මිදුණු වැහි-පිණි! raigamahandiya ඔන්න යාළුවනේ, අපට නම් ශීත සමයේ දරුණුම කාලය ගෙවී යන්නේ. මේ කාලය අල්ලලා පාසල් වල වින්ටර් නිවාඩුවද දෙනවා. ඒ සති දෙකක්. එහි හොඳ කම තියෙන්නේ, එවිට දෙමාපියන්ටද පුළුවන් මුළු පවුලම සමග, මේ පරිසරයෙන් මිදී, ටිකක් උණුසුම් තැනකට යන්න. කවුරුත් … Continue reading → ...
පාරාදීසයේ ඉර බැසීම! raigamahandiya අද උදෙන්ම ඉර නැගෙන්නටත් පෙර වැඩට යන්න වුණා. එවැනි දිනවල මට සිතෙන දෙයක් තමා, වැඩට නොගිහින්, නිකම් ඇවිදින්න තිබුණා නම් හොඳය කියා. මොකද උදේට දකින දර්ශණයට (එකිනෙකට වෙනස්) මා එතරම් කැමතියි. නමුත්, නිවාඩු දමා ගෙදර හිටියොත්, ඒ වෙන වැඩකට නිසා … Continue reading → ...
ඔබේ මනාපය කාටද? Do we never miss an opportunity to miss an opportunity? (1) raigamahandiya මගේ ස්ථිර පාඨකයෙකු යයි හැඟෙන හසී මට යෝජනාවක් කරලා තිබුනා, දේශපාලිනිකව ප්‍රයෝජනවත් තොරතුරු සපයන බ්ලොග් අඩවි දෙකක් කියවීමට. ඔහු මෙය කියලා තිබුනේ නරක අදහසකින් නොවේ. මේ කියුව බ්ලොග් මා නොදන්නා ඒවා නොවේ. ඔය කිසිම දෙයක් බැලුවා කියල ගේ චන්දය පාවිච්චි කිරීමේ වෙනසක් වෙන්නේ නැහැ. මා උපන්නේ ලංකාවේ. පාසල් ගියේ ලංකාවේ. ඉන්පසු මා රටවල් දෙක තුනක ජිවත් වෙලා විතරක් නොවේ, අධ්‍යාපනයද ලබා ...
භාග්‍යමත් ජිවිතයක්-1! A fortunate life-1! raigamahandiya මා කියවන සිංහල බ්ලොග් අතලොස්සෙන් නිතරම බලන එකකට පොඩි ප්‍රතිචාරයක් දැම්මා ඊයේ. අද එය නැවත කියවන විට එයට පහලින් පිළිතුරු ලෙස දාපු තව ප්‍රතිචාරයක් දැකලා මගේ කට කොනට සිනාවක් නැංගා. එක දැකපු අසල හිටිය බිරිඳ ඇහුවේ ඇයි, කාගෙන් හරි ලියුමක්ද කියලා (ඇය අදහස් කලේ කාන්තාවකගෙන් ). මා අර ප්‍රතිචාරය ඇයට කියුවහම ඇය සිනා වෙලා කියුවේ, හරි මිනිහට තමා එහෙම කියල ...
The less you know, the better you sleep! raigamahandiya නත්තල් සමයේ ගැන බැරි උන ගෙදරින් පිට නිවාඩුව ගත්තේ ගිය සතියේ. දවස් හතකින් ගමන අවසාන වන විට ගිය මුළු දුර ලෙස කි මි 2436 රථයේ සටහන් වී තිබුනා (නයෙක් ද අයියා?) නැහැ මල්ලි, ලෝකයේ භූමි ප්‍රමාන අතින් හය වැනියට විශාල රට වන ඕස්ට්‍රේලියාවේ එය මහා දුරක් නොවේ. අන්තර් ජාල, ගැජට් කෑලි තියා රුපවාහිනිය වත් එතරම් නොබලපු මේ කාලය ඇත්තටම නිවාඩුවක්. ජිවිතයේ ...
