Full name: පට්ට පතිර ආරච්චිලාගේ එළකිරි රෝහණ ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර උභය වික්‍රම සහෝදර මුදියන්සේලාගේ ශ්‍රීනාත් සුවඳ සමන් ජයසිංහ raigamahandiya මේ සතියේ මගේ අදහස් ඉල්ලලා එවපු කෙනෙකුගේ ජිව දත්ත කියවපු මට මෙවැනි සටහනක් ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ, මා ජිව දත්ත ලියන එක ගැන විසේසඥ්යයෙක් හෝ රැකියා උපදේශකයෙක් නොවන බව. මේ සටහන ලියන්නේ සාමාන්‍ය අයෙක් අර ජිව දත්ත දැකීමෙන් ඇති උන අදහස කියන්න පමණයි. හැබැයි මේ ජිව දත්ත මට එවපු කෙනා බලාපොරොත්තු උනේ මෙයා ගැන මගේ තක්සේරුව. මේ බයෝ ඩේටා එක ...
මගේ හා මා දැකපු එකතු කිරීම්! My reflections on childhood hobbies! raigamahandiya මා මේ සටහන ලියන්න හිතා ගත්තේ ඊයේ ප්‍රදර්ශනයක් බලලා එන ගමන්. අද උදේ මාරයාගේ ගී පොත බැලුවහම කොහොමත් මෙය ලියන්න හිතුනා. අප කුඩා කාලයේ හා ලොකු උනහමත් නොයෙකුත් දේවල් විනෝදාංශ කියල කරනවා. අප පාසල් යන කාලයේ නම් මේ වගේ වට්ටෝරුවක් තිබුනා. මුද්දර, මුල් දින කවර, පරණ කාසි, කුරුළු පිහාටු, ගිනි පෙට්ටි, සිගරට් පෙට්ටි, කෝච්චි ටිකට්, අත්සන් හා සමරු සටහන්, සින්දු, පත්තරවල ...
යකඩ වලටත් ගුල්ලන් ගැහීම (1)! raigamahandiya අද මට ලී කුවාන් යූව මතක් වුනේ කරුණු කිහිපයක් නිසා. එකක් තමා ආර්ථික අභිවුර්දියකින් තොරව, සමාජයකට යහපාලනය, ප්රජාතන්ත්රවාදය වැනි ද්විතියිකයි නේද කියල සිතීම. අනෙක තමා, මේ දෙවෙනි එව්වා නැතුව පළමු වැනි කරුණට යන්න පුළුවන්ද කියන එක. ලී සිතුව හැටි මා … Continue reading → ...
නාමේ නොදිරනා (May be because) It is too long? raigamahandiya ඔස්ට්‍රේලියාවට ආපු දවස් වල මට මොකකින් හරි චෙක් පතක් ලැබුනා. දැන් මේක ගිණුමට දාන්න ඕනැනේ. ගියා බැංකුවට. බැංකු කාඩ් පතත් සමග චෙක් පත දුන්නා. කවුන්ටරේ හිටපු ගැහැණු කෙනාට ලොකු ප්‍රශ්නයක් ඇති උනා. මගේ බැංකු කාඩ් එකේ එක නමක්. චෙක් පතේ තව නමක්, මගේ ගිණුමේ තව එකක්. ඇය ඇහුවේ මේ උඹමද කියලා. ඕස්ට්‍රේලියානු හැඳුනුම් පත වන රියදුරු බලපත්‍රයේ තව නමක්! අර ...
නත්තල් දින ලියූවක්! To be continued……. raigamahandiya මේ නිවාඩු කාලයේ පමණක් නොවේ, වැඩට යන දවස් වලත්, මා උදේට අවදිවන්නේ මහා කම්මැලි කමකින් නොවේ. දවස පිලිබඳ කාලකන්නි හැඟීමක් වෙනුවට බලාපොරොත්තු සහගත බවක් තියනවා. මිට වසර ගණනාවකට පෙර, උදේ පහට පමණ අවදි වෙලා පාසල් යන්න ලැහැස්ති වෙන කොට, එවැනි හැඟීමක් මට දැනුනේ නැහැ. එදා මා අවදි උනේ මහා කම්මැලි කමකින් (මේ අපොස උපේ කරන කාලය). එහෙම උනේ පාසලට යාමත්, එම ගමනත් ...
