සිමං නදිය(ද) නිසලව ගලා බසී! raigamahandiya ගිය සිකුරාදා වැඩ ඇරිලා අප කිහිප දෙනෙක් ගියා නගරයට, රෑට කන්න. අරමුණ වුණේ බියර් එකක් බොමින් කාල, ඉන්පසුව නෙස්ටොමෝල්ට් වීදුරු කිහිපයක් බොන්න. මෙහෙම ගමන් වලදී මිනිසුන්ගේ විවිධ පැතිකඩ මතුවීමත් දකින්න හැකි වීම, එක අතකින් ප්‍රයෝජනවත්. මා කියන්නේ සමහරුන්, අනුන්ගෙන් ගැනීමට … Continue reading → ...
වෙරි ගුඩ් සිකුරාදා! raigamahandiya අද අපට නිවාඩු. මොකද පාස්කු සමය නිසා. ලොව ඉපදුන සුවිශේෂී මිනිසෙකුගේ අකල් පමණක් නොවේ කුරිරු මරණය අනුස්මරණය කෙරෙන දින කිහිපයක්. මෙවැනි අය සාමාන්‍ය මිනිසුන් නොවේ, දෙවියන්ගේ පුත්‍රයන් කියා, සිතන්න මිනිසා පෙළඹෙන්නේ, ඔවුන් තම දිවියේ දක්වපු ගුණාංග අතරින්, ප්රමුඛ වන්නේ අන්‍යයන් … Continue reading → ...
එදා මෙදා තුර ….! raigamahandiya මිනිසුනට කාරුණිකව සැලකීම කියන්නේ, නොන්ජල් කමක් කියා අපේ ගොඩක් දෙනා සිතන වග මා තේරුම් ගත්තේ පාසල් වියේදී. එය ලාංකික සමාජයේ පමණක් තියන ලක්ෂණයක් නොවේ. ගොඩක් වෙලාවට අප දුෂ්ට (යයි සලකන) ගති ලක්ෂණ සහිත මිනිසුනට උඩින් බැන්නට, යටින් වන්දනාමාන කරනවා. ගිය … Continue reading → ...
ගඟ යන්නේ කොහෙද ගලා? raigamahandiya ඊයේ මල් වලට වතුර දමන විට, ගිය වසරේ වින්ටරයට පෙර මා නිකම් හිටවපු, රෝස අත්තක පළමු මල පිපිලා තියනවා දුටුවහම, එහි පොටෝ එකක් ගත්ත. එය සුදු රෝස මලක්. සරත් සෘතුවේ අන්තිම, ගහක තියන එකම ඇපල් ගෙඩිය කඩා ගත්තොත්, ඔබ මොකද … Continue reading → ...
යකඩ වලටත් ගුල්ලන් ගැහීම (2) raigamahandiya මේ සටහන ලියන්න පෙර, මා කලින් ලියා ඇති කී බෝර්ඩ් දේශපාලනය සහ චීන සමාජ-මාධ්‍ය ජාල වාරණය! නමින් ඇති සටහනට යන්න මා කැමතියි. පසුගිය දා වත්මන් චීන ජනපතිගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා කරලිට ඒමත් සමග, මා එම සටහනේ සඳහන් කරපු සමාජ මාධ්‍ය වල කතා වෙන … Continue reading → ...
යළි යන්නට සිතෙන්නේ නැහැ! raigamahandiya මේ සති අන්තය කියන්නේ දීර්ග එකක් කියා මට මතක් වුනේ ඊයේ අහම්බෙන්. ඒ, මා සඳුදා වැඩට ගිහින් කරන්න දෙයක් ලක ලේස්ති කරන විට, දීර්ග සති අන්තයට පෙර විනෝද වී යන්න කියා තිබුන ඊමේලයක් දැකීමෙන්. දින තුනක් නිවාඩු කියන්නේ හොඳ දෙයක්. … Continue reading → ...
යකඩ වලටත් ගුල්ලන් ගැහීම (1)! raigamahandiya අද මට ලී කුවාන් යූව මතක් වුනේ කරුණු කිහිපයක් නිසා. එකක් තමා ආර්ථික අභිවුර්දියකින් තොරව, සමාජයකට යහපාලනය, ප්රජාතන්ත්රවාදය වැනි ද්විතියිකයි නේද කියල සිතීම. අනෙක තමා, මේ දෙවෙනි එව්වා නැතුව පළමු වැනි කරුණට යන්න පුළුවන්ද කියන එක. ලී සිතුව හැටි මා … Continue reading → ...
සැන්දෑ වළා! raigamahandiya දැන් ටිකකට පෙර දුටු අහස, ඒ ආකාරයෙන්ම නොවූවත්, යන්තමින් මේ රූප පෙළ පෙන්වනවා. සැබෑ දර්ශනය මගේ කැමරාවේ සටහන් කරන්න තවම බැහැ. මී බඳුන් පිරී ඉතිරෙන මේ රෑ යාමයේ, රසවත් ගීතයක් වත් අහමු. Advertisements ...
හෙට යයි තවත් දිනක් ඇත මට, ඔබ නිසා! raigamahandiya අපේ නියෝජ්‍ය අගමැති මේ සතියේ මුල, තනතුරින් අස් වුණේ, විවිධ කාණ්ඩ වලින් එල්ලවූ බලපෑම හමුවේ. මහජන මතය ද ඉන් එක කාණ්ඩයක් (ප්‍රධාන එක ද කියන එක නම් ප්‍රශ්නයක්). එයා අස් වන්නට හේතු වුණ කාරණා අතර මුල් වූවේ තමන් යටතේ සේවය … Continue reading → ...