සරත් සිතිවිලි; Are these falling leaves cause BAD* in me? raigamahandiya මේ ගෙවී යන්නේ ඕස්ට්‍රේලියාවේ සරත් සමයයි. ගිම්හානය පුරා අව්රුද්දටම ආහාර නිෂ්පාදනය කළ සමහර ගස්වල කොළ විශ්‍රාම යන්නට සූදානම්. මෙවැනි කහ හා රතු වර්ණයෙන් යුත් කොළ සහිත ගස් පරිසරයට තාවකාලික විචිත්‍ර බවක් එක් කරනවා. මහ පාරවල් දෙපස ඇති ගස් වල වේලිච්ච කොළ හැලිලා පාර පුරා විසිරි යනවා දකින විට සිතට දොම්නස් හැඟීම් එනවා. ශීත සමයට මා වඩාත් අකමැති, ඇඳුම් ගොඩක් අඳින්න ...
මා වැනි සංක්‍රමණිකයන් කන්නේ මොනවාද? raigamahandiya වැඩක් නැති නම් මා ලියන දේවල් කියවන්න එපා කියා මා නිතර මතක් කරන්නේ නිකම් නොවේ. නිකම්, ඒ කියන්නේ නොමිලයේ කියවන්න ලියුවත්, මට මගේ අදහස් වලට මුල්‍යය වටිනාකමක් තියනවා. ඒ කියන්නේ, මා අද සිතන අන්දමට එන්න, මා “වියදම්” කර තියනවා. ඉතිං … Continue reading → ...
Australian Dietary Guidelines! raigamahandiya තමන්ට වත් පිළිපදින්න බැරි දෙයක්, මෙහෙමයි කියලා ලියන එකත් තේරුමක් නැහැ. මේක හැම දෙයටම පොදු කාරනාවක්. තමන්ට හරිය කියා හිතෙන්නේ නැති දෙයක්, වෙනත් කෙනෙක් කියුවය කියා පිළිගන්න පිරිස් ඉන්නේ කලාතුරකින්. මෙය වඩාත්ම ගැලපෙන්නේ ආහාර වල තෝරා ගැනීම් වලට. බොහෝ පිරිස් එදා වේල කන්න හොයා ගන්නේ කොහොමද කියල ලතවෙන අතරේ, තවත් පිරිසක් කෑම නිසාම ජිවිතේ කෙටි කර ගන්නවා. මා පසුගිය දවසක ක්ෂේත්‍ර චාරිකාවක් ගියේ ...
පරමාදර්ශි ජිවිතයක් සොයා යන්න පෙර! In quest of an exemplary life! raigamahandiya අපට මේ දිනවල රස්නෙයි. තවම ග්‍රීෂ්ම සෘතුව ගත්තා විතරයි. එලියට බහින්න බැහැ. රුපවාහිණියේ පෙන්වන දකුණු අප්‍රිකානු- ඕස්ට්‍රේලියා තුන් වන හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ යන්නේ කම්මැලි අවධියක්. මේ ලියන්නේ ඒක බලන ගමන්. ඊයේ දන්නා ඉන්දියානු මිතුරෙකුට එන්න කියුවා. රෑ හතාහමාරට පමණ පොරයි පුතයි ආවා. නෝනා මේ දිනවල ඉන්දියාවේ මගුලකට ගිහින්. පුටු දෙකක් එළියේ තියාගෙන, ඔහු අරන් ආව වයින් බෝතලය කැඩුවා. මා එළියේ තියන ...
නයාට අඳු කොළ! raigamahandiya ඕස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වන ජේම්ස් පැකර් මහත්තයා, ලංකාවෙත් සුදූ පොලක් හදන්න තියන ඉඩ කඩ සොයා බලන්න පසුගිය දා ලංකාවට ගොස් ආර්ථික සංවර්ධන ඇමති තුමා සමග කතා බස් කළ බව මාධ්‍ය වල පළ වුනා.පැකර් මහත්තයාගේ තාත්තා වගේ නොවේ, මෙයා නම් සූදු පොළවල් හදලා සල්ලි හොයන්න උපන් හපනෙක් කියලා පසුගිය වසර කීපයතුල ඔප්පු කළා. මා ලියන්න හදන්නේ ඒ ගැන නොවේ. මුදල් ...