සරණාගත සිහින raigamahandiya ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයට දින නියම වී තිබේ. හරියටම කියනවා නම් මේ වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා එය පැවැත්වෙනු ඇති. මේ මැතිවරණයේදී බොහෝ විට මා කලින් සටහනක ලියුව සරනාගතයාගේ ආයාචනය මල් ඵල ගැන්වෙනු ඇති බවට දැනට සිදුකර ඇති ජනමත විමසුම් පෙන්නුම් කරනවා. කලින් පැවති මැතිවරණ වලදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික දෙමල ජනතාව ගෙන් බොහොමයක් උනන්දුවෙන් මැතිවරණයට වැඩ කළා. විශේෂයෙන් කම්කරු පක්ෂ රජයක් බලයට ...
ගහෙන් වැටුන මිනිහට අනින රිපෝටර්ලා! Perching on victim’s shoulders! raigamahandiya අද කාලේ ප්‍රවුර්ති වාර්තාකරණය කියන්නේ හරිම තරඟකාරී දෙයක් වගේම, වෙන කවරදාටත් වඩා සජීවීව සිදු වන දෙයක්. විශේෂයෙන් දක්ෂ වාර්තාකරුවන් කවදත් ප්‍රවුර්ති ඉදිරිපත් කිරීම සඳහා තමන්ගේ ජීවිතය පවා පරදුවට තබපු කතා අප අහල තියනවා. සමහර ප්‍රවුර්ති වාර්තාකරුවන් පමණක් නොවේ, ස්වභාවික සෞන්දර්වය නැත්නම් සත්ත්ව ලෝකය ගැන වාර්තා වැඩසටහන් නිපදවීමටත් සමහර මිනිසුන් දැන දැනම අවදානම් වලට මුහුණ දෙනවා. එම වැඩසටහන් ලක්ෂ ගණන් ප්‍රේක්ෂක, පාඨක හා ...
මා ඉතින් යන්න යනවා? raigamahandiya මා මේ බ්ලොගය ලියන්න පටන් අරන් අවුරුදු එකහමාරක් පමණ වෙනවා. මා ලියන හේතුව වරින් වර කියා තියෙනවා. අනිත් සිංහල බ්ලොග් කියවනකොට, මට හිතෙනවා මගේ බ්ලොගය තර්කාන්විත අවසානයක් කරා ලඟා වෙනවා කියලා. මා දන්නවා මෙය බලන්නේ දෙතුන් දෙනෙක් පමණයි. හැබැයි මා ලියන්නේ මට පමණක් කියවන්න නොවේ. මිට කලකට පෙර මට වඩා බාල, මගේ සටහන් කියවන හරේ ලියල තිබුනා, වාදයකින් කිසි ප්‍රතිපලයක් නැහැ, මොකද ...
දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ! You pissed me off! raigamahandiya සත්‍යය ප්රබන්දයට වඩා විස්මය ජනකයි කියල කියනවා. මේ වගේම සත්‍යය ප්රබන්දයට වඩා කටුකයි හා කනගාටු දායකයි. එය තේරුම් ගන්නේ සුළු කොටසක්. මා මේ බ්ලොගය පසුගිය වසරේ දෙසැම්බර වල මරණයට පත් කරන්න හැදුවත්, මෙය කියවන දෙතුන් දෙනෙකුගේ ඉල්ලීම පරිදි දිගට පවත්වාගෙන යන්න හිතුවා. මේ අවුරුද්දේ මා ලියපු පළමු වෙනි සටහනේ අවසානයේ මෙහෙම දෙයක් ලියුවේ, ඔය කියන ටින් ටින් මල්ලිලාගේ හිත නොරිදවා ...