Kal Ho Na Ho! raigamahandiya අපට ගිම්හානය ඉවරයි. දැන් රාත්‍රිය සීතලයි. කාලය ගලා යත්දී, අනුන්ට බනිමින් ජිවත් වන අපට, මේ මොහොතේ ජිවත් වනවාය කියන එකත් අමතක වෙනවා. Advertisements
දිගු කල් ජිවත් වෙමු! raigamahandiya මා කලින් සටහන ප්‍රශ්නයකින් නිම කෙරුවේ හේතුවක් නිසා. රැකියාවක් කළත්, නොකළත් අප බොහෝ දෙනෙකුට විවේකයක් කියන එක ගැන සිතන්න, විවේකයක් එන්නේ නැතිව ඇති. රැකියාව, ගෙදරදොර වැඩ, දරුවන්ගේ කටයුතු, දෙමාපියන් හා නෑදෑයන් ගේ වැඩ, ලිහන්න බැරි ප්‍රශ්න හා අතපොවන්න බැරි සමාජ … Continue reading → ...
ඇයි ඔබ වෙනස් වුණේ? raigamahandiya ඊයේ හවස හතට පමණ, කාලගුණය එක පාරට වෙනස් වූවා. හවස් අතේ වැහි කළුවර තිබුණත්, තත්වය වෙනස් වුණේ එක වරම හමා ආ දැඩි සුළඟත් එක්ක. එක පාරට මහා වැස්සක් කඩා හැලුණා. දවල් අංශක (සෙන්ට්‍රිගේඩ්) 30 ට පමණ තිබුණ උෂ්ණත්වය වැස්සත් එක්කම … Continue reading → ...
රෑ වීලා ඇයි, මේ උදේ? raigamahandiya මේ සටහන් කියවන රවී ලංකාවේ ඉස්සර රේඩියෝ හා පත්තරවල ගියපු දේවල් හොඳට මතක තියන කෙනෙක්. ඉස්සර පත්තර වල ගියපු දැන්වීමක් මට මතක් කර දුන්නේ රවී. එය තමා, ‘ඔබ කැමතිද විවාහ වන්න, මට පුළුවනි සලස්වන්න’ කියන විශ්මකර්ම වැඩේ ගැන කියැවෙන එකක්. … Continue reading → ...
අප නොවන අප! raigamahandiya ජීවිතය ගෙවෙන්න, ගෙවෙන්න මා අකමැති දේවල් වල අලි ගැලී ඉන්න එකින් අයින් වූවා. දැන් ඔබ හිතාවි අප හැමෝම ඕක කරනවා නේද කියා. එය එහෙමද කියා සිතන්න ඔබටම පුළුවන්. එයින් එකක් තමා ආගමික වත් පිළිවෙත්. අපගේ දරුවන්, කිසිම ආගමක් ජිවිතයට සම්බන්ද … Continue reading → ...
වෙරළක් නොදුටු සයුරක්? raigamahandiya ඉහතින් තියෙන්නේ කලින් සටහන් දෙකේ තියන චායාරූප වලම දිගුවක්. මේවායින්, අප ඉන්න රටේ තියන එක පරිසරයක පැති කඩක් පෙන්වනවා. මා හිතන්නේ මේවා බලන කට්ටිය අඩුයි. නමුත් සීමිත පිරිසක් රස විඳින වගත් පෙනෙනවා. මේකත් විවේචන සටහනක් වුණොත්, මගේ බලාපොරොත්තුව අහෝසි වී … Continue reading → ...
ඔබ ගැන මට පුදුමයි! raigamahandiya පින්තූර වලට වචන දමන එකේ එතරම් තේරුමක් නැහැ. පින්තූර රසවිඳින කට්ටියට සිංහලත් බැහැ කොහොමත්. හෙට ඉරිදා ගෙදරනේ. වසර අටක් පමණ කරගෙන ආපු දෙයකට තිතක් තියන්න වූවේ, එම වැඩසටහන කරපු කාන්තාව එයින් අයින් වුණ නිසා. එයාට දරුවන් සමග ඉරිදා ගත කරන්නත්, … Continue reading → ...
වැසි අඳුර! raigamahandiya ජීවිතයේ බොහෝ දේවල් විතරක් නොවේ, මුළු ජීවිතයම අප 4 ග්රාන්ටඩ් ගන්න අවස්ථා ඕනේ තරම් තියනවා. මාත් එම කාණ්ඩයෙන් වියුක්ත කෙනෙක් නොවේ. ශරීර සෞඛ්‍යය ඉන් එකක්. අවන්හළේ විශාල පිරිසක් හිටියේ නැහැ. එළියේ වැටෙමින් තිබුණ වැස්සේ තද බව කාලයත් එක්ක අඩු වැඩි … Continue reading → ...
උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා! raigamahandiya Originally posted on raigamahandiya: ගිය බදාදා මා අවදි වුණේ උදේ පහමාරට. මා හිතන්නේ මතක ඇති කාලයකට උදෙන්ම අවදි වූ දිනයක්. ඉස්සර පාසල් පාසල් යන විට හයේ පන්තියේ සිට අවදි වුණේ මෙන්න මේ වෙලාවට තමා. ඒ කාලයේ එපා කරපු දෙයක්. නව… ...