පොල්ලේ බලේ! raigamahandiya උදේ පුතාව පොඩි තැනකට දාල කල් මරන්න මා ගියා නේබර්හුඩ් එකේ රවුමක් ඇවිදින්න. උදේ දහය පමණ වූ එවෙලාවේ, උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15-17 ක් විතර වගේ, ලා අවුව හා මද සුළඟක් තිබුණා. අවට හිටියේ කිහිප දෙනෙකු පමණයි. ඔවුනුත් ඇවිදින්නට යන පිරිස්. ඔවුනතර … Continue reading → ...
කිකිළි බිත්තරය ගැන තවත් කතාවක්! (South African) general election, 2014 raigamahandiya අද උදේම වැඩ කරන තැනදී හම්බ වුනේ දකුණු අප්‍රිකානු සුද්ද. මිනිහත් හැමදාම ටිකක් පරක්කු වෙලා එන පොර. රේඩියෝවේ උදේ ගියා දකුණු අප්‍රිකානු මැතිවරණය හා එම රටේ ආර්ථික හා සමාජයීය තත්වය ගැන වාර්තාවක්. ඒ මතකයත් එක්ක හිටිය මං, විහිළුවට පොරගෙන් ඇහුවේ මොකද උඹ චන්දෙ දාන්න ගියේ නැත්ද කියල. පොර ඒ කතාව සිරාවට ගත්තා. වැඩ නිසා යන්න වෙලාවක් නැතිවුනා කියල පොර කියුවා. ඇත්තටම ...
ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (1) raigamahandiya කෝච්චි ගමන් නැති වුවත්, මා අද අවදි වූයේ උදේ පහයි දහයට. මෙතරම් පාන්දර අවදි වන සතියේ එකම දින බදාදා විතරයි. නිවස තුල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 13 ක් සේ සටහන් වුවත්, එලිය සෘණ අංශක 4 ක් වුණා. උදේ හතහමාර අට වන විට … Continue reading → ...
බ්‍රෙට් ලී ගේ බැට් එක! raigamahandiya ආගමන/විගමන ඇමති ස්කොට් මොරිසන් පසුගිය දා ඉන්දියාවට ගියා. වෙන මොකට වත් නොවේ අර මා කලින් කියුව මිනිසුන් 157 ක් හිටිය සරණාගත බෝට්ටුව ඇවිත් තිබුනේ ඉන්දියාවෙන්. එහි සිටිය කට්ටිය මුහුදේ සිර කරලා තියෙත්දී තමා මොරිසන් ඉන්දියා ගියේ. වෙන මොකට වත් නොවේ, මේ කට්ටිය ආපසු ඉන්දියාවටම පන්ගාර්තු කරන්න. මොරිසන්ලා කියන්නේ, ඉන්දියාව කියන්නේ ප්රජාතන්ත්රවාදී රටක්, එහි ඔය කියන දේශපාලන අඩත්තේට්ටම් නැහැ, ඉන්දියාවෙන් මෙහි ...
(A) සනීප නිවාඩුවක්! raigamahandiya දින තුනේ සති අන්ත ගැන මා කලින් ලියා ඇති. අද නිවාඩු කැන්බරා දිනය නිසා. කොහොම වුනත් අවුරුද්දේ මුල් මාස හය තුල නිවාඩු වැඩියි. අන්තිම මාස හයේ තියෙන්නේ අතින් ගන්න නිවාඩු නේ. ඉමියු කියන්නේ අර ඉගිලෙන්න බැරි “පක්ෂි” වර්ගයට අයත් තවත් එකෙක්. මා … Continue reading → ...
