මා නිසා ඔබ නොපිරූ පෙරුම්! We all are a little rough around the edges! raigamahandiya බ්ලොගයක් ලියන හේතු කොතරම් තියනවාද? මිලියනයක් තියෙන්න පුළුවනි. නයි ඇරීම, මෝඩ ආතල් ගැනීම, පොරත්වය පෙන්වීම, මඩ ගැහීම, පැණි පෙරීම, වෙළඳාම් කිරීම, යටිමඩි ගැහීම, ලෝක සාමය උදා කිරීම, නිර්ධන පන්ති විප්ලවය දියත් කිරීම, ඒකාධිපතියන් පලවා හැරීම, රිපබ්ලිකන් වාදය පැතිර වීමට උත්සහ කිරීම, සරල දිවියකට යන්න අඬ ගැහීම, ලෝක සාමය උදා කිරීම, අප්‍රිකාවේ දුප්පත්කම නැති කිරීම හා පරිසර සංරක්ෂණය ඉන් කිහිපයක් වෙන්න පුළුවන්. ඇත්තම කියනවා නම්, මට නයි අරින ...
අප නොවන අප! raigamahandiya ජීවිතය ගෙවෙන්න, ගෙවෙන්න මා අකමැති දේවල් වල අලි ගැලී ඉන්න එකින් අයින් වූවා. දැන් ඔබ හිතාවි අප හැමෝම ඕක කරනවා නේද කියා. එය එහෙමද කියා සිතන්න ඔබටම පුළුවන්. එයින් එකක් තමා ආගමික වත් පිළිවෙත්. අපගේ දරුවන්, කිසිම ආගමක් ජිවිතයට සම්බන්ද … Continue reading → ...
Man-made natural disasters! raigamahandiya කෙට්ටු කෝකියා විශ්වාස කරන්න එපා කියල කියනවනේ. ඒ වගේම තමා පමණට වඩා තරබාරු කෝකියෙක් සෞක්‍ය සම්පන්න ආහාර වේලක් හදා ගන්න හැටි කියල දීමත් එතරම් විශ්වාසයක් දනවන්නේ නැහැ. ලෝක අමද්‍යප සංගමයේ මහා සභා රැස්වීමෙන් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණයේදී මත් පැන් බීමට තියන එකත් ඒ වගේ දෙයක්. මේ වගේ දේවල් අප කාගේත් ජිවිතයට යන්තම් හෝ සමීප කමක් දක්වනවා. ඒ කියන්නේ පරස්පර තාවයන්ගෙන් පිරිලා ...
Kal Ho Na Ho! raigamahandiya අපට ගිම්හානය ඉවරයි. දැන් රාත්‍රිය සීතලයි. කාලය ගලා යත්දී, අනුන්ට බනිමින් ජිවත් වන අපට, මේ මොහොතේ ජිවත් වනවාය කියන එකත් අමතක වෙනවා. Advertisements
වෙරි ගුඩ් සිකුරාදා! raigamahandiya අද අපට නිවාඩු. මොකද පාස්කු සමය නිසා. ලොව ඉපදුන සුවිශේෂී මිනිසෙකුගේ අකල් පමණක් නොවේ කුරිරු මරණය අනුස්මරණය කෙරෙන දින කිහිපයක්. මෙවැනි අය සාමාන්‍ය මිනිසුන් නොවේ, දෙවියන්ගේ පුත්‍රයන් කියා, සිතන්න මිනිසා පෙළඹෙන්නේ, ඔවුන් තම දිවියේ දක්වපු ගුණාංග අතරින්, ප්රමුඛ වන්නේ අන්‍යයන් … Continue reading → ...
මැද! raigamahandiya ගත්තු විදිහටම දමන මේ පින්තූර වලින් පරිසරයේ ඇත්ත හැටි යන්තමින් හෝ කියනවා. Advertisements Filed under: Photography Tagged: කැන්බරා උදෑසන දර්ශන, කැන්බරා නුවර
නරුම වාර්තාකරණය The other side of Hell! raigamahandiya ලංකාවේ කෙරෙන ළමා හා කාන්තා අපචාර ගැන විවිධ තැන් වල කිය වෙනවා. කාන්තාවන්ට හා කුඩා ළමුනට කෙරෙන හිංසා ලෝකේ කොහෙත් අහන්න ලැබෙනවා. මේ බටහිර රටවල් වල උනත් පල්ලි වල පාදිලි වරුන් කරපු ළමා අපචාර වලට තාමත් යුක්තිය ඉටු කර ගන්න වෙහෙසෙන මිනිසුන් ගැන අපට අහන්නට ලැබෙනවා. සියලුම ආකාරයේ හිංසනයන්ට එරෙහිව පෙනී ඉන්න එක මාධ්‍යයේ වගකීමක්. හැබැයි ලංකාවේ ජන මාධ්‍ය වල ...
අළුත් වැස්සකට පසු! raigamahandiya මේ පින්තූර වලින් දැක්වෙන පරිසරය ගැන ලියන්න මට සමර්තකමක් නැහැ. මා හිතන්නේ එම චායාරූප නරඹන විට අපගේ සිතට නැගෙන්නේ වෙනස් සිතිවිලි වෙන්න පුළුවන්. කුමක් නිසා හෝ එහි තියන හුදකලා ගතිය, මගේ සිතට මෙලන්කොලි හැඟීම් ඇති කරනවා. මේ අවුරුද්දට හරියට වැඩට … Continue reading → ...
