බල්ලා සමග ගිය මිනිසා The man with a dog raigamahandiya පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට නොලැබීම තමා ගොඩක් බ්ලොග් වල මාතෘකාව. මන් මේ ලියන කතාව නම් එයට අදාළ දෙයක් නෙමේ. මන් මේක කොහේ හරි කියවපු එකක්. ඔබත් සමහරවිට මෙය කියවා ඇති. ඒක දිග අවමංගල පෙරහරක්. ඉදිරියෙන්ම ගියේ මිනී පෙට්ටිය රැගත් රථය. ඊට පිටිපස්සෙන් මිනිසෙක් සමග රෞධ්ර පෙනුමැති බල්ලෙක් ගමන් ගත්තා. ඊටත් පස්සේ දිගම දිග අවමංගල පෙරහැර. මිනිස්සු විශාල ප්‍රමාණයක් ...
උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු! මචං, don’t give up the day job! raigamahandiya මේ සතියේ දවස් දෙකක් වැඩට ගියේ නැහැ. පුතාලගේ වැඩ වෙනුවෙන්. අද පොඩි එකාට සනීප නැහැ. අදත් නිවාඩු දැම්මා. කොහොමත් දැන් අවුරුද්ද ඉවර වෙමින් යන නිසා මහා ලොකුවට කරන්න දෙයකුත් නැහැ. බාර ගත්ත වෙන වැඩකුත් තියන නිසා බාගෙට වැඩට යන අදහසත් ඒ නිසා අත හැර දැම්මා. මා ලංකාවේ අන්තිමට වැඩ කරපු කුඩා ආයතනයට දවසක් උදේ වැඩට යන විට, ඒ වන විටත් ...
වසර අවසන්? raigamahandiya මේක නම් ගිණුම් ලෝකයක්ම තමා. උත්සව දින නිසා, කඩ වල් වල සූ ගාල සෙනග. ඔය සමහරුන් කියනවනේ, මේවා වෙළඳ උප්පර වැට්ටි කියා. ඔව්, එහෙම එකකුත් තියනවා තමා. හැබැයි ඉතිං, මිනිසුන් මේ වගේ දේවල් කරන්නේ තමන්ගේ කැමැත්තෙන්. ඒකාකාරී දිවියට වෙනසක් ගෙනෙන, … Continue reading → ...
හොර-මාම-යිට්, vegemite and G’day mate! raigamahandiya අපේ වැඩකරන තැන ගොඩනැගිළි වැඩපොළේ ගේට්ටුවේ ඉන්නේ fair dinkum ඕස්ට්‍රේලියන් පොරක්. විශාල විධිමත් අධ්‍යාපනයක් ලැබුවා යයි නොපෙනෙනවා වුවත්, ජිවිත කාලයම මහන්සියෙන් වැඩ කරපු වග හා බොහෝ ජිවිත අත්දැකීම් ඇති වග මොහු එක්ක කතා කරන විට තේරෙනවා. මා ඔය යන එන … Continue reading → ...
තවත් බුරුසු තිබේද? raigamahandiya අද සෙනසුරාදා උදේ, හරිම ප්‍රණීත කාලගුණයක් තිබුණේ. අහසේ වලාකුළු තිබුනත්, ගොඩක් දුරට නිල් පැහැයයි. උදේ අට වන විට හොඳටම හිරු පායා අවසන්. කලින් කලින් සටහනේ තියන, රතු බෝතල් බුරුසු වලට අමතරව තවත් බුරුසු තියනවනේ. ඉහතින් හා පහතින් තියෙන්නේ, ලෙමන් බෝතල් බුරුසු … Continue reading → ...
නීතිඥයෙකු නොවන මානවර්ධන, දරුවාට නීතිය ඉගෙන ගන්න ඉඩ දුන්නේ ඇයි? raigamahandiya “ආ, ඔයාගේ ඔය උපාධි කවුරුවත් ගණන් ගන්නේ නැහැ නේද?” “අයියෝ, ඔයාලගේ රස්සාවේ, මොනවාද හිතන්න තියෙන්නේ, එහෙමද අපි?” “අනේ, මේ අසයින්මන්ට් හරි අමාරුනේ, අයියෝ මන් හිතුවේ ඔයත් ඔය ඩිග්රි එක කරලා තිබුන හින්ද ලෙහෙසි ඇති කියල මෙයා” “ඇයි මානවර්ධන, දුවට ලෝ කරන්න ඉඩ දුන්නේ, උඹ දන්නවද, ලෝ කරන ළමයින්ගේ, අම්මල තාත්තලත් ගොඩක් වෙලාවට ලෝ කරපු අය?” මේ කතා කිසිවෙකු විසින් මටම කියපුවා නොවේ. ...