ඒ මධු සඳෙන් පලක් නෑ, මේ රෑ ආවත් දී ආලෝකේ! My lengthy reply to Aru’s comment! raigamahandiya උඹම දන්නවා ඇතිනේ, අපත් ලංකාව ගැන අප කියවන දෙයට අමතරව, එහි ජිවත් වීමෙන් ලද දැනීම් ද හින්ද යමක් තේරුම් ගන්න ආකාරය, මේ බටහිර ඉන්න පුවත් කියවීමෙන් පමණක් තේරුම් ගන්න කෙනෙකුට වඩා චුට්ටක් වෙනස් කියා. ඒ වගේම දැන් බටහිර ජිවත් වෙන හින්දාත් මේ රටවල් වල තියන තත්වය, ලංකාවේ ඉඳිද්දී අප කියවපු දේවල් වලින් තේරුම් ගත්තු දෙයට වඩා ටිකක් වෙනස් කියලත් දැන් ...
It wasn’t a dream, I’m still here……? ගෙවත්තේ කොම්පෝස්ට් නිෂ්පාදනය! raigamahandiya මා කලින් සටහනේ කියවන හෝ නිකම් ක්ලික් කරන පිරිසගේ දත්ත දැමුවේ හේතුවකට. එනම් මේ පිරිස ඉතා කුඩා සංඛ්‍යාවක් කියන්න. මෙයිනුත්, බලපු හෝ කියවපු සටහන් වල දත්ත දැමුවොත්, මේ ලියන දේවායිනුත් වැඩිපුර කැමැත්තක් ඇත්තේ මොනවාටද යන්න ඔබට පෙනේවි. නමුත් එය මා දාන්නේ නැහැ. නමුත් දන්නවා. මා යමක් කියන්න උත්සාහ කරපු හා මා ඉගෙන ගත් දේවල් ඇසුරින් ලියපු සටහන ක්ලික් කරලා ...
පාසල් වල දාමරික ක්‍රියා පිටු දැකීමේ දිනය Anti-bullying day in Australian schools raigamahandiya ගිය දාසය වන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ පාසල් වල “කරදර කිරීම්” පිටුදැකීමේ දිනය ලෙස වෙන් කර තිබුනා. දාමරික කම් හා කරදර කිරීම් පාසල් වලටම සීමා උන දෙයක් නොවේ. අපේ වැඩ කරන තැන වලත් ඕනේ තරම් දකින්න පුළුවන්. මාත් පාසල් සිසුවෙකු ලෙස ඉන්න කාලේ මේ වගේ කරදර කිරීම් වලට මුහුණ දී තිබෙනවා. පාසලේදී පමණක් නොවේ ගෙදරදී පවා කරදර කිරීම් වලට ලක් වී තියනවා. අද ...
අතීතයෙන් පිටුවක්? raigamahandiya යටගිය දවස බරණැස් පුරවරයේදී ජිවත් වුණ, අප පස් දෙනෙක් යලිත් ඊයේ, දශක දෙකකට පමණ පසුව යලිත් හමුවූවා. එම යටගිය දවස, මෙහෙම වෙනස්ම රටකදී, එකට හමු වී කතා කරන්න ලැබේවිය කියා, අප හිතුවේ නැහැ නේද කියා, මධ්‍යම රාත්‍රියේ එළියේ කණ්ඩියක වාඩි … Continue reading → ...
කෙටිම කෙටි කතාවක් (3) raigamahandiya දානය හරමානිස් වක්කඩ කඩන ගමන් කල්පනා කළේ ලබන සතියට යෙදී ඇති දානය දෙන අන්දම ගැනයි. සිරියාවතී මියගොස් ලබන සතියට අව්ව්රුද්දක් පිරෙනවා. කාලය ගෙවී යන ඉක්මන, වක්කඩ ටිකක් පළල් කරන ගමන් හරමානිස් හිතුවා. ගිය කන්නයේ වී අස්වැන්න එතරම් හොඳ උනේ නැහැ. ගොයම බන්ඩි කාලේ සැරට පායපු නිසා ගොඩක් කරල් බොල් උනා. ඒකට, මෙදා පාර හොඳටම වහිනවා. ස්වභාව ධර්මයටත් ගිය කලක්, හරමානිස් ...
