සුරා සූදු අත නොහැර? raigamahandiya ලබන වසරේ ආරම්භ කෙරෙන මිලියනක් පමණ වන බ්ලොග් වලින් 99% ක්ම අකල් මරණයකට ගොදුරු වන්නේ මොකද කියා සටහනක් බ්ලොග්ටයිරන්ට් රැම්සි ලියා තියනවා. ඔහු කරපු කුඩා මත සමීක්ෂණයකට අනුව එහෙම වන්නට බලපාන ලොකුම හේතුව, කැමැත්ත නැතිවී යාම කියා පෙන්වනවා. මේ කියන්නේ … Continue reading → ...
නොලියවුණ සිතිවිළි! raigamahandiya ගිම්හානය එළඹිලා අදට හරියටම දෙකක් වෙනවා. ගිම්හානය කියන්නේ නිවාඩු කාලය කියන එකමයි. මොකෝ නත්තල් හා නව වසර නිසා මේ දිනවල බොහොමයක් ආයතන වහනවා. කැමති වුවත් නැතත් බොහෝ දෙනෙකුට මේ දින ටිකේ නිවාඩු ගන්න වෙනවා. ඕස්ට්‍රේලියානුවන් ගෙන් එහෙම අකමැත්තෙන් නිවාඩු යන්නට … Continue reading → ...
ඈත කඳු හා මෑත සිතිවිළි! raigamahandiya උදේ පහ මාරට පමණ. පහත පින්තූර ගත්තේ හවස අටට විතර. අද විවේකී දිනයක් වුවත්, දැන් ලියන්න වෙලාවක් නැහැ. මා, මල් පැල වලට වතුර දැමුව පසු ගත්තු පින්තූර කිහිපයක්. මේවායේ විශේෂත්වයක් නැහැ. ගත්තු අනුපිළිවෙලටම තමා තියෙන්නේ. හෙට අනික් ටික දමන විට, … Continue reading → ...
ගණන් හා චොක්ලට්! raigamahandiya මා ලියපු පරණ සටහනක් වන මල් හා චොක්ලට් යම් කෙනෙකු අද කියවා තිබුණා. මා ලියපු පරණ සටහන් කියවීම සමහර වෙලාවට මාත් කරන දෙයක්. මේවායින් මාත් සිතන හැටි කොතරම් වෙනස් වෙලාද, නැත්නම් නැතිද යන්න මටම මතක් කර දෙනවා. එපමණක් නොවේ, කියවීමෙන් … Continue reading → ...
පාරාදීසයේ ඉර බැසීම! raigamahandiya අද උදෙන්ම ඉර නැගෙන්නටත් පෙර වැඩට යන්න වුණා. එවැනි දිනවල මට සිතෙන දෙයක් තමා, වැඩට නොගිහින්, නිකම් ඇවිදින්න තිබුණා නම් හොඳය කියා. මොකද උදේට දකින දර්ශණයට (එකිනෙකට වෙනස්) මා එතරම් කැමතියි. නමුත්, නිවාඩු දමා ගෙදර හිටියොත්, ඒ වෙන වැඩකට නිසා … Continue reading → ...
ජනමත හා තනි මත! raigamahandiya කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු දේශපාලකයන් විසින් තොරොම්බල් කරමින් හිටිය, සම ලිංගික දෙදෙනෙකුටත් විවාහයකට අවසර දිය යුතුද කියන ප්‍රශ්නයට, ජනතාවගේ මත සමීක්ෂණයේ ප්‍රතිඵල වලට මා සවන් දුන්නේ ගමනක් ගිහින් එන අතර තුර, රේඩියෝවෙන්. මෙය ජනමතවිචාරණයක් නොවේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පවත්වන ළද … Continue reading → ...
දවසක්දා හැන්දෑවක! raigamahandiya සංස්කරණය නොකළ චායාරූප. වචන ඕනෙත් නැහැ නේද? මේ ලංකාවේ දකුණු වෙරළක්. මා ඉදිරියෙන් හිටිය කෙනාත්, මා වගේම ඒ සුන්දර දසුනේ කිමිදෙමින් සිටිය වග මේ පින්තූරම සාක්ෂි දරනවා ඇති. උදේට හිරු පායා, හවසට බැස යන (පෘථිවිය කැරකෙනවා කියමින් මේක අවුල් නොකර … Continue reading → ...
මල් පෙත්තක පන්හිඳකින්….! raigamahandiya කතන්දරයක් පසුව ලියමු. දැනට මල් බලමින් සින්දුවක් අහමු. Advertisements Filed under: Photography Tagged: රෝස මල්
පිටවෙන්නට ටිකට් පතක්! raigamahandiya මගේ කලින් සටහනේ කුඩා නගරයට යලි ගියොත්, එහි සුදු ජාතික ජනාවාස ඇරඹෙන්නට අරන් තියෙන්නේ එක්දහස් අටසිය විසි ගණන් වල. එයිට කලින් ඇබෝරිජිනල්වරුන් එම ප්‍රදේශයේ ජිවත් වෙලා තියනවා. අපත් එක්ක හිටපු සුදු ජාතිකයා කියුවේ, එයාගේ මී මුත්තා තමා එහි පළමු නගරාධිපති … Continue reading → ...
