ගලා යන සිතිවිළි! raigamahandiya සේවාස්ථානයේ යුවතියක් ගිය වසරේ ගර්භනීව ඉන්න සමයේ, මා ඇයට රුසියානු පන්නයේ තක්කාලි ‘අච්චාරුවක්’ දුන්නේ ඒ කාලයේ, කාන්තාවන් කැමති ආහාර ගැන දන්නා නිසා. පසුගිය දිනෙක, ඇය මට හිස් බෝතලය ගෙනවිත් දුන්නේ, තවත් බෝතල දෙකක් එක්ක. ඉන් එකක්, ඇයගේ අම්ම හදපු චීන … Continue reading → ...
ගලා යන ජීවිතය! raigamahandiya මා කලින් සටහනේ ලියුවා වගේ, ‘ප්‍රකුර්ති’ ජීවිතයට යලි ඒම නිරායාසයෙන්ම සිදුවන දෙයක්. මනුෂ්‍යයාගේ තියන මේ ගතිය, එනම්, වෙනස්වීම් වලට, ඉතා ඉක්මනින් හුරු වීම, වෙනස් පරිසරයන් සිතා මතා සොයා යාම, අපේ ඉතිහාසයේ සිදුවුණු වැදගත් බොහෝ සිද්දීන්ට මූලික වෙච්ච දෙයක්. ඈත උතුරු … Continue reading → ...
අළුත් වැස්සකට පසු! raigamahandiya මේ පින්තූර වලින් දැක්වෙන පරිසරය ගැන ලියන්න මට සමර්තකමක් නැහැ. මා හිතන්නේ එම චායාරූප නරඹන විට අපගේ සිතට නැගෙන්නේ වෙනස් සිතිවිලි වෙන්න පුළුවන්. කුමක් නිසා හෝ එහි තියන හුදකලා ගතිය, මගේ සිතට මෙලන්කොලි හැඟීම් ඇති කරනවා. මේ අවුරුද්දට හරියට වැඩට … Continue reading → ...
වන සරණ හා වණ සරණ! raigamahandiya නිවර්තනීය තෙත් වනාන්තර ගැනත් ලියැවී තියන, මා කුඩා කල කියවපු අපූරු පොතක් තමා, ඒපී ගුණරත්න පරිවර්තනය කරන ළද ආර්එල් ස්පිට්ල් ගේ වන සරණ නැත්නම් සැවේජ් සැන්ක්චුවරි පොත. ඉන්පසු වනාන්තර හා සතුන් ගැන විවිධ පොත් හා වැඩසටහන් නරඹා තියනවා. ඒනාට මා … Continue reading → ...
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්? raigamahandiya කලින් ලියපු සටහනට යලි ගියොත්, බංග්ලාදේශකාරයාගේ කතාව ගැන යලිත් හිතන්න වෙනවා. අප වැනි සංක්‍රමණිකයන්, ඉඳහිට ලංකාවට ගියත්, දකින්නේ එහි වැරදි පමණයි ගොඩක් වෙලාවට. ගොඩක් දෙනා මැතිවරණ කාල වලට විශ්ලේෂණ, උපදෙස් හා අනාවැකි යනාදිය ඉදිරිපත් කරනවා. ෆේස්බුක් එකේ මා දකින සීමිත … Continue reading → ...
නැහැ, තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ! raigamahandiya අපේ වැඩ කරන තැන බංග්ලාදේශ ඕස්ට්‍රේලියානුවෙක් පසුගිය අවුරුද්ද අග භාගයේ ලංකාවට ගියා නිවාඩුවකට. මිනිහ අන්තර්ජාලයෙන් සේරම විස්තර සොයන් ගමන සැලසුම් කර තිබුණ. හැබැයි, යන්න ඕනි තැන්, කරන්න ඕනි මොනවාද කියා මගෙනුත් දිනක් අහ ගන්න අවා. මගේ කියුම් අනුව, මිනිහා සැලසුම් … Continue reading → ...
(වසරේ) අවසානය! raigamahandiya තවත් වසරක් අවසන්. බොහෝ දෙනා, සුපුරුදු පරිදි නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා පටාන් ගන්නවා ඇති. ඒ වගේම ජිවිතයේ මෙතෙක් කරමින් ආව ගොන් කම් වලින් සුවල්පයක් අතහරින්න හැකි නම් වඩාත් හොඳයි. විභාග එකක් හෝ සමත් නොවුණ කට්ටඩියන් ගෙන් විභාග පාස් … Continue reading → ...