ප්‍රණීත බද්දක්? raigamahandiya උදේ හතහාමරට වාහනයෙන් බහින විටම, එතනින් ගියේ අල්ලපු ගෙදර නෝනා. එයා බල්ලන් දෙදෙනා සමග ඇවිදින්නට ගිහින් එන ගමන්. බල්ලන්ව ඇවිද්දුවේ නැත්නම්, උන් තරබාරුව ගොස් ලෙඩ හදා ගන්නවා. බල්ලන් සමග ඇවිදින්නට යාම මගින්, මිනිසුන්ද ව්‍යායාම් කර ගන්නවා. නිකම් තනිවම යනවාට වඩා … Continue reading → ...
ඉතිරිය පසුව! raigamahandiya වර්ග ඵලය අතින් ඕස්ට්‍රේලියාව ලෝකයේ හය වෙනියට විශාල රටයි. කියන්නේ එයට ඉන්නේ පිළිවෙලින්, රුසියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය හා බ්‍රසීලයයි. ඕස්ට්‍රේලියාවට පහලින් ඉන්න ඉන්දියාවේ විශාලත්වය, ඕස්ට්‍රේලියාවට වඩා භාගයකට ත් ටිකක් අඩුයි. ලෝක ජනගහණය ගත්තොත් ඉන්දියාව එයින් 20% කට කිට්ටු … Continue reading → ...
ජීවිතයේ “ඉතිරිය” හා තවත් කතා! raigamahandiya නිවසේ දොරට තට්ටු කළ විට, අපට දොර ඇරියේ ගෘහයේ කාන්තාවයි. ඇය මාත් එක්ක ගිය අයගේ ඥාතියාට හග් එකකුත්, මගේ අත්දෙක අල්ලලාත්, වරෙල්ල ඇතුලටම කියමින් අපව පිලි ගත්ත. මට කලින්ම කියා තිබුන පරිදි විසිත්ත කාමරයේ බිත්ති පුරාම තිබුණේ, ඔවුනගේ ජිවිතයේ විවිධ අවස්ථාවල … Continue reading → ...
හොඳටම කෙට්ටු වෙලා ඝණදෙවි රූපේ? Measure twice, cut once! (1) raigamahandiya දරුවන්ට මොනවගේ අංශයකින් ද ඉගෙන ගන්න ඕනේ කියා මග පෙන්වීමක් කරන්න පුළුවන් වුනත්, බලෙන් යමක් ඉගෙන ගන්න කියා කියන්න බැහැ. අපේ අම්මල තාත්තලත් ඒ වගේ ලොකු බලපෑමක් කළෙත් නැහැ. සමහර පිරිස් ලියන විට මා දැකල තියනවා අමු බොරු. නිකම් මෝඩ ආතල් කඩන්න හොඳ නැති නිසා මා නම් ඕවා හරි ගස්සන්න යන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය කෙනෙකුගේ පඩිය ඩොලර් තිස් දාහයි කියල ලියපු දෙයක් මට ...
ලංකාවේ වී අලෙවි මණ්ඩලය හා Australian wheat board; a similar purpose with different outcomes raigamahandiya පසුගිය දිනෙක “Sunday Times” පත්තරේ ලිපියක් තිබුන ලංකාවේ වෙළඳ ශේෂය අඩුකරගන්න හැටි ගැන කතා කරලා. මා වෙන ප්‍රවුර්තියක දැක්කා ලංකාවේ ජනවාරි මස වෙළඳ හිඟය ගිය වසරේ ජනවාරි මාසය හා සසඳන විට 50% කින් වැඩි වෙලා කියල. අවසන් වරට ලංකාවට ධන වෙළඳ ශේෂයක් තිබිල තියෙන්නේ 1977 වසරේ. ආර්ථිකය විවුර්ත කරන්න කලින්. ඒත් එම ශේෂය ගන්න යාමේදී ජනතාවට අසීමිතව හිරිහැර උනා සීමා ...
