I have seen this all before? raigamahandiya කලින් සටහනේ අවසානයට කියුව කතාවට ගියොත්, ලංකාවේ ඉන්න ඕනි හොඳම පුරවැසියන් ඉන්නේ වෙන රටවල නේ කියා කවුරුන් හෝ කියුවොත්, අප බොහෝ දෙනෙක් එකඟ වෙන්න ඉඩ තියනවා. දරුවන් හදන්න හොඳම උපදෙස් දෙන්නේ, එක්කෝ දරුවන් නොමැති, නැත්නම් දරුවන් ලොකු මහත් කර ගෙදරින් … Continue reading → ...
ඩේසි! raigamahandiya මල කඩා ගෙදර අරන් ඇවිත්, පොටෝ ගොඩක් අරන් අරන් එකතු කර, එඩිට් කෙරුවොත්, සමීප ඉතා ලක්ෂණ පින්තූරයක් ඉදිරිපත් කරන්න හැකියි. පොටෝ එඩිට් වලට මෘදුකාංගයක් ඉගෙන ගන්න වෙලාව යොදවන්න හිතන් හිටියත්, එය තවම කරන්න බැරි වූවා. සමහර දේවල් වලට කැමති වුවත්, … Continue reading → ...
ජීවිතය, ටයිල් හා කවදත් දකින රෝස! raigamahandiya මනෝජ් කලින් සටහනේ කියපු දේ ඇත්ත. ලංකාවේ අප අත්විඳපු (ඇත්තටම නොවිඳපු) දේවල් හැටියට, ජමාල්ගේ කුරිරු ඝාතනය පුදුම වෙන්න කාරණාවක් නොවේ කියන එක. මා, අප ඇත නොවින්දා කියුවේ, මේවා ගැන ලියන, කතා කරන, වෛර කරන මිනිසුන්ගෙන් 99% ක් ම වගේම, මේ … Continue reading → ...
සිහින සිතුවම්! raigamahandiya සමහරුන්ගේ ජීවිතය ගලා යත්දී, විවේක කාලය කියා අප කියන කාලය අඩු වෙනවා. තවත් සමහරුන්ගේ විවේක කාලය වැඩි වනවා. තවත් සමහරුන්ගේ ජීවිතයම එකම විවේක කාලයක්. එහෙම වන්නේ තමන්ගේ තෝරා ගැනීම් හා සමාජයේ තෝරා දීම් අනුව යයි සරලව උපකල්පනය කරන්න පුළුවන්. අප … Continue reading → ...
නොදකින ලෝකය! raigamahandiya ඒබීසී නිව්ස් රේඩියෝ වෙබ් අඩවියේ විමර්ෂණයක තිබුණ මාතෘකාව තමා, වොෂින්ටන් පොස්ට් පත්තරේ කොලමක් ලියමින් හිටපු, තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයක සිදු කෙරුවා යයි කියන, සවුදි ජාතික ජමාල් කශෝජිගේ, ඝාතනය විශ්වාස කරන්න නොහැකියි, මේ වසර දෙදහස් දහඅට නොවේ නම් කියා. Advertisements ...
රෝස නොවන රෝස! raigamahandiya ගීත වල සුවඳ රෝස මල් නෙලා, මාල ගෙතුවට, රෝස මල් වල ලොකුවට දැනෙන සුවඳක් නැහැ. අනික සුවඳ දැනෙන කම් මල් තිබුවොත්, ඒවා නෙලන්න බැරි වෙනවා. මොක ඒ අවධිය වන විට මල් පෙතිත් සැලෙන්න ඉඩ තියනවා. තෑගී දෙන්න නම්, රෝස මල් නෙලන්න … Continue reading → ...
සුවඳ දැනී……..! raigamahandiya ඉස්සර මා ලියපු සටහන් යලි උඩට එනවිට මාත් ක්ලික් කර බලනවා. එයින් සමහර එව්වා අද කියවන විට මට දැනෙන්නේ උදාසීන කමක්. ඒ වගේම, එව්වා එදා කියවා ප්‍රතිචාර දමපු කට්ටියත් අද සමහරවිට අන්තර්ජාලයේ කරක් ගහන්නෙත් නැතිව ඇති. අප කාගේත් ජීවිතයේ වෙනස් වීම ගැනයි … Continue reading → ...
නිරුවත් නුවන! raigamahandiya ඩැන්ඩලයන් කියන්නේ සාමාන්‍යයෙන් වල් පැලයක් ලෙස තණබිම් වල හා ගෙවතු වල වැවෙන දෙයක්. තණබිම් කියුවේ, ඒකීය තෘණ වර්ගයකින් හැදුව සෙල්ලම් පිට්ටනි, උද්‍යාන හා ගෙවතු බිම්. එහෙම වුවත් ඩැන්ඩලයන් වල පෝෂණ ගුණ විශාල සංඛ්‍යාවක් තියනවා කියා කියනවා. ඔවැනි කියුම් වල ඇත්ත නැත්ත එතරම්ම … Continue reading → ...