මා නොවන ඔබ? raigamahandiya මා සිංහලෙන් ලියවෙන දේවල් ලොකුවට කියවන කෙනෙක් නොවේ කියා ලිවීම අරඹන්නේ, එහි තියන හොඳක් හෝ නරකක් කියන්න නොවේ. එය මගේ තේරීමක්. මේ ජීවත් වන කාලය අනුව, අපට ඕනි කරන්නේ මොනවාද, නැත්තේ මොනවාද යන්න අපට තෝරා ගන්න බැරි නම්, අපගේ ජිවිතයේ … Continue reading → ...
වැව් කණ්ඩියේ සිට…..! raigamahandiya කලින් සටහනකත් වැව් ඉවුරක සිට ගත්තු ඡායාරූප කිහිපයක් දමා ඇති. ඒ කොයි වැවද කියා කියන්නත් දෙයක් නැහැනේ. මේ තියෙන්නෙත් තවත් වැවක කණ්ඩියේ සිට ගත්තු, හාත්පස පෙනෙන දර්ශණ කිහිපයක්. එදා වහින්න වගේ, අහස අඳුරු වී තිබුණ නිසා පින්තූරත් ටිකක් අඳුරුයි. වැව් … Continue reading → ...
දුවලා හදා ගත් “ලස්සන” දුවලා? They say an end can be a start! raigamahandiya රටක තියන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ කොහොමද, පෞද්ගලික ජිවිතයේ කරවටක් ගිලිලා නම්. දවස පුරාම බීගෙන අති උත්තම සමාජවාදයක් ගැන සිහින මවමින් ලියන්න පුළුවන් වුවත්, එවැනි බේබද්දෙකුගෙන් මොන “වාදී” සමාජයකටවත් වැඩක් නැහැ කියා මා හිතනවා. අපේ අනික් සියලු ප්‍රශ්න වලටත් උත්තර සොයා ගත යුත්තේ අපමයි. එයින් එහාට කරන කතා වලින් වැඩක් නැහැ. ඒ වගේම අද තියන “හරි උත්තර” හෙට වෙනකොට වැඩකට නැහැ. මොකද ...
සංක්‍රමණනිකයන්, දෙමාපියන් හා දරුවන්! raigamahandiya මා ඇත්තටම කලින් සටහනේ අම්ම කෙනෙක් ගැන ලියුවේ, අප වගේ සංක්‍රමණික පවුන් ලෝකේ කොයි රටින් ආවත් තියන පොදු ප්‍රශ්නයක් කියන්නත් එක්ක. එතනම හිටිය එංගලන්තයෙන් ආපු කාන්තාවන් දෙදෙනෙකු ම කියුවේ එයාල හැර අනික් පවුලේ කට්ටිය සේරම තාම එංගලන්තයේ කියා. මේ කිසිවෙකු නිතර … Continue reading → ...
හේමන්තයේදීත් නිදමුද? raigamahandiya අද ඊස්ටර සඳුදා, දීප්තිමත් දිනයක්. කලින් කියුව වගේ නිවාඩුත් එක්ක. ඵලදායි නිවාඩු දවස් හතරක් කියුවොත් නිවැරදියි. හෙට වැඩට යන්න වෙනවා. මෙන්න අද ගනිපු චායාරූප වලින් කිහිපයක්. මා දීප්තිමත් දිනයක් කියුවේ මොකද කියා ඔබට වැටහේවි. දවල් කාලය නරක නැති වුවත්, පරිසරය … Continue reading → ...