කොම්පියුටර් නොමැති සුන්දර ළමා විය! raigamahandiya ඊයේ රස්නේ දිනක් කියා මා කලින් සටහනේ ලියුවනේ. හවස සුප් එකක් ලිපේ තියා ගොස් ගස් වලට වතුර ටිකක් දැමුවා. සුප් එක පටන් ගත්තේ මෙහෙමයි; කුකුල් මස් වලට කඩෙන් ගත්තු සුප් වතුර ලීටර් එකක් දමල මද ගින්නේ තියා, මල් ගස් වලට මුහුදු … Continue reading → ...
යන්නේ නැහැ, ඔබට මගේ කනගාටුව! Sorry, I am here to stay! raigamahandiya අද නත්තල් දවසේ රෑ මගේ අන්තිම සටහන නැවත එයට ආපු ප්‍රතිචාර සමග කියවුව්වේ යමක පතුල බලමින්. ඇත්තටම එහි ඇති ප්‍රතිචාර වලින් තුනක් මට යමක් නැවත හිතන්න අවස්තාව උදා කර දුන්න. මා ජිවිතයේ කිසි දිනක කෙනෙකුගේ ගෝත්‍රය, කුලය, ජාතිය, ඉගෙන ගත් පාසල, ඉපෙදුන ප්‍රදේශය හෝ රට, අධ්‍යාපන සුදුසුකම් කියන දේවල් කෙරෙහි වැඩි බරක් යෙදුවේ නැහැ. මෙවැනි ප්‍රශ්න මා කිසිවෙකුගෙන් අහන්නෙත් නැහැ. ...
එදා මෙදා තුර ….! raigamahandiya මිනිසුනට කාරුණිකව සැලකීම කියන්නේ, නොන්ජල් කමක් කියා අපේ ගොඩක් දෙනා සිතන වග මා තේරුම් ගත්තේ පාසල් වියේදී. එය ලාංකික සමාජයේ පමණක් තියන ලක්ෂණයක් නොවේ. ගොඩක් වෙලාවට අප දුෂ්ට (යයි සලකන) ගති ලක්ෂණ සහිත මිනිසුනට උඩින් බැන්නට, යටින් වන්දනාමාන කරනවා. ගිය … Continue reading → ...
ඉතියෝපියානු පෞද්ගලික විශ්ව විද්‍යාල! Do we need them? raigamahandiya අනුව දශකය වෙනකම් ඉතියෝපියාවේ අද්යාපනය ටික දෙනෙකුට සීමා උන එකක්. විශ්ව විද්‍යාල වලට තියා, ඉස්කෝල වලටත් ඇතුළු උන ප්‍රතිශතය ලෝකෙන්ම අඩු අගයක් උනා. හැබැයි අනුවේ සිදුඋන දේශපාලන විපර්යාසයත් සමග අධ්‍යාපනයෙත් වෙනස් කම් ඇති උනේ සීග්‍රයෙන්. එක්දහස් නවසිය අනූ නමයේ ඉඳන් දෙදහස් අට දක්වා කාලය තුල ප්‍රාථමික වසරවලට ඇතුලත් වීම් සියයට දෙසිය තිස් හතකින්ද, ද්විතිය වසර වලට ඇතුලත් වීම් සීයට දෙසිය ...
සත් වසක් රුසියාවේ! My nostalgic second motherland raigamahandiya සත් වසක් රුසියාවේ! සමහරුනට මව්බිම නැත්නම් මරණයනේ. මව් බිමෙන් සැතපුම් දහස් ගානක් ඈතින් ඉන්න මන් එහෙම ලියන්නේ නැහැ. හැබය් මව් බිමට හෙන ගහල ගියත් මට කමක් නැහැ කියල මන් හිතන්නේ නැහැ. කතාව ඒක ගැන නෙමේ. දැන් ඉන්න රටට වඩා මගේ දෙවන රට හැටියට දැනෙන්නේ රුසියාව හෙවත් පැරණි සොවියෙට් දේශයය්. එහි ගත කළ කාලය සුන්දර වගේම අද මා කරන රැකියාවට අවශ්‍ය ...