නිද්‍රාවකට කාලයයි! We never learn, we been here before! raigamahandiya හේමන්තය ගෙවී අවසන්. මෙයිට කලින් සටහන ලියුවට පසුව, ගෙදර භෞතික පරිසරය යලි යථා තත්වයට පත්වුණේ අද. භෞතික පරිසරය, මනසට කොතරම් බලපෑමක් කරනවද කියා තේරෙන්නේ, අපට සුපුරුදු ‘පහසුකම්’ වලින් ඉවත් වන්නට සිදුවුන විටදී. ඒ වගේම පරිසරයේ තෙරපුමට එරෙහිව, සුපුරුදු ක්‍රියාකාරිකම් දිගට ගෙන … Continue reading → ...
මේ පැල් වත් පේපැල් දේවිද? raigamahandiya පසුගිය ඉරිදක පොඩ්ඩක් එළියේ වැඩක් කර ගෙට ඇවිත් රූපවාහිනිය කැරකුවහම ඒබීසී එකේ බලන්න හිතෙන වැඩසටහනක් ගියා. මේක අප වගේ සාමාන්‍ය මිනිසෙකු ගැන කතාවක්. ඇත්තම කියනවා නම් ගැහැණියක් ගැන. ඒ වැඩසටහන බැලුවට පස්සේ මා අන්තර්ජාලය කාල් ගාල ඇය ගැන තව කියෙව්වා. … Continue reading → ...
මයිනුන් හා මිනිසුන්! raigamahandiya ඊයේ පෙරේද සතියේ දවසක උදේ වහලේ උඩ මහා කාලගෝට්ටියක්. උදේ කියන්නේ ඉස්සර තරම්ම නොවුණත්, අපටත් ටිකක් කලබලකාරී වෙලාවක්. ඒ වන වීට මා නම් නැගිටලා පැය දෙකක් පමණ වුණා. එළියේ තියන බංකුවට නැගල බැලුවහම, මයිනන් දෙදෙනෙක් උඩ පනිමින් කෑ ගහනවා. මා … Continue reading → ...
හරිත පරිසරය ආතතිය අඩු කරයි! Everybody needs to believe in something! raigamahandiya මිනිසා ගහකොළ වලට දක්වන ආසාව විවිධ ආකාරයෙන් මතු වෙනවා. සමහරුන් ආසාව නිසා වවනවා, තවත් සමහරුන් කපනවා. ගහක් කොලක් නොමැති පරිසරයක ජිවත් වීම මට නම් අමාරු කාරණයක්. බ්‍රිතාන්‍යය, චීනය, ඇමෙරිකාව හා තවත් යුරෝපිර රටවල් වල කරලා තියන අධ්‍යයනයකට අනුව නගරයේ ජිවත් වන පිරිසෙන් හරිත බිම් කඩක් නැත්නම් ගහකොළ තියන හරියක ජිවත් වන යට ඇතිවන ආතති ගතිය අඩුයි කියල හොයාගෙන තියනවා කියල ...
සුන්දර දසුන් (3) raigamahandiya කොයිකටත් පාළු නිසා අන්තිම පින්තුරයට දර අත්තක් තෝරා ගත්ත. Filed under: Photography Tagged: ඕස්ට්‍රේලියාවේ දසුන්
ගින්නක් නොමැතිව දුම් පැතිරවීම තහනම් කෙරෙන ලකුණු! A move to ban cigarette sales! raigamahandiya තස්මේනියාව ඕස්ට්‍රේලියාවේ වැඩියෙන්ම දුම් බොන ප්‍රාන්තය. මේ සතියේ තස්මේනියානු උත්තර මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව යෝජනාවක් සම්මත කළා. ස්වාධීන මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කල මේ යෝජනාව උනේ වසර 2000 න් පසුව ඉපදුන කට්ටිය, වයස අවුරුදු 18 ට ලැබුවහම සිගරට් මිලදී ගැනීමේ අයිතිය තහනම් කල යුතුයි කියන එක. ඒ අනුව ඊට කලින් ඉපදුන අයට තව දුරටත් සිගරට් මිලදී ගැනීමේ අයිතිය තිබුනත්, ඒ අයගේ පරම්පරාව මියගිය ...
ලෝකයේ වෙනස් වුණේ? raigamahandiya ගොඩක් දෙනා ඉතා ගැඹුරු දේවල් ගැනනේ කතා කරන්නේ. ඒ වෙනුවට මෙයත් කලින් සටහනේ දිගුවක්. මා කියුවනේ ව්ලොග් කිහිපයක් මාත් බලනවා කියා. ඒ කියන්නේ දිගටම බලනවා. ඉස්සර හා දැනුත් නිෂ්පාදනය කරන රූපවාහිනී හා අනික් වාර්තා චිත්‍රපට වල දකින්න නොලැබෙන දෙයක් චාරිකා … Continue reading → ...
