Катынский расстрел (කැතින්ස්කියි රස්ත්‍රෙල්)* ! (2) raigamahandiya ඔබට මතකද මේ පුවත? දෙදහස් දහය වසරේ අප්‍රේල් 10 පෝලන්ත ජනාධිපති හා ඔහුගේ බිරිඳ ඇතුළුව පෝලන්ත රජයේ ඉහල ඇවරියේ බලධාරීන් හා නිලධාරින් ඇතුළුව 96 ක් දෙනා ගමන් ගත් ගුවන් යානය, රුසියාවේ කුඩා නගරයක් වන ස්මොලෙන්ස්ක් වලදී කඩා වැටී එහි ගමන් ගනිමින් සිටිය සියලු දෙනා මිය ගියා. මොවුන් ගමන් ගනිමින් සිටියේ, ස්මොලෙන්ස්ක් වලට කිලෝමීටර 19 ක් පමණ බටහිරට වන්නට තියන කැතින් ...
කවදාද නියඟය ගෙවෙන්නේ? raigamahandiya හවස ගෙදර එන විට තියන කරුවලත්, සීතලත් දැන් ඇති කියා සිතෙනවා. පෙරේද වැඩ ඇරිලා ගෙදර එත්දී, තඩාර් කැන්ගරුවෙක් වාහනේ වැදුන. මෙයිට පෙර දහ දොළොස් වතාවක් නොවැදී බේරා ගෙන තිබුණත්, මෙවර බැරි වූවා. හොඳ වෙලාවට අදාළ කිසිවෙකුට හෝ කිසිවකට බරපතල හානියක් වුණේ නැහැ. කැලෑව … Continue reading → ...
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි? You still haven’t done it! raigamahandiya මා පළ කරපු කලින් සටහන ඇත්තටම කලින් ලියපු එකක් වුනත්, ඒ ලියපු වෙලාවේ පළ කරන්න හිතුනේ නැහැ. අපට අනවශ්‍ය දෙයක් විවේචනය කරමින් තලු මරන එකේ තේරුමක් නැති නිසයි එහෙම පළ නොකරන්න හිතුනේ. ඒත් වෙන තැනක දැකපු දෙයක් නිසා “පබ්ලිෂ්” බොත්තම එබුවා. විද්‍යාත්මක ලිවිම ගැන ප්‍රයෝජනවත් අත්පොතක් ලියල තියෙන David Lindsay (Scientific Writing = Thinking in Words) එහි ආරම්භයේ මෙසේ ලියනවා; If ...
උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා! raigamahandiya ගිය බදාදා මා අවදි වුණේ උදේ පහමාරට. මා හිතන්නේ මතක ඇති කාලයකට උදෙන්ම අවදි වූ දිනයක්. ඉස්සර පාසල් පාසල් යන විට හයේ පන්තියේ සිට අවදි වුණේ මෙන්න මේ වෙලාවට තමා. ඒ කාලයේ එපා කරපු දෙයක්. නව යව්වනයේ ඉන්න පිරිසගේ බොඩි … Continue reading → ...
ආදරේ හිතෙනව දැක්කම! raigamahandiya අද කලින් ගෙදර එනකොට මහ වැස්ස. කාලෙකට පස්සේ, වැස්සේ මෙහෙම. ඈතින් පෙන කඳු වලට වැටෙන වැස්ස නිසා, ඒවා බොඳවී ගිහින්. අනික් බොහෝ දෙනෙකු වගේ බ්ලොගය නිරන්තරව ලිවීම තව දුරටත් මට සතුටක් දන්වන්නේ නැහැ. ජිවිතයේ නොයෙක් කාල පරිච්ඡේද තියනවා. ගෙවුණු වසර … Continue reading → ...
ඉවීම හා කෑම Its not my duty! Which one; cooking or eating? raigamahandiya මේකත් අර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට නොලැබීම ගැන නෙමේ. පීටර් කුරුවිටගේ මගේ ලංකා නමැති සුප සාත්ර වැඩ සටහනේ දෙවෙනි කොටසත් ඕස්ට්‍රේලියාවේ විශේෂ ගුවන් විදුලි ආයතනය (SBS) මගින් පසුගිය බහස්ප්රතින්දා විකාශනය උනා. ඉවීම කියන්නේ වැවීම අරුණු කොට මගේ ප්‍රියතම ක්‍රියා කාරිකම. මගේ ලංකා කියන්නේ ඉවීම පමණක් නොවේ. ලංකාවේ සුන්දර දසුනුත් අපූරුවට ඉන් නිරුපනය කරනවා. ගත්තත් කරගන්න බැරි පොදු රාජ්‍ය ...