නගරාලන්කරණය! City beautification! raigamahandiya පසුගිය දවසක ලංකාවේ විපක්ෂ නායක තුමා කියල තිබුන එක කතාවකට අදාළ වුනේ, අර ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසල නිවැසියන් ඉවත් කිරීමට සැලසුම් කර තිබීමේ කාරණය. මේ නිවැසියන් ඉවත් කරන්න හදන්නේ, ක්‍රීඩාංගනය වෙනුවෙන් රථ ගාලක් ඉදි කරන්න කියා කියැවෙනවා. රනිල් කියා තිබුනේ, ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගණය ටත් රථ ගාලක් නොමැති වග, ප්‍රේමදාස ජනාධි පති දවසක් එයාට කියුවා. ඇත්ත නේන්නම්, ලෝඩ්ස් වලටත් වෙනම රථ ගාලක් නොමැති එකේ, ...
එපා එන්න කියලා මොකෝ කිව්වේ මැණිකේ! raigamahandiya අන්තර්ජාලය ආවහම ගොඩක් දෙනා හිතුවේ මේ පටු අදහස් නම් පවුරු, ඥානය හා විචාරශීලි බව නමැති යගදාවෙන් සුනු විසුනු කරනු ඇති කියා. එහෙත් අද වෙන්නේ එයම නොවේ. අද සමහරුන් යන්නේ ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට. ජාති වාදී, ආගම් වාදී කුණු ජරාවට අමතරව, ඔලොමොට්ටල මතවාද ප්‍රචාරය කරන හා ඔලොමොට්ටල මතවාද සොයන් ගිහින් පිළිපදින මිනිසුන් කොට්ටාශයක් මේ අන්තර්ජාලය නිසා බිහි වෙලා. මානවයාගේ පැවැත්ම සහතික කිරීමට කිසිම අයුරකින් ...
ඉස්සර වගේ කාණුවට බැහැලා ඉම්මුද? Let’s do it again? raigamahandiya වැඩ කරන තැන බංග්ලාදේශයේ කෙනෙකු, තමන්ගේ රටේ ඩකා නුවර තියන අකමැතිම දේ ලෙස මා සමග කියුවේ, අධික ජනගහනය. අනුන්ගේ ඇඟේ හැප්පෙන්නේ නැතිව කොහෙවත් යන්න බැරි බවයි ඔහු කියුවේ. පුදුමයක් නොවේ. ඩකා නුවර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට මිනිසුන් 23000 ක් පමණ වෙනවා. කැන්බරා නුවර ඒ ගාණ මිනිසුන් 250 කට වඩා අඩුයි. ඔහු මෙහි වසර විස්සක් පමණ දිවි ගෙවපු කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ කිසිම ...
පොල් සම්බෝල අස්සේ , A roast leg of lamb! raigamahandiya ඊයේ එළවළු කඩේ බක්කියේ තිබුනේ පොල් ගෙඩි විතරයි. මා ළඟ අනෙක් බක්කියේ තිබුණ මිදී තෝරමින් හිටිය මනුස්සයට කියුවේ පොල් ගෙඩියක් පලලා මට භාගයක් දෙන්න කියල. මා තෝරා දුන්න පොල් ගෙඩිය අරන් ඇතුලට ගිය ඔහු, පොල් ගෙඩිය පලලා, ඒ බෑ දෙක ක්ලින් පටලයකින් නැවත එක් කර පොල් ගෙඩියම මගේ අතට දුන්න. මා කියුවේ මට භාගයයි ඕනේ කියා. ඔහු කණගාටුව ප්‍රකාශ කර, ...