වැව් ඉවුර! raigamahandiya ඊයේ පෙරේදා දිනක, නිදියන්නට කිට්ටු වෙලාවක, ගොරවමින් වහින්න ගත්තු වෙලාවේ ඉලෙක්ට්‍රොනික දේවල් සියල්ල නිවීමට සිදු වූ නිසා, රාක්කයක තිබුන පොතක් කියවන්න ගත්ත. ඉස්සර වගේ නොවේ, එක දිගට යමක් කියවීම දැන් කරන්න අමාරුයි. මේ පොත නම් මා කලින් කියවා තුබුණු Roald … Continue reading → ...
ගලා යන සිතිවිළි! raigamahandiya සේවාස්ථානයේ යුවතියක් ගිය වසරේ ගර්භනීව ඉන්න සමයේ, මා ඇයට රුසියානු පන්නයේ තක්කාලි ‘අච්චාරුවක්’ දුන්නේ ඒ කාලයේ, කාන්තාවන් කැමති ආහාර ගැන දන්නා නිසා. පසුගිය දිනෙක, ඇය මට හිස් බෝතලය ගෙනවිත් දුන්නේ, තවත් බෝතල දෙකක් එක්ක. ඉන් එකක්, ඇයගේ අම්ම හදපු චීන … Continue reading → ...
සුවඳ දැනී……..! raigamahandiya ඉස්සර මා ලියපු සටහන් යලි උඩට එනවිට මාත් ක්ලික් කර බලනවා. එයින් සමහර එව්වා අද කියවන විට මට දැනෙන්නේ උදාසීන කමක්. ඒ වගේම, එව්වා එදා කියවා ප්‍රතිචාර දමපු කට්ටියත් අද සමහරවිට අන්තර්ජාලයේ කරක් ගහන්නෙත් නැතිව ඇති. අප කාගේත් ජීවිතයේ වෙනස් වීම ගැනයි … Continue reading → ...
පිටවෙන්නට ටිකට් පතක්! raigamahandiya මගේ කලින් සටහනේ කුඩා නගරයට යලි ගියොත්, එහි සුදු ජාතික ජනාවාස ඇරඹෙන්නට අරන් තියෙන්නේ එක්දහස් අටසිය විසි ගණන් වල. එයිට කලින් ඇබෝරිජිනල්වරුන් එම ප්‍රදේශයේ ජිවත් වෙලා තියනවා. අපත් එක්ක හිටපු සුදු ජාතිකයා කියුවේ, එයාගේ මී මුත්තා තමා එහි පළමු නගරාධිපති … Continue reading → ...
(වසරේ) අවසානය! raigamahandiya තවත් වසරක් අවසන්. බොහෝ දෙනා, සුපුරුදු පරිදි නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා පටාන් ගන්නවා ඇති. ඒ වගේම ජිවිතයේ මෙතෙක් කරමින් ආව ගොන් කම් වලින් සුවල්පයක් අතහරින්න හැකි නම් වඩාත් හොඳයි. විභාග එකක් හෝ සමත් නොවුණ කට්ටඩියන් ගෙන් විභාග පාස් … Continue reading → ...
ඔයා මදින්නේ කාගේ සපත්තුද? Whose shoes do you polish? raigamahandiya ඔයා මදින්නේ කාගේ සපත්තුද? මා ඔස්ට්‍රේලියාවට එන්න කලින් ලංකාවේ වැඩ කරපු තැන ලොක්ක ලෝකේ කාපු පොරක්. දැන් එයා ඉන්න තැන ගොඩක් ලොකුය්. මේවගේ පුංචි බ්ලොග් කියවන්නේ නැති උනත් කව්ද කියල ලියන්න බැහැ. ඒ දවස් වල මෙයාගේ පුතාව ඕස්ට්‍රේලියා යවන්න ඕනේ උනා වැඩි දුර අද්යාපනයට. මිනිහට (පුතාට) කොරන්න ඕනේ උනේ පරිඝනක පාඨ මාලාවක්. වැඩේට සල්ලි තිබුනත් පොඩි පරහක් තිබුනා. මොකද ඒවගේ ...
අනේ සුද්දෝ අදත් අපිව පාලනේ කළා නම්! Alzheimer’s disease raigamahandiya ඊයේ සිකුරාදා රෑ ඕස්ට්‍රේලියානු විකාශන සේවයේ ගිය අපුරු විහිළු වැඩසටහනක් නරඹන්න ලැබුනේ අහම්බෙන්. Fear of brown a planet නම් වූ එය කලේ නැගී එන (හිටිවන/Stand Up Comedians) විකට ශිල්පී යුගලයක් වන අමීර් රහ්මාන් හා නසීම් හුසේන්. අමීර් බංගලාදේශ හා නසීම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙක්. ඒක ඉතාම විහිළු සහගත, බුද්ධිමත් හා විවාදාත්මක වැඩසටහනක්. ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිවාදය, ලෝක ත්රස්තවාදයට ...
සුද්දන්ට මොන මාලුපාන්ද? My maalupaan recipe! raigamahandiya මා සේවය කරන තැන හැම සතියකම කාගේ හරි උපන්දිනයක්. මා මොනවා හරි කැවිල්ලක් ගෙන යන්නේ එහෙමත් දිනෙක. නමුත් ගානක් නැහැ, ඕනේ තරම් කැවිලි හැමදාම තියනවා. මා ගෙන ගියොත් කඩෙන් තමා. මේ සතියේ තිබුන මේ වගේ උපන්දිනයකට මා ගෙදර හදපු දෙයක් ගෙන ගියා. රස කැවිල්ලක් නොවේ. මාළු පාන්. මගේ මාළු පාන් තසිම මේසෙට තියලා වැඩිවෙලා ගියේ නැහැ. නානාප්‍රකාර රස කැවිලි අතරේ ...