ලෝකේ තියෙන්නාවූ අවුල්!* raigamahandiya මා වැඩ කරන තැන මිත්‍ර සුද්දෙකු ගේ පියා විශ්‍රාම ගියේ දැනට වසට කිහිපයකට පෙර. ඔවුනගේ ගම කියන්නේ ඇත්තටම ග්‍රාමීය කුඩා නගරයක්. ඔහුගේ තාත්තගේ තාත්තලත් එහි තමා ජීවත් වී තියෙන්නේ. විශ්‍රාම අරන් ටික කලකට පසුව ඔවුන් ගෙවල් විකුණා, මුහුද අසලක කුඩා … Continue reading → ...
“වම ඉදිරියට ඒම” The downfall of capialism? raigamahandiya “වම ඉදිරියට ඒම” වික්‍රමබාහු පෑන අතට අරන් ඇති නිනව්ව ලියන්න. රටවල් අසු දෙකක නගරවල් අසූ දෙකක ඊයේ විරෝධතාවල් පැවතුනා “සමාගම් වල කෑදරකමට” එරෙහිව (against coperate greediness). ලොව පුරා පැතිරී යන දරිද්‍රතාවයට, රැකියා වියුක්තියට, සමාගම් වල අසීමිත කෑදරකමට, සම්පත් බෙදීයාමේ අසමානතාවයට මෙකී නොකී අසාධාරනකම් තමා මේ විරෝධතාවයන්ට මුලික හේතුව. සමාජයේ සියයට එකක් වන අති ධනපති පිරිස සමාජයේ අනික් සියයට අනූ නවය ...
…… කුසුමක් වී ඉන්නම්? raigamahandiya ගිය සතියේ අපේ ආයතනයේ එනම් වැඩකරන තැන කෙනෙක් විශ්‍රාම ගියා. ඇත්තටම ඔහු විශ්‍රාම ගියේ ටිකක් කලින්. ඔහු වැඩකරපු අංශයේ තිබුණ තනතුරු අතරින් එකක් අඩු කළ නිසා, අනික් තරුණ පිරිසට ඉඩ දීලා, ඔහු කැමැත්තෙන් විශ්‍රාම ගත්තා. එක අතකින් එය මුල්‍යමය වශයෙනුත් … Continue reading → ...
මා කේන්දර විශ්වාස කරන්නේ ඇයි? I’m glad we didn’t listen! raigamahandiya මා ඔක්තෝබර මාසය වියලි මාසයක් ලෙස ගෙවෙන්නට ඉඩ දෙන්න තීරණ කිරීමේ පසුපස දෙදෙනෙකු ඉන්නවා. ලියන්නට නොහැකි ඒ නිසා නම් නොවේ. පානේ තෙල් නිවෙන්නට තව කල් තියනවා වුණත්, සුළං පහර සැර නිසා දැල්ල නිවී යනවා. කොහොම වුණත් යමක් නොලියා බැහැ. මා … Continue reading → ...
අම්මගෙන් අහල කියන්නද? I am sorry, this is only my life! raigamahandiya මා එන්න, එන්න සිංහල බ්ලොග් කියවන එක අඩුවෙන්නේ ඉන් මට තෘප්තියක් නොලැබෙන නිසා. බොහෝ කාරනා වලදී මා ඉන්නේ සුළුතර මතයේ. ඒ කොහොම උනත් මාරයාගේ හෝරාවේ තිබුන මේ කියන දේ මගේ සිත තදින් ඇඳ බැඳ ගත්තා. ඒ කෑල්ල මේකයි ” අනිත් කාරණා දෙක මගේ අම්මයි මල්ලියි ගැනනේ… මං කැමතියි ඒ කිව්ව කෙනා ඒ කාරණා ගිහින් ඒ අය එක්කම විසඳගන්නවනං.. මොකද මං බැඳීලා ඉන්නේ මං ගැන ...
වලෝද්යාගෙන් පසු රුසියාව? හා ඇන්තනි ජෝන් ඇබට් ගෙන් පසු ඕස්ට්‍රේලියාව; කුඩා සංසන්දනයක්! raigamahandiya දිනකට පොස්ටුව බැගින් ලියා පළ කරන මේ කෙලිය හැමදාම කරන්න පුලුවන්ද? බැහැ, අන්න ඒ නිසාම අවස්ථාව ළද විට එය මග හරින එක මෝඩ කමක්. කිසිවෙකුත් නොකියුවත්, අර කවුද කියන්න වගේ, මේ සටහන් මට මගේ ජීවිතය දෙස හැරී බලන්නට යම් දිනෙක … Continue reading → ...
සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit! raigamahandiya මේ දිනවල එක දිගට ලියන දේවල් වලින් ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියා සිතන්න යන්න එපා. අපේ මහේෂ් මල්ලිට වගේ එපා වෙනවා නම්, කියවන්නත් එපා (හැබැයි මහේෂ් මල්ලි, ප්‍රශ්න වලට සිත නරක් කර ගන්න එපා, සොලමන් දූපත් ගියත්, වෙන දූපතකට ගියත් “කතන්දරේ” මහා වෙනසක් නැහැ). මගේ කලින් සටහනේ සංක්‍රමණයට අදාළ දත්ත ටිකක් දැමුවේ, ලෝකේ ඇත්තටම මොනවාද වෙන්නේ කියන එක ගැන පොඩි ...
ක්‍රීඩාවේ ක්‍රීඩාව! raigamahandiya දරුවන් ඉන්න මිනිසුන්ගෙන් සමහර දෙනා දන්නවා, එයාලගේ කටයුතු වෙනුවෙන්, තමන්ගේ කාලය කොපමණ වැය කරන්න ඕනෙද කියා. දරුවන් හැදීමත්, අර ට්‍රයල් ඇන්ඩ් එරර් කියන මාවත ඔස්සේ ඇවිත්, ප්රශස්ත විසඳුම් කරා යොමු වීමක් ලෙස සලකන්න හැකියි. එහෙම කරන්න හැකි එක දරුවෙකුට වැඩි … Continue reading → ...
A Psychedelic Goodbye! raigamahandiya Originally posted on myreadonlymemories: These pictures are continuation of the previous post. These were captured yesterday at about 8.30pm in Canberra.
තණකොළ හා මල්! raigamahandiya අද එළියේ තිබුණ හොඳකම නිසා, මිදුලේ තියන තණකොළ වල මල් පොටෝ ගැහුවා. මේවා ගොඩක් විට “අමු” ඡායාරූප. සටහනක් ලිවිම පසුවට තබනවා. (උඳු පියලිය) (දැන්ඩිලියොන්) (තිරිඟු, මේක නම් ගත්තේ පසුගිය බදාදා) වසන්තය වුණාට, තාම සීතලයි. ඒ වගේම වියලියි. මේ සතියේ ඕස්ට්‍රේලියානු ප්‍රදේශ … Continue reading → ...
දරුවන් වැනි මල්! raigamahandiya කොතරම් වැඩ තිබුණත් ඊයේ දවල් කෑම වෙලාවේ මා අපේ ෆ්ලොරියාඩ් එකට ගියේ එහි විශේෂ දෙයක් තිබුන නිසා. දරුවන්ගේ කටයුතු වලට සහභාගී නොවී ඉන්න නොහැකියි. ඒ කටයුත්ත නිමා වුන පසු පින්තූර ටිකකුත් ගත්ත. හැම අවුරුද්දේ පාහේම පින්තූර ගත්තත්, ඒවා යලි බලන්න හෝ … Continue reading → ...
මං විතරයි තනිවම දැන්? The untold story! raigamahandiya ඇත්තටම මේ කතාව මා කලින් කියල තියනවා. අපේ කකා එයට කලින් කියල තියනවා. හැබැයි මේ ප්රශ්නය මට යලිත් එක කතා බහකින් පසු සිතන්න සිදු වුනා. එය ඔබ මට කාටත් පොදු කතාවක්. මා මගේ ප්‍රියම්බිකාවගෙන් ඇසුවේ, ඔබ මා ඉන්න ගෙදර “මන් විතරයි තනියම දැන් මගේ නිවසේ” කියල කියන්න හිතෙනවද කියලා. මොකද ඇය ඉන්න ගෙදර මට එහෙම හිතෙන්නේ නැති වග මා දන්නා නිසා. ...
බල්ලන් සහ කොල්ලන් හැදීම! (1) raigamahandiya ලංකාවෙත් දරුවන්ට වඩා, දෙමාපියන්ගේ ඉහ-මොළ රත් වෙන දින ටිකක් තමා මේ. ජීවිතයත්-මරණයත් අතර සටනක් වන උසස් පෙළින් ගොඩ ගියාද? නැත්නම් පහත් පෙළට වැටුණද යන්න කල්පනා කරමින් සිටින දෙමාපියන් දහසක් ඇති. ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ කරපු දරුවන්ටත් මේ දින වල එයාලගේ තේරීම් … Continue reading → ...