බත් පැකට්, පොල් කාල් හා ගල් බාග! raigamahandiya ඊයේ උදේ වැඩට යනවිට, චීන තානාපති කාර්යාලය ඉදිරිපිට කට්ටියක් බැනර් ප්‍රදර්ශනය කරමින් පොඩි උද්ගෝෂණයක. එයාලගේ බැනර් වලින් කියවුනේ, ඔවුන් චීන ෆැලන් ගොන් යන කණ්ඩායමට අයිති වගයි. අද උදේ යන විට එතැනම සිටියේ, සාදරයෙන් පිළිගනිමු යනුවෙන් බැනර් හා චීන හා ඕස්ට්‍රේලියානු … Continue reading → ...
A cherry on top! raigamahandiya ගිය සතියේ කැන්බරා වල තිබුණ, මොරිෂස් කට්ටියගේ පොඩි එකතු වීමකට මාත් ගියා. එළිමහනක තිබුණ මේකට, එයාලගේ සේගා කියන සංගීතය හා එයට නටන යුවතියනුත් එක් කර තිබුණා. අපේ බයිලා වලට අතිශයින් සමීප මේ සංගීතය, පැන නැගී ඇත්තේ උක් වතු වලට වැඩ … Continue reading → ...
මගේ පැතුම? raigamahandiya හෙට අපට නිවාඩු දිනක්. එය නම් ලේබර් දිනයයි. එය දිනකට පැය අටක් වැඩ කිරීමට ගෙනගිය අරගලය සංකේත කිරීම සඳහා වෙන් කෙරුණක්. දිනකට පැය අටක් වැඩ කර, පැය අටක් විනෝදය සඳහා ගතකර, ඉතිරි පැය අට විවේක ගන්න එක තමා බලාපොරොත්තු වන්නේ. … Continue reading → ...
ඉර මා ගාවයි, නෑ මා සිතුවේ නෑ! Going solar! raigamahandiya අද අපට ඩේ ලයිට් සේවින්ග්ස් (Daylight savings) පටන් ගත්තා. පැයක් “වැඩිපුර” නිදා ගන්න තිබුනත් මා නම් වෙනදා වෙලාවට, එනම් පැයකට “කලින්” ඇහැරුනා. ඇත්තටම මේ කෙරුවේ, ගිය වසරේ කරකවපු ඔරලෝසුව ආපසු හැරවීමයි. ගිම්හානයේ හවස වැඩි කාලයක් හිරු එලිය වඩාත් ප්‍රයෝජනවත් අයුරින් ගතකිරීමට යොදා ගන්න කියලයි සරලව මේ වෙලාව කරකවන්නේ. විදුලි බලය නැති පලාත්වල ජනගහන වර්ධන වේගය වැඩිය කියල “පර්යේෂණ” වලින් කියවෙනවා. ...
අපි එදත් යූඑන්පී, අදත් ශ්‍රීලංකා! Chicken wing voters! raigamahandiya අද උදේ පුතාලව අරන් පාසල් යන කොට, පොඩි පුතා ඇහුව දෙයක් තමා “තාත්තේ හරිත පක්ෂයේ රජයක් කවදා හරි (ඕස්ට්‍රේලියාවේ) තිබුනද” කියල. මා එය දීර්ග ලෙස පැහැදිලි කළා. පුතා ප්රශ්නය අහන්න ඇත්තේ පාරේ දෙපස තියන මැතිවරණ ප්රචාරක දැන්වීම් දැකීමෙන් වෙන්න ඇති. කුඩා දරුවන් තියා වැඩිහිටියන්වත් සමහර වෙලා වට ජිවත් වන රටේ වෙන්නේ මොනවාද කියල දන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ. හැබැයි රැකියා නැහැයි කියල, ...
ඔලිඳ කැලේ දඟලපු මස්සිනා ඩ්‍රොප් වෙලා! I choose you! raigamahandiya අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවා වගේම, අපත් අලුතෙන් නොසිතුවොත් ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. ලගී ගයා මර ගී තමයි. අපේ ජිවිතයේ ප්‍රමුඛතා සැමදා වෙනස් වෙනවා. අර කකා ලියල තිබුන වගේ, පොඩි කාලේ කිරි පිටි සමග සීනි කන්න මවපු සිහින, ඇත්තටම කරන්න පුළුවන්කම තියන කොට කරන්නේ නැත්තේ, ඒ වෙනකොට තියෙන්නේ වෙනත් ආසාවන් නිසා. අනික මගේ ප්රමුඛතාවයන්, ඔබටත් එසේම වෙන්නේ නැහැ. ඒ ...
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ? raigamahandiya ඊයේ වතුර දමන ගමන් ප්ලම් ගෙඩි දෙක තුනක් කැඩුවා. තවමත් හරියටම ඉදිලා නැහැ. ගහෙ කොලත් දැන් අවරට යමින් තියෙන්නේ. තව සති කිහිපයකින් ගහ, පළමු රූපයට යාවි. Filed under: Lifestyle, Opinion, Photography Tagged: මිනිස් සඹදතා ...
පුෂ්පක හා සත්තිගුම්භ! raigamahandiya අර ජාතක කතාව අප කවුරුත් පාහේ දන්නවනේ. අද කාලේ නම් මා දන්නේ නැහැ, එදා නම් අප සාමාන්‍යයෙන් ජාතක කතා සියල්ලම නොවුනත්, ගොඩක් ඒවා දන්නවා. අපේ ආතා, අප පොඩි කාලේ, ළමා කතා වශයෙන් කියා දුන්නේ ජාතක කතා. යට ගිය දවස එක … Continue reading → ...