“හිස් මොලයට” අබ සරණ යාම! Taking refuge in Mustard or Wasabi! raigamahandiya මා කොතරම් කියුවත් කියවන දෙතුන් දෙනාගේ අදහස් කෙලින්ම කුණු කුඩයට දාන්නේ නැහැ. මගේ කුඩා පාඨක පිරිස නැත්නම්, මගේ බ්ලොගයට පැවැත්මක් ද නැහැ. ඒ විතරක් නොවේ, පදනමක් නැත්නම්, සහායක් නැතුව කිසිම දෙයකට පැවැත්මක් නැහැ. දැන් නැහැ කියල ඉවර කරන වාක්‍ය ගාණ වැඩිවෙමින් යන හින්දා ඇත්තම කතාවට යමුද? දේශපාලනය ගැන ලියන්න එපා කියලනේ මට කියන්නේ. මා කැමති මාතෘකාවක් වන ආහාර ගැන ලියන්නම්. ...
කටු ලොවි හා ඇපල්! raigamahandiya අපට ග්‍රීෂ්ම කාලය නිසා, වෙනදට වඩා විවිධත්වයක පළතුරු දැන් තියනවා. ඊයේ පෙරේද ගමකට ගිය වෙලාවක චෙරි ටිකක් අරන් ආව. නිකම් දුටුවට ගත්තේ. මන් ගත්තු මිළ ගැන අහපු වැඩකරන තැන එකෙක් මට හිනා වුණා. මිනිහ මාර්කට් එකෙන් ගත්තේ එයිට හතර ගුණයකට … Continue reading → ...
අත නොතබනු! raigamahandiya මට මතක් වෙනවා, අප පුංචි කාලෙත් ලංකාවේ උද්ගෝෂණ තිබුණා, කියුබාවට අත නොතබනු, මැඩගස්කරයෙන් ඉවත් වෙයව් වගේ දේවල්. සමහරවිට අදත් ඇති. තමන්ගේ පරිසරයේ වෙන දේවල් වලට එරෙහි වෙනවට වඩා මේ වගේ දේවල් වල පොස් (පොෂ්) කමක් තිබුණා කියා මා හිතනවා. අනික් … Continue reading → ...
දේශපාලකයෙකුට තිබිය යුතුම දේ මොකක්ද? You’ve either got it or you don’t raigamahandiya මගේ කලින් ලියපු සටහන අදට වඩාත් කාලෝචිත එය අවසානයේ ලියපු දෙය දෙය අද සැබෑවී තියන නිසා. ඕස්ට්‍රේලියානු දේශපාලනය මගේ සටහන් කියවන සිමිත පිරිසට වැඩක් නොවුනත්, එහි තියන සර්වලෝක ස්වභාවය නිසා නොලියත් බැහැ. කෙවින් රඩ් 2007 වසරේදී පැවති ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය ජයගන්න කලින්, ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය (පෙඩරල්) නායකයන් ගණනාවක් අත්හදා බැලුවා. නමුත් ජෝන් හාවර්ඩ් යටතේ පැවති සන්ධාන රජයට අභියෝගයක් වෙන්න ඒ ...
සුන්දර සෙනසුරාදා! raigamahandiya කලින් සටහනේ ඉතිරිය පසුව ලියමි. මා ගෙදර පොඩි ව්‍යාපෘතියක් පටන් ගත්ත නිසා, වෙන කිසිවක් ගැන සිතන්න නොහැකියි. නමුත් විශාල ප්‍රගතියක් නම් අත්කර ගන්න බැරිවුණා. හරියට වරාය හැදුවහම, මැද ගලක් වගේ, එක දෙයක් පටන ගන්න විට, තව දෙයක් මතු වෙනවා. කුඩා … Continue reading → ...
ඔබම කර ගන්න! PDDIY (Please Don’t DIY)! raigamahandiya කලින් සටහනේ කියවුන, ඔය තමන්ම කර ගන්න දේවල් වලට කියන්නේ DIY කියා. ඩීඅයිවයි වැඩ ගැන දැන ගන්න ඕනේ නම් යු ටියුබ් බලන්න ඕනේ. මේකේ නැති දෙයක් නැහැ. සමහර ඕස්ට්‍රේලියන් හාර්ඩ් වෙයාර් ස්ටෝර්ස් වලත් මේවා ගැන කියල දෙන කුඩා වැඩ සටහන් තියනවා. හැබැයි ලාංකිකයන් හරිම දක්ෂ යයි කිව හැකි මෙවැනි DIY දෙයක් ගැන ඉන්දීය ජාතික කිවිඳියක් හා වාර්තා සිනමා කාරිනියක් වන ලීනා මනිමේඛලා ...
ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ!! When you look behind you!* raigamahandiya මා ඒ මාවත දිගේ ඇවිද ගියේ දශක දෙකකට පමණ පසුව. දවල් දවසේ කම්මැලිකමට, මට ඒ ගමන යන්න හිතුනේ කාරනා දෙකක් නිසයි. එකක් තමා පරණ පාරක් දිගේ යාමෙන් අතීතයට යාම. අනික තමා දශක දෙකකින් පමණ හමු නොවූ කෙනෙකු සොයා යාම. අව් කාෂ්ටයකය ඉතා සැර වුනත්, එදා කුඩා දෙපා වලට මහා දිග ගමනක් වුන ඒ කිලෝමීටර එකහමාර ඇවිදින්නට ඒ තරම් වෙලාවක් ගියේ ...
නයාට අඳු කොළ! raigamahandiya ඕස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වන ජේම්ස් පැකර් මහත්තයා, ලංකාවෙත් සුදූ පොලක් හදන්න තියන ඉඩ කඩ සොයා බලන්න පසුගිය දා ලංකාවට ගොස් ආර්ථික සංවර්ධන ඇමති තුමා සමග කතා බස් කළ බව මාධ්‍ය වල පළ වුනා.පැකර් මහත්තයාගේ තාත්තා වගේ නොවේ, මෙයා නම් සූදු පොළවල් හදලා සල්ලි හොයන්න උපන් හපනෙක් කියලා පසුගිය වසර කීපයතුල ඔප්පු කළා. මා ලියන්න හදන්නේ ඒ ගැන නොවේ. මුදල් ...
White Ribbon Day! මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා! raigamahandiya මා අද වැඩ කරන තැනින් ගෙදර එන්න පිටත් වුනේ හවස හය පහු වෙලා. සාමාන්‍යයෙන් සිකුරාදාට මා වෙනදාටත් කලින් පනිනවා. අද වැඩ කරන තැන වැඩ අවසන් වෙලා පොඩි සාදයක් තිබුණා. ඒ බ්‍රසීලයෙන් ඇවිත් ටික කලක් හිටිය කාන්තාවක් වෙනුවෙන්. ඇය ඇවිත් හිටියේ ඇයගේ … Continue reading → ...
තාරා දිවවල් සමග සෝයා මස්! Nestle is destroying a staple of the Australian student diet! raigamahandiya මා ගෙනිහින් තිබුණ පාන් පෙති දෙක කන්න ඊයේ දවල් වැඩ කරන තැන කෑම කාමරයට යන විට, එහි ඒ වන විටත් කමින් හිටපු සුද්දන් දෙදෙනෙකු, මා දැක හයියෙන් කෑ ගසා කියුවේ ” ආ, ඔය එන්නේ නියම මිනිහා” කියල. එයින් එක්කෙනෙකු ගිය … Continue reading → ...
වික්ටර් අයිවන් ගේ අලුත්ම ලිපි පෙළ! Things to do before you retire! raigamahandiya ලංකාවේ පෙන්නන ටෙලි නාට්‍ය කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරසුන් කතා වලට ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන සිංහල ප්‍රජාව අතර තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මා පොඩි කාලේ චිත්‍ර කතා පත්තර ආසාවෙන් කියෙව්වා උනත්, අද නම් කියවනවාට පඩියක් ගෙවනවා කියුවත් කියවන්නේ නැහැ. හැබැයි, ඒ චිත්‍රකතා අතරත්, මේ ටෙලි නාට්‍ය වල කතා වලට වඩා හොඳ යයි කිව හැකි ඒවා තිබුනා යයි මා අනුමානයෙන් හිතනවා. ඇත්තටම කියනවා නම් ...
වික්ටර් අයිවන් ගේ අලුත්ම ලිපි පෙළ! Things to do before you retire! raigamahandiya ලංකාවේ පෙන්නන ටෙලි නාට්‍ය කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරසුන් කතා වලට ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන සිංහල ප්‍රජාව අතර තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මා පොඩි කාලේ චිත්‍ර කතා පත්තර ආසාවෙන් කියෙව්වා උනත්, අද නම් කියවනවාට පඩියක් ගෙවනවා කියුවත් කියවන්නේ නැහැ. හැබැයි, ඒ චිත්‍රකතා අතරත්, මේ ටෙලි නාට්‍ය වල කතා වලට වඩා හොඳ යයි කිව හැකි ඒවා තිබුනා යයි මා අනුමානයෙන් හිතනවා. ඇත්තටම කියනවා නම් ...