේෂයෙන් අවුරුද්දටම තියෙන්නේ මහජන නිවාඩු ටිකක් නම්. සෙනසුරාද ඉරිදා පවා උදෙන් නැගිටින මා, අද සාපේක්ෂව ටිකක් වැඩිපුර නිදා ගත්ත. ඒ කියන්නේ උදේ නමය වෙනකම්. ප්‍රශ්නයක්, අපේ නොවනකම් අපට දාර්ශනික වෙන්න හැකියි … Continue reading → ...
යකඩ වලටත් ගුල්ලන් ගැහීම (2) raigamahandiya මේ සටහන ලියන්න පෙර, මා කලින් ලියා ඇති කී බෝර්ඩ් දේශපාලනය සහ චීන සමාජ-මාධ්‍ය ජාල වාරණය! නමින් ඇති සටහනට යන්න මා කැමතියි. පසුගිය දා වත්මන් චීන ජනපතිගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා කරලිට ඒමත් සමග, මා එම සටහනේ සඳහන් කරපු සමාජ මාධ්‍ය වල කතා වෙන … Continue reading → ...
කෑමේ සහ ඉවීමේ මගේ කතාවේ පරිණාමය-1 My eating evolution-1 raigamahandiya ඉස්සර ඉස්කෝලේ නේවාසිකාගාරේ හරක් මස් දුන්න දවසට මස් නොකන අයට බිත්තරක් හෝ පරිප්පු හොද්ද තමයි. පොඩි කාලේ මා හරක් මස් විතරක් නොකන්න හිතා ගත්තේ ඇයි කියලා හරියට කියන්න මට දැන් මතක් වෙන්නේ නැහැ. නමුත් අපේ තාත්තා කුකුල් මස් වලට අමතරව අනික් මසක් ගෙදරට ගෙනාවේ අහම්බෙන්. කුකුල් මසුත් අහම්බෙන් තමා. හැබැයි මාළු නිතරම ගත්තා. සමහරදාට පානදුර වැල්ලෙන් ගේන මාළු ගෙදර ගෙනාවත් ...
බහුතරය කොහෙද ඉන්නේ? raigamahandiya කලින් කතාවේ මැලේසියාවේ හිටපු අගමැති, ජනතා මුදල් යටි මඩි ගහපු චෝදනා අද උසාවිය ඉදිරියේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ට එරෙහි තියන ඔවැනි චෝදනා, උසාවිය දක්වා එන්නේ හරි කලාතුරකින්. එය ලෝකේ කොයි රටකටත් එක සේ අදාලයි. මෙවැනි චෝදනා වලින් නිවැරදිකරුවන් කියා එයාල ඔප්පු … Continue reading → ...