දෑසේ මල් විලේ! raigamahandiya පසුගිය සිකුරාදා මා දවල් දවස ගත කෙරුවේ, නිව්සවුත් වේල්ස කුඩා නගරයක. වැඩ නිම කර දවල් කන්න යන විට හවස හතරත් පහු වෙලා. එහි තියන බේකරිය වහන්නත් ඔන්න මෙන්න වගේ. බේකරිය කියන්නේ මේ වගේ නගර වල තියන අත්‍යවශ්‍ය කඩයක් වගේම, ඒ … Continue reading → ...
මයිනුන් හා මිනිසුන්! raigamahandiya ඊයේ පෙරේද සතියේ දවසක උදේ වහලේ උඩ මහා කාලගෝට්ටියක්. උදේ කියන්නේ ඉස්සර තරම්ම නොවුණත්, අපටත් ටිකක් කලබලකාරී වෙලාවක්. ඒ වන වීට මා නම් නැගිටලා පැය දෙකක් පමණ වුණා. එළියේ තියන බංකුවට නැගල බැලුවහම, මයිනන් දෙදෙනෙක් උඩ පනිමින් කෑ ගහනවා. මා … Continue reading → ...
සැන්දෑ වලාවන්! raigamahandiya අද, ඉරිදා සවස් වරුවේ වැටුණු පොද වැස්සට පසුව දකින්නට තිබුණු, එතරම් විචිත්‍ර නොවන අහසේ දර්ශන කිහිපයක්. කලින් සටහනක මනෝ කියල තිබුණු පරිදි, නිතර පෙනෙන්නට තිබුණත් අප බොහෝ දෙනෙකු සමහරවිට අවධානයෙන් අහස දිහා බලන්නේ නැහැනේ. අහස විතරක් නොවේ, ඒ ගණයට අයත් වන්නේ. මේ … Continue reading → ...
වසන්තේ තවත් දවසක්! raigamahandiya මා වෙනත් වැඩ කරන ගමන් ගත්තු පින්තූර කිහිපයක්. Advertisements Filed under: Photography Tagged: ගෙවත්තේ මල්
පියඹනා කල්පනා! raigamahandiya Advertisements Filed under: Lifestyle, Nature, Photography Tagged: ඡායාරූප
මනස්ගාත සටහන් වෙනුවට, මනස්කාන්ත දර්ශන! raigamahandiya අද හිරු බැස ගිය අන්දම තමා පහතින් තියෙන්නේ. ඇත්තටම පාන් ගෙඩියක් අරන් එන්න කඩේට යනවිට, මනස්කාන්ත දර්ශනයක් තිබුණ. ගෙදර ඇවිත්, එළියට බහින විට අහස වෙනස් වෙලා. විනාඩි පහකින් පමණ අහස සම්පුර්ණයෙන් කළු වී ගියා. අප ජීවත් වන විට, ඒ … Continue reading → ...
අහිමිවීම් හා උත්තර සොයා යාම්! raigamahandiya ඉරිදා උදේට මා සහභාගී වෙන එක්තරා පන්තියක් කියන්න හැකි එකක, සිහින් නමුත් ශක්තිමත් ශරීරයක් තියන සුද්දෙකු හිටියා. සාමාන්‍යයෙන් කාන්තාවන් වැඩි, එම පන්තියේ පිරිමි පක්ෂයේ කට්ටියෙන් ඔහුත් නිතරම එන අය අතර සිටියා. හැබැයි දැන් මාස හයක පමණ සිට, ඔහු පෙනෙන්නට සිටියේ … Continue reading → ...
ශිෂ්‍ය සංගමයත් පෞද්ගලික වෛද්‍ය උපාධියට එරෙහි වෙයි! raigamahandiya මා කලින් සටහනක සඳහන් කරපු කරුණකට නැවත යන්නම්. එනම්, පසුගියදා රැස්වුණු ඕස්ට්‍රේලියානු වෛද්‍ය ශිෂ්‍යයන්ගේ සංගමය සම්මත කරගත් නව ප්රතිපත්තියකට අනුව, ඔවුන් රජයේ විශ්ව විද්‍යාල පිරිනමන පෞද්ගලික වෛද්‍ය උපාධි වලට සම්පුර්ණයෙන් එරෙහි වන බව පැවසෙනවා. සිසුන් 17,000 කගෙන් සමන්විත මේ සංගමයට … Continue reading → ...
වයින් බී, ඇපල් කමු! raigamahandiya ඔන්න යාලුවනේ අද මං අද කියන්න හදන්නේ අලුත්ම රස රෙසිපියක්. ඕස්ට්‍රේලියාව කියුවහම ඔය සමහරුන්ගේ සිතට එකවරම එන්නේ ඇපල් හා ඇපල් වතු නේ. මා කලින් සටහනක ලියා ඇති, කට කතා වලට කියවුන කරුණක් තමා, ලංකාවේ සමහර දේශපාලක පිරිස් මහජන මුදල් ආයෝජනය කෙරුවේ … Continue reading → ...
මිටියාවත! raigamahandiya මා නිතරම දමන දර්ශන කිහිපයක් ඊයේ උදේ දිස්වුණ හැටියි මේ. මේ දර්ශන වසරේ කාලයෙන් කාලයට වෙනස් වන හැටි පමණක් නොවේ වසරක් පාසා ටික ටික වෙනස් වන හැටි ගත්තු පරණ පින්තූර අනුව පෙනෙනවා. උදේ නමයට පමණ සෘණ හතර පහක් පමණ වූ … Continue reading → ...