Seeing is believing so you better change your specs! කැමරාවේ සටහන් වුණ සාක්ෂිය අගවිනිසුරු ප්‍රතික්ෂේප කරයි! raigamahandiya දැන් මේ දූෂණය මුලිනුපුටා දමන්න, තත්වයේ වෙනසක් කරන්න මොනවාද කළ හැක්කේ? එය ලෙහෙසි කරුණක් නම් නොවේ. මුලින්ම ගැඹුරු අධ්‍යාපනික වැඩසටහනක් දියත් කරන්න ඕනේ, දුෂණය කියන්නේ මොකක්ද, එමගින් ජනජීවිතයට තියන බලපෑම කුමක්ද කියා පැහැදිලි කර දෙන. මොකද දුෂණය කියන්නේ, මොකක්ද කියාවත් සමාජයේ අවබෝධයක් තියනවද කියන එක සැකයි. දැන් මේ පිටරටින් ගලා එන (ආධාර ලෙස) මුදල් වලින් යම් කිසි ප්‍රමාණයක් මෙවැනි ...
මරණින් පසු (ජිවත් වන්නන්ගේ) ජීවිතය! The life after death! raigamahandiya මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන්නේ කුමන ලක්ෂණ වලින්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් දීර්ඝ ලැයිස්තුවක් තියනවා. හැබැයි මේ නිතරම කියවෙන ලයිස්තුවේ නොකියවෙන එක දෙයක් තියනවා. ඒ තමයි, තමන්ගේ කෙනෙක් මැරුණහම, දේහය හිතාමතාම වත් පිළිවෙත් කර ඉවත් කිරීම. මේ දෙය ලෝකේ ඉන්න කවර සත්වයෙක් වත් කරන්නේ නැහැ. මි මැස්සන් කුඩුවේ මැරෙන, සහෝදර සතුන් එලියට ඇදලා දාන්නේ, ඒ දේහ ඉවත් කිරීමක් ගැන හිතලා ...
හිතුවත් වැඩක් නැහැ! I’m Saddam Hussein, I’m the president of Iraq and I’m willing to negotiate’ raigamahandiya සදාම් හුසේන්ගේ පාලන කාලය අරන් බැලුවොත්, ඔහු හා ගනු දෙනු කරපු ලෝක නායකයන් හා රටවල් ගැන වැටහීමක් ගන්න පුළුවන්. ගඩාපිත් මේ වගේමයි. අන්තිම දවස් වලත් බ්‍රිතාන්‍ය සමාගම් කරන්න ගිය ගනු දෙනු ගැන ඔය තිබුනේ. සදාම් අන්තිමට බටයක හැංගිලා ඉන්න විට එලියට ඇදලා ගන්න විට කිවේ මොකක්ද? Lets negotiate! කියලා. අර පරණ පුරුද්දට. නමුත් ඒ වෙන කොට එයාගෙන් වැඩක් නැහැ කියල ඔහුටම තේරුමක් ...
චෙරි වත්ත! raigamahandiya ඇන්තොන් පව්ලොවිච් චෙහොෆ් ලියපු අවසාන නාටකය වන විශ්නියෝවියි සාද් සිංහලට පරිවර්තනය කර තිබුණා ඉහත නමින්. පසු කාලයක තව අයෙක් චෙරි උයන නමින්ද එය පරිවර්තනය කර තිබුණ වගත් මතකයි. එහි තියෙන්නේ කුමන කතාවක් ද කියා මා දන්නේ නැහැ. සාහිත්‍යයට තිබුණ මගේ … Continue reading → ...
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ! raigamahandiya අද දහවල් කෑමට ගිය ගෙදර කට්ටිය පේරු රටේ. ගෙදර කතා නායිකාවගේ අම්ම, ටික දිනකට ඇවිත්. ඇයට වයස අවුරුදු 74 ක් වෙනවා කියුව. සමුගන්න කොට ඇය කියුව දේ පරිවර්තනය කළ පරිදි, ටික වෙලාවකට හමු වුවත්, තියන හර්දයාංගම බව දැනුනා කියන එකයි. මා … Continue reading → ...
සීතල සඳ රැස වැදී! raigamahandiya අපි සින්දුවක් අහමු. ලොකු තේරුම් තියනවා යයි කියවෙන, සිංදු, නවකතා, චිත්‍රපට යනාදිය ඇසීමෙන්, කියවීමෙන් හා නැරඹීමෙන් මහා සුගතියක් අපේ සමාජයට අත් වී තියනවාද? ගැඹුරු යයි කියැවෙන, නිර්මාණ කරපු මිනිසුන්ගේ, පෞද්ගලික ජීවිතය, ඒ කරපු නිර්මාණ හා නොගැලපෙන වග අපට අසන්නට ලැබී … Continue reading → ...