අසල්වැසියාගේ දිනය! Neighbour Day! raigamahandiya අද ඕස්ට්‍රේලියාවේ අසල්වාසීන්ගේ දිනයයි. එය ආරම්භ වීමට ආසන්න හේතුව මෙතනින් බලන්න පුළුවන්. අප කාටත් හොඳ හා නරක අත්දැකීම් තියනවා නම්, ඒ වැඩිපුරම තමන්ගේ අසල්වාසීන් සමගයි. විශේෂයෙන් මහාචාර්ය නලින් කියන අල්පේච්චතා ජිවිත ගත කරන ලංකාවේ ගම්වල ඉන්න අසල්වැසියන් ගැන කතා ඕනේ තරම් ලියන්න පුළුවන්. ඒ සමහරුන් දෙපයින් ඇවිදින තිරිසනුන්ද කියලත් සමහර වෙලාවට හිතෙන තරමට ඒ අත් දැකීම් අප්‍රසන්න වෙන්න ඉඩ තියනවා. අපටත් ...
බල මාළු කන ජපනා! raigamahandiya අද එළවලු කඩේට ගියහම පොල් බෑයක් ගත්තා. කවුන්ටරේ හිටපු තරුණ හාදය කියුවේ “හොඳ තේරීමක්, ගෙදර ගියහම unexpected surprises ඇතිවෙන්න හැටියක් නැහැ. මේක නම් “එඩිබල්” කියල පේනවා කියල. මිනිහා ටිකක් අමුතු පොරක්. තොර තෝංචියක් නැතුව කියවනවා. කස්ටර්මර්ස්ලාටම නොවේ. තමන්ටම වගේ. මිනිහගේ කතාව නම් ඇත්ත. මෙවැනි පොල් බෑ වලට තමා seeing is believing කියන්නේ. මොකද පොල් ගෙඩියක් ගෙනාවොත් හැමදාම වගේ ඇතුල නරක් වෙලා. අනික ...
The less you know, the better you sleep! raigamahandiya නත්තල් සමයේ ගැන බැරි උන ගෙදරින් පිට නිවාඩුව ගත්තේ ගිය සතියේ. දවස් හතකින් ගමන අවසාන වන විට ගිය මුළු දුර ලෙස කි මි 2436 රථයේ සටහන් වී තිබුනා (නයෙක් ද අයියා?) නැහැ මල්ලි, ලෝකයේ භූමි ප්‍රමාන අතින් හය වැනියට විශාල රට වන ඕස්ට්‍රේලියාවේ එය මහා දුරක් නොවේ. අන්තර් ජාල, ගැජට් කෑලි තියා රුපවාහිනිය වත් එතරම් නොබලපු මේ කාලය ඇත්තටම නිවාඩුවක්. ජිවිතයේ ...
ඇරඹුම! raigamahandiya ඊයේ උදේ යම් දෙයකට මට නගරයට යන්න වුණා. වෙනද වගේ වැඩට යන්න හෝ ඉක්මනින් ගෙදර එන්නට හෝ අවශ්‍යතාවයක් නොතිබුණ නිසා, මා කැමරාවත් අරන් ගියා කොයිකටත් කියා. ගෙදර ඇවිත්ව බලන විට මා පොටෝ 99 ක් අරගෙන. වසර අවසන් වන්නට පෙර, ඒ … Continue reading → ...
නිල් කඳුරැල්ල! raigamahandiya පින්තූරයක වචන දහසක් තියනවා කියනවනේ. ඒ නිසා ලියන්න වෙහෙසෙන්නේ නැහැ. Advertisements
රෑ වීලා ඇයි, මේ උදේ? raigamahandiya මේ සටහන් කියවන රවී ලංකාවේ ඉස්සර රේඩියෝ හා පත්තරවල ගියපු දේවල් හොඳට මතක තියන කෙනෙක්. ඉස්සර පත්තර වල ගියපු දැන්වීමක් මට මතක් කර දුන්නේ රවී. එය තමා, ‘ඔබ කැමතිද විවාහ වන්න, මට පුළුවනි සලස්වන්න’ කියන විශ්මකර්ම වැඩේ ගැන කියැවෙන එකක්. … Continue reading → ...