ඕනෙම රටක අග්‍රවිනිශ්චයකාර තනතුරට සුදුසු රුසියානුවා! A Russian judge caught 40 winks in court! raigamahandiya මා කුඩා කාලයේ හිතාගෙන හිටියේ නඩුකාරයන් කියන්නේ අමුතුම මිනිසුන් කොට්ටාශයක් කියලා. ඒ කියන්නේ මනුශ්යන්ටත් වඩා වෙනස් කියා. කල් යන කොට තමා වැඩේ තේරුනේ. සමහර රටවල්වල නඩුකාරයන්ට වත් සාධාරණ නඩු තීන්දු නොලැබෙන බව කියවෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? නඩුකාරයන් තමන්ගේ උසාවි කාමරේ මේසය මත, ඇසෙන නඩුවක චුදිතයෙකුගේ බිරිඳව දුෂණය කිරීමේ චෝදනා, තමන්ගේම දික්කසාද නඩුව තමන්ම ඇහීම පිලිබඳ චෝදනා, ...
වැහි බර දිනෙක සිතුවිලි – Thoughts on a rainy day raigamahandiya උදේ පාන්දර පටන්ම අහස කළු කරලා තිබුනේ. දහය එකොළහ වෙනකොට වහින්න ගත්තා. දැන් රෑ අටට කිට්ටුයි. තාමත් වැස්ස තුරුවල් වෙලා නැහැ. මේක අර බැඳගෙන වහිනවා කියන්නේ. ඒ වගේ එකක්. අපේ නිවස පිටුපස කන්ද මැදින් සළුවක් දැම්මා වගේ මීදුමෙන් වැහිලා. වෙනදට නිවස ඉදිරිපස ඈතින් පෙනෙන කඳු වළල්ල සම්පුර්ණයෙන්ම මීදුමෙන් වැහිලා ගිහින්. අද දිනය තුල මිමි 200 ක වර්ශාපතනයක් ලැබේවි කියලා කාලගුණ ...
පිපුණු මලේ රුව! raigamahandiya අද කඩේ අද කඩේ ගිහිං එන විට රේඩියෝවේ ගිය ප්‍රවුර්තියකින් කියවුනේ, දවසේ වැඩි වෙලාවක් සමාජ ජාල වල ගත කරන පිරිසෙන් බහුතරය ඉන්නේ නොවේ කියන සමීක්ෂණ ප්‍රතිඵලයක්. එහි කියවුන ප්‍රතිශතයන් මට දැන් මතක් වෙන්නේ නැහැ. ඕකට නම් සමීක්ෂණ කරන්නත් අවශ්‍ය නැතිය … Continue reading → ...
එක් සත්‍ය කතාවක්! Is this your story too? raigamahandiya ඊයේ පෙරේදා මා ගියා, ඕස්ට්‍රේලියානු වගා බිම් නැත්නම් කුඹුරු තියන ප්‍රදේශයකට. මීට කලින් ගිහිල්ල තුබුණත්, මා ඒවා ගැන කිසිවක් ලියා නැහැ. එක අතෙකින් මේ ගමන මගේ කුඩා කාලය සිහි ගැන්වුයේ කරුණු කීපයක් නිසා. එකක් තමයි ගම්බද පරිසරය. අනෙක තමයි අප ගියෙත් “ගොයම් කැපීමකට”. එයත් ළමා කාලය සිහි ගන්වන්නක්. අනෙක තමයි මා එක්ක ගිය කෙනා කියපු හා විස්තර කරපු දේවල්. අප ...
සිනාසෙන මැරයන් හා ඩේවිඩ් කැමරන්! Countries do not have friends only interests! raigamahandiya බ්‍රිතාන්‍යයය ලංකාවට විතරක් නොවේ, තමන්ගේ පරණ යටත් විජිත රටවල් බොහොමයකට කරපු හොඳ එක දෙයක් නම්, ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයන් හඳුන්වා දී යාමයි. මේ බටහිර සියලුම දේවල් ප්‍රතික්ෂේප කරන්නන්ට නම් එයත් හොඳ නැති බව මා දන්නවා. නමුත් වෙන තත්ත්ව යටතේදී මේ රටවල් වල එවැනි පාලන ක්‍රමයක් ඇතිවීමට, තාමත් හැකියාවක් නැති වෙන්න තිබුන ඉඩකඩ ඉතා වැඩියි. මා එහෙම කියන්නේ, ඒ රටවල් බොහොමයක් ගිහින් ...