මැද! raigamahandiya ගත්තු විදිහටම දමන මේ පින්තූර වලින් පරිසරයේ ඇත්ත හැටි යන්තමින් හෝ කියනවා. Advertisements Filed under: Photography Tagged: කැන්බරා උදෑසන දර්ශන, කැන්බරා නුවර
ඇරඹුම! raigamahandiya ඊයේ උදේ යම් දෙයකට මට නගරයට යන්න වුණා. වෙනද වගේ වැඩට යන්න හෝ ඉක්මනින් ගෙදර එන්නට හෝ අවශ්‍යතාවයක් නොතිබුණ නිසා, මා කැමරාවත් අරන් ගියා කොයිකටත් කියා. ගෙදර ඇවිත්ව බලන විට මා පොටෝ 99 ක් අරගෙන. වසර අවසන් වන්නට පෙර, ඒ … Continue reading → ...
අතීතයෙන් පිටුවක්? raigamahandiya යටගිය දවස බරණැස් පුරවරයේදී ජිවත් වුණ, අප පස් දෙනෙක් යලිත් ඊයේ, දශක දෙකකට පමණ පසුව යලිත් හමුවූවා. එම යටගිය දවස, මෙහෙම වෙනස්ම රටකදී, එකට හමු වී කතා කරන්න ලැබේවිය කියා, අප හිතුවේ නැහැ නේද කියා, මධ්‍යම රාත්‍රියේ එළියේ කණ්ඩියක වාඩි … Continue reading → ...
සර්පයින් ඉවීම! raigamahandiya ඔන්න යාළුවනේ, සංක්‍රමණිකයන් කරවල හා බත් කනවා කියල විශාල ප්‍රශ්නයක් තියන නිසාත්, මා අද ගෙදර නිසාත් කන්න යමක් හදන්න හිතුවා. වැඩිය සංකීර්ණ වුවොත්, ඉවීම පමණක් නොවේ ඉන්පසු කෑමත් එපා වන නිසා සරල කෑමක් හදන්න තමා හිතුවේ. කන්න උයන එක එපා … Continue reading → ...
වසර අවසන්? raigamahandiya මේක නම් ගිණුම් ලෝකයක්ම තමා. උත්සව දින නිසා, කඩ වල් වල සූ ගාල සෙනග. ඔය සමහරුන් කියනවනේ, මේවා වෙළඳ උප්පර වැට්ටි කියා. ඔව්, එහෙම එකකුත් තියනවා තමා. හැබැයි ඉතිං, මිනිසුන් මේ වගේ දේවල් කරන්නේ තමන්ගේ කැමැත්තෙන්. ඒකාකාරී දිවියට වෙනසක් ගෙනෙන, … Continue reading → ...
වැව් කණ්ඩියේ සිට…..! raigamahandiya කලින් සටහනකත් වැව් ඉවුරක සිට ගත්තු ඡායාරූප කිහිපයක් දමා ඇති. ඒ කොයි වැවද කියා කියන්නත් දෙයක් නැහැනේ. මේ තියෙන්නෙත් තවත් වැවක කණ්ඩියේ සිට ගත්තු, හාත්පස පෙනෙන දර්ශණ කිහිපයක්. එදා වහින්න වගේ, අහස අඳුරු වී තිබුණ නිසා පින්තූරත් ටිකක් අඳුරුයි. වැව් … Continue reading → ...
කටු ලොවි හා ඇපල්! raigamahandiya අපට ග්‍රීෂ්ම කාලය නිසා, වෙනදට වඩා විවිධත්වයක පළතුරු දැන් තියනවා. ඊයේ පෙරේද ගමකට ගිය වෙලාවක චෙරි ටිකක් අරන් ආව. නිකම් දුටුවට ගත්තේ. මන් ගත්තු මිළ ගැන අහපු වැඩකරන තැන එකෙක් මට හිනා වුණා. මිනිහ මාර්කට් එකෙන් ගත්තේ එයිට හතර ගුණයකට … Continue reading → ...
වැව් ඉවුර! raigamahandiya ඊයේ පෙරේදා දිනක, නිදියන්නට කිට්ටු වෙලාවක, ගොරවමින් වහින්න ගත්තු වෙලාවේ ඉලෙක්ට්‍රොනික දේවල් සියල්ල නිවීමට සිදු වූ නිසා, රාක්කයක තිබුන පොතක් කියවන්න ගත්ත. ඉස්සර වගේ නොවේ, එක දිගට යමක් කියවීම දැන් කරන්න අමාරුයි. මේ පොත නම් මා කලින් කියවා තුබුණු Roald … Continue reading → ...
ජිවිතේ පොත! raigamahandiya මගේ කලින් සටහනට නැවත ගියොත් මා බ්ලොගය ලියූ කාලය ඇතුලත කාලෙන් කාලෙට කොමෙන්ටු දමපු කිහිප දෙනෙක් හිටියා. විශේෂයෙන් මුල් කාලයේ එවැනි කොමෙන්ටු නිසා යම් තල්ලුවක් නොලැබුණා කියා මා ලියුවොත් එය බොරුවක්. අද පවා ඕනෙම කෙනෙක් දමන කොමෙන්ටු වලට මා හද … Continue reading → ...