මා නොවන ඔබ? raigamahandiya මා සිංහලෙන් ලියවෙන දේවල් ලොකුවට කියවන කෙනෙක් නොවේ කියා ලිවීම අරඹන්නේ, එහි තියන හොඳක් හෝ නරකක් කියන්න නොවේ. එය මගේ තේරීමක්. මේ ජීවත් වන කාලය අනුව, අපට ඕනි කරන්නේ මොනවාද, නැත්තේ මොනවාද යන්න අපට තෝරා ගන්න බැරි නම්, අපගේ ජිවිතයේ … Continue reading → ...
තණකොළ හා මල්! raigamahandiya අද එළියේ තිබුණ හොඳකම නිසා, මිදුලේ තියන තණකොළ වල මල් පොටෝ ගැහුවා. මේවා ගොඩක් විට “අමු” ඡායාරූප. සටහනක් ලිවිම පසුවට තබනවා. (උඳු පියලිය) (දැන්ඩිලියොන්) (තිරිඟු, මේක නම් ගත්තේ පසුගිය බදාදා) වසන්තය වුණාට, තාම සීතලයි. ඒ වගේම වියලියි. මේ සතියේ ඕස්ට්‍රේලියානු ප්‍රදේශ … Continue reading → ...
දහවල් ආලෝකය ඉතිරි කිරීම! raigamahandiya වසර 2011 සිට මේ දක්වා ලෝකයේ විවිධ ස්ථාන වල, සෙල්ෆි ගහන්න ගිය මිනිසුන් 250 ක් තම ජීවිතය නැති කර ගත් වග මා පත්තරේ කියෙව්වා. එයින් භාගයක් ඉන්දියාවේ. සෙල්ෆි ගහන එකත් එක රැල්ලක් නේ. විනෝදාංශ ද කාලයෙන් කාලයට රැළි වගේ එනවා යනවා. … Continue reading → ...
රුසිරු දසුනක්! raigamahandiya කැන්බරා වල තියන බ්රින්ඩබෙලා වනෝද්‍යානයේ දර්ශන කිහිපයක්. කැමරාවෙන් ගත්තුවා වත්, විවේකී දිනයක් ගත්තුවා වත් නොවේ. වැඩකට ගිහින්, දහවල් ආහාරය ගන්නා අතර දුටු දර්ශන වල තියන මනස්කාන්ත බව නිසාම ගත්තු පින්තූර කිහිපයක්. සතියේ දිනක් නිසාත්, මාළු අල්ලන්නට අවසර ඇති කාලය තවම … Continue reading → ...
They knew better…..! raigamahandiya Who Knew You took my hand You showed me how You promised me you’d be around Uh huh That’s right I took your words And I believed In everything You said to me Yeah huh That’s right If someone said … Continue reading →
හුදකලා (විරෝදය)ව! raigamahandiya කලින් සටහනේ මනෝ ලියපු ප්‍රතිචාරය ඇත්ත වෙන්නේ, මනෝ ඉන්න රටට පමණක් නොවේ. මා ජිවත් වන රටටත්, මා හිතන්නේ අනික් රටවල් වල ජිවත්වන සාමාන්‍ය ජනතාවටත් පොදු අත්දැකීමක්. අපගෙන් ගොඩක් දෙනාට, යම් කරුණක් උදෙසා මහජනතාව බල මුළු ගන්වනවා කියන, කුසලතාවය හා කැරිස්මාව … Continue reading → ...
ඈත කඳුකර…….! raigamahandiya //“අපේ තාත්තාව ජේ. ආර්. රස්සාවෙන් අස්කළා…”’ “අපට නෑදෑයින් ඉහළට එන්න ඉඩ දුන්නේම නෑ…” “මට ප්‍රේමදාස වධ කඳවුරකට දාල වධ දුන්නා…” “චන්ද්‍රිකා මගේ ආයතනය පෞද්ගලිකකරණය කළායින් පස්සෙ මට රස්සාව අහිමි වුණා…” “මම බුද්ධාගමේ නිසා රනිල් මට උඩට එන්නෙ දුන්නේ නෑ…” මේ … Continue reading → ...
නිම්නයට එහා…! raigamahandiya වසර 2014 අප්‍රේල් මාසයේ ගනිපු මේ චායාරූප වලින් කැන්බරා අවට භූමි විෂමතා හා තුරුලතා ගැන දල අදහසක් ගන්න හැකියි. Advertisements
වතුර හා ජීවිතය! raigamahandiya ඊයේ මා වතුර ගැන ලියුවනේ. ඔබ දන්නා පරිදි මේ සටහන් එතරම් සංකීර්ණ එව්වා නොවේ නේ. පසුගිය දිනෙක අපට වුණු දෙයක් කියන්නම්. ජූලි මස එක දිනක් උදේ නැගිටින විටත් උෂ්ණත්වය සෘණ 7-8 ක් වූවා. එය සාමාන්‍ය තත්ත්වය නොවේ. අප මේ නගරයේ ජීවත් … Continue reading → ...